Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අසාධාරණයට එරෙහි අයගේ විශේෂ අවධානයට
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අසාධාරණයට එරෙහි අයගේ විශේෂ අවධානයට

මෙරට ආණ්ඩුව ගෙනයන දුර්දාන්ත පාලනයට සහ අසාධාරන ක්‍රියාවලියට ආණ්ඩුවේ බත්බැලයන් සහ කොටින්ම කියතොත් කඩේ යන්නන් හැර අනෙක් සියලුම පිරිස් තම විරෝධය පල කරන බව කියන්නට දෙයක් නොවේ. එක් එක් අය විරෝධය පල කරන විදි තිබේ. යම් අයෙක් පාරට බැස උද්ගෝෂණ කරද්දී, තවෙකෙක් මාධ්‍ය භාවිතා කර තම විරෝධය ප්‍රකාශ කරයි. මේ දෙපිරිසටම වඩා සිටින්නේ විරෝධය තම හිතේ තබාගෙන සිටින්නන්ය. කවදා හෝ එම විරෝධය බැමි කඩාගෙන පැමිනි දිනකදී අප මෑත කාලයේ දුටු සේ ඒකාධිපතියන් පාරේ වෙඩිකා මිය යන තත්වය නිතැතින්ම සිදුවේ. නමුත් මම අද කියන්නේ මාධ්‍ය භාවිතා කර මෙම විරෝධය පාන අය වෙනුවෙන් යමක්.. එලකිරි ෆේස්බුක් වගේ අඩවි වලින් ඔබ විරෝධය පානවා අපි අනන්තවත් දැකලා තියෙනවා. එය ඔබගේ අයිතියක්. එයට විරුද්ධ වීමට කාටවත් බැහැ. නමුත් වැදගත්ම දේ තමයි ඔබගේ අනන්‍යතාවය කිසිවෙකුටත් සොරාගන්නට දෙන්න එපා. ඔබ අන්තර්ජාලයෙන් පමනක් හඳුනන කිසිවෙකුට ඔබේ සැබෑ නම, ඡායාරූප, දුරකතන අංක, ලිපින, කිසි විටෙකත් දෙන්න එපා. හැකිතරම් ආරක්ෂාකාරී වන්න. හැබැයි විරෝධය දක්වන එක නවත්තන්න එපා. දිගටම ලියන්න. යම් යම් උපක්‍රම මගින් අන්තර්ජාලය මගින් ආණ්ඩුවට එරෙහිව ප්‍රකාශ නිකුත් කරන අය මැඩලීමට මොවුන් උත්සාහ කරමින් ඉන්නා බව සැලයි.

ඉතිං පරිස්සමෙන්.. දන්න අයට දැනුවත් වෙන්න බම්ප් එකක් දාලා යන්න..

මේ අසාධාරන, දුර්ධාන්ත, අධම පාලනය මැඩලන්න අද වෙන තෙක් වචනයකින් හෝ දායක් වූ ඔබට අපේ ප්‍රණාමය!

ඉදිරියටත් ඔබේ සහය බලාපොරොත්තු වෙනවා වඩා හොඳ ශ්‍රී ලංකාවක් උදෙසා!

ඇතොත් රටට ආදරයක් සිතින් සිපා

අතත් පයත් ඔළුවත් වෙන වෙනම කපා

කතත් කමක් නැහැ කැත බිය ගතිය එපා

අයුත්කියට අත් දෙක ඔසවන්න එපා

- ඇස් මහින්ද හිමි

[QUOTE="Radical78, post: 11401307, member: 272036"] [b]අසාධාරණයට එරෙහි අයගේ විශේෂ අවධානයට[/b] [CENTER][SIZE=5][IMG]http://photos-c.ak.fbcdn.net/hphotos-ak-ash4/375603_10150368171611960_151916326959_8888870_1197066637_a.jpg[/IMG] [B][COLOR=DarkGreen]මෙරට ආණ්ඩුව ගෙනයන දුර්දාන්ත පාලනයට සහ අසාධාරන ක්‍රියාවලියට ආණ්ඩුවේ බත්බැලයන් සහ කොටින්ම කියතොත් කඩේ යන්නන් හැර අනෙක් සියලුම පිරිස් තම විරෝධය පල කරන බව කියන්නට දෙයක් නොවේ. එක් එක් අය විරෝධය පල කරන විදි තිබේ. යම් අයෙක් පාරට බැස උද්ගෝෂණ කරද්දී, තවෙකෙක් මාධ්‍ය භාවිතා කර තම විරෝධය ප්‍රකාශ කරයි. මේ දෙපිරිසටම වඩා සිටින්නේ විරෝධය තම හිතේ තබාගෙන සිටින්නන්ය. කවදා හෝ එම විරෝධය බැමි කඩාගෙන පැමිනි දිනකදී අප මෑත කාලයේ දුටු සේ ඒකාධිපතියන් පාරේ වෙඩිකා මිය යන තත්වය නිතැතින්ම සිදුවේ. නමුත් මම අද කියන්නේ මාධ්‍ය භාවිතා කර මෙම විරෝධය පාන අය වෙනුවෙන් යමක්.. එලකිරි ෆේස්බුක් වගේ අඩවි වලින් ඔබ විරෝධය පානවා අපි අනන්තවත් දැකලා තියෙනවා. එය ඔබගේ අයිතියක්. එයට විරුද්ධ වීමට කාටවත් බැහැ. නමුත් වැදගත්ම දේ තමයි ඔබගේ අනන්‍යතාවය කිසිවෙකුටත් සොරාගන්නට දෙන්න එපා. ඔබ අන්තර්ජාලයෙන් පමනක් හඳුනන කිසිවෙකුට ඔබේ සැබෑ නම, ඡායාරූප, දුරකතන අංක, ලිපින, කිසි විටෙකත් දෙන්න එපා. හැකිතරම් ආරක්ෂාකාරී වන්න. හැබැයි විරෝධය දක්වන එක නවත්තන්න එපා. දිගටම ලියන්න. යම් යම් උපක්‍රම මගින් අන්තර්ජාලය මගින් ආණ්ඩුවට එරෙහිව ප්‍රකාශ නිකුත් කරන අය මැඩලීමට මොවුන් උත්සාහ කරමින් ඉන්නා බව සැලයි. ඉතිං පරිස්සමෙන්.. දන්න අයට දැනුවත් වෙන්න බම්ප් එකක් දාලා යන්න..[/COLOR][/B][/SIZE][B][COLOR=DarkGreen] [/COLOR][SIZE=5][COLOR=DarkGreen]මේ අසාධාරන, දුර්ධාන්ත, අධම පාලනය මැඩලන්න අද වෙන තෙක් වචනයකින් හෝ දායක් වූ ඔබට අපේ ප්‍රණාමය![/COLOR][/SIZE][COLOR=DarkGreen] [/COLOR][SIZE=5][COLOR=DarkGreen]ඉදිරියටත් ඔබේ සහය බලාපොරොත්තු වෙනවා වඩා හොඳ ශ්‍රී ලංකාවක් උදෙසා! [/COLOR][/SIZE][/B] [B][B][SIZE=5][COLOR=Purple]ඇතොත් රටට ආදරයක් සිතින් සිපා අතත් පයත් ඔළුවත් වෙන වෙනම කපා කතත් කමක් නැහැ කැත බිය ගතිය එපා අයුත්කියට අත් දෙක ඔසවන්න එපා [COLOR=Navy]- ඇස් මහින්ද හිමි[/COLOR][/COLOR][/SIZE][/B][/B] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom