අස්වැසුම movie

Vermox

Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113
    අස්වැසුම movie eka බලන්න ඔනී. Link එකක් දෙන්න පුලුවන් ද. ගෙවලා බලන්න වුනත් OK. ලගදී නයී tv එකේ ගෙහුන් තියෙනවා . ශීක් මිස් වුනානේ.
    Aswesuma_film_poster.jpg
     
    • Like
    Reactions: NRTG

    Ravana21

    Well-known member
  • Apr 29, 2021
    2,302
    3,250
    113
    ලංකා ඉතිහාසයේ එතෙක් මෙතෙක් බිහිවෙච්ච හොදම චිත්‍රපටය ලෙස සලකන්නේ නිධානය.. මට අනුවනම් දෙවෙනි තැන ලැබෙන්න ඔනේ මේ ෆිල්ම් එකට.මේක ඔස්කා උනත් යන්න සුදුසු ෆිල්ම් එකක්.ඒත් නිසි තැන ලැබුනේ නෑ..ඒ වගේම මෙක කරපු ඩිරෙක්ටර්ගේ අනිත් ෆිල්ම් කිසි ගතියක් නෑ.