Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අසම්මත පෙම්වතිය අතින් මියගිය මහා කවියා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අසම්මත පෙම්වතිය අතින් මියගිය මහා කවියා

අසම්මත පෙම්වතිය අතින් මියගිය මහා කවියා

කාලිදාස, සාහිත්‍ය ලොවේ ශ්‍රේෂ්ඨතම කවියෙකි. මේඝදූතය ඔහුගේ කෘතියකි. හෙතෙම, අසම්මත පෙම්වතිය අතින් මිය ගිය මහාකවියා ලෙස ද හඳුන්වයි. මෙහි සත්‍ය අසත්‍ය කෙසේ වෙතත් එය රසවත් කතාවකි. දිනක් කාලිදාස කවියා තමා ඇයි හොඳයි කම් පැවැත් වූ කාන්තාවකගේ ගෙදරට නිතර යන්ට එන්ට පටන් ගත්තේ ය.

දිනක් එහි රාත්‍රිය ගත කළ ඔහු, ඔහුගේ ඇඳුමක් ඒ ගෙය තුළ අමතක ව ගියේ ය. (මේ සිද්ධිය මෙතර දී වූවක් දැයි අවිනිශ්චිත ය. මෙහි සිටි කුමාරදාස රජු හා කාලිදාස කවියා අතර තිබුණේ මිත්‍රත්වයකි. එය ආත්මීය සොයුරු පෙමක් වැනි ය. ඉහත කී කතගේ ගෙදරට කුමාරදාස රජු ද යාම ඊම සිරිතක් ව තිබුණි.)

මේ නිවසට පැමිණි කුමාරදාස රජු තම මිතුරාවන කාලිදාස මෙහි යනු එනු ඇතැයි සැක කොට ඒ සැකය හා කුතුහලය දුරු කරගනු වස් ඊට සුදුසු උපායක් කල්පනා කළේ ය. කුමාරදාස රජු මිතු කතගේ නිවසේ ඇඳේ සිටින අතර වාරයේ මේ කවි දෙපදය එහි බිත්තියේ ලීවේ ය.

“සිය තඹරා සිය තඹරා සිය සෙවෙ නී

සියස පුරා නිදි නොලබා උන් සෙවෙ නී”

මේ කවි දෙපදයට ගැළපෙන ඉතිරි පද පුරවන්නෙකුට එයට පරිත්‍යාග ලෙස ත්‍යාග හා මුදල් දෙන බව කියා රජතුමා නිවසින් පිටවිය. පසුදා මේ ගෙට පැමිණි කාලිදාස කවියා බිත්තියේ ලියා ඇති කවි දෙපදය දැක කැලඹුණු සිත් ඇති ව ඉතිරි කවි දෙපදය ඊට යටින් ලියා කවිය සම්පූර්ණ කළේ ය.

“වන ඹමරා මල නොතලා රොනට වනී

බල දෙදරා පන ගලවා ගිය සෙ වැනී”

මෙය දුටු වෛශ්‍යා ස්ත්‍රිය තෑගි ලබා ගැනීමේ අරමුණින් රහසිගත ව කාලිදාස කවියා මරා සඟවා තමා ඒ කවි දෙපදය පිරවූ බව රජුට දන්වා තෑගි බෝග ලබා ගත්තේ ය. කරුණු සොයා බැලූ රජුට සත්‍ය හෙළිවිය. තම මිතුරාගේ අවමංගල්‍යය ඉතා උසස් ලෙස සිදු කිරීමට රජු කටයුතු කරවී ය. පසුව කුමාරදාස රජු තම කලණ මිතුරාගේ දැවෙන සොහොනට පැන තම අකලංක මිත්‍රත්වය විදහා පා මිය පරලොව ගිය බව ජනප්‍රවාදවල කියැ වේ. මේ සිද්ධිය අතීතයේ භාරතයේ වූ සති පූජාව හා සමාන ය. එදා රජු මෙහි සිටියා ද නැතහොත් භාරතයේ සිටියා ද යන්න පැහැදිලි සඳහනක් නැත.

කාලිදාස කවියා පිළිබඳ අනෙක් පුවත ද රසවත් ය. කාලිදාස අසරණ පවුලක උපත ලද දුප්පත් ළමයෙකි. කුඩා කල සිට නිසි අධ්‍යාපනයක් නොලත් ඔහු භාෂා ශාස්ත්‍ර පිළිබඳ අල්ප දැනුමක් ඇත්තෙක් විය. තරුණ වියට පත් කාලිදාස දිනක් ගමනක් යන අතරමග දී දැඩි වර්ෂාවකට හසු විය.

ඉන් මිදීම සඳහා ඔහු අසල ඔහු දුටු කෝවිලක පියස්සට ගොඩ විය. එය කාලී කෝවිලකි. වැසි පායන තුරු කල්පනා කරමින් සිටි තරුණ කාලිදාසට කෝවිල තුළින් භක්ති ගී ගායනා හඬ ඇසෙන්නට විය.

එදෙසට කන් යොමු කළ මේ තරුණයාට “අනේ මටත් මෙලෙස ස්ත්‍රොත්‍ර ගායනා කරන්නට හැකිනම් කොපමණ අපූරුදැයි” සිතුණි. “එහෙම වාසනාවක් ලදොත් කාලි දේවිය මහ ඉහළින් ම වර්ණනා කරමි”යි සිත සිතා සිටිය දී කෝවිල තුළින් “කාලිදාස” “කාලිදාස” යැයි අමතනු ඇසුණි. දොර යතුරු කවුළුව තුළින් කෝවිල ඇතුළත බැලූ කාලිදාසට දක්නට ලැබුණේ ඇදහිය නොහැකි අපූරු දර්ශනයකි.

එනම් කාලී දේවිය ඔහු ඉදිරියේ සිටින බව ය. එයින් ඉහ වහා ගිය සතුටට හා පුදුමයට පත් කාලිදාස කාලි දේවියට වැඳ නමස්කාර කොට වරමක් ඉල්ලා සිටියේ ය. ඇය “ඒ කෙබඳු වරමක් දැයි ඇසී ය.” එවිට කාලිදාස “ගායනය පිළිබඳ වූ වරමක්” යැයි කීය. කාලී ක්ෂණයක් ඒ වරම ඔහුට දුන්නා ය. අනතුරුව කවි වරම් ලද කාලිදාස කාලී දේවියගේ ගුණ කවියෙන්ම වර්ණනා කරන්නට විය.

සමුද්‍රඝෝෂ, අනුෂට්රෂ්, මාලනී, ශාර්දූල, චික්රිඩිතා දි වැනි විවිධ වෘත්තයන් යටතේ කරන ලද භක්ති ගායනා අවසන් වූ පසු ඔහු අභියස කාලී දේවිය පෙනී සිටිමින් මෙසේ කීය.

“ඔබ ඉතාමත් හරබර ලෙස මිහිරි ගායනයෙන් මාගේ ගුණ වැනූවෙහිය. ඒ ගැන මා සතුටු වෙමි. නමුත් ඔබ මා වර්ණනා කළේ මිනිස් ලඳක් ලෙසිනි. එම නිසා ඔබට කවි වරම දුන්නා සේම ඔබට ශාපයක් ද කරන්නට සිදු වී ඇත. එනිසා ඔබගේ මරණය කෙදිනක හෝ ගැහැනියක අතින් සිදුවේවා” යන්න ශාපයයි.

පසුව, තමාගේ දිවෙන් රුහිරු උරා බී මීට සමාව දෙන ලෙස ඉල්ලමින් යතුරු කවුළුවෙන් කෝවිල තුළට දිව දිගු කළේ ය. දිවට හානියක් සිදුවුවහොත් තමා දුන් කවි වරමෙන් පලක් නොවන නිසා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කොට ශාපය අනුමත කළා ය. කාලිදාසට කවිත්වය ලැබුණේ ඒ අයුරිනි. කාලිදාස පසුව භාරතයේ ප්‍රසිද්ධ කවියෙකු විය. ඒ අනුව කාලිදාසට කවි වරම් ලැබුණු දා කාලී දේවිය විසින් කළ ශාපය ඒ අයුරින්ම විදේශයක දී හෝ සිදු වූ අතර ඔහුගේ කවීත්වය දේව වරම් තත්ත්වය විදහා පාමින් අදත් ලෝක වාසී සාහිත්‍ය රසිකයින් අතර එකසේ රැව් පිළිරැව් දේ.

ඉන්දියාවේ වික්‍රම රජතුමාගේ රාජ සභාවේ සිටි කාලිදාසත් භොජ රාජ සමයේ සිටි අප රට කුමාරදාස රජතුමාගේ මිත්‍ර කාලිදාසත් එක ම අයෙකු ද යන්න ඇතැමෙකුට ගැටළුවකි. කුමාරදාස රජු ද සංස්කෘත භාෂාව උගත් අයෙකි. ජානකි හරණය ඔහුගේ කෘතියකි. ඔහු මාතර ප්‍රදේශයේ සිටිය දී කාලිදාස මෙහි පැමිණි බව සංස්කෘත කාව්‍යයන්හි සඳහන් වේ. කාලිදාස හා සම්බන්ධ වික්‍රම හෝ වික්‍රමාදිත්‍ය යනු භාරතීය ගුප්ත යුගයේ විසූ චන්ද්‍ර ගුප්ත රජු බව ඇතැමුන්ගේ පිළිගැනීම ය. එපමණක් නොව කාලිදාසට ඥානාලෝකය ලැබුණේ දේව ප්රසාදයකින් ය යන මතය හා මෙරටට පැමිණ වෙසඟනක් අතින් මිය ගිය පුවත ඔප්පු කිරීමට තරම් පිළිගත හැකි සාධක නොමැති බව විද්වත් මතයයි. එහෙත් ජානකීහරණය රචනයෙහිලා කුමාරදාස කාලිදාසයනට ණය ගැති වී ඇති බව නිසැක මතයකි.

මහාකවි කාලිදාස සංස්කෘත සාහිත්‍යයේ ශ්‍රේෂ්ඨතම කවියෙකුවන අතර මේඝදූතය, අභිඥාන සාකුන්තලය, සෘතුසංහාරය, රඝුවංශය ඔහුගේ උසස් නිර්මාණයන් ය. කාලිදාසගේ උපත මෙන් වාසය කිරීම පිළිබඳව ද විවිධ මත පවතී. ඇතැමුන් ඔහු බෙංගාලයේ ‘නදීයා’ නම් ස්ථානයේ ජන්ම ලාභියෙකු බවත් තවකෙකු ඔහු කාශ්මීර වැසියෙකු බවත් සඳහන් කරයි. ඇතැම් පඬිවරු ඔහු උදේනී නම් නුවර ජන්ම ලාභියෙකු බව කියති.

කාලිදාස විසින් රචිත අනෙක් ග්රන්ථ අතර කුමාර සම්භව, වික්රමමෝර්වශී, මාලවිකාග්නිමිත්‍ර සංස්කෘත ග්රන්ථ අතර වැදගත් වේ.

ඇතැම් විද්වත්හු සෘතුසංහාරය ඔහුගේ කෘතියක් ලෙස පිළි නොගනී. එයට හේතුව අනෙක් කෘතිවල ඇති කාව්‍යමය ලක්ෂණ හා උත්කෘෂ්ඨ බව මෙහි නොදැකී ම ය. කෙසේ වෙතත් මෙය කාලිදාසගේ මුල් ම කෘතිය බව ඔහුගේ අනෙක් කෘති හා විමර්ශනාත්මක ව බලන විට පැහැදිලි වේ. ගුප්ත අධිරාජ්‍යයේ ඉතිහාසය එයට පසු කාලවල ලියැවුණු ග්‍රන්ථවල කාලිදාසගේ කාව්‍යමය ලක්ෂණ දක්නට විය. උපමා, ශෛලිය, ස්වාභාවික වර්ණ චරිත නිර්මාණ, පේ‍්‍රම සිතුවිලි හා අලංකාරයන්ගේ සිත්කලු බව වැනි ලක්ෂණ පසුකාලීන ලේඛකයින්ට ද බලපා ඇත.

කාලිදාසගේ කෘතිවලින් සාහිත්‍ය ඔපවත් වූවා සේම චිත්‍ර කලාව ද ඔපවත් වූ බවට සාධක එමට ය. චිත්‍ර කලාවේ සියළු සිද්ධාන්ත පිළිබඳ කාලිදාස දැන සිටි බවට කෘතිවල එන වර්ණනාවන් සාක්ෂි දරයි. චිත්‍ර කලාව පිළිබඳ ව ඔහු දක්වා ඇති විවරණ ගුප්ත කාලීන ශිල්පීන්ට බෙහෙවින් බලපෑ අතර ඔහුගේ විසිතුරු වර්ණනාවන් ඔහු ජීවත් වූ යුගයේ දියුණු චිත්‍ර කලාවක් තිබු බවට හොඳ ම නිදසුනකි. එකල ධනවතුන් හට චිත්‍ර ශාලා (ART GELARY) තිබු අතර එහි ඔවුන්ගේ මුතුන් මිත්තන්ගේ, රජුන්ගේ හා ප්රභූන්ගේ ප්රතිරූප තිබූ බවත් ඒ චිත්‍ර ශාලා ද්වාරයන්හී සත්ත්ව හා පක්ෂි රූප සහිත චිත්රවලින් අලංකාර කොට තිබු බව කියැ වේ.

කාලිදාසගේ කෘතිවලට අනුව චිත්‍ර කලාව ප්රත්යක්ෂ හා ස්මරණ යැයි දෙයාකාර බව සකුන්තලාවේ සඳහන් වේ. මේඝදූතයේ යක්ෂ පත්නිය විසින් යක්ෂයාගේ රූපය මතකයෙන් (ස්මරණ ශක්තිය) ඇඳි බව සඳහන් වේ. “මාලවිකාග්නිමිත්‍ර”යේද චිත්‍ර කලාව ගැන නන් අයුරින් විස්තර කොට ඇත. ඔහුගේ කෘති සියුම් ව අධ්‍යයන කරන්නෙකුට භාරතීය ඉතිහාසයේ ස්වර්ණමය යුගයක සම්පත්තිය, වීරත්වය, අනභිභවනීයත්වය හා සුන්දර පරිසරය සිය ඇසින් දැක කරන ලද වර්ණනා අනුව ඔහු ගුප්ත යුගයේ ඉපැදී ජීවත් වූ භාරතීය රත්නයක් බව පැහැදිලි වේ. අතීතයේ දී ආලේඛ්‍ය චිත්රවලට (PORTRETE) වැදගත් තැනක් හිමි විය. විවිධ පුද්ගලයින් මේ චිත්රවලින් නිරූපණය විය.

අජගේ ශෝකය තුනි කිරීම පිණිස ඉන්දුමතීගේ හා දශරථගේ රූපයක් බලිමන්නිකේතනයේ පූජා පිණිස තැබූ බව කාලිදාස සඳහන් කරයි. රාම, සීතා සමගින් ආපසු අයෝධ්‍යාවට පැමිණි විට ඔවුන්ගේ ජීවිතයේ විවිධ අවස්ථා එහි ප්‍රාසාදයන්හී සිතුවම් කොට තිබු බව කාලිදාසගේ රඝුවංශයේ ලියා ඇත. මේ චිත්‍ර දුටු රාමට සීතා කෙරෙහි සෙනෙහසක් පී‍්‍රතියක් ඇති වී පැරැණි දුක්ඛිත සිද්ධි අමතක වූ බවත් කියැ වේ. මේ චිත්රවල කලාත්මක හා තාත්විකත්වය කාලිදාස විසින් දක්වා ඇත්තේ මෙසේ යි.

“අහො! රාජර්ෂෙර්වතිකා නිපුණතා! ජානෙ මෙ සඛී අග්රතොවර්තත ඉති”

අභිඥාණ ශාකුන්තාලයෙහි අංක 06 සහ 17 ශ්ලෝකවලින් දක්වා ඇත්තේ ද මෙවැනි ලක්ෂණයන් ය. ශකුන්තලාව ගැන සිතමින් දුකින් තැවෙන දුෂ්මන්ත ස්මරණ ශක්තියෙන් ඇයගේ ප්‍රතිරූපය චිත්‍රයට නගා තමාගේ දුක තුනීකර ගැනීමට උත්සාහ කරයි. ශකුන්තලාවගේ චිත්රයේ පසුතලය හංස ජෝඩු, ගලන මාලිනී නදිය මුවන්, වෘක්ෂ ලතාදිය ගැන පවා වර්ණනා කොට ඇත. මෙවන් උදාහරණ කාලිදාසගේ ග්‍රන්ථවල එමට ය. චිත්රවල ෂඩාංග, දුරලඟ විහිදීම, ත්‍රිමාණ හා ද්විමාණ වැනි ලක්ෂණ, මාධ්‍ය හා භාවිතය, මාධ්‍ය හැසිරවීම, වර්ණ සංකලනය ආදි චිත්රවල ගුණාංග හා ශිල්පී ධර්ම කෙරෙහි විවිධ උපමා සහිතව වර්ණනා කිරීමට කාලිදාස සමත් වී ඇත.

ගල් තලාවල පාට වර්ගවලින් සිතුවම් ඇඳීම, බිතු සිතුවම් (FRESCO PAINTING) ඇඳීම හා ලෑලි මත ආලේඛ්‍ය චිත්‍ර ඇඳීම කළ බව ද චිත්‍ර ඇඳීමේ උපකරණ, පින්සල් වර්ග හා පින්සල් සාදා ගැනීමේ ක්‍රම, වර්ණ සාදා ගැනීමේ ක්‍රම වර්ණවල ගුණ හා චිත්‍ර ඇඳීමේ ශිල්පීය ක්‍රම, සිද්ධාන්ත පිළිබඳව පුළුල් විස්තරයක් කාලිදාසගේ ග්‍රන්ථවල සඳහන් කොට ඇත.

අද මෙන් එකල ද දිය සායම්, තෙල් සායම් හා පාට හුණු වර්ගවලින් චිත්‍ර ඇඳි බව සඳහන් කරන හෙතෙම ප්‍රාචීන භාරතයේ විවිධ අවශ්‍යතා අනුව චිත්‍ර නිර්මාණය කළ බව පවසා ඇත. භාරතයේ අතීතයේ දී ස්ත්රීන්ට යම්කිසි හේතුවක් නිසා ස්වකීය පි‍්‍රයයා දක්නට ලැබුණේ රූපයක් මගිනි. ස්වයංවරයකට ආරාධනා කරන ලද රජුන් ඉදිරියේ දී විවාහයට සූදානම් වූ යුවතියගේ ස්වරූපය දක්වා සිටියේ ද චිත්‍රයක් මගිනි.

බොහෝ විට ඔවුහු චිත්‍ර මගින් ලද ආශ්වාදය අති සුන්දර ය. නිර්ව්‍යාජය ය. ඔවුන් තුළ චිත්රයක රස විඳීමේ ශක්තිය තිබුණි. කාලිදාස චිත්‍ර පිළිබඳ මෙසේ කියයි.

“යද්‍යත් සාධූන චිත්‍රෙ ස්යාත්ක්රියතෙ තත්තදන්යාථා

තථාපි තස්යාඩ ලාවණ්යං රෙඛයා කිඤවිදන්වීනම්”

“යම් වස්තුවක් ස්වභාවයෙන් ම සුන්දර නොවේ නම්, යමක ස්වාභාවික තත්ත්වය අසුන්දර නම් ඒ අවලක්ෂණ වස්තුවද චිත්රයේ දී සුන්දර හා රමණීය ව දක්නා ලැබේ. එහි මූල් ස්වරූපය සම්පූර්ණයෙන් ම වෙනස් වී චිත්රගත වෙත් ම එහි සෞන්දර්ය ඇති වේ.” ඉහත උපදෙස් අනුව ගුප්ත කාලීන ප්‍රවීණ කලා ශිල්පීන් සිය තෙලිතුඬින් කරන ලද අලංකාර කෘති අදත් අජන්තා හා බාග් ලෙන් තුළ සුරක්ෂිත ව පවතී.

කාලිදාස මහා කවියෙකු ද පමණක් නොව කලා විචාරකයෙකි. හෙතෙම සංස්කෘත කාව්‍යයට පමණක් නොව චිත්‍ර කලාවට ද අමිල සේවයක් කොට ඇත.

(උපුටා ගැනීම සිළුමිණ)

[QUOTE="rocat90, post: 18356541, member: 452168"] [b]අසම්මත පෙම්වතිය අතින් මියගිය මහා කවියා[/b] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][/SIZE] [SIZE=4] [URL="http://www.colomboweek.com/media/k2/items/cache/e561084e9220383c7204eb40f9bc13f1_XL.jpg"] [IMG]http://www.colomboweek.com/media/k2/items/cache/e561084e9220383c7204eb40f9bc13f1_XL.jpg[/IMG] [/URL] [/SIZE] [B][SIZE=4] අසම්මත පෙම්වතිය අතින් මියගිය මහා කවියා [/SIZE][/B] [SIZE=4] [/SIZE] [SIZE=4]කාලිදාස, සාහිත්‍ය ලොවේ ශ්‍රේෂ්ඨතම කවියෙකි. මේඝදූතය ඔහුගේ කෘතියකි. හෙතෙම, අසම්මත පෙම්වතිය අතින් මිය ගිය මහාකවියා ලෙස ද හඳුන්වයි. මෙහි සත්‍ය අසත්‍ය කෙසේ වෙතත් එය රසවත් කතාවකි. දිනක් කාලිදාස කවියා තමා ඇයි හොඳයි කම් පැවැත් වූ කාන්තාවකගේ ගෙදරට නිතර යන්ට එන්ට පටන් ගත්තේ ය.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]දිනක් එහි රාත්‍රිය ගත කළ ඔහු, ඔහුගේ ඇඳුමක් ඒ ගෙය තුළ අමතක ව ගියේ ය. (මේ සිද්ධිය මෙතර දී වූවක් දැයි අවිනිශ්චිත ය. මෙහි සිටි කුමාරදාස රජු හා කාලිදාස කවියා අතර තිබුණේ මිත්‍රත්වයකි. එය ආත්මීය සොයුරු පෙමක් වැනි ය. ඉහත කී කතගේ ගෙදරට කුමාරදාස රජු ද යාම ඊම සිරිතක් ව තිබුණි.)[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]මේ නිවසට පැමිණි කුමාරදාස රජු තම මිතුරාවන කාලිදාස මෙහි යනු එනු ඇතැයි සැක කොට ඒ සැකය හා කුතුහලය දුරු කරගනු වස් ඊට සුදුසු උපායක් කල්පනා කළේ ය. කුමාරදාස රජු මිතු කතගේ නිවසේ ඇඳේ සිටින අතර වාරයේ මේ කවි දෙපදය එහි බිත්තියේ ලීවේ ය.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]“සිය තඹරා සිය තඹරා සිය සෙවෙ නී[/SIZE] [SIZE=4]සියස පුරා නිදි නොලබා උන් සෙවෙ නී”[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]මේ කවි දෙපදයට ගැළපෙන ඉතිරි පද පුරවන්නෙකුට එයට පරිත්‍යාග ලෙස ත්‍යාග හා මුදල් දෙන බව කියා රජතුමා නිවසින් පිටවිය. පසුදා මේ ගෙට පැමිණි කාලිදාස කවියා බිත්තියේ ලියා ඇති කවි දෙපදය දැක කැලඹුණු සිත් ඇති ව ඉතිරි කවි දෙපදය ඊට යටින් ලියා කවිය සම්පූර්ණ කළේ ය.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]“වන ඹමරා මල නොතලා රොනට වනී[/SIZE] [SIZE=4]බල දෙදරා පන ගලවා ගිය සෙ වැනී”[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]මෙය දුටු වෛශ්‍යා ස්ත්‍රිය තෑගි ලබා ගැනීමේ අරමුණින් රහසිගත ව කාලිදාස කවියා මරා සඟවා තමා ඒ කවි දෙපදය පිරවූ බව රජුට දන්වා තෑගි බෝග ලබා ගත්තේ ය. කරුණු සොයා බැලූ රජුට සත්‍ය හෙළිවිය. තම මිතුරාගේ අවමංගල්‍යය ඉතා උසස් ලෙස සිදු කිරීමට රජු කටයුතු කරවී ය. පසුව කුමාරදාස රජු තම කලණ මිතුරාගේ දැවෙන සොහොනට පැන තම අකලංක මිත්‍රත්වය විදහා පා මිය පරලොව ගිය බව ජනප්‍රවාදවල කියැ වේ. මේ සිද්ධිය අතීතයේ භාරතයේ වූ සති පූජාව හා සමාන ය. එදා රජු මෙහි සිටියා ද නැතහොත් භාරතයේ සිටියා ද යන්න පැහැදිලි සඳහනක් නැත.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]කාලිදාස කවියා පිළිබඳ අනෙක් පුවත ද රසවත් ය. කාලිදාස අසරණ පවුලක උපත ලද දුප්පත් ළමයෙකි. කුඩා කල සිට නිසි අධ්‍යාපනයක් නොලත් ඔහු භාෂා ශාස්ත්‍ර පිළිබඳ අල්ප දැනුමක් ඇත්තෙක් විය. තරුණ වියට පත් කාලිදාස දිනක් ගමනක් යන අතරමග දී දැඩි වර්ෂාවකට හසු විය.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]ඉන් මිදීම සඳහා ඔහු අසල ඔහු දුටු කෝවිලක පියස්සට ගොඩ විය. එය කාලී කෝවිලකි. වැසි පායන තුරු කල්පනා කරමින් සිටි තරුණ කාලිදාසට කෝවිල තුළින් භක්ති ගී ගායනා හඬ ඇසෙන්නට විය.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]එදෙසට කන් යොමු කළ මේ තරුණයාට “අනේ මටත් මෙලෙස ස්ත්‍රොත්‍ර ගායනා කරන්නට හැකිනම් කොපමණ අපූරුදැයි” සිතුණි. “එහෙම වාසනාවක් ලදොත් කාලි දේවිය මහ ඉහළින් ම වර්ණනා කරමි”යි සිත සිතා සිටිය දී කෝවිල තුළින් “කාලිදාස” “කාලිදාස” යැයි අමතනු ඇසුණි. දොර යතුරු කවුළුව තුළින් කෝවිල ඇතුළත බැලූ කාලිදාසට දක්නට ලැබුණේ ඇදහිය නොහැකි අපූරු දර්ශනයකි.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]එනම් කාලී දේවිය ඔහු ඉදිරියේ සිටින බව ය. එයින් ඉහ වහා ගිය සතුටට හා පුදුමයට පත් කාලිදාස කාලි දේවියට වැඳ නමස්කාර කොට වරමක් ඉල්ලා සිටියේ ය. ඇය “ඒ කෙබඳු වරමක් දැයි ඇසී ය.” එවිට කාලිදාස “ගායනය පිළිබඳ වූ වරමක්” යැයි කීය. කාලී ක්ෂණයක් ඒ වරම ඔහුට දුන්නා ය. අනතුරුව කවි වරම් ලද කාලිදාස කාලී දේවියගේ ගුණ කවියෙන්ම වර්ණනා කරන්නට විය.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]සමුද්‍රඝෝෂ, අනුෂට්රෂ්, මාලනී, ශාර්දූල, චික්රිඩිතා දි වැනි විවිධ වෘත්තයන් යටතේ කරන ලද භක්ති ගායනා අවසන් වූ පසු ඔහු අභියස කාලී දේවිය පෙනී සිටිමින් මෙසේ කීය.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]“ඔබ ඉතාමත් හරබර ලෙස මිහිරි ගායනයෙන් මාගේ ගුණ වැනූවෙහිය. ඒ ගැන මා සතුටු වෙමි. නමුත් ඔබ මා වර්ණනා කළේ මිනිස් ලඳක් ලෙසිනි. එම නිසා ඔබට කවි වරම දුන්නා සේම ඔබට ශාපයක් ද කරන්නට සිදු වී ඇත. එනිසා ඔබගේ මරණය කෙදිනක හෝ ගැහැනියක අතින් සිදුවේවා” යන්න ශාපයයි.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]පසුව, තමාගේ දිවෙන් රුහිරු උරා බී මීට සමාව දෙන ලෙස ඉල්ලමින් යතුරු කවුළුවෙන් කෝවිල තුළට දිව දිගු කළේ ය. දිවට හානියක් සිදුවුවහොත් තමා දුන් කවි වරමෙන් පලක් නොවන නිසා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කොට ශාපය අනුමත කළා ය. කාලිදාසට කවිත්වය ලැබුණේ ඒ අයුරිනි. කාලිදාස පසුව භාරතයේ ප්‍රසිද්ධ කවියෙකු විය. ඒ අනුව කාලිදාසට කවි වරම් ලැබුණු දා කාලී දේවිය විසින් කළ ශාපය ඒ අයුරින්ම විදේශයක දී හෝ සිදු වූ අතර ඔහුගේ කවීත්වය දේව වරම් තත්ත්වය විදහා පාමින් අදත් ලෝක වාසී සාහිත්‍ය රසිකයින් අතර එකසේ රැව් පිළිරැව් දේ.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]ඉන්දියාවේ වික්‍රම රජතුමාගේ රාජ සභාවේ සිටි කාලිදාසත් භොජ රාජ සමයේ සිටි අප රට කුමාරදාස රජතුමාගේ මිත්‍ර කාලිදාසත් එක ම අයෙකු ද යන්න ඇතැමෙකුට ගැටළුවකි. කුමාරදාස රජු ද සංස්කෘත භාෂාව උගත් අයෙකි. ජානකි හරණය ඔහුගේ කෘතියකි. ඔහු මාතර ප්‍රදේශයේ සිටිය දී කාලිදාස මෙහි පැමිණි බව සංස්කෘත කාව්‍යයන්හි සඳහන් වේ. කාලිදාස හා සම්බන්ධ වික්‍රම හෝ වික්‍රමාදිත්‍ය යනු භාරතීය ගුප්ත යුගයේ විසූ චන්ද්‍ර ගුප්ත රජු බව ඇතැමුන්ගේ පිළිගැනීම ය. එපමණක් නොව කාලිදාසට ඥානාලෝකය ලැබුණේ දේව ප්රසාදයකින් ය යන මතය හා මෙරටට පැමිණ වෙසඟනක් අතින් මිය ගිය පුවත ඔප්පු කිරීමට තරම් පිළිගත හැකි සාධක නොමැති බව විද්වත් මතයයි. එහෙත් ජානකීහරණය රචනයෙහිලා කුමාරදාස කාලිදාසයනට ණය ගැති වී ඇති බව නිසැක මතයකි.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]මහාකවි කාලිදාස සංස්කෘත සාහිත්‍යයේ ශ්‍රේෂ්ඨතම කවියෙකුවන අතර මේඝදූතය, අභිඥාන සාකුන්තලය, සෘතුසංහාරය, රඝුවංශය ඔහුගේ උසස් නිර්මාණයන් ය. කාලිදාසගේ උපත මෙන් වාසය කිරීම පිළිබඳව ද විවිධ මත පවතී. ඇතැමුන් ඔහු බෙංගාලයේ ‘නදීයා’ නම් ස්ථානයේ ජන්ම ලාභියෙකු බවත් තවකෙකු ඔහු කාශ්මීර වැසියෙකු බවත් සඳහන් කරයි. ඇතැම් පඬිවරු ඔහු උදේනී නම් නුවර ජන්ම ලාභියෙකු බව කියති.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]කාලිදාස විසින් රචිත අනෙක් ග්රන්ථ අතර කුමාර සම්භව, වික්රමමෝර්වශී, මාලවිකාග්නිමිත්‍ර සංස්කෘත ග්රන්ථ අතර වැදගත් වේ.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]ඇතැම් විද්වත්හු සෘතුසංහාරය ඔහුගේ කෘතියක් ලෙස පිළි නොගනී. එයට හේතුව අනෙක් කෘතිවල ඇති කාව්‍යමය ලක්ෂණ හා උත්කෘෂ්ඨ බව මෙහි නොදැකී ම ය. කෙසේ වෙතත් මෙය කාලිදාසගේ මුල් ම කෘතිය බව ඔහුගේ අනෙක් කෘති හා විමර්ශනාත්මක ව බලන විට පැහැදිලි වේ. ගුප්ත අධිරාජ්‍යයේ ඉතිහාසය එයට පසු කාලවල ලියැවුණු ග්‍රන්ථවල කාලිදාසගේ කාව්‍යමය ලක්ෂණ දක්නට විය. උපමා, ශෛලිය, ස්වාභාවික වර්ණ චරිත නිර්මාණ, පේ‍්‍රම සිතුවිලි හා අලංකාරයන්ගේ සිත්කලු බව වැනි ලක්ෂණ පසුකාලීන ලේඛකයින්ට ද බලපා ඇත.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]කාලිදාසගේ කෘතිවලින් සාහිත්‍ය ඔපවත් වූවා සේම චිත්‍ර කලාව ද ඔපවත් වූ බවට සාධක එමට ය. චිත්‍ර කලාවේ සියළු සිද්ධාන්ත පිළිබඳ කාලිදාස දැන සිටි බවට කෘතිවල එන වර්ණනාවන් සාක්ෂි දරයි. චිත්‍ර කලාව පිළිබඳ ව ඔහු දක්වා ඇති විවරණ ගුප්ත කාලීන ශිල්පීන්ට බෙහෙවින් බලපෑ අතර ඔහුගේ විසිතුරු වර්ණනාවන් ඔහු ජීවත් වූ යුගයේ දියුණු චිත්‍ර කලාවක් තිබු බවට හොඳ ම නිදසුනකි. එකල ධනවතුන් හට චිත්‍ර ශාලා (ART GELARY) තිබු අතර එහි ඔවුන්ගේ මුතුන් මිත්තන්ගේ, රජුන්ගේ හා ප්රභූන්ගේ ප්රතිරූප තිබූ බවත් ඒ චිත්‍ර ශාලා ද්වාරයන්හී සත්ත්ව හා පක්ෂි රූප සහිත චිත්රවලින් අලංකාර කොට තිබු බව කියැ වේ.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]කාලිදාසගේ කෘතිවලට අනුව චිත්‍ර කලාව ප්රත්යක්ෂ හා ස්මරණ යැයි දෙයාකාර බව සකුන්තලාවේ සඳහන් වේ. මේඝදූතයේ යක්ෂ පත්නිය විසින් යක්ෂයාගේ රූපය මතකයෙන් (ස්මරණ ශක්තිය) ඇඳි බව සඳහන් වේ. “මාලවිකාග්නිමිත්‍ර”යේද චිත්‍ර කලාව ගැන නන් අයුරින් විස්තර කොට ඇත. ඔහුගේ කෘති සියුම් ව අධ්‍යයන කරන්නෙකුට භාරතීය ඉතිහාසයේ ස්වර්ණමය යුගයක සම්පත්තිය, වීරත්වය, අනභිභවනීයත්වය හා සුන්දර පරිසරය සිය ඇසින් දැක කරන ලද වර්ණනා අනුව ඔහු ගුප්ත යුගයේ ඉපැදී ජීවත් වූ භාරතීය රත්නයක් බව පැහැදිලි වේ. අතීතයේ දී ආලේඛ්‍ය චිත්රවලට (PORTRETE) වැදගත් තැනක් හිමි විය. විවිධ පුද්ගලයින් මේ චිත්රවලින් නිරූපණය විය.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]අජගේ ශෝකය තුනි කිරීම පිණිස ඉන්දුමතීගේ හා දශරථගේ රූපයක් බලිමන්නිකේතනයේ පූජා පිණිස තැබූ බව කාලිදාස සඳහන් කරයි. රාම, සීතා සමගින් ආපසු අයෝධ්‍යාවට පැමිණි විට ඔවුන්ගේ ජීවිතයේ විවිධ අවස්ථා එහි ප්‍රාසාදයන්හී සිතුවම් කොට තිබු බව කාලිදාසගේ රඝුවංශයේ ලියා ඇත. මේ චිත්‍ර දුටු රාමට සීතා කෙරෙහි සෙනෙහසක් පී‍්‍රතියක් ඇති වී පැරැණි දුක්ඛිත සිද්ධි අමතක වූ බවත් කියැ වේ. මේ චිත්රවල කලාත්මක හා තාත්විකත්වය කාලිදාස විසින් දක්වා ඇත්තේ මෙසේ යි.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]“අහො! රාජර්ෂෙර්වතිකා නිපුණතා! ජානෙ මෙ සඛී අග්රතොවර්තත ඉති”[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]අභිඥාණ ශාකුන්තාලයෙහි අංක 06 සහ 17 ශ්ලෝකවලින් දක්වා ඇත්තේ ද මෙවැනි ලක්ෂණයන් ය. ශකුන්තලාව ගැන සිතමින් දුකින් තැවෙන දුෂ්මන්ත ස්මරණ ශක්තියෙන් ඇයගේ ප්‍රතිරූපය චිත්‍රයට නගා තමාගේ දුක තුනීකර ගැනීමට උත්සාහ කරයි. ශකුන්තලාවගේ චිත්රයේ පසුතලය හංස ජෝඩු, ගලන මාලිනී නදිය මුවන්, වෘක්ෂ ලතාදිය ගැන පවා වර්ණනා කොට ඇත. මෙවන් උදාහරණ කාලිදාසගේ ග්‍රන්ථවල එමට ය. චිත්රවල ෂඩාංග, දුරලඟ විහිදීම, ත්‍රිමාණ හා ද්විමාණ වැනි ලක්ෂණ, මාධ්‍ය හා භාවිතය, මාධ්‍ය හැසිරවීම, වර්ණ සංකලනය ආදි චිත්රවල ගුණාංග හා ශිල්පී ධර්ම කෙරෙහි විවිධ උපමා සහිතව වර්ණනා කිරීමට කාලිදාස සමත් වී ඇත.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]ගල් තලාවල පාට වර්ගවලින් සිතුවම් ඇඳීම, බිතු සිතුවම් (FRESCO PAINTING) ඇඳීම හා ලෑලි මත ආලේඛ්‍ය චිත්‍ර ඇඳීම කළ බව ද චිත්‍ර ඇඳීමේ උපකරණ, පින්සල් වර්ග හා පින්සල් සාදා ගැනීමේ ක්‍රම, වර්ණ සාදා ගැනීමේ ක්‍රම වර්ණවල ගුණ හා චිත්‍ර ඇඳීමේ ශිල්පීය ක්‍රම, සිද්ධාන්ත පිළිබඳව පුළුල් විස්තරයක් කාලිදාසගේ ග්‍රන්ථවල සඳහන් කොට ඇත.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]අද මෙන් එකල ද දිය සායම්, තෙල් සායම් හා පාට හුණු වර්ගවලින් චිත්‍ර ඇඳි බව සඳහන් කරන හෙතෙම ප්‍රාචීන භාරතයේ විවිධ අවශ්‍යතා අනුව චිත්‍ර නිර්මාණය කළ බව පවසා ඇත. භාරතයේ අතීතයේ දී ස්ත්රීන්ට යම්කිසි හේතුවක් නිසා ස්වකීය පි‍්‍රයයා දක්නට ලැබුණේ රූපයක් මගිනි. ස්වයංවරයකට ආරාධනා කරන ලද රජුන් ඉදිරියේ දී විවාහයට සූදානම් වූ යුවතියගේ ස්වරූපය දක්වා සිටියේ ද චිත්‍රයක් මගිනි.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]බොහෝ විට ඔවුහු චිත්‍ර මගින් ලද ආශ්වාදය අති සුන්දර ය. නිර්ව්‍යාජය ය. ඔවුන් තුළ චිත්රයක රස විඳීමේ ශක්තිය තිබුණි. කාලිදාස චිත්‍ර පිළිබඳ මෙසේ කියයි.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]“යද්‍යත් සාධූන චිත්‍රෙ ස්යාත්ක්රියතෙ තත්තදන්යාථා[/SIZE] [SIZE=4]තථාපි තස්යාඩ ලාවණ්යං රෙඛයා කිඤවිදන්වීනම්”[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] “යම් වස්තුවක් ස්වභාවයෙන් ම සුන්දර නොවේ නම්, යමක ස්වාභාවික තත්ත්වය අසුන්දර නම් ඒ අවලක්ෂණ වස්තුවද චිත්රයේ දී සුන්දර හා රමණීය ව දක්නා ලැබේ. එහි මූල් ස්වරූපය සම්පූර්ණයෙන් ම වෙනස් වී චිත්රගත වෙත් ම එහි සෞන්දර්ය ඇති වේ.” ඉහත උපදෙස් අනුව ගුප්ත කාලීන ප්‍රවීණ කලා ශිල්පීන් සිය තෙලිතුඬින් කරන ලද අලංකාර කෘති අදත් අජන්තා හා බාග් ලෙන් තුළ සුරක්ෂිත ව පවතී.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]කාලිදාස මහා කවියෙකු ද පමණක් නොව කලා විචාරකයෙකි. හෙතෙම සංස්කෘත කාව්‍යයට පමණක් නොව චිත්‍ර කලාවට ද අමිල සේවයක් කොට ඇත.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4](උපුටා ගැනීම සිළුමිණ)[/SIZE] [SIZE=4] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom