Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අසභ්‍ය දර්ශන වාරණය කිරීමට Google සැරසෙයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අසභ්‍ය දර්ශන වාරණය කිරීමට Google සැරසෙයි

ළමයින් යොදාගෙන සිදුකෙරන ලිංගික අපයෝජනයන් ඇතුළත් වීඩියෝ දර්ශන හා ඡායාරූප අන්තර්ජාල සෙවුම් යන්ත්‍ර වලින් සොයාගැනීම වාරණය කිරීමට ගූගල් සමාගම සැරසෙන බව වාර්තා වෙනවා.

මේ සදහා ගූගල් සමාගම නවතම තාක්ෂණයක්ද හදුන්වාදී තිබේ. එයින් සිදුවන්නේ ළමා අපචාර හෝ ලිංගික ක්‍රියාකාරකම් සොයා කිසිවෙකුත් අන්තර්ජාල සෙවුම් යන්ත්‍ර භාවිතා කිරීමට යන්නේ නම් එය සෙවුම් යන්ත්‍රය හදුනාගෙන සෙවුම් ප්‍රතිඵල ලබාදීම අත්හිටුවීමයි.

සෙවුම් යන්ත්‍රයකින් සෙවුම් ප්‍රතිඵල ලබාගැනීමට සෙවුම් වදන් භාවිතා කළ යුතුවේ. ළමා අපයෝජනයන් ඇතුළත් වේ යැයි සිතිය හැකි

සෙවුම් වදන් 13000 කට අධික ප්‍රමාණයක් ගූගල් සමාගම තම සෙවුම් යන්ත්‍ර පද්ධතියට එක් කර ඇති අතර එම එක් සෙවුම් වදනක් හෝ අන්තර්ජාලය භාවිතා කරන්නෙකු සෙවුම් යන්ත්‍රයේ සටහන් කළහොත් එය වහාම හඳුනාගන්නා පද්ධතිය අන්තර්ජාලයේ සෙවුම් සිදුකිරීම අත්හිටුවා දමා භාවිතා කරන්නාට අනතුරු ඇගවීමකුත් නිකුත් කිරීමේ සමත්ය.

දැනට ගූගල් සමාගමේ ‘ගූගල්‘ සෙවුම් යන්ත්‍රයේත් මයික්‍රොසොෆ්ට් සමාගමේ ‘බින්ග්‘ සෙවුම් යන්ත්‍රයේත් මෙය ක්‍රියාත්මක අතර ඉදිරියේදී අනෙක් සෙවුම් යන්ත්‍රත් මෙම තාක්ෂණය භාවිතයට ගැනීමට නියමිතය.

මීට අමතරව ගූගල් සමාගම විශේෂයෙන් පුහුණු කෙරූ මෘදුකාංග ඉංජිනේරුවන් අනතර්ජාල විමර්ෂකයින් ලෙස පත්කිරීමටත් සැළසුම් කර ඇත.ඔවුන්ගෙන් සමාගම බලාපොරොත්තු වන්නේ අන්තර්ජාලයේ ඇති ළමා අපයෝජන ක්‍රියා ඇතුළත් වීඩියෝ හා ඡායාරූප ඉවත් කිරීමය.

ලිංගික අපයෝජනයන් ඇතුළත් දර්ශනයන් ඉවත් කිරීමේ වගකීම භාරදිය යුත්තේ මිනිසුන්ටම මිස පරිගණක වලට නොවන බව

ගූගල් සමාගමේ මතයයි. මන්ද ඡායාරූපයක් හෝ විඩියෝවක් අපයෝජනයක් වේදැයි හෝ නොවේදැයි යන්න පරිගණක වලටම හදුනාගත හැකි තාක්ෂණයක් මෙතෙක් සොයාගෙන නොමැති හෙයින්ය.

මුලදී ගූගල් හා මයික්‍රොසොෆ්ට් සමාගම් 2 කම තති මතයක පිහිටා අන්තර්ජාලයේ සෙවුම් සීමා කිරීම යනු අන්තර්ජාලයට වාරණයක් පැනවීම වැන්නකයිද එය අන්තර්ජාලය පිහිටුවීමේ අරමුණ උල්ලංඝණය කරන්නක් යැයිද පැවසූ අතර නමුත් ලොව රටවල්වලින් එල්ල වන්න්ට ගත් පීඩනය නිසා මෙසේ ඔවුන් දැරූ ස්ථාවරය වෙනස් කරගෙන ඇත.

දැනට තෝරාගත් රටවල් කිහිපයක මෙම වාරණය ක්‍රියාත්මක අතර ඉදිරි මාස 6 ක කාලයේදී ලොවම ආවරණය කිරීමට ගූගල් හා මයික්‍රොසොෆ්ට් සමාගම් සැළසුම් කර ඇත.

source - Gossip9lanka.com

[QUOTE="AD Udara, post: 15910801, member: 392858"] [b]අසභ්‍ය දර්ශන වාරණය කිරීමට Google සැරසෙයි[/b] [CENTER][IMG]http://www.visualphotos.com/photo/2x2739651/excited_man_using_computer_CBR003536.jpg[/IMG][/CENTER] [SIZE="4"]ළමයින් යොදාගෙන සිදුකෙරන ලිංගික අපයෝජනයන් ඇතුළත් වීඩියෝ දර්ශන හා ඡායාරූප අන්තර්ජාල සෙවුම් යන්ත්‍ර වලින් සොයාගැනීම වාරණය කිරීමට ගූගල් සමාගම සැරසෙන බව වාර්තා වෙනවා. මේ සදහා ගූගල් සමාගම නවතම තාක්ෂණයක්ද හදුන්වාදී තිබේ. එයින් සිදුවන්නේ ළමා අපචාර හෝ ලිංගික ක්‍රියාකාරකම් සොයා කිසිවෙකුත් අන්තර්ජාල සෙවුම් යන්ත්‍ර භාවිතා කිරීමට යන්නේ නම් එය සෙවුම් යන්ත්‍රය හදුනාගෙන සෙවුම් ප්‍රතිඵල ලබාදීම අත්හිටුවීමයි. සෙවුම් යන්ත්‍රයකින් සෙවුම් ප්‍රතිඵල ලබාගැනීමට සෙවුම් වදන් භාවිතා කළ යුතුවේ. ළමා අපයෝජනයන් ඇතුළත් වේ යැයි සිතිය හැකි සෙවුම් වදන් 13000 කට අධික ප්‍රමාණයක් ගූගල් සමාගම තම සෙවුම් යන්ත්‍ර පද්ධතියට එක් කර ඇති අතර එම එක් සෙවුම් වදනක් හෝ අන්තර්ජාලය භාවිතා කරන්නෙකු සෙවුම් යන්ත්‍රයේ සටහන් කළහොත් එය වහාම හඳුනාගන්නා පද්ධතිය අන්තර්ජාලයේ සෙවුම් සිදුකිරීම අත්හිටුවා දමා භාවිතා කරන්නාට අනතුරු ඇගවීමකුත් නිකුත් කිරීමේ සමත්ය. දැනට ගූගල් සමාගමේ ‘ගූගල්‘ සෙවුම් යන්ත්‍රයේත් මයික්‍රොසොෆ්ට් සමාගමේ ‘බින්ග්‘ සෙවුම් යන්ත්‍රයේත් මෙය ක්‍රියාත්මක අතර ඉදිරියේදී අනෙක් සෙවුම් යන්ත්‍රත් මෙම තාක්ෂණය භාවිතයට ගැනීමට නියමිතය. මීට අමතරව ගූගල් සමාගම විශේෂයෙන් පුහුණු කෙරූ මෘදුකාංග ඉංජිනේරුවන් අනතර්ජාල විමර්ෂකයින් ලෙස පත්කිරීමටත් සැළසුම් කර ඇත.ඔවුන්ගෙන් සමාගම බලාපොරොත්තු වන්නේ අන්තර්ජාලයේ ඇති ළමා අපයෝජන ක්‍රියා ඇතුළත් වීඩියෝ හා ඡායාරූප ඉවත් කිරීමය.[/SIZE] [CENTER][IMG]http://4.bp.blogspot.com/-5qX_fVvkFMo/Uoq8NhrgmxI/AAAAAAAAYkg/7it3Uo7GHVE/s1600/14(213).jpg[/IMG][/CENTER] [SIZE="4"]ලිංගික අපයෝජනයන් ඇතුළත් දර්ශනයන් ඉවත් කිරීමේ වගකීම භාරදිය යුත්තේ මිනිසුන්ටම මිස පරිගණක වලට නොවන බව ගූගල් සමාගමේ මතයයි. මන්ද ඡායාරූපයක් හෝ විඩියෝවක් අපයෝජනයක් වේදැයි හෝ නොවේදැයි යන්න පරිගණක වලටම හදුනාගත හැකි තාක්ෂණයක් මෙතෙක් සොයාගෙන නොමැති හෙයින්ය. මුලදී ගූගල් හා මයික්‍රොසොෆ්ට් සමාගම් 2 කම තති මතයක පිහිටා අන්තර්ජාලයේ සෙවුම් සීමා කිරීම යනු අන්තර්ජාලයට වාරණයක් පැනවීම වැන්නකයිද එය අන්තර්ජාලය පිහිටුවීමේ අරමුණ උල්ලංඝණය කරන්නක් යැයිද පැවසූ අතර නමුත් ලොව රටවල්වලින් එල්ල වන්න්ට ගත් පීඩනය නිසා මෙසේ ඔවුන් දැරූ ස්ථාවරය වෙනස් කරගෙන ඇත. දැනට තෝරාගත් රටවල් කිහිපයක මෙම වාරණය ක්‍රියාත්මක අතර ඉදිරි මාස 6 ක කාලයේදී ලොවම ආවරණය කිරීමට ගූගල් හා මයික්‍රොසොෆ්ට් සමාගම් සැළසුම් කර ඇත.[/SIZE] source - Gossip9lanka.com [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom