Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Gampaha
FANTECH R1 V2 RACING WHEEL
chint
Updated:
Thursday at 10:08 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
අස්ථි පද්ධතිය - 2 කොටස
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අස්ථි පද්ධතිය - 2 කොටස

හරි කලින් thread එකේ අස්ථි පාඩමේ මුල් ටික කියලා දුන්න මතක ඇතිනේ. ඒක බලන්න බැරි උන කට්ටිය අස්ථි පද්ධතිය 1 ගිහින් බලලා එන්නකෝ.

කලින් එකේ මම මුලින් කිව්ව ආක්ෂක සැකිල්ල හා ගාත්රා සැකිල්ල කියන්නෙ මොකක්ද කියලා ඒකෙනුත් ආක්ෂක සැකිල්ලෙ හිස්කබල කොටස පැහැදිලි කරා. ඉතින් අද ඒකෙ ඉතිරි කොටසක් වන කෂේරුව ගැන තමයි කියන්න යන්නෙ.

කෂේරුව (Vertebrum)

මොකක්ද මේ කෂේරුව කියන්නෙ?

කොන්ද කියල කියන්නෙ සාමාන්‍යයෙන් අන්න ඒක.

එතකොට මොකක්ද කෂේරුකාවක් කියල කියන්නෙ ?

සමහරු නම් හිතන් ඉන්නෙ ඔය වචන දෙකම එකක් කියලා.

මේ යට ඉන්න පොරව දන්න අය ඇතිනේ මේකෙ

හරි ඒකෙන් කමක් නෑ.

ඔන්න ඕකට තමයි කෂේරුව (කොන්ද) කියන්නේ.

කොන්ද කියන්න් තනි අස්ථියක් නෙවෙයි අස්ථි 33කින් තමයි කෂේරුව (කොන්ද) හැදිලා තියෙන්නෙ.

පහල තියන පින්තූරෙ බැලුවොත් තවත් පැහැදිලි වෙයි.

ග්‍රයිවී කෂේරුකා කියන්නෙ බෙල්ල ආශ්‍රිතව තියන කෂේරුකා ඒව 7ක් තියනවා,

උරස් කෂේරුකා කියන්නේ පපුව ආශ්‍රිතව තියන කෂේරුකා, ඒව 12ක් තියනවා.

කටී කියන්නෙ ඉඟ ආශිතව තියන කෂේරුකා ඒවා 5යි,

අන්තිමට තියන ත්රිකාස්තිය සහ අනුත්රිකාස්තිය තියෙන්නෙ උකුල ආශිතව.

මෙතන ග්‍රයිවී,උරස් සහ කටී ප්‍රදේශ ආශ්‍රිතව තියන කශේරුකා එකිනෙක වෙන්ව තමයි තියෙන්නෙ. නමුත් ත්රිකාස්තියේ සහ අනුත්රිකාස්තියේ තියන කෂේරුකා සංයුත්ත වෙලා තමයි තියෙන්නෙ.

රූපය බැලුවාම හොදට පැහැදිලිව ඒක බලා ගන්න පුලුවන්.

එතකොට මේ

ග්‍රයිවී,උරස් සහ කටී ප්‍රදේශවල තියන කෂේරුකා එකක් මත එකක් තමයි පිහිටලා තියෙන්නෙ,

නමුත් වරදවා වටහාගන්න එපා

ඒ සෑම කෂේරුකා 2ක් අතරම disc එක බැගින් තියනවා.

මේ disc එක ජෙලටිනීමයයි. ඒ කියන්නෙ ජෙල් වගේ.

ඒ disc එකෙන් තමයි කෂේරුකා 2ක් එකට ගැටීමෙන් වලක්වාගන්නෙ සහ කොන්දේ නම්යශීලීතාවට ලොකු හේතුවක් වෙන්නෙත් ඒ disc එකම තමයි.

ගොඩක් අය අහල ඇති ඔය disc/plate එක පනිනවා කියලා,

එහෙම වෙන්නෙ නියමාකාර ඉරියව්වෙන් නොසිට අධික බරක් එසෙව්වාම තමයි.

එතකොට වෙන්නෙ ඔය disc එකේ තියන ජෙලය වටකරගෙන හිටපු පටකය පුපුරල ජෙල් එක එලියට පනින එක තමයි.

ජෙල් එක් එලියට පනින්නෙත් ගොඩාක් වෙලාවට කෂේරුවේ පසුපසින්

ඒ කියන්නෙ ඉහල තියන රූපය බැලුවම ඔයාලට තේරෙයි කෙලින්ම සුෂුම්නාව (spinal cord) සහ සුෂුම්නා ස්නායු (spinal nerves) තෙමයි තෙරපෙන්නෙ. එතකොට බුදු ගණන්

මේ වෙලාවෙම බලාගන්නකෝ හරියට බරක් උස්සන හැටි

බරක් උස්සන් කොට කොන්ද නවන්නැතුව, දණහිස් නවල තමයි හරි විදියට නම් බරක් උස්සන්නෙ.

සමහරු හිතන් ඉන්නෙවනේ "මගෙ නම් කොන්ද කෙලින් කාටවත් නැවෙන එකෙක් නෙවෙයි මම"

එහෙම හිතුවට අපි හැමෝගෙම වගේ කොන්ද කෙලින් නෙවෙයි තියෙන්නෙ.

කෂේරුවේ වක්‍ර 4ක්ම තියනවා.

පූර්ව දෙසින් බැලුවම මෙ වක්‍ර 4න්

ග්‍රයිවී සහ කටී වක්‍ර උත්තලයි,

උරස් සහ ත්‍රිකාස්තික වක්‍ර අවතලයි.

හැබැයි මේ වක්‍ර 4න් අපි උපදිනකොට තියෙන්නෙ උරස් සහ ත්‍රිකාස්තික වක්‍ර 2 විතරයි.

ඒ කියන්නෙ මේ වගේ

ඉපදිලා මාස 3ක් විතර වෙනකොට ග්‍රයිවී වක්‍රය ඇතිවෙනවා.

එතකොට තමයි දරුවට හිස කෙලින් තබාගන්න පුලුවන් වෙන්නෙ.

ඉපදිලා මාස 7ක් 8ක් වෙනකොට කටී වක්‍රයත් ඇතිවෙනවා දරුවට කඳ කොටස කෙලින් තබා ගන්න පුලුවන් එතකොට.

මේන්න බලන්න වෙලා තියන වෙනස

ඔන්න ඔහොමලු කතන්දරේ. දැන් අපිට මොකටද මේ කෂේරුවක් ?

1.මිනිසාට ඍජුව ඉන්න මේක අත්‍යවශ්‍යයි.

2.සුෂුම්නාව ගමන් කරන මාර්ගය තියෙන්නෙ මේක ඇතුලේ.

3.සුෂුම්නාව ආරක්ෂා කරන්න.

4.දේහයේ චලන සිදුකරන්න. නැවෙන්න, දිගහැරෙන්නෙ , කැරකෙන්න, ඔය වගේ එක එක මගුල් නටන්න.

5.කම්පන හා තිගැස්සුම් අවශෝෂණය කරන්න. අර කෂේරුකා අතර තියන disc එක නිකන් shock absorber එකක් වගේ තමයි.

ඉතිරිය පසුවට, මතු සම්බන්ධයි

[QUOTE="Sams.Ryo, post: 19224656, member: 519493"] [b]අස්ථි පද්ධතිය - 2 කොටස[/b] [SIZE="4"]හරි කලින් thread එකේ අස්ථි පාඩමේ මුල් ටික කියලා දුන්න මතක ඇතිනේ. ඒක බලන්න බැරි උන කට්ටිය [URL="http://www.elakiri.com/forum/showthread.php?p=19215482#post19215482"][B][COLOR="Red"]අස්ථි පද්ධතිය 1 [/COLOR][/B][/URL]ගිහින් බලලා එන්නකෝ. කලින් එකේ මම මුලින් කිව්ව ආක්ෂක සැකිල්ල හා ගාත්රා සැකිල්ල කියන්නෙ මොකක්ද කියලා ඒකෙනුත් ආක්ෂක සැකිල්ලෙ හිස්කබල කොටස පැහැදිලි කරා. ඉතින් අද ඒකෙ ඉතිරි කොටසක් වන කෂේරුව ගැන තමයි කියන්න යන්නෙ. [CENTER][SIZE="6"][B][U][COLOR="Indigo"]කෂේරුව (Vertebrum)[/COLOR] [/U][/B][/SIZE] මොකක්ද මේ කෂේරුව කියන්නෙ? :confused: කොන්ද කියල කියන්නෙ සාමාන්‍යයෙන් අන්න ඒක. එතකොට මොකක්ද කෂේරුකාවක් කියල කියන්නෙ ? සමහරු නම් හිතන් ඉන්නෙ ඔය වචන දෙකම එකක් කියලා.:shocked: මේ යට ඉන්න පොරව දන්න අය ඇතිනේ මේකෙ ;) [IMG]http://s17.postimg.org/oo6pc54i7/download.jpg[/IMG] හරි ඒකෙන් කමක් නෑ. [IMG]https://encrypted-tbn1.gstatic.com/images?q=tbn:ANd9GcSg0W71kn8luZxddnmc4KFt_UCVfv0Qt1TzjRUkisgcTx6w-iBY[/IMG] ඔන්න ඕකට තමයි කෂේරුව (කොන්ද) කියන්නේ. කොන්ද කියන්න් තනි අස්ථියක් නෙවෙයි අස්ථි 33කින් :yes::yes:තමයි කෂේරුව (කොන්ද) හැදිලා තියෙන්නෙ. පහල තියන පින්තූරෙ බැලුවොත් තවත් පැහැදිලි වෙයි. [IMG]http://s18.postimg.org/oqnos62s9/normalspine.gif[/IMG] [COLOR="DarkGreen"]ග්‍රයිවී කෂේරුකා[/COLOR] කියන්නෙ බෙල්ල ආශ්‍රිතව තියන කෂේරුකා ඒව [COLOR="darkgreen"]7ක්[/COLOR] තියනවා, [COLOR="darkgreen"]උරස් කෂේරුකා[/COLOR] කියන්නේ පපුව ආශ්‍රිතව තියන කෂේරුකා, ඒව [COLOR="darkgreen"]12ක්[/COLOR] තියනවා. [COLOR="darkgreen"]කටී[/COLOR] කියන්නෙ ඉඟ ආශිතව තියන කෂේරුකා ඒවා [COLOR="darkgreen"]5යි[/COLOR], අන්තිමට තියන ත්රිකාස්තිය සහ අනුත්රිකාස්තිය තියෙන්නෙ උකුල ආශිතව. මෙතන ග්‍රයිවී,උරස් සහ කටී ප්‍රදේශ ආශ්‍රිතව තියන කශේරුකා එකිනෙක වෙන්ව තමයි තියෙන්නෙ. නමුත් ත්රිකාස්තියේ සහ අනුත්රිකාස්තියේ තියන කෂේරුකා සංයුත්ත වෙලා තමයි තියෙන්නෙ. රූපය බැලුවාම හොදට පැහැදිලිව ඒක බලා ගන්න පුලුවන්. එතකොට මේ ග්‍රයිවී,උරස් සහ කටී ප්‍රදේශවල තියන කෂේරුකා එකක් මත එකක් තමයි පිහිටලා තියෙන්නෙ, නමුත් වරදවා වටහාගන්න එපා ඒ සෑම කෂේරුකා 2ක් අතරම disc එක බැගින් තියනවා. මේ disc එක [COLOR="Red"]ජෙලටිනීමයයි[/COLOR]. ඒ කියන්නෙ ජෙල් වගේ. :D ඒ disc එකෙන් තමයි කෂේරුකා 2ක් එකට ගැටීමෙන් වලක්වාගන්නෙ සහ කොන්දේ නම්යශීලීතාවට ලොකු හේතුවක් වෙන්නෙත් ඒ disc එකම තමයි. [IMG]http://images.rapgenius.com/195c4adedabeb9f2ab8bf01e97a07c1b.500x489x1.jpg[/IMG] ගොඩක් අය අහල ඇති ඔය disc/plate එක පනිනවා කියලා, එහෙම වෙන්නෙ නියමාකාර ඉරියව්වෙන් නොසිට අධික බරක් එසෙව්වාම තමයි. එතකොට වෙන්නෙ ඔය disc එකේ තියන ජෙලය වටකරගෙන හිටපු පටකය පුපුරල ජෙල් එක එලියට පනින එක තමයි. :sorry::sorry: ජෙල් එක් එලියට පනින්නෙත් ගොඩාක් වෙලාවට කෂේරුවේ පසුපසින් ඒ කියන්නෙ ඉහල තියන රූපය බැලුවම ඔයාලට තේරෙයි කෙලින්ම සුෂුම්නාව (spinal cord) සහ සුෂුම්නා ස්නායු (spinal nerves) තෙමයි තෙරපෙන්නෙ.:shocked::shocked: එතකොට [COLOR="Blue"]බුදු ගණන් [/COLOR] මේ වෙලාවෙම බලාගන්නකෝ හරියට බරක් උස්සන හැටි [IMG]http://s15.postimg.org/9auvujz6z/Posture_4.jpg[/IMG] බරක් උස්සන් කොට කොන්ද නවන්නැතුව, දණහිස් නවල තමයි හරි විදියට නම් බරක් උස්සන්නෙ. [IMG]http://www.elcosh.org/record/document/2056/32.jpg[/IMG] සමහරු හිතන් ඉන්නෙවනේ [COLOR="Sienna"]"මගෙ නම් කොන්ද කෙලින් කාටවත් නැවෙන එකෙක් නෙවෙයි මම"[/COLOR] එහෙම හිතුවට අපි හැමෝගෙම වගේ කොන්ද කෙලින් නෙවෙයි තියෙන්නෙ. කෂේරුවේ වක්‍ර [COLOR="Red"]4ක්ම[/COLOR] තියනවා. [IMG]http://s15.postimg.org/5xdwzq7sb/4_spinal_curvew_adam.jpg[/IMG] පූර්ව දෙසින් බැලුවම මෙ වක්‍ර 4න් ග්‍රයිවී සහ කටී වක්‍ර උත්තලයි, උරස් සහ ත්‍රිකාස්තික වක්‍ර අවතලයි. හැබැයි මේ වක්‍ර 4න් අපි උපදිනකොට තියෙන්නෙ උරස් සහ ත්‍රිකාස්තික වක්‍ර 2 විතරයි. ඒ කියන්නෙ මේ වගේ [IMG]http://www.stamfordosteopathicclinic.co.uk/images/baby%20spine.jpg[/IMG] ඉපදිලා [COLOR="Magenta"]මාස 3ක්[/COLOR] විතර වෙනකොට [COLOR="magenta"]ග්‍රයිවී වක්‍රය[/COLOR] ඇතිවෙනවා. එතකොට තමයි දරුවට[COLOR="Purple"] හිස කෙලින් [/COLOR]තබාගන්න පුලුවන් වෙන්නෙ. [IMG]http://static.wixstatic.com/media/a914c0_8384b9e95d424f879f23c88dde372632.jpg_srz_p_291_183_75_22_0.50_1.20_0.00_jpg_srz[/IMG] ඉපදිලා [COLOR="magenta"]මාස 7ක් 8ක් [/COLOR]වෙනකොට[COLOR="magenta"] කටී වක්‍රයත්[/COLOR] ඇතිවෙනවා දරුවට [COLOR="purple"]කඳ කොටස කෙලින් තබා [/COLOR]ගන්න පුලුවන් එතකොට. [IMG]http://static.wixstatic.com/media/a914c0_4bb7cefbecff4934a7cc409fbdaccf79.jpg_srz_p_323_193_75_22_0.50_1.20_0.00_jpg_srz[/IMG] මේන්න බලන්න වෙලා තියන වෙනස [IMG]http://s21.postimg.org/utcg7vl13/spinal_curvature.jpg[/IMG] [/CENTER] [LEFT] ඔන්න ඔහොමලු කතන්දරේ. දැන් [COLOR="Sienna"]අපිට මොකටද මේ කෂේරුවක් ?:confused:[/COLOR] 1.මිනිසාට ඍජුව ඉන්න මේක අත්‍යවශ්‍යයි. 2.සුෂුම්නාව ගමන් කරන මාර්ගය තියෙන්නෙ මේක ඇතුලේ. 3.සුෂුම්නාව ආරක්ෂා කරන්න. 4.දේහයේ චලන සිදුකරන්න. නැවෙන්න, දිගහැරෙන්නෙ , කැරකෙන්න, ඔය වගේ එක එක මගුල් නටන්න. 5.කම්පන හා තිගැස්සුම් අවශෝෂණය කරන්න. අර කෂේරුකා අතර තියන disc එක නිකන් shock absorber එකක් වගේ තමයි. [/LEFT] [/SIZE] [SIZE="3"]ඉතිරිය පසුවට, මතු සම්බන්ධයි :yes::D[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom