labba tamai,, deshapaluwo hinda yapena kiyak nam kiriyet innawada? @2osamaඉස්සෙල්ලාම නැති කර ගන්න ඕනි අපේ රටේ ප්‍රභූ වන්දනාව. රටේම සල්ලි හොරකම් කරලා, රටට පිළිල වෙලා, ප්‍රාඩෝ එකක් යනවා නම අපේ උන් උඩ දාගෙන ගිහින් වදින්නේ. හරිම නූගත් මානසිකත්වයක් තියෙන්නේ.
උන්ට වඩා තනියම කට්ටක් කාලා කීයක් හරි හොයලා රටේ ආර්ථිකය ශක්තිමත් කරන්න හදන ව්‍යවසායකයන්ට තැන දෙන්න ඕනි.
දේශපාලකයෝ කියන්නේ දෙවියෝ නෙමෙයි, උන් අවුරුදු 5න් 5ට පත්වන ජනතාවගේ ප්‍රශ්ණ විසදන්න එන සේවකයෝ විතරයි.
පොල් ජෙප්පෝ ස්වයං මෝචනය වෙන Thread
![]()

දැන් බලන්න මේ thread එක පුරාම හිත රිදීලා Dislike ගහලා තියෙන පොරත් ඒ කාලේ රාජපස්සලාට කියපු ඒවාරට කාපු හොර රාජපක්ෂ පවුලෙ වේස බල්ලෙක් මැරිල නැද්ද..
ඵතකොට ඒකත් උන්මද ගිණි තියන් තියෙන්නේ??අර පාරේ මරපු ඵකාවත් ඵහෙනම් උන්ම මරන්න අැති නේද
.අනේ අපි නොදන්න ජෙප්පෝ.තොපේ ඉතිහාසෙම ගිණි තියන ඵක මිනී මරණ ඵක තමා.
තෝනේ යකෝ වහලා ඵනව මෙතන වෙෙරය වපුරලා පච ගහලා බලේ ගත්ත සක්කිලි මාලිමා අාණ්ඩුව අපුල්ලන්න..
![]()
ඔය හරක් වගේ ඡන්දෙ දෙන එවුන් නිසා තමා බං ලංකාවට මෙහෙම උනේyakooo naanawa kiyala mehemath naamak
munta banala wadak na chande dunna unta baninna oone![]()
මම කියන්නෙ දීපු සල්ලි ටික අරන්, ගෙවල් ගිනි තියපු, ඒකට උඩගෙඩි දීපු ලොන්තයන්ගෙන් ඔක්කොම අයකරගමු කියලා. සල්ලි නැත්තන් රාජසන්තක කරමු. මොකද කියන්නෙ? හොඳයි නේද? ආහ්? කොහොමද ඒක?![]()
වඳ නාකි පොන්නය ගෙවන්නයි ජෙප්පො ඇවිත් ඒ පාඩුව පියවල දෙන්නයිද කියන්නෙ?
නාකි මූසල බල්ලො ටික රට බංකොළොත් කරන්නයි ජෙප්පො ඇවිත් බේරගන්නයි වගේ.
එහෙමද තැරි බයියෝ ආස? පොනිලගෙ කටට ගනින් ඔච්චර ආස නං![]()
බේරේ වැවේ නාපු සෙට් එකේ ගොඩ දෙනෙක් ආයේ සමාජෙට බැස්සේ වැරදි පිළි අරගත්තා කියලා මාලිමාවට සෙට් වෙලා. ඔය අතරේ මොලේ කල්පනා කරපු ගෝටා සර්ගෙ ගුණ වයපු ඔරකල්(උගත් බුද්ධිමත් කියාගන්න ඩිග්‍රි කට්ටක් තියන උන්) බයියෝ සෙට් එක කෙලවෙන්න යන්නේ කියල දැනගෙන කලින්ම හිමින් සැරේ අරගලේට ප්ලග් වෙලා ජාමේ බේරගත්තා. ඕකුන් නැති වෙන්න ලපයා තවම පොඩ්ඩක් හිතලා බලන්න කිය කිය ටකරන් මඩු වල වේලෙනවා.

Hamuge golayonge redi ne.
jvp logicචන්දෙනුත් දිනවලා බයියො වේස කතත් අහගන්නවා
හොද වැඩේ![]()
නැහැ මම කියුවේ ජෙප්පන්ව වතුරට තල්ලුකරපු හයිබ්‍රිඩ් බයියෝ ගැන. කුනු නාලා, තව වේසා කතත් අහගන්නවාචන්දෙ දින්නෙ නෑනෙ. 17% යිනෙ ඔරිජිනල් බයියන්ට චන්ද හම්බුනේ.![]()