Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
News
අසරණ එරාවුර් සිංහලයා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අසරණ එරාවුර් සිංහලයා

එදා එරාවුර් කියන්නේ සිංහලයින් විශාල ප්රමාණයක් පදිංචි වෙලා හිටිය ප්රදේශයක්. මීනිමරු කොටින් දිගට හරහට මේ නගරයේ සිංහල ජනයා මරා දාන්න පටන් ගත්තා. අන්තිමේදී සබ්බ සකළමානවම අත්හැරලා මේ අය යන්න ගත්තා. කෝපාවේලි ගම්මානයේ වැව හදද්දී සිංහල ජනතාවගේ කුඹුරු යට වුණා. ඒත් තවමත් මහවැලියෙන් විකල්ප ඉඩම් දෙනවා කීවට ලැබුණේ නැහැ. අම්පාරේ රඹකැන්ඔයෙන් ඉල්ලුවා. ඒත් නැහැ.

ඒ එක්කම මඩකලපුව පොදු වෙළෙඳ සංකීර්ණයේ කඩ කාමර වලින් කඩවල් 48 ක්ම අයිතිවෙලා තිබුණේ සිංහලයින්ට. යුද්දේ නිසා මේ සියල්ල අත්හැරලා ගිය සිංහලයා නැවතත් එද්දී මේ සියල්ල එක එක්කෙනා අල්ලාගෙන අවසන්.

* සිංහලකම වෙනුවෙන් එරාවුර් දුක් විඳින අම්මයි, දුවයි

අන්තිමේදී ඒ අය තමන්ගේ කඩ කාමරවල පදිංචි උනාම නඩු දාල අවුරුදු ගාණක් නඩුව යනවා. අන්තිමේදී විදුලියත් නැතිකළා. ඒ නිසා කොටසක් නඩුවෙන් විසඳුමක් එනකම් යන්න ගියා. නමුත් බොහෝ අසීරුතාවයක් මැද සිංහල අම්මා කෙනෙකුයි ඇයගේ දියණියයි එරාවුර් සිංහලයාගේ උරුමය වෙනුවෙන් එරාවුර් නගරයේ අන්ත දුක් විඳිමින් පසු වෙනවා.

* විදුලියත් දෙන්නේ නැහැ

නගරයේ ගොඩක් අය කොකු ගහලා අනවසරයෙන් විදුලිය ගන්නවා. එරාවුර් පදිංචි අනෝමලා දිනක් කොක්කක් ගහලා විදුලිය ගත්තා අන්තිමේදී උසාවි දාලා රුපියල් 18000 ක් දඩයක් ගැහුවා. නමුත් අදටත් විදුලි බල මණ්ඩලය පෙනි පෙනී අනවසරයෙන් විදුලිය ගන්න ගොඩක් ඉන්නවා. නමුත් එරාවුර් විදුලි බල මණ්ඩලයේ නිලධාරි රොත්තට ඒවා පේන්නේ නැහැ. හැබැයි සිංහලයෙක් කොක්කක් ගැහුවොත් තමයි නීතිය කොරන්න එන්නේ.

අවුරුදු ගාණක් තිස්සේ විදුලිය ගන්න මේ අය උත්සාහ කරමින් ඉන්නවා. පාඨලි චම්පික විදුලි බල ඇමැතිව සිටි කාලයේ මෙම මැගිලින් වල්ගම මාතාවට සහ එම දියණියට විදුලිය ලබා දෙන ලෙස පවසා සිටියද මේ වනතෙක් විදුලිය ලබා නොදීමට තරම් එරාවුර් විදුලි බල මණ්ඩලයේ නිලධාරීන් රොත්ත සාහසික වෙලා.

මේ එරාවුර් ජනයා වෙනුවෙන් එදා සිට අද වන තෙක් හඬ නඟන්නේ එරාවුර් සරණාගතයින්ගේ සුභසාධන සංගමයේ ලේකම් ඇල්මිස් වල්ගම මහතායි. ඔහුගේ කඩවල් දෙකක් නිවස සහ වාහන ඇතු=`ඵ සියලු දේපළ කොටින් විසිsන් ගිනි තබා විනාශ කරලා. නමුත් අද වන විට ජීවිතයේ සැඳෑ සමයේ සිටින වල්ගම මහතාට තවමත් වන්දි පවා ලැබුණේ නැහැ.

* හොරට ඔප්පුත් හදලා

එදා පුන්නකුඩා ධීවරයින්ගේ ඉඩම් අද සිංහලයින්ට අහිමි වෙලා. එදා එරාවුර් සිංහල ජනයාගේ ඉඩම් වලට පවා හොර රහසේම ඔප්පු තිරප්පු හදලා අල්ලගෙන. යුද්ධයෙන් අවතැන්වූ දෙමළ මුස්ලිම් ජනයා සහන තියෙනවා. නැවත පදිංචි කරවනවා. සිංහලයා පන්නන්න හදනවා. මේ විදිහට එරාවුර් සිංහල ජනයා අන්ත අසරණ වෙලයි ඉන්නේ. මේක සිංහල බෞද්ධ රටේ පාලකයින්ගේ පොට්ට ඇස්වලට තවමත් පෙනිලා නැහැ.

මේ එරාවුර් ජනයා වෙනුවෙන් සටන් වදින දැන් ජීවිතයේ සැඳෑසමයේ සිටින ඇල්මිස් වල්ගම ලියු කවියක්.

දරුවන් හය දෙනෙක් ඇති දැඩි කළ තරුණ

මම දැන් නාකියෙකි ලෙඩ ගාණක් තිබෙන

රජයෙන් ලැබෙන විට දේපොල වල සහන

මිහිදන් කරපු තැන බඳිනට හැක සොහොන

source

[QUOTE="kungpupanda, post: 21154919, member: 404084"] [b]අසරණ එරාවුර් සිංහලයා[/b] [FONT=Times New Roman][SIZE=5][SIZE=4]එදා එරාවුර් කියන්නේ සිංහලයින් විශාල ප්රමාණයක් පදිංචි වෙලා හිටිය ප්රදේශයක්. මීනිමරු කොටින් දිගට හරහට මේ නගරයේ සිංහල ජනයා මරා දාන්න පටන් ගත්තා. අන්තිමේදී සබ්බ සකළමානවම අත්හැරලා මේ අය යන්න ගත්තා. කෝපාවේලි ගම්මානයේ වැව හදද්දී සිංහල ජනතාවගේ කුඹුරු යට වුණා. ඒත් තවමත් මහවැලියෙන් විකල්ප ඉඩම් දෙනවා කීවට ලැබුණේ නැහැ. අම්පාරේ රඹකැන්ඔයෙන් ඉල්ලුවා. ඒත් නැහැ. ඒ එක්කම [COLOR=Red]මඩකලපුව පොදු වෙළෙඳ සංකීර්ණයේ කඩ කාමර වලින් කඩවල් 48 ක්ම අයිතිවෙලා තිබුණේ සිංහලයින්ට.[/COLOR] යුද්දේ නිසා මේ සියල්ල අත්හැරලා ගිය සිංහලයා නැවතත් එද්දී මේ සියල්ල එක එක්කෙනා අල්ලාගෙන අවසන්. * සිංහලකම වෙනුවෙන් එරාවුර් දුක් විඳින අම්මයි, දුවයි අන්තිමේදී ඒ අය තමන්ගේ කඩ කාමරවල පදිංචි උනාම නඩු දාල අවුරුදු ගාණක් නඩුව යනවා. අන්තිමේදී විදුලියත් නැතිකළා. ඒ නිසා කොටසක් නඩුවෙන් විසඳුමක් එනකම් යන්න ගියා. නමුත් බොහෝ අසීරුතාවයක් මැද සිංහල අම්මා කෙනෙකුයි ඇයගේ දියණියයි එරාවුර් සිංහලයාගේ උරුමය වෙනුවෙන් එරාවුර් නගරයේ අන්ත දුක් විඳිමින් පසු වෙනවා. * විදුලියත් දෙන්නේ නැහැ නගරයේ ගොඩක් අය කොකු ගහලා අනවසරයෙන් විදුලිය ගන්නවා. එරාවුර් පදිංචි අනෝමලා දිනක් කොක්කක් ගහලා විදුලිය ගත්තා අන්තිමේදී උසාවි දාලා රුපියල් 18000 ක් දඩයක් ගැහුවා. නමුත් අදටත් විදුලි බල මණ්ඩලය පෙනි පෙනී අනවසරයෙන් විදුලිය ගන්න ගොඩක් ඉන්නවා. නමුත් එරාවුර් විදුලි බල මණ්ඩලයේ නිලධාරි රොත්තට ඒවා පේන්නේ නැහැ. හැබැයි සිංහලයෙක් කොක්කක් ගැහුවොත් තමයි නීතිය කොරන්න එන්නේ. අවුරුදු ගාණක් තිස්සේ විදුලිය ගන්න මේ අය උත්සාහ කරමින් ඉන්නවා. පාඨලි චම්පික විදුලි බල ඇමැතිව සිටි කාලයේ මෙම මැගිලින් වල්ගම මාතාවට සහ එම දියණියට විදුලිය ලබා දෙන ලෙස පවසා සිටියද මේ වනතෙක් [COLOR=Red]විදුලිය ලබා නොදීමට තරම් එරාවුර් විදුලි බල මණ්ඩලයේ නිලධාරීන් රොත්ත සාහසික වෙලා. [/COLOR] මේ එරාවුර් ජනයා වෙනුවෙන් එදා සිට අද වන තෙක් හඬ නඟන්නේ එරාවුර් සරණාගතයින්ගේ සුභසාධන සංගමයේ ලේකම් ඇල්මිස් වල්ගම මහතායි. ඔහුගේ කඩවල් දෙකක් නිවස සහ වාහන ඇතු=`ඵ සියලු දේපළ කොටින් විසිsන් ගිනි තබා විනාශ කරලා. නමුත් අද වන විට ජීවිතයේ සැඳෑ සමයේ සිටින වල්ගම මහතාට තවමත් වන්දි පවා ලැබුණේ නැහැ. * හොරට ඔප්පුත් හදලා එදා පුන්නකුඩා ධීවරයින්ගේ ඉඩම් අද සිංහලයින්ට අහිමි වෙලා. එදා එරාවුර් සිංහල ජනයාගේ ඉඩම් වලට පවා හොර රහසේම ඔප්පු තිරප්පු හදලා අල්ලගෙන. යුද්ධයෙන් අවතැන්වූ දෙමළ මුස්ලිම් ජනයා සහන තියෙනවා. නැවත පදිංචි කරවනවා. [COLOR=Red]සිංහලයා පන්නන්න හදනවා. මේ විදිහට එරාවුර් සිංහල ජනයා අන්ත අසරණ වෙලයි ඉන්නේ. මේක සිංහල බෞද්ධ රටේ පාලකයින්ගේ පොට්ට ඇස්වලට තවමත් පෙනිලා නැහැ. [/COLOR] මේ එරාවුර් ජනයා වෙනුවෙන් සටන් වදින දැන් ජීවිතයේ සැඳෑසමයේ සිටින ඇල්මිස් වල්ගම ලියු කවියක්. දරුවන් හය දෙනෙක් ඇති දැඩි කළ තරුණ මම දැන් නාකියෙකි ලෙඩ ගාණක් තිබෙන රජයෙන් ලැබෙන විට දේපොල වල සහන මිහිදන් කරපු තැන බඳිනට හැක සොහොන [URL="http://www.divaina.com/2017/01/20/feature01.html"]source[/URL] [/SIZE][/SIZE][/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom