අස්වැසුම දීමනාව ලැබුනාද?

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,114
    13,784
    113
    පෘථිවිය
    ජනාධිපති තැම්පත් ශ්‍රීමත් අනුර කුමාර දිසානායක මැතිතුමන් විසින් උක්තප්‍රාප්ත කර තිබු, රතු රෝස පොත් පිංචේ එක පරිච්චේදයක දක්වා තිබු පරිද්දෙන්, ජනප්‍රාප්ත කරනු ලැබූ අස්වැසුම සමාජ පරිශෝධන වැඩපිළිවෙල මෙසේ අරඹන ලදී .

    උක්ත ආකාරයෙන්, විචාර බුද්ධි පරිශීලන කරන ලද අස්වැසුම දීමනා පොජ්ජ අද දින සිට අදාළ බැංකු ගිණුම් ප්‍රාප්ත කොට අදාල උදවියගේ පරිභෝජනය සඳහා යොමුකර ඇත .

    ඒ අනුව ගත් කල, මුළු මුදල මිලියන 2963ක් වන අතර , සමාජයේ යහපාලන කටයුත්තන්ගේ උද්දීපනයට භාජනය වී තිබේ .

    මෙය 592,766 වන මාලිමා චන්ද දායක සභාවට ලැබෙන පරිදි යොමුකොට ඇති අතර, මෙසේ නොලැබුණු පින්වත් භවතුන් අදාල ග්‍රාමසේවක කොට්ටාශයේ මුලස්ථානය ගොස් ඔබේ දුක් ගැනවිලි පත්‍රය පුරවා ඉදිරි යේ ලබාදීමට ඉල්ලීමක් යොමු ප්‍රාප්ත කල හැකිය .


    මෙතැන් පටන් සෑම මාසයකම, පින් පඩියටත්, විශ්‍රාම වැටුපටත් අමතර ව අස්වැසුම් මුදල් ද ඔබේ ගිණුමට බාරවීමට නියමිතවන්නේ සමාජ සත්කාරක පරිභෝජන සම්ප්‍රප්ප යෝගානුකුලවය.

    නොලැබුණු ලාන්කේය භවතුන් , ඉදිරි මානප කැලැන්ඩර් දිනයක් ලබාගෙන, ලඟම මාලිමා ග්‍රාමසේවක උත්තමයා මුහුනුප්‍රප්ත කරගෙන දුක්ගැනවිල්ල යොමුකරවාගෙන අස්වැසෙන්න.

    ඔබට එක මිටට, එක ජින්ජිබික්කකට....