Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අසහාය මිනිසෙකුගේ කතාවක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අසහාය මිනිසෙකුගේ කතාවක්

"මිනිසෙකුගේ බුද්ධිය ඥානය වැඩෙද්දී ඔහුගේ අධ්‍යාත්මික ගුණාංග හා සදාචාරයද ඊට සමගාමිව සංවර්ධනය වේ". යයි සොක්රටීස් වරෙක පැවසීය. මමත්වය රජයන , හිස් මිනිසුන්ගෙන් පිරි ඇති වර්තමාන ලෝකයේ සොක්රටීස් දුටු මිනිසෙකු ඉන්දීය සමාජයේදී අපට හමුවේ. මේ ඔහු පිළිබද සංක්ෂිප්ත සටහනකි. ඔහුගේ ජාති හා ආගම්වාදී ආකල්පයන් බැහැර කර , සමාජ හිත සුව පිණිස ගන්නා අප්‍රතිහත උත්සාහය පමණක් ඇගයුමට ලක් කරමි.

මිනිසා දැනුමින් පන්නරය ලබන විට මාන්නය පසෙක ලා පොදු යහපත වෙනුවෙන් පෙනී සිටි. සැබෑ ප්‍රාඥයින් අපට මුණ ගැසෙන්නේ එවිටයි . නමුත් ලෝකයේ අප දකින නමට මුලින් පට්ටන්තර ගණනාවක් ඇති උගතුන් යැයි සමාජය තුල පොදු පිළිගැනීමකට ලක්වන මිනිසුන් සැබෑ ලෙසම උගත් දෙයක් නොමැති බව පෙනෙන්නේ , ඔහු හෝ ඇයගේ ප්‍රායෝගිකත්වය තුලය. මේ චායාරුපයේ ඔබ දකින්නේ ඉන්දියාවේ බලගතුම චරිතය වන නරේන්ද්‍ර මෝඩි සමග ගමන් ගන්නා සරල මිනිසෙකි. බැලු බැල්මට හද්දා ගොඩයෙකු ලෙස කෙනෙකුගේ අවඥාවට ලක්වන චරිතයක් සේ පෙනිය හැක. එක්කෝ මහලු ගොවියෙකු ලෙස අයෙකුට පෙනෙනු ඇත. නමුත් දැනට 85 වන වියේ පසුවන මොහු ලොවම කතා බහ කල විශ්වීය මිනිසෙකි. ඔහු නමින් මහාචාර්ය Sambhaji Bhide ය. ඉන්දියාවේ පුනේ නගරයේ පිහිටි prestigious Fergusson college හි න්‍යෂ්ඨික විද්‍යාව පිලිබඳ කීර්තිමත් මහාචාර්ය වරයෙකු ලෙස සේවය කර ඇත. න්‍යෂ්ඨික විද්‍යාව වෙනුවෙන් ලැබෙන ඉහලම සම්මානයක් වන රන් පදක්කමද (M.Sc in Physics ) දිනාගත් ඔහු , ඇමෙරිකාවේ නාසා ආයතනයේ මෙන්ම පෙන්ටගනයේ ද උපදේශක තනතුරක් දරු එකම ඉන්දියානුවාය. වසරක ගණනාවක තම ශාස්ත්‍රීය ජීවිතයට විරාමයක් තබමින් දැවෙන සමාජ අර්බුධයට සිසිලසක් වීමට තම දිවිය කැප කරන ලදී.

ඉන්දියාවේ යාවේ මහාරාෂ්ට ප්‍රාන්තය යනු අධික ජනගහනයක් මෙන්ම දැඩි සමාජ ආර්ථික විෂමාතාවයන්ට ලක්වුණු ප්රදේශයකි. ලෝකයේ විශාලතම මුඩුක්කු පරිසරයද පිහිටා ඇත්තේද ප්‍රාන්ත අගනුවර වන මුම්බායි නගරයේය. ඉන්දියාවේ අති විශාල තරුණ තරුණියන් ප්‍රමාණයක් රැකියා විරහිතව සිටින්නේද මෙම ප්‍රදේශය මුලික කොටගෙන බව සමීක්ෂණ වාර්තා හෙළි කර තිබුණි. 2002 වසරේදී ඔහු ගේ මුලිකත්වයෙන් රැකියා විරහිත තරුණ ප්‍රජාව ඉන් මුදවා ගැනීම උදෙසා විසඳුම් ´සෙවීමට උත්සහ ගනු ලැබිය.ඒ වෙනුවෙන් ගොඩ නගා ගත් සංවිධානය හඳුන්වනු ලබන්නේ Shiv Pratishthan ලෙසය. තරුණ තරුණියන් ලක්ෂ දහයක් එනම් මිලියනයක් පමණ මේ වන විට ඔහුගේ මග ගනිමින් ජීවිතය සාර්ථක කර ගැනීමට සමත් වී ඇත. මහාරාෂ්ට ප්‍රාන්තයේ බලගතුම මිනිසා බවට පත්ව ඇති මහාචාර්ය Sambhaji Bhide වටා ලක්ෂ සංඛ්‍යාත තරුණ තරුණියන් පිරිසක් එක්ව සිටි. කිසිදු දේශපාලඥකුට හිස නොනමන මෙම කුඩා මිනිසා සතුව ඇත්තේ මහජන බලය පමණි. පයට පාවහන් යුගලක් හෝ නොපළඳින මෙම දිරිය මිනිසා දවසේ වැඩිම කාලයක් පයින්ම ඇවිදිමින් තම සංවිධානයේ වැඩකටයුතු වෙනුවෙන් කැපවෙ. ඒ වෙනුවෙන් පවත්වන මහජන රැස්වීම් අමතමින් , තරුණ තරුණියන් වෙනුවෙන් අරඹා ඇති පුහුණු මධ්‍යස්ථාන ආදී දේ නිරීක්ෂණය කරමින් , උපදෙස් දෙමින් අතිශය කාර්ය බහුල දිවියක් ගත කරයි. ඔහු කෙතරම් පරහිතකාමී පුද්ගලයෙකුද යන්න පැහැදිලි වන්නේ මේ තාක් ඔහු වෙනුවෙන් නිවසක් හෝ නොමැති බැවිනි. කෙසේ වුවද , මහාරාෂ්ඨ ප්‍රාන්තයට පැමිණෙන කවර හෝ දේශපාලන නායකයෙකු මෙම සරල මිනිසා මුණ ගැසීමට පැමිණීම සුලභ සිද්ධියකි. එහෙත් කිසි දිනක ඔහු දේශපාලඥයින් පසු පස ගමන් කරන්නේ නැත.

මේ වන විට ඔහු දිනාගත් දේශීය හා විදේශීය උපාධි හා සම්මාන සිය ගණනකි. විශ්ව විද්‍යාල ජීවිතය තුල දර්ෂණ ශුරී උපාධි අපේක්ෂකයින් (PhD) 67 දෙනෙකුට මාර්ගෝපදේශකයා බවට පත්ව ඇත.

[QUOTE="jayanathek, post: 24343432, member: 153435"] [b]අසහාය මිනිසෙකුගේ කතාවක්[/b] [SIZE="4"][COLOR="DarkRed"]"මිනිසෙකුගේ බුද්ධිය ඥානය වැඩෙද්දී ඔහුගේ අධ්‍යාත්මික ගුණාංග හා සදාචාරයද ඊට සමගාමිව සංවර්ධනය වේ". යයි සොක්රටීස් වරෙක පැවසීය. මමත්වය රජයන , හිස් මිනිසුන්ගෙන් පිරි ඇති වර්තමාන ලෝකයේ සොක්රටීස් දුටු මිනිසෙකු ඉන්දීය සමාජයේදී අපට හමුවේ. මේ ඔහු පිළිබද සංක්ෂිප්ත සටහනකි. ඔහුගේ ජාති හා ආගම්වාදී ආකල්පයන් බැහැර කර , සමාජ හිත සුව පිණිස ගන්නා අප්‍රතිහත උත්සාහය පමණක් ඇගයුමට ලක් කරමි. මිනිසා දැනුමින් පන්නරය ලබන විට මාන්නය පසෙක ලා පොදු යහපත වෙනුවෙන් පෙනී සිටි. සැබෑ ප්‍රාඥයින් අපට මුණ ගැසෙන්නේ එවිටයි . නමුත් ලෝකයේ අප දකින නමට මුලින් පට්ටන්තර ගණනාවක් ඇති උගතුන් යැයි සමාජය තුල පොදු පිළිගැනීමකට ලක්වන මිනිසුන් සැබෑ ලෙසම උගත් දෙයක් නොමැති බව පෙනෙන්නේ , ඔහු හෝ ඇයගේ ප්‍රායෝගිකත්වය තුලය. මේ චායාරුපයේ ඔබ දකින්නේ ඉන්දියාවේ බලගතුම චරිතය වන නරේන්ද්‍ර මෝඩි සමග ගමන් ගන්නා සරල මිනිසෙකි. බැලු බැල්මට හද්දා ගොඩයෙකු ලෙස කෙනෙකුගේ අවඥාවට ලක්වන චරිතයක් සේ පෙනිය හැක. එක්කෝ මහලු ගොවියෙකු ලෙස අයෙකුට පෙනෙනු ඇත. නමුත් දැනට 85 වන වියේ පසුවන මොහු ලොවම කතා බහ කල විශ්වීය මිනිසෙකි. ඔහු නමින් මහාචාර්ය Sambhaji Bhide ය. ඉන්දියාවේ පුනේ නගරයේ පිහිටි prestigious Fergusson college හි න්‍යෂ්ඨික විද්‍යාව පිලිබඳ කීර්තිමත් මහාචාර්ය වරයෙකු ලෙස සේවය කර ඇත. න්‍යෂ්ඨික විද්‍යාව වෙනුවෙන් ලැබෙන ඉහලම සම්මානයක් වන රන් පදක්කමද (M.Sc in Physics ) දිනාගත් ඔහු , ඇමෙරිකාවේ නාසා ආයතනයේ මෙන්ම පෙන්ටගනයේ ද උපදේශක තනතුරක් දරු එකම ඉන්දියානුවාය. වසරක ගණනාවක තම ශාස්ත්‍රීය ජීවිතයට විරාමයක් තබමින් දැවෙන සමාජ අර්බුධයට සිසිලසක් වීමට තම දිවිය කැප කරන ලදී. ඉන්දියාවේ යාවේ මහාරාෂ්ට ප්‍රාන්තය යනු අධික ජනගහනයක් මෙන්ම දැඩි සමාජ ආර්ථික විෂමාතාවයන්ට ලක්වුණු ප්රදේශයකි. ලෝකයේ විශාලතම මුඩුක්කු පරිසරයද පිහිටා ඇත්තේද ප්‍රාන්ත අගනුවර වන මුම්බායි නගරයේය. ඉන්දියාවේ අති විශාල තරුණ තරුණියන් ප්‍රමාණයක් රැකියා විරහිතව සිටින්නේද මෙම ප්‍රදේශය මුලික කොටගෙන බව සමීක්ෂණ වාර්තා හෙළි කර තිබුණි. 2002 වසරේදී ඔහු ගේ මුලිකත්වයෙන් රැකියා විරහිත තරුණ ප්‍රජාව ඉන් මුදවා ගැනීම උදෙසා විසඳුම් ´සෙවීමට උත්සහ ගනු ලැබිය.ඒ වෙනුවෙන් ගොඩ නගා ගත් සංවිධානය හඳුන්වනු ලබන්නේ Shiv Pratishthan ලෙසය. තරුණ තරුණියන් ලක්ෂ දහයක් එනම් මිලියනයක් පමණ මේ වන විට ඔහුගේ මග ගනිමින් ජීවිතය සාර්ථක කර ගැනීමට සමත් වී ඇත. මහාරාෂ්ට ප්‍රාන්තයේ බලගතුම මිනිසා බවට පත්ව ඇති මහාචාර්ය Sambhaji Bhide වටා ලක්ෂ සංඛ්‍යාත තරුණ තරුණියන් පිරිසක් එක්ව සිටි. කිසිදු දේශපාලඥකුට හිස නොනමන මෙම කුඩා මිනිසා සතුව ඇත්තේ මහජන බලය පමණි. පයට පාවහන් යුගලක් හෝ නොපළඳින මෙම දිරිය මිනිසා දවසේ වැඩිම කාලයක් පයින්ම ඇවිදිමින් තම සංවිධානයේ වැඩකටයුතු වෙනුවෙන් කැපවෙ. ඒ වෙනුවෙන් පවත්වන මහජන රැස්වීම් අමතමින් , තරුණ තරුණියන් වෙනුවෙන් අරඹා ඇති පුහුණු මධ්‍යස්ථාන ආදී දේ නිරීක්ෂණය කරමින් , උපදෙස් දෙමින් අතිශය කාර්ය බහුල දිවියක් ගත කරයි. ඔහු කෙතරම් පරහිතකාමී පුද්ගලයෙකුද යන්න පැහැදිලි වන්නේ මේ තාක් ඔහු වෙනුවෙන් නිවසක් හෝ නොමැති බැවිනි. කෙසේ වුවද , මහාරාෂ්ඨ ප්‍රාන්තයට පැමිණෙන කවර හෝ දේශපාලන නායකයෙකු මෙම සරල මිනිසා මුණ ගැසීමට පැමිණීම සුලභ සිද්ධියකි. එහෙත් කිසි දිනක ඔහු දේශපාලඥයින් පසු පස ගමන් කරන්නේ නැත. මේ වන විට ඔහු දිනාගත් දේශීය හා විදේශීය උපාධි හා සම්මාන සිය ගණනකි. විශ්ව විද්‍යාල ජීවිතය තුල දර්ෂණ ශුරී උපාධි අපේක්ෂකයින් (PhD) 67 දෙනෙකුට මාර්ගෝපදේශකයා බවට පත්ව ඇත.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom