Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
අසල්වැසියන් අමතක නොකරමු!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අසල්වැසියන් අමතක නොකරමු!

කතුවරයා/දේශකයා:වෙනත් කතුවරුන් on 3rd December 2011

විද්‍යාව, තාක්ෂණය කෙතරම් දියුණුවූවද එය යම් සමාජයක ශ්‍රේෂ්ඨත්වය හා උසස්භාවය මනින සාධක නොවේ. ඒ වෙනුවට සාරධර්ම, සදාචාර අතින් යම් සමාජයක් කෙතරම් ඉදිරියෙන් සිටීද එයයි ඔවුන්ගේ ශ්‍රේෂ්ඨත්වය, උසස්භාවය මනින සාධකවිය යුත්තේ.

නමුත් අපි කල්ගෙවමින් සිටින වත්මන් ලෝකය තුළ සියල්ල මුදල මත තීරණය වන බැවින් මිනිස් සාරධර්ම, සදාචාර පිරිහී ගොසිනි. මෙය ඉතා කණගාටු දායක තත්ත්වයකි. වත්මන් සමාජය මෙම අගාධයෙන් ගොඩඒමට නම් පිවිතුරු ඉස්ලාමීය ජීවන රටාව වෙත හැරිය යුතුය.

සමාජ සාරධර්ම අතුරින් අසල්වැසියාගේ යුතුකම් කෙරෙහිද ඉස්ලාම් ඉතා ඉහළ තැනක් ලබාදෙයි.

ශුද්ධවූ අල්කුර්ආනය මෙසේ පවසයි:

“අල්ලාහ්ට නැමදුම් කරන්න. ඔහුට කිසිවක් සමාන නොකරන්න, දෙමවිපියන්ටද, නෑදෑයින්ටද, අනාථයින්ටද. දුප්පතුන්ටද, අසල්වැසි නෑදෑයින්ටද, (නෑයින් නොවන) අසල් වැසියන්ටද, (රැකියාවේ හෝ ගමන් බිමන් වලදී හෝ වෙනත් ස්ථානයන්හි හඳුනාගත්) තමන් අසලින් සිටින මිත්රයින්ටද, මගීන්ටද, ඔබලාගේ දකුණු අත හිමි කරගත් අය(වහලුන්)ටද උපකාරිවන්න” (අන්නිසා 36).

ඉස්ලාම් තුළ අසල්වැසියාට පවතින ඉහළ පිළිගැනීම:

“අසල්වැසියන් කොයි මොහොතේ පවුලේ උරැමක්කරැවන් බවට පත්වේවි දෝයි මා සිතන තරමට ජිබ්රීල් තුමා අසල්වැසියන්ට උපකාර කිරීම ගැන මට දිගින් දිගටම උපදෙස් කරමින් සිටියේය” යනුවෙන් නබි (සල්) තුමන් පැවසූහ. (විස්තර කරන්නේ අබ්දුල්ලාහ් ඉබ්නු උමර් (රලි) තුමන් හා ආයිෂාර (රලි) තුමිය. මූලාශ්රයන් බුහාරි, මුස්ලිම්).

ඔබට හැකි අයුරින් ඔබේ අසල්වැසියාටද පිහිටවන්න:

අවසන් දූතවරයා වරක් තම මිතුරෙකු අමතා: “අබූදර්! ඔබ ව්‍යාංජනයක් පිළියල කරන විට එයට වතුර වැඩිකර එයින් ඔබේ අසල්වැසියන්ටද සලකන්න” යනුවෙන් නබි (සල්) තුමන් මට පැවසුවේය. (විස්තර කරන්නේ අබූදර් (රලි) තුමන්, මූලාශ්‍රය මුස්ලිම්).

“ඔබ ව්‍යාංජනයක් පිළියෙල කරන්නේ නම් එයට වතුර වැඩිකර ඔබේ අසල්වැසි නිවසියන්ට සලකන්න. එයින් හොඳ දේ ඔවුන්ට පිරිනමන්නයි” මගේ මිත්‍ර නබි (සල්) තුමන් උපදෙස් දුන්නෙය් යනුවෙන් මුස්ලිම්හි වාර්තාවක සඳහන් වී ඇත.

ඔබේ විශ්වාසය තීරණය කරන ප්‍රබල සාධකය වශයෙන්

ඔබේ අසල්වැසියා සිටී:

“අල්ලාහ් මත දිවුරා ප්‍රකාශ කරමි. ඔහු විශ්වාසවන්තයකු නොවන්නේය. අල්ලාහ් මත දිවුරා ප්‍රකාශ කරමි. ඔහු විශ්වාසවන්තයකු නොවන්නේය. අල්ලාහ් මත දිවුරා ප්‍රකාශ කරමි. ඔහු විශ්වාසවන්තයකු නොවන්නේය. (යනුවෙන් තුන් වරක්ම දිවුරා ප්‍රකාශකළේය) එවිට (රැස්ව සිටී මිතුරන්) දූතවරයානනි! විශ්වාසවන්තයකු නොවන්නේ කවුදැයි විමසා සිටියේය. එයට එතුමන් කවරෙකුගේ හිරි හැරයෙන් තම අසල්වැසියා නොමිදුනේද ඔහුය (අසල්වැසියටා හිරි හැර කරන්නාය)” යනුවෙන් පිළිතුරැ දුන්හ. (විස්තර කරන්නේ අබූ හුරෙයිරා (රලි) තුමන්, මූලාශ්රයන් බුහාරි, මුස්ලිම්).

ස්වර්ගයට ප්‍රවිශ්ටවීමට අවසර නැත:

”කවරෙකුගේ හිරි හැරයෙන් අසල්වැසියා නොමිදුනේද ඔහු ස්වර්ගයට ඇතුළු නොවේ” යනුවෙන් නබි (සල්) තුමන් පැවසූහ. (මූලාශ්‍රය: මුස්ලිම්).

අසල්වැසියාට කරන කිසිදු උපකාරයක් සුළුවෙන් නොතකන්න!

එයට අල්ලාහ් ඉදිරියෙහි ඉහළ පිළිගැනීමක් ඇත:

“මුස්ලිම් කාන්තාවනි! කිසිම අසල්වැසි කාන්තාවක් තවත් කාන්තාවක් පහත් කොට නොසිතන්න. එළු කකුල් ව්‍යාංජන ස්වල්පයක් වූවත් කමක් නැත. එළු කකුල් ව්‍යාංජන ස්වල්පයක් හෝ දීමෙන් තම අසල්වැසි කාන්තාවට ගරැ කළ යුතුය”. යනුවෙන් නබි (සල්) තුමන් පැවසූහ. (විස්තර කරන්නේ අබූ හුරෙයිරා (රලි), බුහාරි, මුස්ලිම්).

ඔබේ අසල්වැසියා සමග මනා සහයෝගයකින් යුතුව

කටයුතු කරන්න:

නබි (සල්) තුමන් මෙසේ පැවසූහ: “අසල්වැසියාගේ රිටක් තම (නිවසේ) බිත්තියේ හේත්තු කර තැබීම ප්‍රතික්ෂේප නොකරන්න. මෙම පුවත විස්තර කරන අබූ හුරෙයිරා රලි තුමන් වැඩි දුර පවසන විට: මෙම (නබි තුමාගේ ප්‍රතිපත්තිය) පැවැත්ම දැන් ඔබලාගෙන් අත් හැරී යන බව මම දකිමි. අල්ලාහ් මත දිවුරා කියමි. මම එය ඔබලා අතර නිරතුරුව ප්‍රකාශ කරමින්ම සිටිමි”. (විස්තර කරන්නේ අබූ හුරෙයිරා (රලි) තුමන්, මූලාශ්රයන් බුහාරි, මුස්ලිම්).

ඔබේ සැබෑ විශ්වාසවන්තයකු බව ඔප්පු කිරීමට නම්:

“අල්ලාහ් සහ අවසාන දිනය ගැන විශ්වාස කරන්නෙකු අසල් වැසියාට හිරිහැර නොකළ යුතුය. අල්ලාහ් සහ පරමාන්ත දිනය ගැන විශ්වාස කරන්නා තම අමුත්තාට සංග්‍රහ කළ යුතුය. අල්ලාහ් සහ අවසාන දිනය ගැන විශ්වාස කරන්නෙකු යහපතම කථා කළ යුතුය. නැත්නම් නිහඬව සිටිය යුතුය”. යනුවෙන් නබි (සල්) තුමන් පැවසූහ. (විස්තර කරන්නේ අබූ හුරෙයිරා (රලි) තුමන්, මුලාශ්‍රයන් බුහාරි, මුස්ලිම්).

“අල්ලාහ් සහ අවසාන දිනය තෙක් අසල්වැසියාට උපකාර කළ යුතුය. අල්ලාහ් සහ අවසාන දිනය ගැන විශ්වාස කරන්නා තම අමුත්තන්ට සංග්‍රහ කළ යුතුය. අල්ලාහ් සහ අවසාන දිනය විශ්වාස කරන්නා යහපත කථා කළ යුතුය නැත්නම් නිහඬව සිටිය යුතුය”. යනුවෙන් නබි (සල්) තුමන් පැවසූහ. (මූලාශ්‍රය මුස්ලිම්).

ඔබේ අසල්වැසියන් අතුරින් ඔබ මුල්තැන දිය යුත්තේ කාටද?:

ආයිෂා (රලි) තුමිය වරක් නබි (සල්) තුමන්ගෙන් අල්ලාහ්ගේ දූතයාණෙනි! “මට අසල්වැසියන් දෙදෙනෙකු සිටී, මා යමක් පිරිනමන විට ඔවුන්ගෙන් කාටද මුල්තැන දියු යුත්තේ? යනුවෙන් විමසුවෙමි. එයට අල්ලාහ්ගේ දූතයාණෝ ඔවුන් දෙදෙනාගෙන් කාගේ ප්‍රධාන දොරටුව ඔබට අසලින් වේද ඔහුට ” යැයි පිළිතුරු දුන්හ. (මූලාශ්‍රය බුහාරි).

ඔබ යහපත් පුද්ගලයකු වීමට නම්:

“අල්ලාහ් ඉදිරියේ, මිතුරන් අතරින් යහපත් වන්නේ ඔවුනතර තම මිතුරාට යහපත්ව සිටින්නාය. තවද අල්ලාහ් ඉදිරියේ, අසල්වැසියන් අතුරින් යහපත් වන්නේ තම අසල්වැසියාට යහපත්ව සිටින්නාය”. යනුවෙන් නබි (සල්) තුමන් පැවසූහ. (විස්තරකරන්නේ අබ්දුල්ලාහ් ඉබ්නු උමර් (රලි) තුමන්, මූලාශ්‍රය තිර්මිදි).

[QUOTE="sirajstc, post: 11624053, member: 91140"] [b]අසල්වැසියන් අමතක නොකරමු![/b] [SIZE=3]කතුවරයා/දේශකයා:[URL="http://yayuthumaga.com/new/?author=3"]වෙනත් කතුවරුන්[/URL] on 3rd December 2011 [/SIZE] [SIZE=3]විද්‍යාව, තාක්ෂණය කෙතරම් දියුණුවූවද එය යම් සමාජයක ශ්‍රේෂ්ඨත්වය හා උසස්භාවය මනින සාධක නොවේ. ඒ වෙනුවට සාරධර්ම, සදාචාර අතින් යම් සමාජයක් කෙතරම් ඉදිරියෙන් සිටීද එයයි ඔවුන්ගේ ශ්‍රේෂ්ඨත්වය, උසස්භාවය මනින සාධකවිය යුත්තේ. [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]නමුත් අපි කල්ගෙවමින් සිටින වත්මන් ලෝකය තුළ සියල්ල මුදල මත තීරණය වන බැවින් මිනිස් සාරධර්ම, සදාචාර පිරිහී ගොසිනි. මෙය ඉතා කණගාටු දායක තත්ත්වයකි. වත්මන් සමාජය මෙම අගාධයෙන් ගොඩඒමට නම් පිවිතුරු ඉස්ලාමීය ජීවන රටාව වෙත හැරිය යුතුය.[/SIZE] [SIZE=3]සමාජ සාරධර්ම අතුරින් අසල්වැසියාගේ යුතුකම් කෙරෙහිද ඉස්ලාම් ඉතා ඉහළ තැනක් ලබාදෙයි.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]ශුද්ධවූ අල්කුර්ආනය මෙසේ පවසයි:[/SIZE] [SIZE=3]“අල්ලාහ්ට නැමදුම් කරන්න. ඔහුට කිසිවක් සමාන නොකරන්න, දෙමවිපියන්ටද, නෑදෑයින්ටද, අනාථයින්ටද. දුප්පතුන්ටද, අසල්වැසි නෑදෑයින්ටද, (නෑයින් නොවන) අසල් වැසියන්ටද, (රැකියාවේ හෝ ගමන් බිමන් වලදී හෝ වෙනත් ස්ථානයන්හි හඳුනාගත්) තමන් අසලින් සිටින මිත්රයින්ටද, මගීන්ටද, ඔබලාගේ දකුණු අත හිමි කරගත් අය(වහලුන්)ටද උපකාරිවන්න” (අන්නිසා 36).[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][B]ඉස්ලාම් තුළ අසල්වැසියාට පවතින ඉහළ පිළිගැනීම:[/B][/SIZE] [SIZE=3]“අසල්වැසියන් කොයි මොහොතේ පවුලේ උරැමක්කරැවන් බවට පත්වේවි දෝයි මා සිතන තරමට ජිබ්රීල් තුමා අසල්වැසියන්ට උපකාර කිරීම ගැන මට දිගින් දිගටම උපදෙස් කරමින් සිටියේය” යනුවෙන් නබි (සල්) තුමන් පැවසූහ. (විස්තර කරන්නේ අබ්දුල්ලාහ් ඉබ්නු උමර් (රලි) තුමන් හා ආයිෂාර (රලි) තුමිය. මූලාශ්රයන් බුහාරි, මුස්ලිම්).[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][B]ඔබට හැකි අයුරින් ඔබේ අසල්වැසියාටද පිහිටවන්න:[/B][/SIZE] [SIZE=3]අවසන් දූතවරයා වරක් තම මිතුරෙකු අමතා: “අබූදර්! ඔබ ව්‍යාංජනයක් පිළියල කරන විට එයට වතුර වැඩිකර එයින් ඔබේ අසල්වැසියන්ටද සලකන්න” යනුවෙන් නබි (සල්) තුමන් මට පැවසුවේය. (විස්තර කරන්නේ අබූදර් (රලි) තුමන්, මූලාශ්‍රය මුස්ලිම්).[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]“ඔබ ව්‍යාංජනයක් පිළියෙල කරන්නේ නම් එයට වතුර වැඩිකර ඔබේ අසල්වැසි නිවසියන්ට සලකන්න. එයින් හොඳ දේ ඔවුන්ට පිරිනමන්නයි” මගේ මිත්‍ර නබි (සල්) තුමන් උපදෙස් දුන්නෙය් යනුවෙන් මුස්ලිම්හි වාර්තාවක සඳහන් වී ඇත.[/SIZE] [SIZE=3][B]ඔබේ විශ්වාසය තීරණය කරන ප්‍රබල සාධකය වශයෙන්[/B][/SIZE] [SIZE=3][B] ඔබේ අසල්වැසියා සිටී:[/B][/SIZE] [SIZE=3]“අල්ලාහ් මත දිවුරා ප්‍රකාශ කරමි. ඔහු විශ්වාසවන්තයකු නොවන්නේය. අල්ලාහ් මත දිවුරා ප්‍රකාශ කරමි. ඔහු විශ්වාසවන්තයකු නොවන්නේය. අල්ලාහ් මත දිවුරා ප්‍රකාශ කරමි. ඔහු විශ්වාසවන්තයකු නොවන්නේය. (යනුවෙන් තුන් වරක්ම දිවුරා ප්‍රකාශකළේය) එවිට (රැස්ව සිටී මිතුරන්) දූතවරයානනි! විශ්වාසවන්තයකු නොවන්නේ කවුදැයි විමසා සිටියේය. එයට එතුමන් කවරෙකුගේ හිරි හැරයෙන් තම අසල්වැසියා නොමිදුනේද ඔහුය (අසල්වැසියටා හිරි හැර කරන්නාය)” යනුවෙන් පිළිතුරැ දුන්හ. (විස්තර කරන්නේ අබූ හුරෙයිරා (රලි) තුමන්, මූලාශ්රයන් බුහාරි, මුස්ලිම්).[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][B]ස්වර්ගයට ප්‍රවිශ්ටවීමට අවසර නැත:[/B][/SIZE] [SIZE=3] ”කවරෙකුගේ හිරි හැරයෙන් අසල්වැසියා නොමිදුනේද ඔහු ස්වර්ගයට ඇතුළු නොවේ” යනුවෙන් නබි (සල්) තුමන් පැවසූහ. (මූලාශ්‍රය: මුස්ලිම්).[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][B]අසල්වැසියාට කරන කිසිදු උපකාරයක් සුළුවෙන් නොතකන්න! [/B] [B]එයට අල්ලාහ් ඉදිරියෙහි ඉහළ පිළිගැනීමක් ඇත: [/B][/SIZE] [SIZE=3]“මුස්ලිම් කාන්තාවනි! කිසිම අසල්වැසි කාන්තාවක් තවත් කාන්තාවක් පහත් කොට නොසිතන්න. එළු කකුල් ව්‍යාංජන ස්වල්පයක් වූවත් කමක් නැත. එළු කකුල් ව්‍යාංජන ස්වල්පයක් හෝ දීමෙන් තම අසල්වැසි කාන්තාවට ගරැ කළ යුතුය”. යනුවෙන් නබි (සල්) තුමන් පැවසූහ. (විස්තර කරන්නේ අබූ හුරෙයිරා (රලි), බුහාරි, මුස්ලිම්).[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][B]ඔබේ අසල්වැසියා සමග මනා සහයෝගයකින් යුතුව [/B] [B]කටයුතු කරන්න:[/B][/SIZE] [SIZE=3]නබි (සල්) තුමන් මෙසේ පැවසූහ: “අසල්වැසියාගේ රිටක් තම (නිවසේ) බිත්තියේ හේත්තු කර තැබීම ප්‍රතික්ෂේප නොකරන්න. මෙම පුවත විස්තර කරන අබූ හුරෙයිරා රලි තුමන් වැඩි දුර පවසන විට: මෙම (නබි තුමාගේ ප්‍රතිපත්තිය) පැවැත්ම දැන් ඔබලාගෙන් අත් හැරී යන බව මම දකිමි. අල්ලාහ් මත දිවුරා කියමි. මම එය ඔබලා අතර නිරතුරුව ප්‍රකාශ කරමින්ම සිටිමි”. (විස්තර කරන්නේ අබූ හුරෙයිරා (රලි) තුමන්, මූලාශ්රයන් බුහාරි, මුස්ලිම්).[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][B]ඔබේ සැබෑ විශ්වාසවන්තයකු බව ඔප්පු කිරීමට නම්:[/B][/SIZE] [SIZE=3]“අල්ලාහ් සහ අවසාන දිනය ගැන විශ්වාස කරන්නෙකු අසල් වැසියාට හිරිහැර නොකළ යුතුය. අල්ලාහ් සහ පරමාන්ත දිනය ගැන විශ්වාස කරන්නා තම අමුත්තාට සංග්‍රහ කළ යුතුය. අල්ලාහ් සහ අවසාන දිනය ගැන විශ්වාස කරන්නෙකු යහපතම කථා කළ යුතුය. නැත්නම් නිහඬව සිටිය යුතුය”. යනුවෙන් නබි (සල්) තුමන් පැවසූහ. (විස්තර කරන්නේ අබූ හුරෙයිරා (රලි) තුමන්, මුලාශ්‍රයන් බුහාරි, මුස්ලිම්).[/SIZE] [SIZE=3]“අල්ලාහ් සහ අවසාන දිනය තෙක් අසල්වැසියාට උපකාර කළ යුතුය. අල්ලාහ් සහ අවසාන දිනය ගැන විශ්වාස කරන්නා තම අමුත්තන්ට සංග්‍රහ කළ යුතුය. අල්ලාහ් සහ අවසාන දිනය විශ්වාස කරන්නා යහපත කථා කළ යුතුය නැත්නම් නිහඬව සිටිය යුතුය”. යනුවෙන් නබි (සල්) තුමන් පැවසූහ. (මූලාශ්‍රය මුස්ලිම්).[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][B]ඔබේ අසල්වැසියන් අතුරින් ඔබ මුල්තැන දිය යුත්තේ කාටද?:[/B][/SIZE] [SIZE=3]ආයිෂා (රලි) තුමිය වරක් නබි (සල්) තුමන්ගෙන් අල්ලාහ්ගේ දූතයාණෙනි! “මට අසල්වැසියන් දෙදෙනෙකු සිටී, මා යමක් පිරිනමන විට ඔවුන්ගෙන් කාටද මුල්තැන දියු යුත්තේ? යනුවෙන් විමසුවෙමි. එයට අල්ලාහ්ගේ දූතයාණෝ ඔවුන් දෙදෙනාගෙන් කාගේ ප්‍රධාන දොරටුව ඔබට අසලින් වේද ඔහුට ” යැයි පිළිතුරු දුන්හ. (මූලාශ්‍රය බුහාරි).[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][B]ඔබ යහපත් පුද්ගලයකු වීමට නම්:[/B][/SIZE] [SIZE=3]“අල්ලාහ් ඉදිරියේ, මිතුරන් අතරින් යහපත් වන්නේ ඔවුනතර තම මිතුරාට යහපත්ව සිටින්නාය. තවද අල්ලාහ් ඉදිරියේ, අසල්වැසියන් අතුරින් යහපත් වන්නේ තම අසල්වැසියාට යහපත්ව සිටින්නාය”. යනුවෙන් නබි (සල්) තුමන් පැවසූහ. (විස්තරකරන්නේ අබ්දුල්ලාහ් ඉබ්නු උමර් (රලි) තුමන්, මූලාශ්‍රය තිර්මිදි).[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom