Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අසරණ දරුවන් 630කට උදව් කරමු...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අසරණ දරුවන් 630කට උදව් කරමු...

මේක මචං අපි කට්ටිය එකතු වෙලා කරන වැඩක්. ස්වාමීන් වහන්සේලා තමයි මූලිකත්වය අරගෙන හැම කටයුත්තක්ම කරන්නේ. මාර්තු මාසේ 19 වෙනි ඉරිදා තමයි මේ පිංකම සිදු කරන්න බලාපොරොත්තු වෙන්නේ...

ඔක්කම්පිටිය දෙමටමල්විහාරය ඔයාල හැමෝම දන්නව ඇති. එතන දහම් පාසලට දරුවන් 1100 ක් විතර එනවා. 6 ශ්‍රේණියේ සිට 11 දක්වා ළමයි 630ක් විතර ඉන්නවා. 6 න් පහල දරුවන්ට අවශ්‍ය කරන පොත් පැන්සල් පාට පෙට්ටි වගේ දේවල් ගොඩක් දුරට ලැබිල තියෙන්නේ.

6න් ඉහල පංති වල දරුවන්ට රු 1300ක විතර පොත් කට්ටලයක් දෙන්න බලාපොරොත්තු වෙනවා (මුදල් ලැබෙන විදිහ අනුව) දළ වශයෙන් එක පොත් කට්ටලයක පිටු 200, 160, 120 CR පොත්. පැන්සල් පෙට්ටියක්, පාට පෑන් පැන්සල්, පොත් බෑගයක්, වතුර බෝතලයක් වගේ දේවල් දෙන්න තමයි හිතාගෙන ඉන්නේ. මීට අමතරව සදහම් පොතකුත් දෙනව. මුදල් වලින් බැලුවොත් ලක්ෂ 8 ක් විතර හොයාගන්න ඕනේ.

ඉතින් ඔයාලට පුළුවන් නම්, කැමති නම් 076-9871803 දුරකතන අංකයට කතා කරල වැඩි විස්තර දැනගන්න පුළුවන්.

කතා කරනකොට elakiri එකේ තිබුන විස්තරේ දැකල කතා කලේ කියන්න.

ඔයාල හැමෝටම මේ ගෞතම බුදු සසුනෙදීම උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධවීම පිණිස මේ පින උපකාර වේවා...

තෙරුවන් සරණයි...

නමෝ බුද්ධාය...

***************** Edit *****************

ගිණුම් අංකය

Thawathinsa Yathra Sanvidanaya

Sampath Bank - Buttala

114561002446

මුදල් වලින් ආධාර කරන්න පුළුවන් නම් මේ ගිණුමට දාන්න.

Bank Slip එකේ photo එකක් kalanamithudam.bu@gmail.com එකට E-Mail කරන්න

මතක ඇතුව ලිපිනය දාන්න අමතක කරන්න එපා...

වචනෙකින් හරි උදව්වක් කරන හැමෝටම පුණ්‍යානුමෝදනාවක් තැපැල් කරනවා...

[QUOTE="nrjayasinghe, post: 21205008, member: 22482"] [b]අසරණ දරුවන් 630කට උදව් කරමු...[/b] [SIZE=5]මේක මචං අපි කට්ටිය එකතු වෙලා කරන වැඩක්. ස්වාමීන් වහන්සේලා තමයි මූලිකත්වය අරගෙන හැම කටයුත්තක්ම කරන්නේ. මාර්තු මාසේ 19 වෙනි ඉරිදා තමයි මේ පිංකම සිදු කරන්න බලාපොරොත්තු වෙන්නේ... ඔක්කම්පිටිය දෙමටමල්විහාරය ඔයාල හැමෝම දන්නව ඇති. එතන දහම් පාසලට දරුවන් 1100 ක් විතර එනවා. 6 ශ්‍රේණියේ සිට 11 දක්වා ළමයි 630ක් විතර ඉන්නවා. 6 න් පහල දරුවන්ට අවශ්‍ය කරන පොත් පැන්සල් පාට පෙට්ටි වගේ දේවල් ගොඩක් දුරට ලැබිල තියෙන්නේ. 6න් ඉහල පංති වල දරුවන්ට රු 1300ක විතර පොත් කට්ටලයක් දෙන්න බලාපොරොත්තු වෙනවා (මුදල් ලැබෙන විදිහ අනුව) දළ වශයෙන් එක පොත් කට්ටලයක පිටු 200, 160, 120 CR පොත්. පැන්සල් පෙට්ටියක්, පාට පෑන් පැන්සල්, පොත් බෑගයක්, වතුර බෝතලයක් වගේ දේවල් දෙන්න තමයි හිතාගෙන ඉන්නේ. මීට අමතරව සදහම් පොතකුත් දෙනව. මුදල් වලින් බැලුවොත් ලක්ෂ 8 ක් විතර හොයාගන්න ඕනේ. ඉතින් ඔයාලට පුළුවන් නම්, කැමති නම් 076-9871803 දුරකතන අංකයට කතා කරල වැඩි විස්තර දැනගන්න පුළුවන්. කතා කරනකොට elakiri එකේ තිබුන විස්තරේ දැකල කතා කලේ කියන්න. ඔයාල හැමෝටම මේ ගෞතම බුදු සසුනෙදීම උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධවීම පිණිස මේ පින උපකාර වේවා... තෙරුවන් සරණයි... නමෝ බුද්ධාය... [IMG]https://scontent-sit4-1.xx.fbcdn.net/v/t1.0-9/16472845_2011915295702471_7408269557947713832_n.jpg?oh=4dc7ebd0dae590c640aac1f882fd1969&oe=590C151E[/IMG] ***************** Edit ***************** ගිණුම් අංකය Thawathinsa Yathra Sanvidanaya Sampath Bank - Buttala 114561002446 මුදල් වලින් ආධාර කරන්න පුළුවන් නම් මේ ගිණුමට දාන්න. Bank Slip එකේ photo එකක් [email]kalanamithudam.bu@gmail.com[/email] එකට E-Mail කරන්න මතක ඇතුව ලිපිනය දාන්න අමතක කරන්න එපා... වචනෙකින් හරි උදව්වක් කරන හැමෝටම පුණ්‍යානුමෝදනාවක් තැපැල් කරනවා... [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom