Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අසම්මත් ප්‍රේමයන් දෙකක් අතර (18+)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අසම්මත් ප්‍රේමයන් දෙකක් අතර (18+)

ලංකාවෙ බොහොම ප්‍රසිද්ධ ගීතයක් තියෙනව සමලිංගිකයන් ගැන ලියවුන, ඒකේ කතාව නොදන්නා කම නිසාම සමලිංගික අයට විරුද්ධ අයත් මේ සිංදුව මුමුණනවා.

මේ ගීතයේ තියෙන්නෙ ලස්සන යුවතියක් එක්ක සම්භන්ධයක් පවත්වන තරුණයෙක් ගමේ ඉඳන් පේරාදෙණිය විශ්ව විද්‍යාලයට එනවා වැඩි දුර අධ්‍යාපනය සඳහා. එතකොට රැග් එකත් එක්ක මේ තරුණයා සමලිංගික සම්භන්ධයක් පටන් ගන්නවා වැඩි මහළු සිසුවෙක් එක්ක. කැම්පස් එක ඇතුලෙදි ඒ වැඩිමහළු සිසුවා එක්ක ලිංගිකව හැසිරෙන ඔහු නිවාඩුවට ගෙදර ගිහින් අර යුවතිය සමඟ ලිංගිකව එකතු වෙනවා. නමුත් ගමේ ඉන්න යුවතිය දැන ගන්නවා මේ තරුණයා මෙහෙම කෙනෙක් කියලා, ඒවගේම යුවතිය ගේ ලියුම් දැකලා අර වැඩිමළු සිසුවාත් හිතින් වැළපෙනවා. ඊට පස්සෙ තරුණයා කියණ දේ තමා මේ ගීතයේ තියෙන්නෙ

වරදක් කළත් සිතකින් නොවේ.. රිදවන්නෙ පළි ගන්නෙ ඇයි

ඔබ මෙන් ඇයත්.... ඇය මෙන් ඔබත් මට මාගෙ ඇස් දෙක වගේ

ඔබෙ ගිනි නිවා ඇගෙ හිත දවා අප එක් වෙලා කුමටදෝ //

වෙනසක් නොවී මගේ හිත් අතින් පිසලන්නෙ කොයි කඳුළු දෝ

වරදක් කළත් සිතකින් නොවේ.. රිදවන්නෙ පළි ගන්නෙ ඇයි

ඔබ මෙන් ඇයත්.... ඇය මෙන් ඔබත් මට මාගෙ ඇස් දෙක වගේ

අසරණ ඔබයි.... තනි වුනු ඇයයි මට ශාප කර යාවිදෝ //

ඔබේ ලෝකයෙන්..... ඇගේ ලෝකයෙන් සමුගන්න සිදු වේවි දෝ....

වරදක් කළත් සිතකින් නොවේ.. රිදවන්නෙ පළි ගන්නෙ ඇයි

ඔබ මෙන් ඇයත්.... ඇය මෙන් ඔබත් මට මාගෙ ඇස් දෙක වගේ

අවසානයේදි තරුණයා තමන්ගේ ජීවිතයෙන් සමුගන්නවා. ඒ සිදුවීම අළලා තම මේ ගීතය නිර්මානය වෙන්නෙ!

[QUOTE="Dracorex, post: 12259207, member: 394921"] [b]අසම්මත් ප්‍රේමයන් දෙකක් අතර (18+)[/b] [SIZE=3]ලංකාවෙ බොහොම ප්‍රසිද්ධ ගීතයක් තියෙනව සමලිංගිකයන් ගැන ලියවුන, ඒකේ කතාව නොදන්නා කම නිසාම සමලිංගික අයට විරුද්ධ අයත් මේ සිංදුව මුමුණනවා. මේ ගීතයේ තියෙන්නෙ ලස්සන යුවතියක් එක්ක සම්භන්ධයක් පවත්වන තරුණයෙක් ගමේ ඉඳන් පේරාදෙණිය විශ්ව විද්‍යාලයට එනවා වැඩි දුර අධ්‍යාපනය සඳහා. එතකොට රැග් එකත් එක්ක මේ තරුණයා සමලිංගික සම්භන්ධයක් පටන් ගන්නවා වැඩි මහළු සිසුවෙක් එක්ක. කැම්පස් එක ඇතුලෙදි ඒ වැඩිමහළු සිසුවා එක්ක ලිංගිකව හැසිරෙන ඔහු නිවාඩුවට ගෙදර ගිහින් අර යුවතිය සමඟ ලිංගිකව එකතු වෙනවා. නමුත් ගමේ ඉන්න යුවතිය දැන ගන්නවා මේ තරුණයා මෙහෙම කෙනෙක් කියලා, ඒවගේම යුවතිය ගේ ලියුම් දැකලා අර වැඩිමළු සිසුවාත් හිතින් වැළපෙනවා. ඊට පස්සෙ තරුණයා කියණ දේ තමා මේ ගීතයේ තියෙන්නෙ [/SIZE][INDENT][SIZE=3]වරදක් කළත් සිතකින් නොවේ.. රිදවන්නෙ පළි ගන්නෙ ඇයි[/SIZE] [SIZE=3]ඔබ මෙන් ඇයත්.... ඇය මෙන් ඔබත් මට මාගෙ ඇස් දෙක වගේ[/SIZE] [SIZE=3]ඔබෙ ගිනි නිවා ඇගෙ හිත දවා අප එක් වෙලා කුමටදෝ //[/SIZE] [SIZE=3]වෙනසක් නොවී මගේ හිත් අතින් පිසලන්නෙ කොයි කඳුළු දෝ[/SIZE] [SIZE=3]වරදක් කළත් සිතකින් නොවේ.. රිදවන්නෙ පළි ගන්නෙ ඇයි[/SIZE] [SIZE=3]ඔබ මෙන් ඇයත්.... ඇය මෙන් ඔබත් මට මාගෙ ඇස් දෙක වගේ[/SIZE] [SIZE=3]අසරණ ඔබයි.... තනි වුනු ඇයයි මට ශාප කර යාවිදෝ //[/SIZE] [SIZE=3]ඔබේ ලෝකයෙන්..... ඇගේ ලෝකයෙන් සමුගන්න සිදු වේවි දෝ....[/SIZE] [SIZE=3]වරදක් කළත් සිතකින් නොවේ.. රිදවන්නෙ පළි ගන්නෙ ඇයි[/SIZE] [SIZE=3]ඔබ මෙන් ඇයත්.... ඇය මෙන් ඔබත් මට මාගෙ ඇස් දෙක වගේ[/SIZE] [/INDENT][SIZE=3] අවසානයේදි තරුණයා තමන්ගේ ජීවිතයෙන් සමුගන්නවා. ඒ සිදුවීම අළලා තම මේ ගීතය නිර්මානය වෙන්නෙ! [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom