අසහනකාරයන්

george boolean

Well-known member
  • Jun 10, 2018
    545
    267
    63
    අවුරුදු 18 ට වැඩි පිරිමි ළමයෙකුට
    තව පිරිමියෙක් සමලිංගික දේවල් කරන්න උත්සහ කරනවා නම් බලෙන් මේක ගැන නීතිමය පියවරක් ගන්න පුළුවන් ද?
    ඒ ලමයාගෙ පෞද්ගලිකත්වයට හානි නොවන විදියට කරන්න පුළුවන් දෙයක් තියෙනවා ද?
    මේ අසහනකාරයා ඇත්තට ම සමලිංගික පුද්ගලයෙක්මත් නෙමෙයි ගැහැණු පිරිමි දෙපාර්ශවයම එක්ක ලිංගික සම්බන්ධතා පවත්වන්න කැමති විදියේ එකෙක්.

    උගේ නමයි වැඩ කරන තැනයි විතරයි දන්නෙ මේ ළමයා ඌ වැඩ කරන තැනමයි වැඩ කරන්නෙත්.
    ඌ ඒ ප්‍රදේශයේ ටිකක් කල්ලි එහෙම සෙට් කරගෙන ඉන්න එකෙක්.
    මේ ළමයාගෙ පෞද්ගලිකත්වයට හානියක් වෙයි ද මේකෙන්?
    පොලිසි ගියොත් අරූ මෙයාට කට්ටිය දාලා ගස්සවන්නත් පුළුවන්.
     
    Last edited:

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,564
    10,122
    113
    ඔව් පුලුවන් ! ලංකාවෙ නීතිය අනුව සමලිංගිකත්වය නීතිවිරෝධී ! Gay කපල් එකක් "සමාජ විරෝධී අසම්මත ක්‍රියා සිදු කිරීම කියල" නඩුවකට අහුවුනා
     
    • Like
    Reactions: george boolean

    george boolean

    Well-known member
  • Jun 10, 2018
    545
    267
    63
    ඔව් පුලුවන් ! ලංකාවෙ නීතිය අනුව සමලිංගිකත්වය නීතිවිරෝධී ! Gay කපල් එකක් "සමාජ විරෝධී අසම්මත ක්‍රියා සිදු කිරීම කියල" නඩුවකට අහුවුනා
    පොලිසි ගියොත් පෞද්ගලිකත්වය හෙළි වෙනවා නෙ.
    සමහරවිට ඒක මේ ළමයට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්.
    එහෙම නොවෙන්න කරන්න පුළුවන් විදියක් තියේ ද
     

    Bandolero1

    Well-known member
  • Apr 15, 2020
    1,045
    2,711
    113
    Spain
    පොලිසි ගියොත් පෞද්ගලිකත්වය හෙළි වෙනවා නෙ.
    සමහරවිට ඒක මේ ළමයට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්.
    එහෙම නොවෙන්න කරන්න පුළුවන් විදියක් තියේ ද
    Hoda lawyer kenek set karaganin mcn. Pora gaanata game eka deyi.
     
    • Like
    Reactions: The Kingslayer

    Grey Walker

    Well-known member
  • Apr 29, 2021
    575
    1,253
    93
    Grey land, Elakiriya
    ලමයා සමලිංගික නෙවෙයි නං (උණා හෝ නැතා) පොලීසිය දැනුවත් කරන එකමයි හොඳම දේ. ලමා හා කාන්තා කාර්යංශයට යොමු වෙන්න තිබ්බ⁣ කොල්ලට 18ට අඩු නං. පොලීසියට දැන්ම නොකිව්වොත් කොල්ලට පාරෙ බැහැල යන්න බැරි වෙන තැනටම දුර දිග යයි. ඔය වගේ අපත සක්කිලියො ඉන්නව හැම තැනම. නීතියට අල්ලල දියන් ඕක ලොකු විනාසයක් කරන්න කලින්.
     
    • Like
    Reactions: War Fighter