Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Today at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අස්ගිරියෙන් දෙවන රතු එලිය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අස්ගිරියෙන් දෙවන රතු එලිය

අස්ගිරි මහ නාහිමි ඇතුළු කාරක සංඝ සභාවේ හිමිවරුන් පෙරේදා (20දා) සිදුකළ ප්‍රකාශයට උරණ වූ රජය අස්ගිරි විහාර පාර්ශ්වයට අයත් රන්ගිරි දඹුලු සිද්ධස්ථානය රජයට පවරාගෙන පාලනය කිරීමට කටයුතු කරන බවත් මෙය ගැටඹේ රාජෝපවනාරාමයට කටුකම්බි ගැසීමට සමාන දෙයක් බවත් රන්ගිරි දඹුලු විහාරාධිපති අස්ගිරි ජේයෂ්ඨ කාරක සංඝ සභික ආචාර්ය ගොඩගම මංගල හිමියෝ ඊයේ (21දා) සවස මාධ්‍ය හමුවක් පවත්වමින් පැවැසූහ.

මෙම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ උන්වහන්සේ මෙසේද කීහ.

රංගිරි දඹුලු රජමහා විහාරය රජයට පවරාගෙන සංස්කෘතික ත්‍රිකෝණ අරමුදලට දෙන බවට අපට දැනගන්න ලැබුණා. මේ සඳහා අගමැතිවරයාගේ සහයෝගයෙන් අකිල විරාජ් ඇමැතිතුමා පුරාවිද්‍යා කටයුතු ඇමැතිවරයා බවට පත් කළා. අස්ගිරි විහාරයේ සිද්ධස්ථානයක් වන බෞද්ධ දේවාලගම් පනත යටතේ ක්‍රියාත්මක වන රංගිරි දඹුලු රජමහා විහාරය දැන් පවරා ගන්න කටයුතු කරන බවට දැනගන්න තිබෙනවා.

අප අස්ගිරි විහාරයේදී පසුගිය 20 වන දින අස්ගිරි කාරක සංඝ සභාව එක්රැස්වී රටේ වත්මන් තත්ත්වයක් පිළිබඳව සාකච්ඡා කළා. එයට සමගාමීව අප රජයට ප්‍රකාශයක්ද නිකුත් කළා. ඒ ප්‍රකාශයේ යම් යම් කටයුතු සඳහා මමත් සම්බන්ධ වුණා. ඒ නිසා අපට රිදවීම සඳහා රන්ගිරි දඹුලු සිද්ධස්ථානය රජයට පවරාගෙන පාලනය කරන්න උත්සාහ කරනවා. ගැටඹේ රාජෝපවනාරාමයටත් කටුකම්බි ගැසුවේ මේ ආකාරයටමයි. මේ සිද්ධීන් දෙක අතර යම් සම්බන්ධයක් පවතිනවා. ඒ යහපාලන රජයේ තත්ත්වයන් කියා අප සිතනවා. අප මේවාට කම්පා වන්නේ නැහැ. අප මහා විහාරයීය භික්ෂුන් වහන්සේලා ලෙස ඉදිරියටත් රට ජාතිය සමාජය වෙනුවෙන් අදහස් ප්‍රකාශ කරන බව අප අකිල විරාජ් ඇමැතිවරයාට නොබියව පවසනවා.

[QUOTE="toiya, post: 21851531, member: 15009"] [b]අස්ගිරියෙන් දෙවන රතු එලිය[/b] [SIZE="5"][COLOR="DarkRed"][SIZE="4"]අස්ගිරි මහ නාහිමි ඇතුළු කාරක සංඝ සභාවේ හිමිවරුන් පෙරේදා (20දා) සිදුකළ ප්‍රකාශයට උරණ වූ රජය අස්ගිරි විහාර පාර්ශ්වයට අයත් රන්ගිරි දඹුලු සිද්ධස්ථානය රජයට පවරාගෙන පාලනය කිරීමට කටයුතු කරන බවත් මෙය ගැටඹේ රාජෝපවනාරාමයට කටුකම්බි ගැසීමට සමාන දෙයක් බවත් රන්ගිරි දඹුලු විහාරාධිපති අස්ගිරි ජේයෂ්ඨ කාරක සංඝ සභික ආචාර්ය ගොඩගම මංගල හිමියෝ ඊයේ (21දා) සවස මාධ්‍ය හමුවක් පවත්වමින් පැවැසූහ. මෙම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ උන්වහන්සේ මෙසේද කීහ. රංගිරි දඹුලු රජමහා විහාරය රජයට පවරාගෙන සංස්කෘතික ත්‍රිකෝණ අරමුදලට දෙන බවට අපට දැනගන්න ලැබුණා. මේ සඳහා අගමැතිවරයාගේ සහයෝගයෙන් අකිල විරාජ් ඇමැතිතුමා පුරාවිද්‍යා කටයුතු ඇමැතිවරයා බවට පත් කළා. අස්ගිරි විහාරයේ සිද්ධස්ථානයක් වන බෞද්ධ දේවාලගම් පනත යටතේ ක්‍රියාත්මක වන රංගිරි දඹුලු රජමහා විහාරය දැන් පවරා ගන්න කටයුතු කරන බවට දැනගන්න තිබෙනවා. අප අස්ගිරි විහාරයේදී පසුගිය 20 වන දින අස්ගිරි කාරක සංඝ සභාව එක්රැස්වී රටේ වත්මන් තත්ත්වයක් පිළිබඳව සාකච්ඡා කළා. එයට සමගාමීව අප රජයට ප්‍රකාශයක්ද නිකුත් කළා. ඒ ප්‍රකාශයේ යම් යම් කටයුතු සඳහා මමත් සම්බන්ධ වුණා. ඒ නිසා අපට රිදවීම සඳහා රන්ගිරි දඹුලු සිද්ධස්ථානය රජයට පවරාගෙන පාලනය කරන්න උත්සාහ කරනවා. ගැටඹේ රාජෝපවනාරාමයටත් කටුකම්බි ගැසුවේ මේ ආකාරයටමයි. මේ සිද්ධීන් දෙක අතර යම් සම්බන්ධයක් පවතිනවා. ඒ යහපාලන රජයේ තත්ත්වයන් කියා අප සිතනවා. අප මේවාට කම්පා වන්නේ නැහැ. අප මහා විහාරයීය භික්ෂුන් වහන්සේලා ලෙස ඉදිරියටත් රට ජාතිය සමාජය වෙනුවෙන් අදහස් ප්‍රකාශ කරන බව අප අකිල විරාජ් ඇමැතිවරයාට නොබියව පවසනවා.[/SIZE][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom