Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
News
අස්වාභාවික ලෙස හිසේ අඟක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අස්වාභාවික ලෙස හිසේ අඟක්

හදිසියේම අස්වාභාවික ලෙස හිසේ අඟක් සෑදීමට පටන් ගැනීම නිසා එතැන් පටන් වසර 49 ක්ම සමාජයෙන් සැඟව රහසිගතව විසීමට සිදුවූ අරුම පුදුම සිදුවීමක් පසු ගියදා මහරගම බණ්ඩාරනායක ආයුර්වේද පර්යේෂණ ආයතනයේ බාහිර රෝගී අංශයෙන් අනාවරණය වුණා.

මෙම සිද්ධියට පුහුන පා තිබුනේ රාගම, කුරුකුලාව පදිංචි ඩබ්ලිව්.ඞී. ජුලියන් මහතාය. වසර 50 ක් ගතවූ පසු මෙම අඟ ශීඝ්‍රයෙන් ඉහළට වැඞීමට පටන්ගන ඇති අතර එතැන් පටන් වයස 99 දක්වා ඔහු ජීවත් වී තිබුනේ සමාජයෙන් වසන්වීමෙනි

එම අඟ පසුගියදා ආයුර්වේද බෙහෙත් මඟින් ගලවා ඉවත් කිරීමට හැකිවූ අතර ඒ සම්බන්ධයෙන් එම පර්යේෂණායතනයේ බාහිර රෝගී අංශයේ ප්‍රතිකාර සඳහා යෙදී සිටින ආයුර්වේද වෛද්‍ය රුවනි මෙන්ඩිස් මහත්මිය අදහස් දැක්වූයේ මේ ආකාරයෙනි.

අප ආයුර්වේද පර්යේෂණ ආයතනයේ ආයුර්වේද වෛද්‍ය ක්‍රමයට විවිධ රෝගාබාධ සඳහා ඖෂධ සඳහා විවිධ බෙහෙත් වර්ග පර්යේෂණාත්මකව නිපදවා බාහිර රෝගී අංශයෙන් ප්‍රතිකාර සඳහා භාවිතා කරනවා. මා එහි බාහිර රෝගී අංශයේ තවත් වෛද්‍යවරු සමඟ ප්‍රතිකාර සඳහා යොමුවී සිටිනවා.

ඒ අනුව මෙම අඟ සහිත රෝගියා ඉතා රහසිගතව ප්‍රතිකාර සඳහා දින කීපයක් පැමිණි අතර දිනක් මා වෙත පැමිණ තම දුක්බර කථාව හෙළි කළා. ඒ අනුව තම දරුමල්ලන් සිටියත් හිසේ ඇති අඟ නිසා, වෙනත් සමාජ ආශ්‍රයන් සඳහා යොමුවීමට ලැජ්ජාවෙන් සිටිබව හෙළිවුණා.

මෙම අඟ ඔහුගේ හිසේ දකුණු පසින් අඟල් 4 ක් පමණ දිගට වැවී ඉහළ එසවී තිබුණා. ඒ අනුව ඔහු රහසිගතව වෙනත් ප්‍රතිකාර ක්‍රමවලට යොමු වුණත් කිසිවකින් එම අඟ ඉවත් කිරීමට ද නොහැකිවී තිබෙනවා.

ඒ අනුව ජුලියන් මහතාගේ හිසේ පිහිටි අඟට අප නව පරියේෂණයක් මගින් සොයාගනු ලැබූ ඖෂධ වර්ගයක් අඟ මුල ආලේප කිරීමට සැලැස්සුවා. ඒ අනුව ජුලියන් මහතාත් තම දූ දරුවන්ගේ ආධාර උපකාර සහිතව අප නියම කළ අයුරු නිසිලෙස ඖෂධ පාවිච්චි කරමින් සති දෙකක් ගතවනවිට හිස් මුදුනේ තිබූ එම විශාල අඟ මුලින් ගැලවී වැටුණා.

රෝගියා සතුටෙන් අඟත් රැගෙන නැවත සති දෙකකට පසු බාහිර රෝගී අංශයට පැමිණ ඉතා සතුටින් එම ඖෂධය සොයා ගැනීමට වෙහෙසුන සියලූ දෙනාට තුති පළ කිරීමට ද අමතක නොකළේය. ඒ අනුව දැන් එම අඟ තිබුණ ස්ථානයේ තුවාලය සුව කිරීමේ ප්‍රතිකාර සිදුකරගෙන යනවා. වෛද්‍යවරිය කීවාය.

මේ සම්බන්ධයෙන් ජුලියන් මහතාගේ දියණියක පවසන්නේ මෙවැන්නක්.

අපේ පවුලේ අය සමඟ තාත්තා වැඩපළ කරගෙන හොඳින් ජීවත්වුණා. ඒත් තාත්තාට වයස 50 පමණ වනවිට හදිසියේම හිස් මුදුනේ හරක් අඟක් මෙන් යමක් ඇතිවී ශීඝ්‍රයෙන් ඉහළට වැඞීමට පටන් ගත්තා තාත්තාට සමාජයේ විහිළු තහලූ කරන නිසා නිවසට වෙලා සැඟවිලා සිටියේ. අප එය ශල්‍ය කර්මයක් මගින් ඉවත් කිරීමට ද අකමැති වුනේ තාත්තාට පෙර අසනීපයකට ශල්‍යකර්මයක් සඳහා නිර්වින්දනය කළ පසු සිහි ගැන්වීම ප්‍රමාදවෙලා ගොඩාක් ප්‍රශ්න ඇති වූ නිසා අප මෙවර බය වුණා සිහිනැති කිරීමට.

ඒත් තාත්තාට කෙසේ හෝ මේ තත්ත්වයෙන් මිදීමට අවශ්‍යතාව තිබුණ නිසා තාත්තා ශල්‍යකර්මවලටත් කැමැතිවුණා. ඒත් අපි ඊට ඉඩ දුන්නේ නැහැ. අප මේ ආයුර්වේද වෛද්‍යතුමිය මුණ ගැසීමට ගියා අපට දෙවි කෙනෙකුමෙන් ඉතා ඕනෑකමින් මේ අලූතෙන්ම සොයාගත් ඖෂධ ගාන්න දුන්නා. අප ඒවා දුන් උපදෙස් අනුව ගාන්න ගත්තා. සතියක් ඇතුළත අඟ බිමට වැටුණා. අප එයත් රැුගෙන ගිහින් පිළියන්දල සිටින වෛද්‍යතුමිය වෙත ගිහින් භාර දුන්නා.

ඒ අනුව අපට ආයුර්වේද ප්‍රතිකාර ක්‍රම ගැන දැඩි විශ්වාසයක් ඇතිවී තිබෙනවා. ඒ නිසා අප තවත් අසනීප වෙනුවෙත් දැනටත් එම ප්‍රතිකාර ගනු ලබනවා. දැන් අප කවුරුත් එකට තාත්තාත් සමග සතුටින් ගත කරනවා. දියණිය කියා සිටියාය.

[/URL]

Bump Or REP deepan machan

[QUOTE="dinumadushan, post: 12154162, member: 242498"] [b]අස්වාභාවික ලෙස හිසේ අඟක්[/b] හදිසියේම අස්වාභාවික ලෙස හිසේ අඟක් සෑදීමට පටන් ගැනීම නිසා එතැන් පටන් වසර 49 ක්ම සමාජයෙන් සැඟව රහසිගතව විසීමට සිදුවූ අරුම පුදුම සිදුවීමක් පසු ගියදා මහරගම බණ්ඩාරනායක ආයුර්වේද පර්යේෂණ ආයතනයේ බාහිර රෝගී අංශයෙන් අනාවරණය වුණා. මෙම සිද්ධියට පුහුන පා තිබුනේ රාගම, කුරුකුලාව පදිංචි ඩබ්ලිව්.ඞී. ජුලියන් මහතාය. වසර 50 ක් ගතවූ පසු මෙම අඟ ශීඝ්‍රයෙන් ඉහළට වැඞීමට පටන්ගන ඇති අතර එතැන් පටන් වයස 99 දක්වා ඔහු ජීවත් වී තිබුනේ සමාජයෙන් වසන්වීමෙනි එම අඟ පසුගියදා ආයුර්වේද බෙහෙත් මඟින් ගලවා ඉවත් කිරීමට හැකිවූ අතර ඒ සම්බන්ධයෙන් එම පර්යේෂණායතනයේ බාහිර රෝගී අංශයේ ප්‍රතිකාර සඳහා යෙදී සිටින ආයුර්වේද වෛද්‍ය රුවනි මෙන්ඩිස් මහත්මිය අදහස් දැක්වූයේ මේ ආකාරයෙනි. අප ආයුර්වේද පර්යේෂණ ආයතනයේ ආයුර්වේද වෛද්‍ය ක්‍රමයට විවිධ රෝගාබාධ සඳහා ඖෂධ සඳහා විවිධ බෙහෙත් වර්ග පර්යේෂණාත්මකව නිපදවා බාහිර රෝගී අංශයෙන් ප්‍රතිකාර සඳහා භාවිතා කරනවා. මා එහි බාහිර රෝගී අංශයේ තවත් වෛද්‍යවරු සමඟ ප්‍රතිකාර සඳහා යොමුවී සිටිනවා. ඒ අනුව මෙම අඟ සහිත රෝගියා ඉතා රහසිගතව ප්‍රතිකාර සඳහා දින කීපයක් පැමිණි අතර දිනක් මා වෙත පැමිණ තම දුක්බර කථාව හෙළි කළා. ඒ අනුව තම දරුමල්ලන් සිටියත් හිසේ ඇති අඟ නිසා, වෙනත් සමාජ ආශ්‍රයන් සඳහා යොමුවීමට ලැජ්ජාවෙන් සිටිබව හෙළිවුණා. මෙම අඟ ඔහුගේ හිසේ දකුණු පසින් අඟල් 4 ක් පමණ දිගට වැවී ඉහළ එසවී තිබුණා. ඒ අනුව ඔහු රහසිගතව වෙනත් ප්‍රතිකාර ක්‍රමවලට යොමු වුණත් කිසිවකින් එම අඟ ඉවත් කිරීමට ද නොහැකිවී තිබෙනවා. ඒ අනුව ජුලියන් මහතාගේ හිසේ පිහිටි අඟට අප නව පරියේෂණයක් මගින් සොයාගනු ලැබූ ඖෂධ වර්ගයක් අඟ මුල ආලේප කිරීමට සැලැස්සුවා. ඒ අනුව ජුලියන් මහතාත් තම දූ දරුවන්ගේ ආධාර උපකාර සහිතව අප නියම කළ අයුරු නිසිලෙස ඖෂධ පාවිච්චි කරමින් සති දෙකක් ගතවනවිට හිස් මුදුනේ තිබූ එම විශාල අඟ මුලින් ගැලවී වැටුණා. රෝගියා සතුටෙන් අඟත් රැගෙන නැවත සති දෙකකට පසු බාහිර රෝගී අංශයට පැමිණ ඉතා සතුටින් එම ඖෂධය සොයා ගැනීමට වෙහෙසුන සියලූ දෙනාට තුති පළ කිරීමට ද අමතක නොකළේය. ඒ අනුව දැන් එම අඟ තිබුණ ස්ථානයේ තුවාලය සුව කිරීමේ ප්‍රතිකාර සිදුකරගෙන යනවා. වෛද්‍යවරිය කීවාය. මේ සම්බන්ධයෙන් ජුලියන් මහතාගේ දියණියක පවසන්නේ මෙවැන්නක්. අපේ පවුලේ අය සමඟ තාත්තා වැඩපළ කරගෙන හොඳින් ජීවත්වුණා. ඒත් තාත්තාට වයස 50 පමණ වනවිට හදිසියේම හිස් මුදුනේ හරක් අඟක් මෙන් යමක් ඇතිවී ශීඝ්‍රයෙන් ඉහළට වැඞීමට පටන් ගත්තා තාත්තාට සමාජයේ විහිළු තහලූ කරන නිසා නිවසට වෙලා සැඟවිලා සිටියේ. අප එය ශල්‍ය කර්මයක් මගින් ඉවත් කිරීමට ද අකමැති වුනේ තාත්තාට පෙර අසනීපයකට ශල්‍යකර්මයක් සඳහා නිර්වින්දනය කළ පසු සිහි ගැන්වීම ප්‍රමාදවෙලා ගොඩාක් ප්‍රශ්න ඇති වූ නිසා අප මෙවර බය වුණා සිහිනැති කිරීමට. ඒත් තාත්තාට කෙසේ හෝ මේ තත්ත්වයෙන් මිදීමට අවශ්‍යතාව තිබුණ නිසා තාත්තා ශල්‍යකර්මවලටත් කැමැතිවුණා. ඒත් අපි ඊට ඉඩ දුන්නේ නැහැ. අප මේ ආයුර්වේද වෛද්‍යතුමිය මුණ ගැසීමට ගියා අපට දෙවි කෙනෙකුමෙන් ඉතා ඕනෑකමින් මේ අලූතෙන්ම සොයාගත් ඖෂධ ගාන්න දුන්නා. අප ඒවා දුන් උපදෙස් අනුව ගාන්න ගත්තා. සතියක් ඇතුළත අඟ බිමට වැටුණා. අප එයත් රැුගෙන ගිහින් පිළියන්දල සිටින වෛද්‍යතුමිය වෙත ගිහින් භාර දුන්නා. ඒ අනුව අපට ආයුර්වේද ප්‍රතිකාර ක්‍රම ගැන දැඩි විශ්වාසයක් ඇතිවී තිබෙනවා. ඒ නිසා අප තවත් අසනීප වෙනුවෙත් දැනටත් එම ප්‍රතිකාර ගනු ලබනවා. දැන් අප කවුරුත් එකට තාත්තාත් සමග සතුටින් ගත කරනවා. දියණිය කියා සිටියාය. [IMG]http://1.bp.blogspot.com/-8QEv69Z_Lus/T0Kl8ouhToI/AAAAAAAAIu8/CITh-qU-g4k/s1600/Horn+on+head+from+Gossip9.jpg[/IMG][/URL] Bump Or REP deepan machan [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom