Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
අසරන සතෙකුට උදව්වක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අසරන සතෙකුට උදව්වක්

මගේ ගෙවල් ලග බල්ලෙක් ඉන්නවා ඌ ගෑනු සතෙක්. දැන් සතියක දෙකක ඉදලා වගේ උගේ බඩ යට ලොකු තුවාලක් rash එකක් වගේ මම හිතන්නේ. ඌ ඇවිදින්නෙත් අමාරුවෙන්. කොහොම හරි මම ඌව අපේ ගෙදරට ගෙනල්ලා දාලා ගෙවල් ලග vet කෙනෙකුත් ගෙදරට ගෙනල්ලා injections ගහලා දැන් සතියක් විතර ඌට බෙහෙත් දෙනවා. ඒත් හොදක් නම් පේන්නේ නෑ. තුවාලේ සුද්ද කරන්න අමාරුයි. තුවාලෙන් සෑහෙන ගදකුත් එනවා.

ඒ එන vet නුත් injections ගහලා යන එක දවසකට 2000ක් වගේ ගන්නවා. ඒත් ඒ doctor කියන්නේ bestcare වගේ එකකට දාලා නවත්තලා බෙහෙත් කරා නම් හොදයි කියලා.

මම කොහොම හරි mbark එකේ අයව contact කරගෙන ඌව යවන්න හැදුවා ප්රතිකාර කරන්න ඒත් mbark එකේ උන් බෑ කියනවා. මටත් මේ සතා වෙනුවෙන් ලොකු මුදලක් නෑ වියදම් කරන්න. ඒත් මේ සතාව නවත්තගෙන බෙහෙත් කරගන්න මොකක් හරි ක්රමයක් තියෙනවද? Mbark එක හරියට contact කරගන්න දන්න කවුරු හරි ඉන්නවද මේකේ. මටත් පුලුවන් ගානක් වියදම් කරන්න මම ලෑස්තියි මේ සතා වෙනුවෙන්.

මටත් මේ සතාව දිගටම තියගාන්න අමාරුයි අපේ ගෙදරත් තව එකෙක් ඉන්න නිසා. ඒත් එහෙමයි කියලා මේ අසරන සතාව පාරට දාන්නත් බෑ තුවාලේ හොද කරගන්නේ නැතුව.

පුලුවන් උන් උදව් වෙයල්ලා ලොකු පිනක්. මම රෑ වෙලා මේ සතාගේ පින්තූර දාන්නම්.

දන්න කෙනෙක්ට මේ message එක යන්න bump හරි කරන්න මචන්ලා....

[QUOTE="malakalak, post: 22615985, member: 12366"] [b]අසරන සතෙකුට උදව්වක්[/b] [SIZE="4"]මගේ ගෙවල් ලග බල්ලෙක් ඉන්නවා ඌ ගෑනු සතෙක්. දැන් සතියක දෙකක ඉදලා වගේ උගේ බඩ යට ලොකු තුවාලක් rash එකක් වගේ මම හිතන්නේ. ඌ ඇවිදින්නෙත් අමාරුවෙන්. කොහොම හරි මම ඌව අපේ ගෙදරට ගෙනල්ලා දාලා ගෙවල් ලග vet කෙනෙකුත් ගෙදරට ගෙනල්ලා injections ගහලා දැන් සතියක් විතර ඌට බෙහෙත් දෙනවා. ඒත් හොදක් නම් පේන්නේ නෑ. තුවාලේ සුද්ද කරන්න අමාරුයි. තුවාලෙන් සෑහෙන ගදකුත් එනවා. ඒ එන vet නුත් injections ගහලා යන එක දවසකට 2000ක් වගේ ගන්නවා. ඒත් ඒ doctor කියන්නේ bestcare වගේ එකකට දාලා නවත්තලා බෙහෙත් කරා නම් හොදයි කියලා. මම කොහොම හරි mbark එකේ අයව contact කරගෙන ඌව යවන්න හැදුවා ප්රතිකාර කරන්න ඒත් mbark එකේ උන් බෑ කියනවා. මටත් මේ සතා වෙනුවෙන් ලොකු මුදලක් නෑ වියදම් කරන්න. ඒත් මේ සතාව නවත්තගෙන බෙහෙත් කරගන්න මොකක් හරි ක්රමයක් තියෙනවද? Mbark එක හරියට contact කරගන්න දන්න කවුරු හරි ඉන්නවද මේකේ. මටත් පුලුවන් ගානක් වියදම් කරන්න මම ලෑස්තියි මේ සතා වෙනුවෙන්. මටත් මේ සතාව දිගටම තියගාන්න අමාරුයි අපේ ගෙදරත් තව එකෙක් ඉන්න නිසා. ඒත් එහෙමයි කියලා මේ අසරන සතාව පාරට දාන්නත් බෑ තුවාලේ හොද කරගන්නේ නැතුව. පුලුවන් උන් උදව් වෙයල්ලා ලොකු පිනක්. මම රෑ වෙලා මේ සතාගේ පින්තූර දාන්නම්. දන්න කෙනෙක්ට මේ message එක යන්න bump හරි කරන්න මචන්ලා.... [/SIZE] [IMG]https://scontent-sit4-1.xx.fbcdn.net/v/t35.0-12/25435192_2046925582207510_1202842960_o.jpg?oh=0113e8f18c2f39cdde19fc0569413fdf&oe=5A361FB6[/IMG] [IMG]https://scontent-sit4-1.xx.fbcdn.net/v/t35.0-12/25435128_2046925778874157_224732285_o.jpg?oh=4d8878a700ff03eec62c5443c2538b28&oe=5A35E716[/IMG] [IMG]https://scontent-sit4-1.xx.fbcdn.net/v/t35.0-12/25440773_2046925955540806_1422326926_o.jpg?oh=47c2c08c38fe17943b4cf7bcda95a08a&oe=5A361A62[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom