Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Yesterday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Thursday at 9:11 PM
House Plan
lenura
Updated:
Wednesday at 11:05 AM
iphone x used
AssassiN1
Updated:
Aug 30, 2026
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Aug 29, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අස්ථි බිඳෙන රෝගයෙන් පෙළෙන 3 වසරේ දැරියක කි#
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අස්ථි බිඳෙන රෝගයෙන් පෙළෙන 3 වසරේ දැරියක කි#

අස්ථි බිඳෙන රෝගයෙන් පෙළෙන 3 වසරේ දැරියක කියයි

මං රෝද පුටුවෙ ඉඳගෙන අම්මට ලූනුත් සුද්ද කරලා දෙනවා

ගෙවල් දොරවල් යට කරගෙන මාතරට ගලපු ගංවතුර, කොරඹුරුවාන ගමේ දෙව්මිණිලගෙ ගේ යට කළේ හතරවැනි වතාවට.

රෝද පුටුව පිටින්ම පුංචි දෙව්මිණීව මිදුලෙන් තබපු අම්මා, ගේ පුරා පාවෙන අඩුම කුඩුම එකතු කළේ, ‘ඊළඟ වැස්සටත් වතුර වැඩිවුණොත්...’ කියන සිතිවිල්ලෙන් හිත ගැහි ගැහී.

අහස කළු කරන ගානේ ඇගේ ලේ වතුර වෙනවා.

ඒත් කෝ විසඳුමක්... පේනමානෙක නැති උත්තර හොය හොයා වද වෙනවට වැඩිය දරුවන්ගේ පොත් පත් ටික හරි බේරගන්නයි ඇගේ මේ වෑයම.

ගංවතුර වාර්තා කරමින් යන සුජීව, දෙව්මිණිලගෙ ගෙවල් පැත්තට ආවෙ, අහම්බයෙන්.

රෝද පුටුවක වාඩි ගත් ඇබින්දකට නැති සිඟිත්තියක්. කොළ පාට - බොර ගං වතුරෙ කකුල් ගහනවා.

හිත් පිත් නැති ගංවතුර ගැනවත් වතුරෙ තියෙන්නට බැරි නැති විස බීජ ගැනවත් කිසිදු හැඟීමක් නැති පුංචි එකී වතුර එක්ක සෙල්ලමක.

සුජීවගෙ කැමරාවෙ සටහන් වූ ඈ, ඊළඟට සිරස ප්‍රවෘත්තිවලින් අපි දකින්නෙ මිහිරි කවි ගායනාවකුත් ඉදිරිපත් කරන, ටිකක් වෙනස් තාලේ දරුවෙක් විදියට.

‘අම්මා හුඟක් ලිපි ලීවත්

මුණ ගැහෙන්න බැහැනෙ මාමේ

ඔබතුමාව දැකල යන්න

පුංචි ඉඩක් දෙන්න මාමේ...’

කවි ගායනාවේ මිහිරට යටින් මොකක්දෝ මහා දුකක්. මොනවද ඈ කියන්න හදන්නේ...

රට කරවන ජනාධිපති මාමාගෙන් ඈ යමක් අයදිනවා. ඇයි ඒ... ඈ ගැන හොයන්න හිතුණෙත් ඒ නිසා.

දිරියවන්තකම... කටහඬේ හයි හත්තිය... ඉගෙන ගන්න දක්ෂකම මේ මොනවා තිබුණත් අනේ!! ඈ ආබාධිතයි.

අම්මා දීපිකා

පුංචි දෙව්මිණිට එහෙම වුණේ උපදිනකොටම වැලඳී තිබු ‘ඔස්ටියෝ ජෙන්සීස්’ නම් කටු කැඩී යාමේ රෝගය නිසා. එය ජාන වෙනස්වීම නිසා ඇතිවන රෝග තත්ත්වයක් කියලයි වෛද්‍යවරු කියන්නෙ.

වතුරෙ මෙහෙම කකුල් ගැහුවට, කොහේ හරි යන්තමින් හෝ වැදුණොත් දෙව්මිණිගේ කකුලෙ ඇටකටු බිඳෙනවා. කකුලෙ විතරක් නෙවෙයි, මුළු ඇඟේම තත්ත්වය එහෙමයි.

ඉපදිච්ච දා ඉඳලා දෙව්මිණිව වඩා ගත්තේ අම්මා විතරයි. ඒ කළෙත්, කුෂන් කෑල්ලක් උඩ තියලා, බොහොම පරිස්සමට.

මලක් වගේ එහෙම හදා ගත්තු දෝණිට දැන් අවුරුදු අටක්. කොරඹුරුවාන මහා විද්‍යාලයේ තුනවැනි පන්තියෙ දක්ෂ සිසුවියක්.

ජීවිතය කඳුළු විලක් කියල දීපිකාට දැනුණත් ඒ කඳුළු විලේ උපන් නෙළුම, දෙව්මිණි.

ඒ හින්දා ගෙවිච්චි අතීතය අම්මෙක් විදියට ඈ කොහොම අමතක කරන්නද...

“මාතර මහ රෝහලේ දූ ඉපදෙනකොට කිලෝ 2 යි ග්‍රෑම් 750 ක් බර සාමාන්‍ය දරවෙක්. හැබැයි එයාව අල්ලනකොට දැනුණෙ මස් ගුලියක් වගේ. අතපය සාමාන්‍ය විදියට පිහිටලා තිබුණත් එයාගේ කටු පද්ධතිය ශක්තිමත් නැහැ.

ඔස්ටියෝ ජෙන්සිස් නම් මේ තත්ත්වය නිසා දූට අවුරුදු දෙකක ‘ඉන්ජෙක්ෂන් කෝස්’ එකක් පටන්ගත්තා.

මාස තුනෙන් පෙරළෙන, අතපය ගහන අනෙක් දරුවො වගේ මගේ දූ හැරුණෙවත් පෙරළුණේවත් නැහැ. හරියට වඩා නොගත්තොත් කටු බිඳෙන නිසා, තාත්තටවත් දුන්නෙ නැහැ වඩා ගන්න. කුෂන් කෑල්ල තියල මමම විතරයි එයාගෙ වැඩ කළේ.

කොළඹ කොම්පැණියක ‘සේල්ස්මන්’ කෙනෙක් විදියට වැඩ කරපු මහත්තයා ගමට ආවේ දූගෙ වැඩ කටයුතු මට තනියම කරගන්න බැරි නිසා. ඇඳේම හැරෙන්න උත්සාහ කළත් ඒ පුංචි කාලෙ හරියට එයාගේ කටු බිඳුණා. ඉතින් ඉක්මනින් පතුරක් බැඳලා, ඒ හැම වෙලාවෙම ඉස්පිරිතාලෙ උස්සාගෙන දුවන්න සිද්ධ වුණා...”

ඒ නිසාම දෙව්මිණිගෙ මේ පුංචි නිවහනේ කාඩ්බෝඩ් පතුරු නිතර තිබුණේ සූදානම් පිට.

“දැනුත් ඒකෙ වෙනසක් නැහැ. එයාගෙ අතක්, කකුලක් කොහේ හරි වැදුණොත් ‘අම්මේ ඉක්මනට පතුරක් අරගෙන එන්න...’ කියලා එයාම කෑගහනවා.

පතුර බැඳලා නොසෙල්වී හිටියම සමහර වෙලාවට පැස කිහිපයකින් හරියනවා. දැන් දූත් එයාගෙ ලෙඩේ පිළිබඳ දැනුවත්. ඒත් එයා හරි පව්! වයසට වඩා හුඟක් දුක් උහුලනවා...”

දීපිකාගෙ දෑස් අග, නළියන කඳුළු බිඳු පුංචි දෙව්මිණිගෙ හිත තවත් රිදවනවා.

“මට ගොඩක්ම දුක හිතෙන්නෙ අම්මා අඬනකොට...” දෙව්මිණි කිව්වෙ ඒ නිසා වෙන්න ඇති.

අවුරුදු අටක දැරියක් වුණත් දෙව්මිණිගෙ බර කිලෝ හයහමාරයි. ඒත්, වයසටත් කලින් චතුරව කතා කරන්න ගත් දෙව්මිණිගේ හඬ නම් තවම අවුරුදු තුන හතරක සිඟිත්තියකගෙ වගේ.

“ඒත් එයාට පුළුවන් බොහොම හැඩට ගායනා කරන්න. කලාපෙන්ම පද්‍ය ගායනා තරගයෙන් පළමුවැනියා. හැම විෂයකටම ලකුණු 80 න් ඉහළ ගන්නවා. ඊයේ පෙරේදා කරපු ගණිතය ප්‍රශ්න පත්තරේට ලකුණු 98 යි.”

“සමහර මිනිස්සු මගෙන් අහනවා, ඔය ලෙඩ ළමයෙක් උස්සගෙන ඉස්කෝල ගානෙ යන්නෙ මොන එහෙකටද කියලා. මගේ දරුවා ඉගෙන ගන්න ආසයි. දක්ෂයි. එහෙව් දරුවා පැත්තකට දාලා ඉන්න මට පුළුවන්ද... එයාව මොන්ටිසෝරියකට දාගන්න මං හුඟක් රස්තියාදු වුණා. ඒත් එක හොඳ ගුරුවරියක් මගේ දරුවා වෙනුවෙන්ම ළමයි පස් දෙනකුත් එකතු කරගෙන ‘සිප් ගේට්’ කියන මොන්ටිසෝරිය පටන් ගත්තා.

ලොකු ඉස්කෝලෙට බාර ගනිද්දි, විදුහල්පතිතුමිය කිව්වෙ ‘අම්මට ළඟ ඉන්න පුළුවන්නම් දරුවා බාර ගන්නම්...’ කියලා. එයාටම විශේෂ පුටුවක් පන්තියේ තියෙනවා. ළමයි කොයිතරම් උදව් කළත් ආදරේ වුණත් මෙයාව අල්ලන්නෑ. එයාලත් දන්නවා මෙයව තදින් ඇල්ලුවත් කටු කැඩෙනවා කියලා. යූ. ටී. වික්‍රමසිංහ සහ මල්ලිකා සමරසිංහ කියන ගුරුතුමියන් මෙයාට හරි ආදරෙයි.

මේ වගේ ගුරුවරු නොවන්න මගේ දරුවට මේ තරම් දුරක්වත් එන්න ලැබෙන්නෑ. තරග විභාගවලින් ජය ගන්න ලැබෙන්නෑ...”

දැන් ඇගේ දෛනික ජීවිතයේ සියල්ල සැලසුම් වන්නේ දියණී ප්රමුඛකොටය.

“රෑට ඇඳෙන් තිබ්බට දූට නින්ද යන්නෙ පාන්දර හතරට. එතකල් එයාම කාඩ්බෝඩ් එකකින් පවන් ගහගන්නවා. මං එයාව නැගිට්ටවන්නෙ උදේ හතට විතර. දවසකට ඒ පැය තුන විතරයි එයා මේ මුළු ජීවිත කාලෙම නිදාගෙන තියෙන්නෙ. හතර දෙනාටම කෑම හදලා දූටයි මටයි කෑමත් බැඳගෙන ඉස්කෝලෙට යන්නෙ අටට විතර.

සෙනඟ පිරුණු බස්වල දූව අරගෙන යන්න බැහැ. සෙනඟට තෙරපුණොත් තද වුණොත් දරුවගෙ ඇඟේ කටු බිඳෙනවා. හැමදාම ත්‍රීවිල්වල යන්න තරම් අපිට වත්කමක් නැහැ. මහත්තයා හම්බ කරන කුලී රස්සාවෙන් තමයි දරු දෙන්නත් ඉස්කෝලෙ යවාගෙන ජීවත් වෙන්නේ...”

දෙව්මිණිගෙ එකම අයියා, නිමේෂ් දිල්ෂාන් කඹුරුපිටිය මහා විදුහලේ 10 වැනි වසරේ. අයියලා නංගිලා අතරේ ඇතිවන පුංචි පුංචි සණ්ඩු දබර මේ ගෙදරත් නැතුවා නොවේ.

ඒත්, ඉක්මනින් තරහා යන නංගීට ඉක්මනින්ම දුක හිතෙන බවත් දන්න අයියා, කටයුතු කරන්නේ බොහොම ඉවසිලවන්තව.

“දවසක් දූත් අරගෙන ඉස්කෝලෙට යන්න මං බස් එකකට නැංගා. දවස් ගාණක් මට කරදර කරලා දූ ජනාධිපතිතුමාගේ පින්තූරයක් ලැමිනේට් කරවාගෙන අතේ තියාගෙන හිටියා. එදා තමයි පින්තූරෙ ‘ලැමිනේට්’ කරලා අරගත්තේ. බස් එකේ සෙනඟ.

ඒත් අවුරුදු 50 ක විතර ගෑනු කෙනෙක් මට පිටිපස්සෙ සීට් එකට කතා කළා. මං කිව්වා දරුවා තෙරපෙන නිසා මට එතැනට එන්න අමාරුයි කියලා. එතැන හිටි ගෑනු කෙනෙක්, ‘ඔයා ඔය සීට් එකක් ඉල්ලනවා නෙවෙයි පේන්නැද්ද ළමයත් අරගෙන හිඟාකනවා...’ කියල කිව්වා.

මට දැනුණෙ මුළු ලෝකෙම මං වටේ කැරකෙනවා වගේ. මගේ අතේ තිබුණෙ ජනාධිපතිතුමාගෙ පින්තූරෙ. මං ඇහුවා, ‘මේ පින්තූරෙ පෙන්නලද මං හිඟා කන්නෙ...’ කියලා. කඳුළු පුරවාගෙන දරුවත් බැරි අමාරුවෙන් උස්සාගෙන එවෙලෙම මං බස් එකෙන් බැස්සා.

‘අම්මා අඬන්න එපා අම්මෙ. ඒ නැන්දා දන්නැතුවනේ එහෙම කිව්වෙ...’ කියලා දූ මගේ මූණ අතගානවා. කඳුළු පිහිනවා. එදා ඉඳලා මං හරි බයයි දරුවා වඩාගෙන සෙනඟ පිරුණු බස්වලට නඟින්නත්.

දරුවගෙ මූණ කට අතපය දිහා මිනිස්සු අමුතු විදියට බලනවා. එයා කතා කරනකොට අර හුරතල් හඬ නිසා අමුතු වෙලා බලා ඉන්නවා. පන්සලට ගියත් ඒ වගේ. හරියට ප්‍රශ්න අහනවා. දැන් හැමදාම අටට බෙරලිඅතුර පාරෙ එන ‘සුහද’ බස් එකේ විතරයි අපි දෙන්නා ඉස්කෝලෙ යන්නෙ. ඒකත් කටු හයිය නැති මේදරුවට වෙහෙසකර කටයුත්තක්. දන්න කියන බස්වල කාරුණික රියැදුරු - කොන්දොස්තර මහත්තුරු ගේ ළඟම නවත්තලා උදව් කරනවා.

හොඳ මිනිස්සු අතරේ හිත් රිදවන, තැලෙන අපේ හිත් තවත් පෙලන නපුරු මිනිස්සුත් නැතුවා නෙවෙයි.

ඒ මොනවා වුණත් මගේ දරුවා මේ දුක් ගොන්නෙන් එගොඩ කරන්න ඕනෙ. ශිෂ්‍යත්වෙ පාස්වෙන එක එයාගෙ හීනයක්.

අර ටී. වී. එකේ පෙන්වපු සමිතා දොස්තර නෝනා ගැන එයාට හරි මතකයි. නිතරම කියනවා අම්මෙ මාත් ඒ වගේ රෝද පුටුවෙ ඉඳන් බෙහෙත් කරන ඩොක්ට කෙනෙක් වෙනවා කියලා. උදව් කළොත් මගේ දරුවා ඒ ඉලක්කෙට යන බව මං දන්නවා. එයා හරි දිරියවන්තයි. එක සැරයක් කියල දුන්නොත් ඕන දෙයක් මතකයි. පන්තියේ ළමයින්ටත්, එයා බැරි දේවල් කියා දෙනවා. ඉස්කෝලෙ ඇරෙනකල් මං එයා එක්ක ඉන්න නිසා මං මේ දේවල් දකිනවා.

මට දරන්නම බැරි, ඇයි අම්මෙ මගේ විතරක් මෙහෙම කටු කැඩෙන්නෙ... ඇයි මට විතරක් ඇවිදින්න බැරි... කියලා දූ මගෙන් ප්‍රශ්න අහනකොට.

‘ අපි පින් කරල ලබන ආත්මෙ මෙහෙම වෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරමු පුතේ...’ කියලා ඒ වෙලාවට මං දූ සනසනවා. ඇත්තටම එයාට හොඳට පිරිත් සජ්ජායනා කරන්න පුළුවන්. ආස හිතෙනවා එයා පිරිත් කියනකොට අහගෙන ඉන්න...”

දෙව්මිණි හා කතාබහ කාට වුවත් පි‍්‍රය උපදවයි.

“නැන්දෙ මං රෝද පුටුවෙ ඉඳගෙන අම්මට ලූනුත් සුද්ද කරලා දෙනවා. පලා ඇහිඳලා දෙනවා. අම්මට කරදර කරන්නෑ. රෝද පුටුව උඩින් ලෑල්ල තියලා දුන්නම ගෙදර වැඩ ටිකත් කරනවා. මං ආසම ගණිතයට.

ආව ගමන්, කාලා ඉවර වෙලා මං කරන්නෙ ගෙදර වැඩ. ඉස්කෝලෙ නම් හුඟක් යාළුවො ඉන්නවා. ඒත් ගෙදර ආවම අයියා විතරයි ඉන්නේ.

මට ඕනෙ සමිතා නැන්දා වගේ දොස්තර කෙනෙක් වෙන්න. මගේ මේ කවි ටික පත්තරේ දානවද. මං ලස්සනට කිව්වට අම්මා තමයි මේ කවි ටික ලියලා දුන්නේ. මං ගැනම දුක හිතෙන දේවල් ලියලයි අම්මා කවි ලියන්නත් පුරුදු වුණේ.

කුරුල්ලකු ගන්නා තරමේ ආහාර වේලකින් කුසගිනි නිවා ගන්නා දෙව්මිණි, සිතිවිලි අතින් විසල් ලෝකයක් දකී.

ඒ ලෝකයේ දිනෙක ඈ, රෝද පුටුවේම හිඳ රෝගීන් සුවපත් කරනා වෛද්‍යවරියකි.

ඉදින් ඒ ප්‍රාර්ථනා ගංවතුරේ ගසාගෙන යන්නට ඉඩ දී බලා සිටිය හැකි ද... ඈ ඔබෙන් අයදින්නේ ඒ ජීවිතයට විවරණයි.

ඉනෝකා පෙරේරා බණ්ඩාර

http://www.silumina.lk/2012/12/02/_art.asp?fn=af1212028

[QUOTE="rochel1977, post: 13971950, member: 371"] [b]අස්ථි බිඳෙන රෝගයෙන් පෙළෙන 3 වසරේ දැරියක කි#[/b] [CENTER][SIZE="4"]අස්ථි බිඳෙන රෝගයෙන් පෙළෙන 3 වසරේ දැරියක කියයි මං රෝද පුටුවෙ ඉඳගෙන අම්මට ලූනුත් සුද්ද කරලා දෙනවා [IMG]http://sphotos-e.ak.fbcdn.net/hphotos-ak-prn1/73874_475034029215352_644841540_n.jpg[/IMG] ගෙවල් දොරවල් යට කරගෙන මාතරට ගලපු ගංවතුර, කොරඹුරුවාන ගමේ දෙව්මිණිලගෙ ගේ යට කළේ හතරවැනි වතාවට. රෝද පුටුව පිටින්ම පුංචි දෙව්මිණීව මිදුලෙන් තබපු අම්මා, ගේ පුරා පාවෙන අඩුම කුඩුම එකතු කළේ, ‘ඊළඟ වැස්සටත් වතුර වැඩිවුණොත්...’ කියන සිතිවිල්ලෙන් හිත ගැහි ගැහී. අහස කළු කරන ගානේ ඇගේ ලේ වතුර වෙනවා. ඒත් කෝ විසඳුමක්... පේනමානෙක නැති උත්තර හොය හොයා වද වෙනවට වැඩිය දරුවන්ගේ පොත් පත් ටික හරි බේරගන්නයි ඇගේ මේ වෑයම. ගංවතුර වාර්තා කරමින් යන සුජීව, දෙව්මිණිලගෙ ගෙවල් පැත්තට ආවෙ, අහම්බයෙන්. රෝද පුටුවක වාඩි ගත් ඇබින්දකට නැති සිඟිත්තියක්. කොළ පාට - බොර ගං වතුරෙ කකුල් ගහනවා. හිත් පිත් නැති ගංවතුර ගැනවත් වතුරෙ තියෙන්නට බැරි නැති විස බීජ ගැනවත් කිසිදු හැඟීමක් නැති පුංචි එකී වතුර එක්ක සෙල්ලමක. සුජීවගෙ කැමරාවෙ සටහන් වූ ඈ, ඊළඟට සිරස ප්‍රවෘත්තිවලින් අපි දකින්නෙ මිහිරි කවි ගායනාවකුත් ඉදිරිපත් කරන, ටිකක් වෙනස් තාලේ දරුවෙක් විදියට. ‘අම්මා හුඟක් ලිපි ලීවත් මුණ ගැහෙන්න බැහැනෙ මාමේ ඔබතුමාව දැකල යන්න පුංචි ඉඩක් දෙන්න මාමේ...’ කවි ගායනාවේ මිහිරට යටින් මොකක්දෝ මහා දුකක්. මොනවද ඈ කියන්න හදන්නේ... රට කරවන ජනාධිපති මාමාගෙන් ඈ යමක් අයදිනවා. ඇයි ඒ... ඈ ගැන හොයන්න හිතුණෙත් ඒ නිසා. දිරියවන්තකම... කටහඬේ හයි හත්තිය... ඉගෙන ගන්න දක්ෂකම මේ මොනවා තිබුණත් අනේ!! ඈ ආබාධිතයි. අම්මා දීපිකා පුංචි දෙව්මිණිට එහෙම වුණේ උපදිනකොටම වැලඳී තිබු ‘ඔස්ටියෝ ජෙන්සීස්’ නම් කටු කැඩී යාමේ රෝගය නිසා. එය ජාන වෙනස්වීම නිසා ඇතිවන රෝග තත්ත්වයක් කියලයි වෛද්‍යවරු කියන්නෙ. වතුරෙ මෙහෙම කකුල් ගැහුවට, කොහේ හරි යන්තමින් හෝ වැදුණොත් දෙව්මිණිගේ කකුලෙ ඇටකටු බිඳෙනවා. කකුලෙ විතරක් නෙවෙයි, මුළු ඇඟේම තත්ත්වය එහෙමයි. ඉපදිච්ච දා ඉඳලා දෙව්මිණිව වඩා ගත්තේ අම්මා විතරයි. ඒ කළෙත්, කුෂන් කෑල්ලක් උඩ තියලා, බොහොම පරිස්සමට. මලක් වගේ එහෙම හදා ගත්තු දෝණිට දැන් අවුරුදු අටක්. කොරඹුරුවාන මහා විද්‍යාලයේ තුනවැනි පන්තියෙ දක්ෂ සිසුවියක්. ජීවිතය කඳුළු විලක් කියල දීපිකාට දැනුණත් ඒ කඳුළු විලේ උපන් නෙළුම, දෙව්මිණි. ඒ හින්දා ගෙවිච්චි අතීතය අම්මෙක් විදියට ඈ කොහොම අමතක කරන්නද... “මාතර මහ රෝහලේ දූ ඉපදෙනකොට කිලෝ 2 යි ග්‍රෑම් 750 ක් බර සාමාන්‍ය දරවෙක්. හැබැයි එයාව අල්ලනකොට දැනුණෙ මස් ගුලියක් වගේ. අතපය සාමාන්‍ය විදියට පිහිටලා තිබුණත් එයාගේ කටු පද්ධතිය ශක්තිමත් නැහැ. ඔස්ටියෝ ජෙන්සිස් නම් මේ තත්ත්වය නිසා දූට අවුරුදු දෙකක ‘ඉන්ජෙක්ෂන් කෝස්’ එකක් පටන්ගත්තා. මාස තුනෙන් පෙරළෙන, අතපය ගහන අනෙක් දරුවො වගේ මගේ දූ හැරුණෙවත් පෙරළුණේවත් නැහැ. හරියට වඩා නොගත්තොත් කටු බිඳෙන නිසා, තාත්තටවත් දුන්නෙ නැහැ වඩා ගන්න. කුෂන් කෑල්ල තියල මමම විතරයි එයාගෙ වැඩ කළේ. කොළඹ කොම්පැණියක ‘සේල්ස්මන්’ කෙනෙක් විදියට වැඩ කරපු මහත්තයා ගමට ආවේ දූගෙ වැඩ කටයුතු මට තනියම කරගන්න බැරි නිසා. ඇඳේම හැරෙන්න උත්සාහ කළත් ඒ පුංචි කාලෙ හරියට එයාගේ කටු බිඳුණා. ඉතින් ඉක්මනින් පතුරක් බැඳලා, ඒ හැම වෙලාවෙම ඉස්පිරිතාලෙ උස්සාගෙන දුවන්න සිද්ධ වුණා...” ඒ නිසාම දෙව්මිණිගෙ මේ පුංචි නිවහනේ කාඩ්බෝඩ් පතුරු නිතර තිබුණේ සූදානම් පිට. “දැනුත් ඒකෙ වෙනසක් නැහැ. එයාගෙ අතක්, කකුලක් කොහේ හරි වැදුණොත් ‘අම්මේ ඉක්මනට පතුරක් අරගෙන එන්න...’ කියලා එයාම කෑගහනවා. පතුර බැඳලා නොසෙල්වී හිටියම සමහර වෙලාවට පැස කිහිපයකින් හරියනවා. දැන් දූත් එයාගෙ ලෙඩේ පිළිබඳ දැනුවත්. ඒත් එයා හරි පව්! වයසට වඩා හුඟක් දුක් උහුලනවා...” දීපිකාගෙ දෑස් අග, නළියන කඳුළු බිඳු පුංචි දෙව්මිණිගෙ හිත තවත් රිදවනවා. “මට ගොඩක්ම දුක හිතෙන්නෙ අම්මා අඬනකොට...” දෙව්මිණි කිව්වෙ ඒ නිසා වෙන්න ඇති. අවුරුදු අටක දැරියක් වුණත් දෙව්මිණිගෙ බර කිලෝ හයහමාරයි. ඒත්, වයසටත් කලින් චතුරව කතා කරන්න ගත් දෙව්මිණිගේ හඬ නම් තවම අවුරුදු තුන හතරක සිඟිත්තියකගෙ වගේ. “ඒත් එයාට පුළුවන් බොහොම හැඩට ගායනා කරන්න. කලාපෙන්ම පද්‍ය ගායනා තරගයෙන් පළමුවැනියා. හැම විෂයකටම ලකුණු 80 න් ඉහළ ගන්නවා. ඊයේ පෙරේදා කරපු ගණිතය ප්‍රශ්න පත්තරේට ලකුණු 98 යි.” “සමහර මිනිස්සු මගෙන් අහනවා, ඔය ලෙඩ ළමයෙක් උස්සගෙන ඉස්කෝල ගානෙ යන්නෙ මොන එහෙකටද කියලා. මගේ දරුවා ඉගෙන ගන්න ආසයි. දක්ෂයි. එහෙව් දරුවා පැත්තකට දාලා ඉන්න මට පුළුවන්ද... එයාව මොන්ටිසෝරියකට දාගන්න මං හුඟක් රස්තියාදු වුණා. ඒත් එක හොඳ ගුරුවරියක් මගේ දරුවා වෙනුවෙන්ම ළමයි පස් දෙනකුත් එකතු කරගෙන ‘සිප් ගේට්’ කියන මොන්ටිසෝරිය පටන් ගත්තා. ලොකු ඉස්කෝලෙට බාර ගනිද්දි, විදුහල්පතිතුමිය කිව්වෙ ‘අම්මට ළඟ ඉන්න පුළුවන්නම් දරුවා බාර ගන්නම්...’ කියලා. එයාටම විශේෂ පුටුවක් පන්තියේ තියෙනවා. ළමයි කොයිතරම් උදව් කළත් ආදරේ වුණත් මෙයාව අල්ලන්නෑ. එයාලත් දන්නවා මෙයව තදින් ඇල්ලුවත් කටු කැඩෙනවා කියලා. යූ. ටී. වික්‍රමසිංහ සහ මල්ලිකා සමරසිංහ කියන ගුරුතුමියන් මෙයාට හරි ආදරෙයි. මේ වගේ ගුරුවරු නොවන්න මගේ දරුවට මේ තරම් දුරක්වත් එන්න ලැබෙන්නෑ. තරග විභාගවලින් ජය ගන්න ලැබෙන්නෑ...” දැන් ඇගේ දෛනික ජීවිතයේ සියල්ල සැලසුම් වන්නේ දියණී ප්රමුඛකොටය. “රෑට ඇඳෙන් තිබ්බට දූට නින්ද යන්නෙ පාන්දර හතරට. එතකල් එයාම කාඩ්බෝඩ් එකකින් පවන් ගහගන්නවා. මං එයාව නැගිට්ටවන්නෙ උදේ හතට විතර. දවසකට ඒ පැය තුන විතරයි එයා මේ මුළු ජීවිත කාලෙම නිදාගෙන තියෙන්නෙ. හතර දෙනාටම කෑම හදලා දූටයි මටයි කෑමත් බැඳගෙන ඉස්කෝලෙට යන්නෙ අටට විතර. සෙනඟ පිරුණු බස්වල දූව අරගෙන යන්න බැහැ. සෙනඟට තෙරපුණොත් තද වුණොත් දරුවගෙ ඇඟේ කටු බිඳෙනවා. හැමදාම ත්‍රීවිල්වල යන්න තරම් අපිට වත්කමක් නැහැ. මහත්තයා හම්බ කරන කුලී රස්සාවෙන් තමයි දරු දෙන්නත් ඉස්කෝලෙ යවාගෙන ජීවත් වෙන්නේ...” දෙව්මිණිගෙ එකම අයියා, නිමේෂ් දිල්ෂාන් කඹුරුපිටිය මහා විදුහලේ 10 වැනි වසරේ. අයියලා නංගිලා අතරේ ඇතිවන පුංචි පුංචි සණ්ඩු දබර මේ ගෙදරත් නැතුවා නොවේ. ඒත්, ඉක්මනින් තරහා යන නංගීට ඉක්මනින්ම දුක හිතෙන බවත් දන්න අයියා, කටයුතු කරන්නේ බොහොම ඉවසිලවන්තව. “දවසක් දූත් අරගෙන ඉස්කෝලෙට යන්න මං බස් එකකට නැංගා. දවස් ගාණක් මට කරදර කරලා දූ ජනාධිපතිතුමාගේ පින්තූරයක් ලැමිනේට් කරවාගෙන අතේ තියාගෙන හිටියා. එදා තමයි පින්තූරෙ ‘ලැමිනේට්’ කරලා අරගත්තේ. බස් එකේ සෙනඟ. ඒත් අවුරුදු 50 ක විතර ගෑනු කෙනෙක් මට පිටිපස්සෙ සීට් එකට කතා කළා. මං කිව්වා දරුවා තෙරපෙන නිසා මට එතැනට එන්න අමාරුයි කියලා. එතැන හිටි ගෑනු කෙනෙක්, ‘ඔයා ඔය සීට් එකක් ඉල්ලනවා නෙවෙයි පේන්නැද්ද ළමයත් අරගෙන හිඟාකනවා...’ කියල කිව්වා. මට දැනුණෙ මුළු ලෝකෙම මං වටේ කැරකෙනවා වගේ. මගේ අතේ තිබුණෙ ජනාධිපතිතුමාගෙ පින්තූරෙ. මං ඇහුවා, ‘මේ පින්තූරෙ පෙන්නලද මං හිඟා කන්නෙ...’ කියලා. කඳුළු පුරවාගෙන දරුවත් බැරි අමාරුවෙන් උස්සාගෙන එවෙලෙම මං බස් එකෙන් බැස්සා. ‘අම්මා අඬන්න එපා අම්මෙ. ඒ නැන්දා දන්නැතුවනේ එහෙම කිව්වෙ...’ කියලා දූ මගේ මූණ අතගානවා. කඳුළු පිහිනවා. එදා ඉඳලා මං හරි බයයි දරුවා වඩාගෙන සෙනඟ පිරුණු බස්වලට නඟින්නත්. දරුවගෙ මූණ කට අතපය දිහා මිනිස්සු අමුතු විදියට බලනවා. එයා කතා කරනකොට අර හුරතල් හඬ නිසා අමුතු වෙලා බලා ඉන්නවා. පන්සලට ගියත් ඒ වගේ. හරියට ප්‍රශ්න අහනවා. දැන් හැමදාම අටට බෙරලිඅතුර පාරෙ එන ‘සුහද’ බස් එකේ විතරයි අපි දෙන්නා ඉස්කෝලෙ යන්නෙ. ඒකත් කටු හයිය නැති මේදරුවට වෙහෙසකර කටයුත්තක්. දන්න කියන බස්වල කාරුණික රියැදුරු - කොන්දොස්තර මහත්තුරු ගේ ළඟම නවත්තලා උදව් කරනවා. හොඳ මිනිස්සු අතරේ හිත් රිදවන, තැලෙන අපේ හිත් තවත් පෙලන නපුරු මිනිස්සුත් නැතුවා නෙවෙයි. ඒ මොනවා වුණත් මගේ දරුවා මේ දුක් ගොන්නෙන් එගොඩ කරන්න ඕනෙ. ශිෂ්‍යත්වෙ පාස්වෙන එක එයාගෙ හීනයක්. අර ටී. වී. එකේ පෙන්වපු සමිතා දොස්තර නෝනා ගැන එයාට හරි මතකයි. නිතරම කියනවා අම්මෙ මාත් ඒ වගේ රෝද පුටුවෙ ඉඳන් බෙහෙත් කරන ඩොක්ට කෙනෙක් වෙනවා කියලා. උදව් කළොත් මගේ දරුවා ඒ ඉලක්කෙට යන බව මං දන්නවා. එයා හරි දිරියවන්තයි. එක සැරයක් කියල දුන්නොත් ඕන දෙයක් මතකයි. පන්තියේ ළමයින්ටත්, එයා බැරි දේවල් කියා දෙනවා. ඉස්කෝලෙ ඇරෙනකල් මං එයා එක්ක ඉන්න නිසා මං මේ දේවල් දකිනවා. මට දරන්නම බැරි, ඇයි අම්මෙ මගේ විතරක් මෙහෙම කටු කැඩෙන්නෙ... ඇයි මට විතරක් ඇවිදින්න බැරි... කියලා දූ මගෙන් ප්‍රශ්න අහනකොට. ‘ අපි පින් කරල ලබන ආත්මෙ මෙහෙම වෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරමු පුතේ...’ කියලා ඒ වෙලාවට මං දූ සනසනවා. ඇත්තටම එයාට හොඳට පිරිත් සජ්ජායනා කරන්න පුළුවන්. ආස හිතෙනවා එයා පිරිත් කියනකොට අහගෙන ඉන්න...” දෙව්මිණි හා කතාබහ කාට වුවත් පි‍්‍රය උපදවයි. “නැන්දෙ මං රෝද පුටුවෙ ඉඳගෙන අම්මට ලූනුත් සුද්ද කරලා දෙනවා. පලා ඇහිඳලා දෙනවා. අම්මට කරදර කරන්නෑ. රෝද පුටුව උඩින් ලෑල්ල තියලා දුන්නම ගෙදර වැඩ ටිකත් කරනවා. මං ආසම ගණිතයට. ආව ගමන්, කාලා ඉවර වෙලා මං කරන්නෙ ගෙදර වැඩ. ඉස්කෝලෙ නම් හුඟක් යාළුවො ඉන්නවා. ඒත් ගෙදර ආවම අයියා විතරයි ඉන්නේ. මට ඕනෙ සමිතා නැන්දා වගේ දොස්තර කෙනෙක් වෙන්න. මගේ මේ කවි ටික පත්තරේ දානවද. මං ලස්සනට කිව්වට අම්මා තමයි මේ කවි ටික ලියලා දුන්නේ. මං ගැනම දුක හිතෙන දේවල් ලියලයි අම්මා කවි ලියන්නත් පුරුදු වුණේ. කුරුල්ලකු ගන්නා තරමේ ආහාර වේලකින් කුසගිනි නිවා ගන්නා දෙව්මිණි, සිතිවිලි අතින් විසල් ලෝකයක් දකී. ඒ ලෝකයේ දිනෙක ඈ, රෝද පුටුවේම හිඳ රෝගීන් සුවපත් කරනා වෛද්‍යවරියකි. ඉදින් ඒ ප්‍රාර්ථනා ගංවතුරේ ගසාගෙන යන්නට ඉඩ දී බලා සිටිය හැකි ද... ඈ ඔබෙන් අයදින්නේ ඒ ජීවිතයට විවරණයි. ඉනෝකා පෙරේරා බණ්ඩාර[/SIZE][/CENTER] [url]http://www.silumina.lk/2012/12/02/_art.asp?fn=af1212028[/url] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom