Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අසම සම වෙඩික්කරු නීරෝ.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අසම සම වෙඩික්කරු නීරෝ.

සුපර් මෑන්ලා,ස්පයිඩර් මෑන්ලා අයන් මෑන්ලා ඔබේ හිත ඇතුලත රින්ගා ගන්නේ මහා චරිත ලෙසය.ඔවුන් ඔබේද මගේද හිත තුල දැවැන්ත චිත්ත රූප මවා ගන්නේ හුදෙක්ම එම චිත්‍රපට වල නිශ්පාදක වරුන්ගේ විස්මය ජනක හැකියාව නිසා වීමට පුලුවන..නමුත් අවසානය ඔවුන් අපට ලබා දෙන්නේ මොනවාදැයි කිසිවෙකු විමසූහොත් අපට ඇත්තේ එකම පිලිතුරකි..ඒ එය නැරබීමෙන් අපේ සිතට වින්දනයක් ලැබුවා කීමට පමනි.සැබවින්ම පිලිතුර එපමනකි.එයට හේතුව හුදෙක්ම ඔවුන් තවත් එක් මනෝ කල්පිතයක් නිසාවෙනි.නමුත් අසම සම වෙඩික්කරු නීරෝ....යනුවෙන් හදුන්වන්නේ තවත් එක් මනස් කල්පිතයක් නොව ඔබ මා මෙන් ජීවමාන වූ තවත් එක් මිනිසෙකි.ඔහු මහා වීර වරයෙකු වන්නේ ඔහුගේ අවසන් හුස්ම පොද ඔබද මාද නොව මේ රටේ මිනිසුන් වෙනුවෙන් දන් දුන් නිසාවෙනි.

ඔහු නමින් රංජිත් ප්‍රේමසිරි විය.කුඩා කල සිටම රට රැකීමට ඔහු මහත් ලෙස ඇලුම් කලේය.මෙම අරමුනට ඔහුට කිසි දිනක ඔහුගේ මවවූ රීටා මහත්මියගෙන් හෝ පියා වූ ජයසුන්දර මහතාගෙන් විරෝදයක් නොතිබුනි.පල්ලම මඩලානේ උපන් ඔහු ඉගනගතේ ආනමඩුව මඩලාන විදුහලෙනි.ඔහු පාසල් ගමන අවසන් කර වෙනත් රැකියා දෙකක් කලේය.නමුත් තම යටි හිත වද දුන් අරමුන රට නිදහස් කරගත යුතු බව නිසා ඔහු 1991 පෙබරවාරි මස 12වනිදා ජීවිතේ 21වන වියේදී යුධ හමුදාවේ ස්වේච්ජා බල සේනාවේ සේවයට බැදුනි.පසුව දියතලාව පුහුනු පාසලෙන් මූලික පුහුනුව ලබා ගජබා රෙජිමේන්තුවේ පස්වන බල සේනාවට අනුයුත වුනි.හිත කැමති රැකියාව තෝරා ගත් ඔහුට මේ වන විට ඔහුගේ හිමිකරියද තෝරාගෙන තිබුනි.ඒ නිලූකාය.ඒ අනුව 1994දී ඔහුගේ විවාහය සිදුවුනි.රංජිත් ප්‍රේමසිරි රැකියාවට ආදරේ කලා මෙන්ම ඔහුගේ බිරිදටද දැඩි ලෙස ආදරය කලේය.ඔහුගේ කුලුදුල් පුතු රෂ්මික උපන් දිනයේ ඔහු මුලු ලොවම දිනුවාක් ලෙස සතුටු උනේ දෝරෙගලා ගිය පිය සෙනෙහස තම හිත තුල සගවාගෙනය.ඔහුගේ දෙවන දරුවාගේ එනම් ධනුශ්කගේ උපන්දිනය දා ඔහු මෙලෙසම

සතුටු විය.දැන් ඔයාට දරුවො දෙනෙක්ම ඉන්නවා කියා රංජිත් තම දරුවන් දෙදෙනා තුරුල් කරගෙන නිලූකාට පැවසුවේය.පසුව ඔහුට දියනියකගේ සුරතල් බැලීමට හැකිවිය.ඒ දිනූපමා ඉපදුනු පසුවය.

රංජිත් සැමවිටම කිව්වේ රට වෙනුවෙන් වැඩක් කිරීමට තවත් හමුදාවෙන් ඉහලට යා යුතු බවයි.

කෝප්රල් රංජිත් ප්‍රේමසිරි ඉලක්ක රාජකාරිය අකුරටම ඉටුකල සැගවුනු වෙඩික්කරුවෙකි.තම වෙඩි උන්ඩයෙන් සතුරාගේ නලල් තලය පසාරුකරගෙන යාමට එක

වරම ඉලක්ක කර හැකි අසම සම වෙඩික්කරු

ඔහුයි.නීරෝ නමින් අපේ හිත දිනූ අපි වෙනුවෙන් ඉදිරියට ගිය මහා විරුවා ඔහුයි.

රාජකාරිය කොතරම් බාර දූර වූවද ඔහු තම නිවසට දින දෙකකට වරක් හෝ සතියකට වරක් ඔහු නිවස අමතයි.ඒ තම පවුල ගැන ඔහු හිත තුල තිබූ ලෙන්ගතු කම නිසාවෙනි.එදා අප්‍රියල් 27දා 11.30ට පමන රංජිත් නිවසට කතා කලේය.ඒ වන විට ඔහුගේ බිරිද සිටියේ අසනීපයෙනි."නාන්න එපා උන වැඩි වෙයි"ඔහු තම බිරිදට පැවසුවේය."මම පරිසම් වෙන්නම්.ඔයා මට වඩා පරිසම් වෙන්න"රංජිත්ගේ බිරිද පැවසීය.ඔහු ඒ වන විටත් පුදුමාතලම්හි පලමු පස් බැම්ම ලග කොටි ත්‍රස්ථයන්ගෙන් මිදී පැමිනෙන ද්‍රවිඩ ජනතාවට මුවා වී පැමිනෙන කොටින් ඉලක්ක කරමින් සිටියේය.අප්‍රියල් 28වනදා වීරෝදාර හමුදාව දෙවන පස් බැම්ම අත් පත් කරගත් පසු ඔහු එතන තම ඉලක්ක ගනිමින් සිටියේය.එය එතරම් පහසු කටයුතක් නොවීය.ඔහු තම ඉලක්කයක් ගතේය.නමුත් ඒ තප්පරයේදී ඔහුට නොසිතූ දෙයකට මුහුනදීමට සිදුවිය.ඒ නොසිතූ මොහොතක සැගවුනු කොටි වෙඩික්කරුවෙකුට රංජිත් ඉලක්ක විය.යුද බිමට යුද්ධයට කිසි විටෙකත් බිය නොවූ ඒ අසම සම වෙඩික්කරු ඔබට මටද අපේ රටේ මතු උපදින දරුවන්ටද නිදහස් නිවහල් රටක් තනාදීම වෙනුවෙන් දියතලාව ප්‍රගුන පුහුනු පාසලට යටත්ව සටන් බිමට වැද කොටින් තම වෙඩි උන්ඩයෙන් මවිත කරමින් විස්කම් පෑ කෝප්රල් රංජිත් ප්‍රේමසිරි හෙවත් නීරෝ තම අවසන් හුස්ම පොද මේ පින් බිමට පූජාකර අප්‍රියල් 28 වනදා 41වන වියේදී සදහටම දෙනෙත් වසාගත්තේය.

"එයා හැම වෙලාවෙම කීවේ මැරිල හරි කමක් නෑ දරුවන්ට රටක් ඉතුරු කරන්න ඔනේ කියන එක"යැයි ඔහුගේ බිරිද පැවසීය.කෝප්රල් රංජිත් ප්‍රේමසිරි මියයන විටත් රන බිමේ දැක්වූ වීර වික්‍රමාන්විතයන් වෙනුවෙන් වීර වික්‍රමාන්විත විභූෂන ,රණ වික්‍රම සහ රණ ශූර යන පදක්කම් වලට නිර්දේශ ලැබ තිබිනි....

ඉතින් ඔබද මාද දැන් මේ නිදහසේ ජීවත් වන රට අපට ලැබුනේ මෙවන් සැගවුනු කථා සගවාගෙන සදහටම දෙනෙත් පියාගත් ඒ මහා විරුවන්ට පිංසිදු වන්නටය.විරුවනි අපි ඔබට සදා ණය ගැති........

[QUOTE="lamithr, post: 15571799, member: 438521"] [b]අසම සම වෙඩික්කරු නීරෝ.[/b] [CENTER][IMG]http://img10.imageshack.us/img10/2558/etib.jpg[/IMG][/CENTER] [SIZE="5"]සුපර් මෑන්ලා,ස්පයිඩර් මෑන්ලා අයන් මෑන්ලා ඔබේ හිත ඇතුලත රින්ගා ගන්නේ මහා චරිත ලෙසය.ඔවුන් ඔබේද මගේද හිත තුල දැවැන්ත චිත්ත රූප මවා ගන්නේ හුදෙක්ම එම චිත්‍රපට වල නිශ්පාදක වරුන්ගේ විස්මය ජනක හැකියාව නිසා වීමට පුලුවන..නමුත් අවසානය ඔවුන් අපට ලබා දෙන්නේ මොනවාදැයි කිසිවෙකු විමසූහොත් අපට ඇත්තේ එකම පිලිතුරකි..ඒ එය නැරබීමෙන් අපේ සිතට වින්දනයක් ලැබුවා කීමට පමනි.සැබවින්ම පිලිතුර එපමනකි.එයට හේතුව හුදෙක්ම ඔවුන් තවත් එක් මනෝ කල්පිතයක් නිසාවෙනි.නමුත් අසම සම වෙඩික්කරු නීරෝ....යනුවෙන් හදුන්වන්නේ තවත් එක් මනස් කල්පිතයක් නොව ඔබ මා මෙන් ජීවමාන වූ තවත් එක් මිනිසෙකි.ඔහු මහා වීර වරයෙකු වන්නේ ඔහුගේ අවසන් හුස්ම පොද ඔබද මාද නොව මේ රටේ මිනිසුන් වෙනුවෙන් දන් දුන් නිසාවෙනි. [CENTER][IMG]http://t1.gstatic.com/images?q=tbn:ANd9GcQK3YfFxyHpY8r2lrT57pV11jslSLykDVkOVLc0a-_JMlnQUtjW[/IMG][/CENTER] ඔහු නමින් රංජිත් ප්‍රේමසිරි විය.කුඩා කල සිටම රට රැකීමට ඔහු මහත් ලෙස ඇලුම් කලේය.මෙම අරමුනට ඔහුට කිසි දිනක ඔහුගේ මවවූ රීටා මහත්මියගෙන් හෝ පියා වූ ජයසුන්දර මහතාගෙන් විරෝදයක් නොතිබුනි.පල්ලම මඩලානේ උපන් ඔහු ඉගනගතේ ආනමඩුව මඩලාන විදුහලෙනි.ඔහු පාසල් ගමන අවසන් කර වෙනත් රැකියා දෙකක් කලේය.නමුත් තම යටි හිත වද දුන් අරමුන රට නිදහස් කරගත යුතු බව නිසා ඔහු 1991 පෙබරවාරි මස 12වනිදා ජීවිතේ 21වන වියේදී යුධ හමුදාවේ ස්වේච්ජා බල සේනාවේ සේවයට බැදුනි.පසුව දියතලාව පුහුනු පාසලෙන් මූලික පුහුනුව ලබා ගජබා රෙජිමේන්තුවේ පස්වන බල සේනාවට අනුයුත වුනි.හිත කැමති රැකියාව තෝරා ගත් ඔහුට මේ වන විට ඔහුගේ හිමිකරියද තෝරාගෙන තිබුනි.ඒ නිලූකාය.ඒ අනුව 1994දී ඔහුගේ විවාහය සිදුවුනි.රංජිත් ප්‍රේමසිරි රැකියාවට ආදරේ කලා මෙන්ම ඔහුගේ බිරිදටද දැඩි ලෙස ආදරය කලේය.ඔහුගේ කුලුදුල් පුතු රෂ්මික උපන් දිනයේ ඔහු මුලු ලොවම දිනුවාක් ලෙස සතුටු උනේ දෝරෙගලා ගිය පිය සෙනෙහස තම හිත තුල සගවාගෙනය.ඔහුගේ දෙවන දරුවාගේ එනම් ධනුශ්කගේ උපන්දිනය දා ඔහු මෙලෙසම සතුටු විය.දැන් ඔයාට දරුවො දෙනෙක්ම ඉන්නවා කියා රංජිත් තම දරුවන් දෙදෙනා තුරුල් කරගෙන නිලූකාට පැවසුවේය.පසුව ඔහුට දියනියකගේ සුරතල් බැලීමට හැකිවිය.ඒ දිනූපමා ඉපදුනු පසුවය. [CENTER][IMG]http://newint.org/features/2007/08/01/403-11-gajaani.jpg[/IMG][/CENTER] රංජිත් සැමවිටම කිව්වේ රට වෙනුවෙන් වැඩක් කිරීමට තවත් හමුදාවෙන් ඉහලට යා යුතු බවයි. කෝප්රල් රංජිත් ප්‍රේමසිරි ඉලක්ක රාජකාරිය අකුරටම ඉටුකල සැගවුනු වෙඩික්කරුවෙකි.තම වෙඩි උන්ඩයෙන් සතුරාගේ නලල් තලය පසාරුකරගෙන යාමට එක වරම ඉලක්ක කර හැකි අසම සම වෙඩික්කරු ඔහුයි.නීරෝ නමින් අපේ හිත දිනූ අපි වෙනුවෙන් ඉදිරියට ගිය මහා විරුවා ඔහුයි. රාජකාරිය කොතරම් බාර දූර වූවද ඔහු තම නිවසට දින දෙකකට වරක් හෝ සතියකට වරක් ඔහු නිවස අමතයි.ඒ තම පවුල ගැන ඔහු හිත තුල තිබූ ලෙන්ගතු කම නිසාවෙනි.එදා අප්‍රියල් 27දා 11.30ට පමන රංජිත් නිවසට කතා කලේය.ඒ වන විට ඔහුගේ බිරිද සිටියේ අසනීපයෙනි."නාන්න එපා උන වැඩි වෙයි"ඔහු තම බිරිදට පැවසුවේය."මම පරිසම් වෙන්නම්.ඔයා මට වඩා පරිසම් වෙන්න"රංජිත්ගේ බිරිද පැවසීය.ඔහු ඒ වන විටත් පුදුමාතලම්හි පලමු පස් බැම්ම ලග කොටි ත්‍රස්ථයන්ගෙන් මිදී පැමිනෙන ද්‍රවිඩ ජනතාවට මුවා වී පැමිනෙන කොටින් ඉලක්ක කරමින් සිටියේය.අප්‍රියල් 28වනදා වීරෝදාර හමුදාව දෙවන පස් බැම්ම අත් පත් කරගත් පසු ඔහු එතන තම ඉලක්ක ගනිමින් සිටියේය.එය එතරම් පහසු කටයුතක් නොවීය.ඔහු තම ඉලක්කයක් ගතේය.නමුත් ඒ තප්පරයේදී ඔහුට නොසිතූ දෙයකට මුහුනදීමට සිදුවිය.ඒ නොසිතූ මොහොතක සැගවුනු කොටි වෙඩික්කරුවෙකුට රංජිත් ඉලක්ක විය.යුද බිමට යුද්ධයට කිසි විටෙකත් බිය නොවූ ඒ අසම සම වෙඩික්කරු ඔබට මටද අපේ රටේ මතු උපදින දරුවන්ටද නිදහස් නිවහල් රටක් තනාදීම වෙනුවෙන් දියතලාව ප්‍රගුන පුහුනු පාසලට යටත්ව සටන් බිමට වැද කොටින් තම වෙඩි උන්ඩයෙන් මවිත කරමින් විස්කම් පෑ කෝප්රල් රංජිත් ප්‍රේමසිරි හෙවත් නීරෝ තම අවසන් හුස්ම පොද මේ පින් බිමට පූජාකර අප්‍රියල් 28 වනදා 41වන වියේදී සදහටම දෙනෙත් වසාගත්තේය. "එයා හැම වෙලාවෙම කීවේ මැරිල හරි කමක් නෑ දරුවන්ට රටක් ඉතුරු කරන්න ඔනේ කියන එක"යැයි ඔහුගේ බිරිද පැවසීය.කෝප්රල් රංජිත් ප්‍රේමසිරි මියයන විටත් රන බිමේ දැක්වූ වීර වික්‍රමාන්විතයන් වෙනුවෙන් වීර වික්‍රමාන්විත විභූෂන ,රණ වික්‍රම සහ රණ ශූර යන පදක්කම් වලට නිර්දේශ ලැබ තිබිනි.... ඉතින් ඔබද මාද දැන් මේ නිදහසේ ජීවත් වන රට අපට ලැබුනේ මෙවන් සැගවුනු කථා සගවාගෙන සදහටම දෙනෙත් පියාගත් ඒ මහා විරුවන්ට පිංසිදු වන්නටය.විරුවනි අපි ඔබට සදා [COLOR="SandyBrown"]ණය[/COLOR] ගැති........[/SIZE] [CENTER][IMG]http://3.bp.blogspot.com/_4MC061T8kuE/SfApluZGZPI/AAAAAAAAAEs/c2b-76HN_Qk/s400/Sri+Lanka+Armed+Forces+wallpaper.jpg[/IMG][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom