Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අසභ්‍ය කතාවක්..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අසභ්‍ය කතාවක්..

අසභ්‍ය කතාවක්..

ලියන්න කිසිම දෙයක් නැති තැන තමයි මේක ලියන්න හිතුනේ.මං වෙනදට ගෙදර අයගේ සාකච්ජා වලට සැට් වෙන්නේ නැත්තේ, අන්තිමේ ඕව ඉවරවෙන්නේ මගේ වරදක් කොනකින් මතුවෙලා ඒවාට අම්බානක බැනුම් අහගෙන නිසා.එත් කරන්ට් ගිය වෙලාවේ කරන්නම දෙයක් නැති තැන සාලෙට ගියාම තමයි අපේ අම්මා මේ කතාව කිවුවේ.මේක ප්‍රසිද්ධ ස්වාමීන් වහන්සේ කෙනෙක් උන්වහන්සේගේ බණකදිත් දේශනා කලාලු.මේකයි ඉතින් කතාව.

එක්තරා ඉස්කෝලෙක ළමයෙක්ගේ බෑග් එකක් පරික්ෂා කරද්දී එකේ තිබිලා ඔය 'අසභ්‍ය'ය කියන වර්ගයේ සීඩී තැටියක් හම්බුවෙලා.දැන් ඉතින් මේ ළමයාගේ විනය ගැන කියන්නත් එක්ක ඉස්කෝලෙන් මේ ළමයාගේ ගෙදරට කෝල් එකක් ගත්තලු.මෙතන ඉඳන් වෙච්ච දුරකථන සංවාදේ මෙහෙමලු..

ගුරුවරයා : හෙලෝ, මේ අසවල් ළමයාගේ ගෙදරින්ද?

ළමයාගේ අම්මා : ඔවු, ඒ මගේ පුතා තමයි, කවුද මේ කතාකරන්නේ?

ගුරුවරයා : මං මේ ඒ ළමයාගේ ඉස්කෝලේ ගුරුවරයෙක් කතාකරන්නේ

ළමයාගේ අම්මා : ඇයි සර්, මගේ පුතාට මුකුත් කරදරයක්ද?

ගුරුවරයා : මුකුත් කරදරයක් නම් නෙමෙයි, ඔයාගේ පුතාගේ ඉස්කෝලේ ගේන බෑග් එකේ තිබිලා අසභ්‍ය සීඩී එකක් ලැබිල තියෙනවා, ඒ ගැන දෙමවුපියන් දැනුවත් කරන්නයි මේ කතා කලේ

ළමයාගේ අම්මා : ඉස්කෝලවල ගුරුවරු ඉන්නේ ළමයින්ගේ බෑග් බලන්නද, ගුරුවරුන්ගේ රාජකාරිය උගන්නන එක, නැතුව බෑග් බලන එක නෙමෙයි, ඔයාලා ඒ වැඩේ විතරක් හරියට කරන්න, අනවශ්‍ය වැඩ නොකර.

ප.ලි - මේ ලංකාවේ සිද්ධ වුන ඇත්තම සිද්ධියක්, මෙහෙම දෙමවුපියොත් ඉන්න පුලුවන්ද?

[QUOTE="ruff2000, post: 10761146, member: 49379"] [b]අසභ්‍ය කතාවක්..[/b] [SIZE="6"]අසභ්‍ය කතාවක්.. ලියන්න කිසිම දෙයක් නැති තැන තමයි මේක ලියන්න හිතුනේ.මං වෙනදට ගෙදර අයගේ සාකච්ජා වලට සැට් වෙන්නේ නැත්තේ, අන්තිමේ ඕව ඉවරවෙන්නේ මගේ වරදක් කොනකින් මතුවෙලා ඒවාට අම්බානක බැනුම් අහගෙන නිසා.එත් කරන්ට් ගිය වෙලාවේ කරන්නම දෙයක් නැති තැන සාලෙට ගියාම තමයි අපේ අම්මා මේ කතාව කිවුවේ.මේක ප්‍රසිද්ධ ස්වාමීන් වහන්සේ කෙනෙක් උන්වහන්සේගේ බණකදිත් දේශනා කලාලු.මේකයි ඉතින් කතාව. එක්තරා ඉස්කෝලෙක ළමයෙක්ගේ බෑග් එකක් පරික්ෂා කරද්දී එකේ තිබිලා ඔය 'අසභ්‍ය'ය කියන වර්ගයේ සීඩී තැටියක් හම්බුවෙලා.දැන් ඉතින් මේ ළමයාගේ විනය ගැන කියන්නත් එක්ක ඉස්කෝලෙන් මේ ළමයාගේ ගෙදරට කෝල් එකක් ගත්තලු.මෙතන ඉඳන් වෙච්ච දුරකථන සංවාදේ මෙහෙමලු.. ගුරුවරයා : හෙලෝ, මේ අසවල් ළමයාගේ ගෙදරින්ද? ළමයාගේ අම්මා : ඔවු, ඒ මගේ පුතා තමයි, කවුද මේ කතාකරන්නේ? ගුරුවරයා : මං මේ ඒ ළමයාගේ ඉස්කෝලේ ගුරුවරයෙක් කතාකරන්නේ ළමයාගේ අම්මා : ඇයි සර්, මගේ පුතාට මුකුත් කරදරයක්ද? ගුරුවරයා : මුකුත් කරදරයක් නම් නෙමෙයි, ඔයාගේ පුතාගේ ඉස්කෝලේ ගේන බෑග් එකේ තිබිලා අසභ්‍ය සීඩී එකක් ලැබිල තියෙනවා, ඒ ගැන දෙමවුපියන් දැනුවත් කරන්නයි මේ කතා කලේ ළමයාගේ අම්මා : ඉස්කෝලවල ගුරුවරු ඉන්නේ ළමයින්ගේ බෑග් බලන්නද, ගුරුවරුන්ගේ රාජකාරිය උගන්නන එක, නැතුව බෑග් බලන එක නෙමෙයි, ඔයාලා ඒ වැඩේ විතරක් හරියට කරන්න, අනවශ්‍ය වැඩ නොකර.[/SIZE] [COLOR="Red"][SIZE="6"]ප.ලි - මේ ලංකාවේ සිද්ධ වුන ඇත්තම සිද්ධියක්, මෙහෙම දෙමවුපියොත් ඉන්න පුලුවන්ද?[/SIZE][/COLOR] :oo::oo::oo::baffled::baffled::baffled::oo::oo::oo: [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom