Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අස්ගිරි ප්‍රකාශය හා බුදුසසුන
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අස්ගිරි ප්‍රකාශය හා බුදුසසුන

ජාතික ව්‍යාපාරයට සටන් කාමීන්, දේශපාලන විචාරකයන්, දාර්ශනිකයන් ආදී වශයෙන් දැන් තරුණ ජවය එකතු වී තිබෙනවා. ඔවුන් ජනමාධ්‍යයෙහි වීර වික්‍රම ප්‍රකාශ කරනවා. මා එවැනි කිසිවකුවත් නො වෙයි. එවැන්නන්ට අනුව මා වැඩකට ඇති දෙයක් කියන්නේ නැහැ. පසුගිය දා එක්තරා භික්ෂූන් වහන්සේ නමක් ඊනියා රාජ්‍ය නොවන සංවිධානවලින් මෙරටට වී ඇති හානිය පිළිබඳ මගෙන් තොරතුරු ඉල්ලුවා. මා ළඟ එහෙම තොරතුරු නැහැ. උන්වහන්සේ ඒ බව විශ්වාස කළා ය කියා මා හිතන්නේ නැහැ. මා දන්නේ ඊනියා රාජ්‍ය නොවන සංවිධාන ගැන මිසක් ඔවුන්ගේ එදිනෙදා කටයුතු ගැන නො වෙයි. මා දත්ත බැංකුවක් නො වෙයි. මා දන්නා දේට කියන දේට ප්‍රචාරයක් ලැබෙන්නේ නැහැ. අපේ රැස්වීම් වාර්තා කිරීමටවත් අපේ යැයි කියා ගන්නා ජනමාධ්‍ය එන්නේ නැහැ. ඔවුන් අපේ රැස්වීම් ආවරණය කරනවා. ඉංගිරිසි කවර් කියන වචනයට තේරුම් කිහිපයක් තිබෙනවා. සිංහලෙන් ආවරණය කරනවා කියන්නේ වසා දැමීමට. එක් ජනමාධ්‍ය ප්‍රධානියකු කීවේ මා ගේම්කාරයකු බවයි. අවුරුදු විසිපහකට පමණ පෙර මා ඔහුගේ ජීවිතය වෙනුවෙන් ගේමක් ගැසූ බව ඔහු කියනවා ද කියා මා දන්නේ නැහැ.

ඒ කොහොම වුණත් මට මගේ අදහස් ප්‍රකාශ කිරීමෙන් වැළකී ඉන්න බැහැ. ඊයේ ජනමාධ්‍යයෙහි මා සිතන ආකාරයට වැදගත් කරුණු දෙකක් කියැවුණා. එකක් උතුරු පළාත් සභාවේ ප්රශ්නය තාවකාලික ව වුවත් විසඳා ගැනීම. එහි සම්බන්ධන් පාර්ශ්වය හා විග්නේස්වරන් පාර්ශ්වය අතර ගැටුමක් තිබෙනවා. විග්නේස්වරන්ට විරුද්ධ ව විශ්වාස භංග යෝජනාවක් ගෙන ඒමට සම්බන්ධන් පාර්ශ්වය කටයුතු කළා. විග්නේස්වරන් සුචරිතවාදියකු වූ නිසා නොව බලය රැක ගැනීම සඳහා අනෙක් පාර්ශ්වයේ මන්ත්‍රීන් හය දෙනකුට විරුද්ධව පියවර ගැනීමට කටයුතු කළා. ප්රශ්නය උග්‍ර අතට යොමු වූ අවස්ථාවේ හින්දු පූජකවරයකු වූ පරමාචාර්යතුමා හා කතෝලික පූජකවරයකු වූ ඥානප්‍රගාසම් පියතුමා මැදිහත් වී ප්රශ්නය නිරාකරණය කර තිබෙනවා. තාවකාලික වුවත් උතුරු පළාත් සභාව අර්බුදයෙන් ගොඩ ඇවිත්.

දෙමළ හා මුස්ලිම් දේශපාලන පක්ෂ කෙතරම් විරුද්ධවාදී වුවත් තීරණාත්මක අවස්ථාවන් හි එකතු වෙනවා. විග්නේස්වරන් හා සම්බන්ධන් ලිපි හුවමාරුවක ද යෙදී තිබෙනවා. ඉංගිරිසි පුවත්පතකට අනුව ඔවුන් එකිනෙකා ආමන්ත්‍රණය කර ගෙන ඇත්තේ මගේ ආදරණිය ආදී වශයෙන්. මේ ලිපි ලියා ඇත්තේ ඉංගිරිසියෙන් ද දෙමළෙන් ද යන්න පැහැදිලි නැහැ. කෙසේ වෙතත් ඉංගිරිසි ව්‍යවහාරය මේ දෙමළ ජාතිවාදීන්ගේ හිත් පොජ්ජට ගිහින් තිබෙන බව පැහැදිලියි.

මේ රටේ මූලික ප්‍රශ්නයක් වී ඇත්තේ සිංහල නායකයන්, විශේෂයෙන් ම සිංහල බෞද්ධ නායකයන් අතර සමගියක් ඇති කිරීමට කිසිවකු නැති වීම. වලගම්බා කාලයේ රජු හා ඇමතිවරුන් සමගි කිරීමට භික්ෂූන් වහන්සේ කටයුතු කර තිබෙනවා. අද ඇතැම් භික්ෂූන් වහන්සේ දේශපාලනඥයන් පසුපස වඩිනවා. භික්ෂූන් වහන්සේගේ කාර්යභාරය තරමක් අමතක වී තිබෙන බවක් පේන්න තියෙනවා.

මේ තත්වය යටතේ ඊයේ නිකුත් වූ අස්ගිරි මහා විහාරයේ මහානායක හිමිපාණන් වහන්සේ ප්‍රධාන කාරක සභාව විසින් කරන ලද ප්‍රකාශය ඉතා වැදගත්. කලකට පසු නිකුත් වූ වැදගත් ම ප්‍රකාශයක් ලෙස එය සලකන්න පුළුවන්. අස්ගිරි විහාරීය කාරක සභාවෙන් කියැවෙන්නේ මේ සිංහල බෞද්ධ රටේ සිංහල බුද්ධාගමට (සංස්කෘතියට) ඇති වී තිබෙන තත්වය. සිංහල බෞද්ධයා අද පහත් ම තත්වයකට පත් වී තිබෙනවා. අද ජනමාධ්‍යයෙහි ඊනියා රාජ්‍ය නොවන බත්බැළයන් භික්ෂූන් වහන්සේට නම කියා කතා කරනවා. භික්ෂූන් වහන්සේ කෙනකුගේ නම කීමට පෙර අවසර ගැනීමේ සම්ප්රදායක් මේ රටේ තිබෙනවා. ඒ නමට පසු හා පෙර ගෞරවයෙන් කතා කරද්දී. අද ඕනෑම පාහරයකුට ජනමාධ්‍යයෙහි අහවලා කියා නමින් භික්ෂූන් වහන්සේ නමක් ගැන කතා කරන්න පුළුවන්. ජනමාධ්‍ය ඒ කතා ප්‍රචාරය කරනවා. ජනමාධ්‍ය ඇමතිවරුන්ගේත් කුණුහරුප ප්‍රචාරය කරන්නේ නැහැ. ඒත් මේ කුණුහරුප ප්‍රචාරය කරනවා. හාමුදුරුකෙනකුගේ නම පමණක් කීමත් කුණුහරුපයක් කීමට සමානයි. ජනමාධ්‍ය කියාවි ඔවුන්ගේ කාර්ය ඔවුන්ට හිතෙන අන්දමට ඕනෑම කුණුහරුපයක් ප්‍රචාරය කිරීම කියා. මේ ජනමාධ්‍ය ගැන අපට කිසිවක් කිරීමට නොහැක්කේ ඇයි?

අස්ගිරි මහා විහාරය ගලබඩඅත්තේ ඥානසාර හිමියන් ගැනත් සඳහන් කර තිබුණා. උන්වහන්සේගේ භාෂා විලාශය කුමක් වුවත් උන්වහන්සේ ප්‍රකාශ කරන කරුණු ගැන සැලකිලිමත් විය යුතු බව අස්ගිරි මහා විහාරයේ අදහසයි. මෙරට පමණක් නොව ලෝකයේත් අද මුස්ලිම් සංස්කෘතික ආක්‍රමණයක් තිබෙනවා. එය ඉස්ලාම් ආගමත් එක්ක සම්බන්ධ වන්නේ බොහෝ සංස්කෘතීන් මෙන් ම මුස්ලිම් සංස්කෘතියත් ආගමක් සමග සම්බන්ධ නිසා. බටහිරයන් තම රටවල මුස්ලිම් සංස්කෘතියට එරෙහිව ක්‍රියා කළත් ථෙරවාදී රටවල ථෙරවාදයට එරෙහිව මුස්ලිම් සංස්කෘතිය යොදා ගන්නවා. ඔවුන් ථෙරවාද රටවල බෞද්ධ මුස්ලිම් ගැටුම් උග්‍ර කරනවා. එය බටහිරයන්ගේ දෙබිඩි ප්‍රතිපත්තියක් නො වෙයි. ඒ තමයි ඔවුන්ගේ සැලසුම. මේ ගැන මා ලියා ඇති ලිපි කිසිවකුගේවත් අවධානයට යොමු වූයේ නැහැ. එහි ඊනියා තොරතුරු නැති නිසා ද මා අනන් මනන් කියවන නිසා ද යන්න පැහැදිලි නැහැ.

මා ආසනික් ගැන කී දේත් අද බොහෝ දෙනකුට අමතක වෙලා. වකුගඩු සටනේ මා සිටි බවක් චන්න ජයසුමනවත් රතන හාමුදුරුවන්වත් මතක් කරන්නේ නැහැ. මා ගුණදාස අමරසේකර තරම් වකුගඩු සටනට මැදිහත් වී නැති බවයි චන්නමතය. ජනමතයත් එහෙම වෙන්න ඇති. එහෙත් සහල්වල ආසනික් තිබීම ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් රාජපක්ෂලා දොස් කීවේ මටයි. මා ප්‍රීමා සමාගමෙන් මුදල් ගෙන බත් කෑමට විරුද්ධව කටයුතු කරන බව එක් ඇමතියකු කීවා. කෘෂිරසායනික යෙදීම ගැන කීමෙන් තේවගාවට පාඩුවන බව එදත් කිව්වා. එසේ කිවේ එසේ මෙසේ අයකු නො වෙයි. ග්ලයිෆොසේට් ගැන මට කීමට ඇති දේ බොහොමයි. මා විරුද්ධ වන්නේ ග්ලයිෆොසේට්වලට පමණක් නො වෙයි. කෘෂි රසායනික කෘෂිකර්මාන්තයට මා මූලික වශයෙන් විරුද්ධයි. මට ලැබෙන්නේ ගල් මුල් පමණයි. මා වීරයෙක් නො වෙයි.

ගලබඩඅත්තේ හාමුදුරුවන් ගැන මට ඇති ප්රශ්නය කතා විලාශය නොව උන්වහන්සේ ඇසුරු කරන පුද්ගලයන් ගැනයි. වාසනාවකට මොහොට්ටිවත්තේ ගුණානන්ද හිමියන්ගේ ක්‍රියා ගැන කතා කිරීමට එදා පඬියන් හිටියේ නැහැ. මට සිතෙන්නේ ගලබඩඅත්තේ හාමුදුරුවන් අන් අය විසින් ඔවුන්ගේ දේශපාලන අරමුණු වෙනුවෙන් මෙහෙයවෙන බවයි. ජාතික හෙළ උරුමය එකල උන්වහන්සේ යොදා ගත්තා. ජාතික හෙළ උරුමය භික්ෂූන් වහන්සේට තිබූ ගෞරවය නැති කිරීමට කටයුතු කෙළේ උන්වහන්සේලා සෘජු දේශපාලනයට ඈඳා ගැනීමෙන්. අද අස්ගිරිපාර්ශ්වය ඒ ගෞරවය නැවත ඇති කිරීමට කටයුතු කරන්නේ නම් එය බුදුසසුනේ යහපතට හේතු වේවි. ගලබඩඅත්තේ හාමුදුරුවන් දැන් ඊනියා රාජ්‍ය නොවන අය මගින් මෙහෙයවන බව පෙනෙනවා. මේ අය මෙහෙයවෙන්නේ බටහිරයන් විසින්. ගෝඨාභය මෙහි දී වරදක් කර නැහැ. මේ කුණු ආණ්ඩුවේ හා බටහිරයන්ගේ සහායක් නැතිව ගලබඩඅත්තේ හාමුදුරුවන්ට සැඟ වී ඉන්න බැහැ. කුණු ප්‍රශ්නයවත් විසඳගන්න බැරි ආණ්ඩුව කුණුවෙන කුණු ආණ්ඩුවක්. කුණු ආණ්ඩුව පවතින්නේත් බටහිරයන්ගේ ආධාරයෙන්.

මහින්ද පැරදුණේ ගලබඩඅත්තේ හාමුදුරුවන් මුස්ලිම් ඡන්ද නැති කළ නිසා නොවෙයි. බටහිරයන් ඒ සඳහා උත්සාහ ගන්න ඇති. මහින්දට ඔය කියන තරම් මුස්ලිම් ඡන්ද ලැබෙන්නේ නැහැ. මහින්ද පැරදුණේ බටහිරයන්ගේ වෙනත් උපක්‍රම නිසා. ඔවුන් මුහුණු පොතත් එහි දී යොදා ගත්තා. මහින්ද කළ යුතුව තිබුණේ තව තවත් සිංහලයන්ට කතා කිරීමයි. එහෙත් ඔහු නොකළේ ද එයයි. අද සිංහලයන්ට විශේෂයෙන් ම සිංහල බෞද්ධයන්ට නායකයකු නැහැ. අස්ගිරි පාර්ශ්වය ඇතුළු මහා සංඝයා වහන්සේ මෛත්‍රිපාල මහින්ද සමගි කරවීමට කටයුතු කරනු දැකීමට මා කැමතියි. මේ ඔවුන් දෙදෙනාගේ අතීත වැරදි කිය කියා ඉන්න කාලයක් නොවෙයි. හින්දු පූජකයන් හා කතෝලික පූජකයන් දෙමළ නායකත්වය සමගි කිරීමට කටයුතු කරනවා. භික්ෂූන් වහන්සේට හා බුදුසසුනට පහර ගැසීමට පාහරයන් ඉදිරියට එන්නේ රනිල්ගේ හයිය අරගෙන. රනිල් ඉවත් කිරීම අද ප්‍රධාන කාර්යයි.

මේ ලිපිිය ද තවත් ලිපි ද කාලය වෙබ් අඩවියෙන් කියවිය හැකි ය.

http://www1.kalaya.org

නලින් ද සිල්වා

2017 ජූනි 21

[QUOTE="WhiteWalker, post: 21840937, member: 548558"] [b]අස්ගිරි ප්‍රකාශය හා බුදුසසුන[/b] [SIZE="4"][CENTER]ජාතික ව්‍යාපාරයට සටන් කාමීන්, දේශපාලන විචාරකයන්, දාර්ශනිකයන් ආදී වශයෙන් දැන් තරුණ ජවය එකතු වී තිබෙනවා. ඔවුන් ජනමාධ්‍යයෙහි වීර වික්‍රම ප්‍රකාශ කරනවා. මා එවැනි කිසිවකුවත් නො වෙයි. එවැන්නන්ට අනුව මා වැඩකට ඇති දෙයක් කියන්නේ නැහැ. පසුගිය දා [COLOR="Red"]එක්තරා භික්ෂූන් වහන්සේ නමක් ඊනියා රාජ්‍ය නොවන සංවිධානවලින් මෙරටට වී ඇති හානිය පිළිබඳ මගෙන් තොරතුරු ඉල්ලුවා. මා ළඟ එහෙම තොරතුරු නැහැ. උන්වහන්සේ ඒ බව විශ්වාස කළා ය කියා මා හිතන්නේ නැහැ. මා දන්නේ ඊනියා රාජ්‍ය නොවන සංවිධාන ගැන මිසක් ඔවුන්ගේ එදිනෙදා කටයුතු ගැන නො වෙයි. මා දත්ත බැංකුවක් නො වෙයි. මා දන්නා දේට කියන දේට ප්‍රචාරයක් ලැබෙන්නේ නැහැ.[/COLOR] අපේ රැස්වීම් වාර්තා කිරීමටවත් අපේ යැයි කියා ගන්නා ජනමාධ්‍ය එන්නේ නැහැ. ඔවුන් අපේ රැස්වීම් ආවරණය කරනවා. ඉංගිරිසි කවර් කියන වචනයට තේරුම් කිහිපයක් තිබෙනවා. සිංහලෙන් ආවරණය කරනවා කියන්නේ වසා දැමීමට. එක් ජනමාධ්‍ය ප්‍රධානියකු කීවේ මා ගේම්කාරයකු බවයි. අවුරුදු විසිපහකට පමණ පෙර මා ඔහුගේ ජීවිතය වෙනුවෙන් ගේමක් ගැසූ බව ඔහු කියනවා ද කියා මා දන්නේ නැහැ. ඒ කොහොම වුණත් මට මගේ අදහස් ප්‍රකාශ කිරීමෙන් වැළකී ඉන්න බැහැ. ඊයේ ජනමාධ්‍යයෙහි මා සිතන ආකාරයට වැදගත් කරුණු දෙකක් කියැවුණා. එකක් උතුරු පළාත් සභාවේ ප්රශ්නය තාවකාලික ව වුවත් විසඳා ගැනීම. එහි සම්බන්ධන් පාර්ශ්වය හා විග්නේස්වරන් පාර්ශ්වය අතර ගැටුමක් තිබෙනවා. විග්නේස්වරන්ට විරුද්ධ ව විශ්වාස භංග යෝජනාවක් ගෙන ඒමට සම්බන්ධන් පාර්ශ්වය කටයුතු කළා. විග්නේස්වරන් සුචරිතවාදියකු වූ නිසා නොව බලය රැක ගැනීම සඳහා අනෙක් පාර්ශ්වයේ මන්ත්‍රීන් හය දෙනකුට විරුද්ධව පියවර ගැනීමට කටයුතු කළා. ප්රශ්නය උග්‍ර අතට යොමු වූ අවස්ථාවේ හින්දු පූජකවරයකු වූ පරමාචාර්යතුමා හා කතෝලික පූජකවරයකු වූ ඥානප්‍රගාසම් පියතුමා මැදිහත් වී ප්රශ්නය නිරාකරණය කර තිබෙනවා. තාවකාලික වුවත් උතුරු පළාත් සභාව අර්බුදයෙන් ගොඩ ඇවිත්. [COLOR="red"]දෙමළ හා මුස්ලිම් දේශපාලන පක්ෂ කෙතරම් විරුද්ධවාදී වුවත් තීරණාත්මක අවස්ථාවන් හි එකතු වෙනවා. විග්නේස්වරන් හා සම්බන්ධන් ලිපි හුවමාරුවක ද යෙදී තිබෙනවා. ඉංගිරිසි පුවත්පතකට අනුව ඔවුන් එකිනෙකා ආමන්ත්‍රණය කර ගෙන ඇත්තේ මගේ ආදරණිය ආදී වශයෙන්. මේ ලිපි ලියා ඇත්තේ ඉංගිරිසියෙන් ද දෙමළෙන් ද යන්න පැහැදිලි නැහැ. කෙසේ වෙතත් ඉංගිරිසි ව්‍යවහාරය මේ දෙමළ ජාතිවාදීන්ගේ හිත් පොජ්ජට ගිහින් තිබෙන බව පැහැදිලියි.[/COLOR] මේ රටේ මූලික ප්‍රශ්නයක් වී ඇත්තේ සිංහල නායකයන්, විශේෂයෙන් ම සිංහල බෞද්ධ නායකයන් අතර සමගියක් ඇති කිරීමට කිසිවකු නැති වීම. වලගම්බා කාලයේ රජු හා ඇමතිවරුන් සමගි කිරීමට භික්ෂූන් වහන්සේ කටයුතු කර තිබෙනවා. අද ඇතැම් භික්ෂූන් වහන්සේ දේශපාලනඥයන් පසුපස වඩිනවා. භික්ෂූන් වහන්සේගේ කාර්යභාරය තරමක් අමතක වී තිබෙන බවක් පේන්න තියෙනවා. මේ තත්වය යටතේ ඊයේ නිකුත් වූ අස්ගිරි මහා විහාරයේ මහානායක හිමිපාණන් වහන්සේ ප්‍රධාන කාරක සභාව විසින් කරන ලද ප්‍රකාශය ඉතා වැදගත්. කලකට පසු නිකුත් වූ වැදගත් ම ප්‍රකාශයක් ලෙස එය සලකන්න පුළුවන්. අස්ගිරි විහාරීය කාරක සභාවෙන් කියැවෙන්නේ මේ සිංහල බෞද්ධ රටේ සිංහල බුද්ධාගමට (සංස්කෘතියට) ඇති වී තිබෙන තත්වය. සිංහල බෞද්ධයා අද පහත් ම තත්වයකට පත් වී තිබෙනවා. අද ජනමාධ්‍යයෙහි ඊනියා රාජ්‍ය නොවන බත්බැළයන් භික්ෂූන් වහන්සේට නම කියා කතා කරනවා. භික්ෂූන් වහන්සේ කෙනකුගේ නම කීමට පෙර අවසර ගැනීමේ සම්ප්රදායක් මේ රටේ තිබෙනවා. ඒ නමට පසු හා පෙර ගෞරවයෙන් කතා කරද්දී. අද ඕනෑම පාහරයකුට ජනමාධ්‍යයෙහි අහවලා කියා නමින් භික්ෂූන් වහන්සේ නමක් ගැන කතා කරන්න පුළුවන්. ජනමාධ්‍ය ඒ කතා ප්‍රචාරය කරනවා. ජනමාධ්‍ය ඇමතිවරුන්ගේත් කුණුහරුප ප්‍රචාරය කරන්නේ නැහැ. ඒත් මේ කුණුහරුප ප්‍රචාරය කරනවා. හාමුදුරුකෙනකුගේ නම පමණක් කීමත් කුණුහරුපයක් කීමට සමානයි. ජනමාධ්‍ය කියාවි ඔවුන්ගේ කාර්ය ඔවුන්ට හිතෙන අන්දමට ඕනෑම කුණුහරුපයක් ප්‍රචාරය කිරීම කියා. මේ ජනමාධ්‍ය ගැන අපට කිසිවක් කිරීමට නොහැක්කේ ඇයි? අස්ගිරි මහා විහාරය ගලබඩඅත්තේ ඥානසාර හිමියන් ගැනත් සඳහන් කර තිබුණා. උන්වහන්සේගේ භාෂා විලාශය කුමක් වුවත් උන්වහන්සේ ප්‍රකාශ කරන කරුණු ගැන සැලකිලිමත් විය යුතු බව අස්ගිරි මහා විහාරයේ අදහසයි. මෙරට පමණක් නොව ලෝකයේත් අද මුස්ලිම් සංස්කෘතික ආක්‍රමණයක් තිබෙනවා. එය ඉස්ලාම් ආගමත් එක්ක සම්බන්ධ වන්නේ බොහෝ සංස්කෘතීන් මෙන් ම මුස්ලිම් සංස්කෘතියත් ආගමක් සමග සම්බන්ධ නිසා. [COLOR="red"]බටහිරයන් තම රටවල මුස්ලිම් සංස්කෘතියට එරෙහිව ක්‍රියා කළත් ථෙරවාදී රටවල ථෙරවාදයට එරෙහිව මුස්ලිම් සංස්කෘතිය යොදා ගන්නවා. ඔවුන් ථෙරවාද රටවල බෞද්ධ මුස්ලිම් ගැටුම් උග්‍ර කරනවා. එය බටහිරයන්ගේ දෙබිඩි ප්‍රතිපත්තියක් නො වෙයි. ඒ තමයි ඔවුන්ගේ සැලසුම. මේ ගැන මා ලියා ඇති ලිපි කිසිවකුගේවත් අවධානයට යොමු වූයේ නැහැ. එහි ඊනියා තොරතුරු නැති නිසා ද මා අනන් මනන් කියවන නිසා ද යන්න පැහැදිලි නැහැ.[/COLOR] [COLOR="red"]මා ආසනික් ගැන කී දේත් අද බොහෝ දෙනකුට අමතක වෙලා. වකුගඩු සටනේ මා සිටි බවක් චන්න ජයසුමනවත් රතන හාමුදුරුවන්වත් මතක් කරන්නේ නැහැ. මා ගුණදාස අමරසේකර තරම් වකුගඩු සටනට මැදිහත් වී නැති බවයි චන්නමතය. ජනමතයත් එහෙම වෙන්න ඇති. එහෙත් සහල්වල ආසනික් තිබීම ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් රාජපක්ෂලා දොස් කීවේ මටයි. මා ප්‍රීමා සමාගමෙන් මුදල් ගෙන බත් කෑමට විරුද්ධව කටයුතු කරන බව එක් ඇමතියකු කීවා. කෘෂිරසායනික යෙදීම ගැන කීමෙන් තේවගාවට පාඩුවන බව එදත් කිව්වා. එසේ කිවේ එසේ මෙසේ අයකු නො වෙයි. ග්ලයිෆොසේට් ගැන මට කීමට ඇති දේ බොහොමයි. මා විරුද්ධ වන්නේ ග්ලයිෆොසේට්වලට පමණක් නො වෙයි. කෘෂි රසායනික කෘෂිකර්මාන්තයට මා මූලික වශයෙන් විරුද්ධයි. මට ලැබෙන්නේ ගල් මුල් පමණයි. මා වීරයෙක් නො වෙයි.[/COLOR] ගලබඩඅත්තේ හාමුදුරුවන් ගැන මට ඇති ප්රශ්නය කතා විලාශය නොව උන්වහන්සේ ඇසුරු කරන පුද්ගලයන් ගැනයි. වාසනාවකට මොහොට්ටිවත්තේ ගුණානන්ද හිමියන්ගේ ක්‍රියා ගැන කතා කිරීමට එදා පඬියන් හිටියේ නැහැ. [COLOR="red"]මට සිතෙන්නේ ගලබඩඅත්තේ හාමුදුරුවන් අන් අය විසින් ඔවුන්ගේ දේශපාලන අරමුණු වෙනුවෙන් මෙහෙයවෙන බවයි. ජාතික හෙළ උරුමය එකල උන්වහන්සේ යොදා ගත්තා. ජාතික හෙළ උරුමය භික්ෂූන් වහන්සේට තිබූ ගෞරවය නැති කිරීමට කටයුතු කෙළේ උන්වහන්සේලා සෘජු දේශපාලනයට ඈඳා ගැනීමෙන්. අද අස්ගිරිපාර්ශ්වය ඒ ගෞරවය නැවත ඇති කිරීමට කටයුතු කරන්නේ නම් එය බුදුසසුනේ යහපතට හේතු වේවි. ගලබඩඅත්තේ හාමුදුරුවන් දැන් ඊනියා රාජ්‍ය නොවන අය මගින් මෙහෙයවන බව පෙනෙනවා. මේ අය මෙහෙයවෙන්නේ බටහිරයන් විසින්. ගෝඨාභය මෙහි දී වරදක් කර නැහැ. මේ කුණු ආණ්ඩුවේ හා බටහිරයන්ගේ සහායක් නැතිව ගලබඩඅත්තේ හාමුදුරුවන්ට සැඟ වී ඉන්න බැහැ.[/COLOR] කුණු ප්‍රශ්නයවත් විසඳගන්න බැරි ආණ්ඩුව කුණුවෙන කුණු ආණ්ඩුවක්. කුණු ආණ්ඩුව පවතින්නේත් බටහිරයන්ගේ ආධාරයෙන්. මහින්ද පැරදුණේ ගලබඩඅත්තේ හාමුදුරුවන් මුස්ලිම් ඡන්ද නැති කළ නිසා නොවෙයි. බටහිරයන් ඒ සඳහා උත්සාහ ගන්න ඇති. මහින්දට ඔය කියන තරම් මුස්ලිම් ඡන්ද ලැබෙන්නේ නැහැ. මහින්ද පැරදුණේ බටහිරයන්ගේ වෙනත් උපක්‍රම නිසා. ඔවුන් මුහුණු පොතත් එහි දී යොදා ගත්තා. මහින්ද කළ යුතුව තිබුණේ තව තවත් සිංහලයන්ට කතා කිරීමයි. එහෙත් ඔහු නොකළේ ද එයයි. අද සිංහලයන්ට විශේෂයෙන් ම සිංහල බෞද්ධයන්ට නායකයකු නැහැ. අස්ගිරි පාර්ශ්වය ඇතුළු මහා සංඝයා වහන්සේ මෛත්‍රිපාල මහින්ද සමගි කරවීමට කටයුතු කරනු දැකීමට මා කැමතියි. මේ ඔවුන් දෙදෙනාගේ අතීත වැරදි කිය කියා ඉන්න කාලයක් නොවෙයි. හින්දු පූජකයන් හා කතෝලික පූජකයන් දෙමළ නායකත්වය සමගි කිරීමට කටයුතු කරනවා. භික්ෂූන් වහන්සේට හා බුදුසසුනට පහර ගැසීමට පාහරයන් ඉදිරියට එන්නේ රනිල්ගේ හයිය අරගෙන. [COLOR="red"]රනිල් ඉවත් කිරීම අද ප්‍රධාන කාර්යයි.[/COLOR] මේ ලිපිිය ද තවත් ලිපි ද කාලය වෙබ් අඩවියෙන් කියවිය හැකි ය. [url]http://www1.kalaya.org[/url] නලින් ද සිල්වා 2017 ජූනි 21 [/CENTER][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom