Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අසාද් සාලි ට එරෙහිව නඩු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉකුත් මාර්තු 09 වනදා ආන්දෝලනයකට තුඩු දුන් මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා මතභේදයට තුඩුදුන් ප්‍රකාශ සිදුකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතාට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත හා එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත යටතේ කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනුකර තිබෙන බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවාගෙන සිටින තමන් මුදාහරින ලෙස ඉල්ලමින් අසාත් සාලි මහතා විසින් ඉදිරිපත්කළ මූලික අයිතිවාසිකම් පෙත්සම අද (28) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දිලීප පිරිස් මහතා එම දැනුම්දීම සිදුකළේය.

මෙම පෙත්සම අද ප්‍රියන්ත ජයවර්ධන, යසන්ත කෝදාගොඩ සහ ඒ. එච්. එම්. ඩී. නවාස් යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

පෙත්සම සලකාබැලීම සඳහා ජූලි මස 29 වනදා කැඳවීමට නියම කළ බව අප අධිකරණ වාර්තාකරු පැවසීය.

Former Western Province Governor Azath Salley has been charged under the Prevention of Terrorism Act (PTA), Attorney General (AG) infjormed the Supreme Court of Sri Lanka today.

The AG’s Department informed the court that indictments have been filed against Salley under the International Covenant on Civil and Political Rights (ICCPR) Act and the PTA.

The charges have been filed at the Colombo High Court over a controversial press conference held by Salley on the 09th of March, 2021, the Department added.

Salley was arrested on 16th March over his statements with regard to the Shari’a law during the press conference held in March.

Commenting on Salley’s arrest, Minister of Public Security Sarath Weerasekara told reporters at the time that he was arrested over suspected links to the 2019 Easter Sunday terror attacks.

Minister Weerasekara also stated that Salley’s recent statements about the Shari’a law and the State’s law could incite extremism and could lead to terrorism.

Salley has been detained at the Criminal Investigations Department since his arrest in March, and suffered a heart attack while in custody on the 19th of May.

He was transferred to the Colombo National Hospital where he was treated for his illness. (NewsWire)

[QUOTE="malakadss, post: 26596313, member: 179884"] [SIZE=6]ඉකුත් මාර්තු 09 වනදා ආන්දෝලනයකට තුඩු දුන් මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා මතභේදයට තුඩුදුන් ප්‍රකාශ සිදුකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතාට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත හා එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත යටතේ කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනුකර තිබෙන බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවාගෙන සිටින තමන් මුදාහරින ලෙස ඉල්ලමින් අසාත් සාලි මහතා විසින් ඉදිරිපත්කළ මූලික අයිතිවාසිකම් පෙත්සම අද (28) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දිලීප පිරිස් මහතා එම දැනුම්දීම සිදුකළේය. මෙම පෙත්සම අද ප්‍රියන්ත ජයවර්ධන, යසන්ත කෝදාගොඩ සහ ඒ. එච්. එම්. ඩී. නවාස් යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය. පෙත්සම සලකාබැලීම සඳහා ජූලි මස 29 වනදා කැඳවීමට නියම කළ බව අප අධිකරණ වාර්තාකරු පැවසීය.[/SIZE] [SIZE=5]Former Western Province Governor Azath Salley has been charged under the Prevention of Terrorism Act (PTA), Attorney General (AG) infjormed the Supreme Court of Sri Lanka today. The AG’s Department informed the court that indictments have been filed against Salley under the International Covenant on Civil and Political Rights (ICCPR) Act and the PTA. The charges have been filed at the Colombo High Court over a controversial press conference held by Salley on the 09th of March, 2021, the Department added. Salley was arrested on 16th March over his statements with regard to the Shari’a law during the press conference held in March. Commenting on Salley’s arrest, Minister of Public Security Sarath Weerasekara told reporters at the time that he was arrested over suspected links to the 2019 Easter Sunday terror attacks. Minister Weerasekara also stated that Salley’s recent statements about the Shari’a law and the State’s law could incite extremism and could lead to terrorism. Salley has been detained at the Criminal Investigations Department since his arrest in March, and suffered a heart attack while in custody on the 19th of May. He was transferred to the Colombo National Hospital where he was treated for his illness. (NewsWire)[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom