Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අසාද් සාලි ඉවතට.කැබිනට් මණ්ඩලයට 40 ක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අසාද් සාලි ඉවතට.කැබිනට් මණ්ඩලයට 40 ක්

අසාද් සාලි ජාතික ලැයිස්තුවෙන් ඉවත් කර ඇත.ජාතික ලැයිස්තුව සඳහා එක්සත් ජාතික පක්ෂය විසින් නම් කර ඇති නම් මෙලෙසය.

පක්ෂ සභාපති මලිත් සමරවික්‍රම

කරූ ජයසූරිය

ඞී.එම් ස්වාමිනාදන්

අතුරලියේ රතන හිමි

ආචාර්ය ජයම්පති වික්‍රමරත්න

ජනාධිපති නීතීඥ තිලක් මාරපන

මහාචාර්ය සී ඒ මාරසිංහ

එම්. කේ.ඞී.එස් ගුණවර්ධන

එම්.එච්.එම් නවාවි

එම්.එස් සල්මාන්

ඒ.ආර්.ඒ හෆීස්

අනෝමා ගමගේ

සිරිනාල් ද මෙල්

කැබිනට් තනතුරු ලබාදීමේදී ඒ සඳහා සුදුසුම පුද්ගලයන් පත්කිරීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දැඩි තීරණයක සිටින බව වාර්තා වේ.

කැබිනට් තනතුරු ප්රදානය කිරීමට පෙර, තමන් කළ කී දෑ පවසමින් හා ලැබූ මනාප සංඛ්‍යා පදනම් කරගනිමින් විවිධ අමාත්‍යාංශ බලාපොරොත්තුවෙන් ඉල්ලීම් ඉදිරිපත් නොකරන ලෙසත්, එවැනි ඉල්ලීම් නොසලකා හැරීමටත් අග්‍රාමාත්‍යවරයා ප්රමුඛ එක්සත් ජාතික පක්ෂය දැඩි තීරණයක සිටින බවද වාර්තා වේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නායකත්වය දරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ශ්වයෙන් ජාතික ආණ්ඩුවකට එකතු වන මන්ත්‍රී කණ්ඩායම හා ඔවුන්ගේ ඉල්ලීම් ඊයේ (20දා) සවස වනවිටත් අග්‍රාමාත්‍යවරයාට නොලැබී තිබුණු අතර, එම ඉල්ලීම් ලැබුණු පසු එයද සලකා බලා කැබිනට් මණ්ඩලය ඇතුළු අමාත්‍ය මණ්ඩලයට අදාළ පත්කිරීම් සිදුකිරීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

ඉදිරි දින දෙක තුළ අදාළ සාකච්ඡා පවත්වා අමාත්‍ය මණ්ඩලය තෝරා පත් කරගැනීමට නියමිත අතර, බොහෝ දුරට ලබන සඳුදා (24දා) අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දෙනු ඇතැයිද වාර්තා වේ. එහිදී බොහෝ දුරට කැබිනට් මණ්ඩලය අමාත්‍ය ධුර 40 ක සීමාවක රැඳෙනු ඇති බවද සඳහන් වේ.

[QUOTE="Satan_at_Hell, post: 18854440, member: 517582"] [b]අසාද් සාලි ඉවතට.කැබිනට් මණ්ඩලයට 40 ක්[/b] [SIZE="5"][COLOR="DarkRed"]අසාද් සාලි ජාතික ලැයිස්තුවෙන් ඉවත් කර ඇත.ජාතික ලැයිස්තුව සඳහා එක්සත් ජාතික පක්ෂය විසින් නම් කර ඇති නම් මෙලෙසය. පක්ෂ සභාපති මලිත් සමරවික්‍රම කරූ ජයසූරිය ඞී.එම් ස්වාමිනාදන් අතුරලියේ රතන හිමි ආචාර්ය ජයම්පති වික්‍රමරත්න ජනාධිපති නීතීඥ තිලක් මාරපන මහාචාර්ය සී ඒ මාරසිංහ එම්. කේ.ඞී.එස් ගුණවර්ධන එම්.එච්.එම් නවාවි එම්.එස් සල්මාන් ඒ.ආර්.ඒ හෆීස් අනෝමා ගමගේ සිරිනාල් ද මෙල් කැබිනට් තනතුරු ලබාදීමේදී ඒ සඳහා සුදුසුම පුද්ගලයන් පත්කිරීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දැඩි තීරණයක සිටින බව වාර්තා වේ. කැබිනට් තනතුරු ප්රදානය කිරීමට පෙර, තමන් කළ කී දෑ පවසමින් හා ලැබූ මනාප සංඛ්‍යා පදනම් කරගනිමින් විවිධ අමාත්‍යාංශ බලාපොරොත්තුවෙන් ඉල්ලීම් ඉදිරිපත් නොකරන ලෙසත්, එවැනි ඉල්ලීම් නොසලකා හැරීමටත් අග්‍රාමාත්‍යවරයා ප්රමුඛ එක්සත් ජාතික පක්ෂය දැඩි තීරණයක සිටින බවද වාර්තා වේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නායකත්වය දරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ශ්වයෙන් ජාතික ආණ්ඩුවකට එකතු වන මන්ත්‍රී කණ්ඩායම හා ඔවුන්ගේ ඉල්ලීම් ඊයේ (20දා) සවස වනවිටත් අග්‍රාමාත්‍යවරයාට නොලැබී තිබුණු අතර, එම ඉල්ලීම් ලැබුණු පසු එයද සලකා බලා කැබිනට් මණ්ඩලය ඇතුළු අමාත්‍ය මණ්ඩලයට අදාළ පත්කිරීම් සිදුකිරීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග පවසයි. ඉදිරි දින දෙක තුළ අදාළ සාකච්ඡා පවත්වා අමාත්‍ය මණ්ඩලය තෝරා පත් කරගැනීමට නියමිත අතර, බොහෝ දුරට ලබන සඳුදා (24දා) අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දෙනු ඇතැයිද වාර්තා වේ. එහිදී බොහෝ දුරට කැබිනට් මණ්ඩලය අමාත්‍ය ධුර 40 ක සීමාවක රැඳෙනු ඇති බවද සඳහන් වේ.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom