Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Health & Lifestyle
අසහනකාරී_අම්ල_පිත්ත_රෝගයට_හේතු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අසහනකාරී_අම්ල_පිත්ත_රෝගයට_හේතු

"ඉවසන්න බෑ බඩ පපුව දැවිල්ලයි. තේ කහට, කෝපි බීපුවාම මේ ගතිය වැඩියි" උගුරත් දනවා. ඇඹුල් රහට ඔක්කාරයත් එනවා. සමහර වෙලාවට වමනෙත් යනවා. හරිම බඩගින්නක් දැනෙන වෙලාවලුත් තියෙනවා. කාපු ගමන් ආයෙමත් බඩගිනියි. සමහර වෙලාවට බඩගින්න ඇත්තෙම නැහැ. බඩ ඇතුලේ ගලක් තියෙනවා වගේ බරයි. ඒ මදිවට බඩ පිපිලා, හරියට මළපහ වෙන්නෙත් නැහැ. සමහර වෙලාවට හුස්ම ගන්නත් අමාරුයි. හිසරදයත් තියෙනවා. ඇස් අඳුරුවෙලා කැරකිල්ල හැදෙනවා. හරියට තෝන්තුවෙලා වගේ ඉවසන්න බැරි තරමට බඩත් කකියනවා. මට දැන් ජීවිතෙත් එපාවෙලා. ඇත්තටම මොකක්ද මේ කරුමක්කාර ලෙඩේ."

බොහොමයක් වෛද්‍යවරුන් වෙතට පැමිණෙන බොහෝ රෝගීන්ගෙන් දිනපතා අසන්නට ලැබෙන මැසිවිල්ලකි. ඇත්තෙන්ම ජීවිත ආශාව අහිමි කරවන තරමට බලවත් මෙම රෝගය කුමක් දැයි එම මැසිවිල්ලට සවන් දෙන කොයි කාටත් ගැටලුවක් වෙයි.

ඉහත දැක්වූ රෝගියාගේ මැසිවිල්ලට අදාළ රෝග ලක්ෂණයන් චිරාගත ආයුර්වේද ග්රන්ථවලට අනුව හඳුන්වා ඇත්තේ ඌර්ථවග අම්ල පිත්ත යනුවෙනි. බටහිර වෛද්‍ය විද්‍යාවට අනුව මෙම රෝගය ගැස්ට්‍රයිටීස් (Hyper acidity) ලෙස හඳුන්වයි.

අප විසින්ම වැරදි ජීවන රටාව හේතු කරගෙන මෙම රෝගය උරුම කර ගනු ලබයි. ඇත්ත වශයෙන්ම ප්‍රධානවම ආමාශය ආශ්‍රය කරගෙන ඇති වන්නා වූ මෙම රෝග තත්ත්වයේදී, ආමාශය ආශ්‍රිතව ඉදිමුම සහිතව වේදනාවක් ඇතිවීමට පුළුවන. නිසි අවස්ථාවේදි ප්‍රතිකාර නොකළහොත් ජීවිතයට අන්තරකාරී වන අතුරු ආබාධ ඇතිවීමටද පුළුවන.

රෝග ප්‍රභේද

ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව අම්ල පිත්ත රෝගයේ ප්‍රභේද 2 ක් පවතී එනම්

ඌර්ධ්වගත අම්ල පිත්ත හා අධේගත අම්ල පිත්ත වශයෙනි.

තවද දෝෂ ලක්ෂණවලට අනුවද පහත පරිදි ප්‍රභේද 3 කට වර්ග කිරීමට පුළුවන. එනම්,

වාතජ අම්ල පිත්තය

පිත්තජ අම්ල පිත්තය හා කළුජ අම්ල පිත්තය වශයෙනි.

රෝග හේතු

අම්ල පිත්ත රෝගය ඇතිවීමට බලපාන හේතු පහත පරිදි වර්ග කිරීමට පුළුවන.

ආහර පාන හේතු, ඖෂධමය හේතු, විහරණමය හේතු, මානසික හේතු වශයෙනි.

ආහාර පාන හේතු

ශ්‍රී ලාංකිකයකු ප්‍රධාන ලෙස උදෑසන, දහවල් හා රාත්‍රී ලෙස ආහාර වේල් තුනක් ලබා ගනී. මෙහිදී එම කාලයන් තුළදී නියමිත වේලාවට ආහාර පාන නොගැනීම මෙම රෝගය හටගැනීමට මූලික හේතුව වේ. එසේ වීමෙන් සිදුවන්නේ ආමාශය තුළ අම්ල ස්රාවය ඉහළ යැමයි.

එමෙන්ම නිතරම තෙල් මිහ්‍ර ආහාර, අධිකව මිරිස් දැමූ ආහාර, සෝස් වර්ග, අච්චාරු, බිලිං ආදිය ආහාරයට ගැනීම, උෂ්ණාධික ආහාර ලෙස සමාජයේ සම්මත වී ඇති බලමාළු, තක්කාලි, ඉස්සන් දැල්ලන්, දෙල්, කකුළුවන් නිතර නිතර ආහාරයට ගැනීම, තේ, කෝපි, මත්පැන් පානය, සිසිල් බීම වර්ග නිතර නිතර පානය කිරිම, ටින් කළ ආහාර, කෘත්‍රිම රසකාරක යෙදූ ආහාර සුදු පැහැති පිටි වලින් සෑදු පාන්, බනිස් ආදිය නිතර ආහාරයට ගැනීම, අඩුවෙන් ජලය පානය කිරීම, එක් වේලක් සඳහා අධික ලෙස ආහාර ගැනීම, කුසගින්න පවතින අවස්ථාවේදී ආහාර නොගෙන සිටීම යනාදී මෙකී හේතූන් මෙම රෝගයට ප්‍රධාන හේතු වන්නේය.

චරක සංහිතාවෙහි, සූත්‍ර ස්ථානයෙහි මාත්රාශීතිය අධ්‍යායයෙහි දැක්වෙන පරිදි පුද්ගලයකුට කුසගින්න පවතින්නේ යම් ආකරයකට ද එයට උචිත වන පරිදි ආහාර ගැනීම කළ යුතු බව, එනම් මාත්‍රාවට අනුව ආහාර ගැනීම කළ යුතු බව සඳහන්ය. ආහාර තියෙනවා යෑයි පවසමින් විටින් විට ආහාර ගැනීමද මෙම රෝගය ඇතිවීමට හේතුකාරක වන්නේය.

ඖෂධමය හේතු

දීර්ඝ කාලයක් තිස්සේ යම් යම් රෝග වේදනා නාශක ඖෂධ හා ප්‍රතිජීවක ඖෂධ වර්ග ලබා ගැනීම, වෛද්‍යමය උපදේශයකින් තොරව හිතුමතේ ඖෂධ වර්ග භාවිත කිරීම යන මෙම හේතූන් නිසා ද අම්ල පිත්ත රෝගය හට ගැනීමට හේතුවේ. මේ හේතුවෙන් ආමාශ්‍ය ග්‍රහණිය වැනි ඉන්ද්‍රියවල තුවාල හට ගැනීම හේතුවන අතර, එම තුවාල කල්ගත වූ විට ආමාශයේ හා ග්‍රහණියේ පිළිකා බවටද පරිවර්තනය වීමට පුළුවන. එවිට රෝගය අසාධ්‍ය තත්ත්වයට පත්වී අවසන්ය.

විහරණමය හේතු

මෙහිදී ප්‍රධාන වශයෙන් සලකා බලනු ලබන්නේ පුද්ගලයාගේ ජීවන රටාව හා ක්‍රියාකාරිත්වය පිළිබඳවයි. වර්තමාන සමාජ රටාව බොහෝ සෙයින් තරගකාරී වී තිබීම මෙම රෝග තත්ත්වය ඇතිවීමට බෙහෙවින් බලපා ඇත. ව්‍යායාම නොකිරීම, ඒකාකාරී වූ ජීවන රටාවකට ගොනුවී සිටීම, අධිකව නිදි වැරීම රැකියාව පවතින්නා වූ අවිවේකිභාවය, අධිකව කාර්ය බහුලවීම හේතුවෙන් මළ, මුත්‍ර කුසගින්න හා පිපාසය දරාගෙන සිටීම යන්නාවූ මෙම හේතූන් නිසා අමාශයේ අම්ල ස්රාවය ඉහළ යැමෙන් (පාචකාම්ල) මෙම රෝගය ඇතිවීමට හේතුවේ.

මානසික හේතු

පුද්ගලයන්ගේ මානසික හේතු එනම් ශෝක, ක්‍රෝධය, වෛරය, ඊර්සියාව ආදී හේතූන් නිසා කුසගින්න නැතිවීම ප්‍රධාන වන්නේය. තව ද බිය, සැකය ආදී මානසික හේතූන් ද රෝග උත්පාදනයට හේතු කාරණා වෙයි. රාජකාරි අධිකවීම හේතුවෙන් ඇති වන්නා වූ මානසික අසහනයට ද තවත් එක් ප්‍රධාන සාධකයකි.

සියලු ගෞරව වෛද්‍ය එම්. නෙළුම්කා ජයවීර බටබැඳි [බී. ඒ. එම්. එස්. (ගෞරව) කථිකාචාර්ය, කැලණිය විශ්වවිද්‍යාලය ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද විද්‍යායතනය, යක්කල.] මහත්මියට හිමි විය යුතුය. උපුටා ගත්තේ මෙතනින්

http://www.divaina.com/2011/03/12/sayanaya02.html

~ හැමෝටම ගොඩක් වැදගත් වෙයි කියලා හිතුන නිසයි දැම්මේ ~

~ හොඳයි නම් අනිත් අයටත් බලන්න බම්ප් කරන්න ~

[QUOTE="sooppuwa, post: 19782769, member: 556336"] [b]අසහනකාරී_අම්ල_පිත්ත_රෝගයට_හේතු[/b] [IMG]http://st1.thehealthsite.com/wp-content/uploads/2014/05/gastritis.jpg[/IMG] [COLOR="Red"][SIZE="4"]"ඉවසන්න බෑ බඩ පපුව දැවිල්ලයි. තේ කහට, කෝපි බීපුවාම මේ ගතිය වැඩියි" උගුරත් දනවා. ඇඹුල් රහට ඔක්කාරයත් එනවා. සමහර වෙලාවට වමනෙත් යනවා. හරිම බඩගින්නක් දැනෙන වෙලාවලුත් තියෙනවා. කාපු ගමන් ආයෙමත් බඩගිනියි. සමහර වෙලාවට බඩගින්න ඇත්තෙම නැහැ. බඩ ඇතුලේ ගලක් තියෙනවා වගේ බරයි. ඒ මදිවට බඩ පිපිලා, හරියට මළපහ වෙන්නෙත් නැහැ. සමහර වෙලාවට හුස්ම ගන්නත් අමාරුයි. හිසරදයත් තියෙනවා. ඇස් අඳුරුවෙලා කැරකිල්ල හැදෙනවා. හරියට තෝන්තුවෙලා වගේ ඉවසන්න බැරි තරමට බඩත් කකියනවා. මට දැන් ජීවිතෙත් එපාවෙලා. ඇත්තටම මොකක්ද මේ කරුමක්කාර ලෙඩේ." බොහොමයක් වෛද්‍යවරුන් වෙතට පැමිණෙන බොහෝ රෝගීන්ගෙන් දිනපතා අසන්නට ලැබෙන මැසිවිල්ලකි. ඇත්තෙන්ම ජීවිත ආශාව අහිමි කරවන තරමට බලවත් මෙම රෝගය කුමක් දැයි එම මැසිවිල්ලට සවන් දෙන කොයි කාටත් ගැටලුවක් වෙයි. ඉහත දැක්වූ රෝගියාගේ මැසිවිල්ලට අදාළ රෝග ලක්ෂණයන් චිරාගත ආයුර්වේද ග්රන්ථවලට අනුව හඳුන්වා ඇත්තේ ඌර්ථවග අම්ල පිත්ත යනුවෙනි. බටහිර වෛද්‍ය විද්‍යාවට අනුව මෙම රෝගය ගැස්ට්‍රයිටීස් (Hyper acidity) ලෙස හඳුන්වයි. අප විසින්ම වැරදි ජීවන රටාව හේතු කරගෙන මෙම රෝගය උරුම කර ගනු ලබයි. ඇත්ත වශයෙන්ම ප්‍රධානවම ආමාශය ආශ්‍රය කරගෙන ඇති වන්නා වූ මෙම රෝග තත්ත්වයේදී, ආමාශය ආශ්‍රිතව ඉදිමුම සහිතව වේදනාවක් ඇතිවීමට පුළුවන. නිසි අවස්ථාවේදි ප්‍රතිකාර නොකළහොත් ජීවිතයට අන්තරකාරී වන අතුරු ආබාධ ඇතිවීමටද පුළුවන. රෝග ප්‍රභේද ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව අම්ල පිත්ත රෝගයේ ප්‍රභේද 2 ක් පවතී එනම් ඌර්ධ්වගත අම්ල පිත්ත හා අධේගත අම්ල පිත්ත වශයෙනි. තවද දෝෂ ලක්ෂණවලට අනුවද පහත පරිදි ප්‍රභේද 3 කට වර්ග කිරීමට පුළුවන. එනම්, වාතජ අම්ල පිත්තය පිත්තජ අම්ල පිත්තය හා කළුජ අම්ල පිත්තය වශයෙනි. රෝග හේතු අම්ල පිත්ත රෝගය ඇතිවීමට බලපාන හේතු පහත පරිදි වර්ග කිරීමට පුළුවන. ආහර පාන හේතු, ඖෂධමය හේතු, විහරණමය හේතු, මානසික හේතු වශයෙනි. ආහාර පාන හේතු ශ්‍රී ලාංකිකයකු ප්‍රධාන ලෙස උදෑසන, දහවල් හා රාත්‍රී ලෙස ආහාර වේල් තුනක් ලබා ගනී. මෙහිදී එම කාලයන් තුළදී නියමිත වේලාවට ආහාර පාන නොගැනීම මෙම රෝගය හටගැනීමට මූලික හේතුව වේ. එසේ වීමෙන් සිදුවන්නේ ආමාශය තුළ අම්ල ස්රාවය ඉහළ යැමයි. එමෙන්ම නිතරම තෙල් මිහ්‍ර ආහාර, අධිකව මිරිස් දැමූ ආහාර, සෝස් වර්ග, අච්චාරු, බිලිං ආදිය ආහාරයට ගැනීම, උෂ්ණාධික ආහාර ලෙස සමාජයේ සම්මත වී ඇති බලමාළු, තක්කාලි, ඉස්සන් දැල්ලන්, දෙල්, කකුළුවන් නිතර නිතර ආහාරයට ගැනීම, තේ, කෝපි, මත්පැන් පානය, සිසිල් බීම වර්ග නිතර නිතර පානය කිරිම, ටින් කළ ආහාර, කෘත්‍රිම රසකාරක යෙදූ ආහාර සුදු පැහැති පිටි වලින් සෑදු පාන්, බනිස් ආදිය නිතර ආහාරයට ගැනීම, අඩුවෙන් ජලය පානය කිරීම, එක් වේලක් සඳහා අධික ලෙස ආහාර ගැනීම, කුසගින්න පවතින අවස්ථාවේදී ආහාර නොගෙන සිටීම යනාදී මෙකී හේතූන් මෙම රෝගයට ප්‍රධාන හේතු වන්නේය. චරක සංහිතාවෙහි, සූත්‍ර ස්ථානයෙහි මාත්රාශීතිය අධ්‍යායයෙහි දැක්වෙන පරිදි පුද්ගලයකුට කුසගින්න පවතින්නේ යම් ආකරයකට ද එයට උචිත වන පරිදි ආහාර ගැනීම කළ යුතු බව, එනම් මාත්‍රාවට අනුව ආහාර ගැනීම කළ යුතු බව සඳහන්ය. ආහාර තියෙනවා යෑයි පවසමින් විටින් විට ආහාර ගැනීමද මෙම රෝගය ඇතිවීමට හේතුකාරක වන්නේය. [IMG]http://photos2.demandstudios.com/dm-resize/photos.demandstudios.com%2Fgetty%2Farticle%2F176%2F34%2F166145536_XS.jpg?w=400&h=10000&keep_ratio=1[/IMG] ඖෂධමය හේතු දීර්ඝ කාලයක් තිස්සේ යම් යම් රෝග වේදනා නාශක ඖෂධ හා ප්‍රතිජීවක ඖෂධ වර්ග ලබා ගැනීම, වෛද්‍යමය උපදේශයකින් තොරව හිතුමතේ ඖෂධ වර්ග භාවිත කිරීම යන මෙම හේතූන් නිසා ද අම්ල පිත්ත රෝගය හට ගැනීමට හේතුවේ. මේ හේතුවෙන් ආමාශ්‍ය ග්‍රහණිය වැනි ඉන්ද්‍රියවල තුවාල හට ගැනීම හේතුවන අතර, එම තුවාල කල්ගත වූ විට ආමාශයේ හා ග්‍රහණියේ පිළිකා බවටද පරිවර්තනය වීමට පුළුවන. එවිට රෝගය අසාධ්‍ය තත්ත්වයට පත්වී අවසන්ය. [IMG]http://2.bp.blogspot.com/-iPJGwdUEJd4/Ur4L23a1YbI/AAAAAAAAAlA/HI_FoeI4k9k/s1600/Tablets1.jpg[/IMG] විහරණමය හේතු මෙහිදී ප්‍රධාන වශයෙන් සලකා බලනු ලබන්නේ පුද්ගලයාගේ ජීවන රටාව හා ක්‍රියාකාරිත්වය පිළිබඳවයි. වර්තමාන සමාජ රටාව බොහෝ සෙයින් තරගකාරී වී තිබීම මෙම රෝග තත්ත්වය ඇතිවීමට බෙහෙවින් බලපා ඇත. ව්‍යායාම නොකිරීම, ඒකාකාරී වූ ජීවන රටාවකට ගොනුවී සිටීම, අධිකව නිදි වැරීම රැකියාව පවතින්නා වූ අවිවේකිභාවය, අධිකව කාර්ය බහුලවීම හේතුවෙන් මළ, මුත්‍ර කුසගින්න හා පිපාසය දරාගෙන සිටීම යන්නාවූ මෙම හේතූන් නිසා අමාශයේ අම්ල ස්රාවය ඉහළ යැමෙන් (පාචකාම්ල) මෙම රෝගය ඇතිවීමට හේතුවේ. [IMG]http://nmlifestylemag.com/wp-content/uploads/2012/05/dating-a-very-busy-woman.jpg[/IMG] මානසික හේතු පුද්ගලයන්ගේ මානසික හේතු එනම් ශෝක, ක්‍රෝධය, වෛරය, ඊර්සියාව ආදී හේතූන් නිසා කුසගින්න නැතිවීම ප්‍රධාන වන්නේය. තව ද බිය, සැකය ආදී මානසික හේතූන් ද රෝග උත්පාදනයට හේතු කාරණා වෙයි. රාජකාරි අධිකවීම හේතුවෙන් ඇති වන්නා වූ මානසික අසහනයට ද තවත් එක් ප්‍රධාන සාධකයකි.[/SIZE][/COLOR] [IMG]https://encrypted-tbn0.gstatic.com/images?q=tbn:ANd9GcSLIICSkXZmJBuiZ3ReAUVNQ5TLtl8rujnVKKVpyYLfOf-cxt5tgA[/IMG] [COLOR="Red"]සියලු ගෞරව වෛද්‍ය එම්. නෙළුම්කා ජයවීර බටබැඳි [බී. ඒ. එම්. එස්. (ගෞරව) කථිකාචාර්ය, කැලණිය විශ්වවිද්‍යාලය ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද විද්‍යායතනය, යක්කල.] මහත්මියට හිමි විය යුතුය. උපුටා ගත්තේ මෙතනින්[/COLOR] [url]http://www.divaina.com/2011/03/12/sayanaya02.html[/url] [COLOR="Lime"] ~ හැමෝටම ගොඩක් වැදගත් වෙයි කියලා හිතුන නිසයි දැම්මේ ~ ~ හොඳයි නම් අනිත් අයටත් බලන්න බම්ප් කරන්න ~[/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom