Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අසාර්ථක බව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

◄☼◄ ඔබත් අසාර්ථකද? ►☼►

•වර්ෂ 1962 දී තරුණයින් 4 දෙනෙකු එකතුවී තම පළමු ගීත පටිගත කිරීම Decca නමැති ආයතනයට ඉදිරිපත් කරන ලදී. එයට සවන් දී අවසානයේ ඔවුන් එය ප්‍රතික්ෂේප කරන ලද්දේ ගිටාර් වලින් එක්ව නැඟෙන හඬ පැහැදිළි නැතැයි පවසමිනි. පසුව එම සංගීත කණ්ඩායම The Beatles ලෙස ප්‍රසිද්ධියට පත්විය.

•වර්ෂ 1944 දී Norma Jean Baker නම් වූ ඇය මෝස්තර නිරූපණ සිහින ඇතිව මෝස්තර නිරූපණ ආයතනයක සම්මුඛ සාකච්චාවක් සඳහා ගිය අතර, එහි අධ්‍යක්ෂිකාව වූ Emmeline Snively ඇයට පැවසූවේ ලිපිකාරණියක් හෝ හැකි ඉක්මනින් ගෘහණියක් වන ලෙසටයි. පසුව Norma Jean Baker Marilyn Monroe ලෙස ප්‍රසිද්ධියට පත්විය.

•වර්ෂ 1954 දී Grand Ole Opry හි කළමණාකරු Jimmy Denny විසින් තරුණ ගායකයෙකු ඔහුගේ ප්‍රථම ගායනයෙන් පසුව සේවයෙන් පහ කරන ලද අතර ඔහුට පවසා සිටියේ ට්‍රක් රථ රියදුරෙක් සේ නැවත සේවය අරඹන ලෙසටයි. පසු කාලයක එම තරුණයා ඇමරිකාවේ ELVIS PRESLEY ලෙස ප්‍රසිද්ධියට පත්විය.

•වර්ෂ 1876 දී Alexander Graham Bell දුරකතනය සොයා ගැනීමෙන් පසුව එකළ ජනාධිපති වූ Rutherford Hayes පවසා සිටියේ ''එය නම් අපූරූ සොයා ගැනීමක්, ඒත් ඉතිං කාටද ඕක පාවිච්චි කරන්න ඕන වෙන්නේ'' යනුවෙනි.

•Thomas Alva Edison විදුලි බුබුළ සොයා ගැනීමට පෙර අවස්ථා 2000ක් පමණ උත්සාහර කර ඇති බව දැනගත් තරුණ මාධ්‍යය වේදියෙක් විමසා සිටියේ ''අවස්ථා 2000ක් අසාර්ථක වීම ඔබට දැනුනේ කෙලෙසද'' යන්නයි. ඊට පිළිතුරු ලෙස ඔහු පවසා සිටියේ ''මම එක්වරක් හෝ අසාර්ථක වුනේ නෑ, මේක පියවර 2000ක ක්‍රියාවලියක්'' ලෙසයි.

•Wilma Rudolph උපත ලබන්නේ 22 ක්වූ තම පවුලේ 20 වැනි දරුවා ලෙසයි. ඇය නොමේරූ දරුවකු සේ උපත ලද අතර ඇයගේ ජීවිතය පවා නිශ්චිත නොවීය. වයස අවුරුදු 4දී ඇයට වැලඳුනු රෝග තත්ත්වයක් හේතුවෙන් (Double pneumonia and scarlet fever) ඇයගේ වම් පාදය පණ නැති වනවා. වයස අවුරුදු 9දී යකඩ ආධාරක ගලවා ඉවත දමන ඇය අපහසුවෙන් ඇවිදීම අරඹනවා. වයස අවුරුදු 13 දී ඇයටම ආවේණික වූ රිද්මයකට හොඳින් ඇවිදීම කරන ඇයව වෛද්‍යවරුන් හඳුන්වන්නේ ආශ්චර්යයක් ලෙසටයි. එම අවුරුද්දේම ඇය ධාවන තරඟයකට ඉදිරිපත් වන අතර ඇයට ඉන් අත් වන්නේ අවසන් ස්ථානයයි. දිගින් දිගටම වසර කිහිපයක් පුරාවටම මෙලෙස ධාවන තරඟ වලට සහාභාගී වුවද ඇයට දිගින් දිගටම අත් වන්නේ අවසන් ස්ථානයමයි. සෑම අයෙකුම පාහේ ඇයට ධාවන තරඟ වලින් ඉවත් වන්නට බල කරද්දී ඇය දිගින් දිගටම තරඟ වැදී එක් දිනයක තරඟයක් ජයග්‍රහණය කරනවා. ඇවිදින්නට හෝ නොහැකි යැයි වෛද්‍යවරුන් මත පළ කර තිබූ ඇය අවසානයේ ඔලිම්පික් රන් පදක්කම් 3ක් හිමි කරගන්නවා.

ජීවිතය ජය ගැනීම කියන දේ පහසුවෙන් කල හැක්කක් නොවේ. අත්දැකීම් ඔස්සේ, වේදනා මැද, නිශ්විත ඉලක්කයක් වෙත, උත්සාහයෙන් ගමන් කිරීමෙන්ම පමණයි එය කල හැකි වන්නේ. හැම වෙලාවෙම මතක තබා ගන්න ''ලෝහයකින් උපරිම ප්‍රයෝජනය ගත හැකි වන්නේ බොහෝ සෙයින් රත්වුනු විටදීයි''

''CHAMPION is not the one who never FAILS, But one who never QUITS''

මේක කියවල comment එකක් දාලා යන්න...

උපුටා ගැනීම ෆේස් බුකියෙනි ....

[QUOTE="jds2012, post: 12085310, member: 348434"] [CENTER][IMG]http://img259.imageshack.us/img259/6088/flowerhop.gif[/IMG] [IMG]http://img853.imageshack.us/img853/6043/elvisc.jpg[/IMG] [SIZE="5"] ◄☼◄ ඔබත් අසාර්ථකද? ►☼►[/SIZE][/CENTER] [SIZE="4"]•වර්ෂ 1962 දී තරුණයින් 4 දෙනෙකු එකතුවී තම පළමු ගීත පටිගත කිරීම Decca නමැති ආයතනයට ඉදිරිපත් කරන ලදී. එයට සවන් දී අවසානයේ ඔවුන් එය ප්‍රතික්ෂේප කරන ලද්දේ ගිටාර් වලින් එක්ව නැඟෙන හඬ පැහැදිළි නැතැයි පවසමිනි. පසුව එම සංගීත කණ්ඩායම [COLOR="Blue"]The Beatles [/COLOR]ලෙස ප්‍රසිද්ධියට පත්විය. •වර්ෂ 1944 දී Norma Jean Baker නම් වූ ඇය මෝස්තර නිරූපණ සිහින ඇතිව මෝස්තර නිරූපණ ආයතනයක සම්මුඛ සාකච්චාවක් සඳහා ගිය අතර, එහි අධ්‍යක්ෂිකාව වූ Emmeline Snively ඇයට පැවසූවේ ලිපිකාරණියක් හෝ හැකි ඉක්මනින් ගෘහණියක් වන ලෙසටයි. පසුව Norma Jean Baker [COLOR="blue"]Marilyn Monro[/COLOR]e ලෙස ප්‍රසිද්ධියට පත්විය. •වර්ෂ 1954 දී Grand Ole Opry හි කළමණාකරු Jimmy Denny විසින් තරුණ ගායකයෙකු ඔහුගේ ප්‍රථම ගායනයෙන් පසුව සේවයෙන් පහ කරන ලද අතර ඔහුට පවසා සිටියේ ට්‍රක් රථ රියදුරෙක් සේ නැවත සේවය අරඹන ලෙසටයි. පසු කාලයක එම තරුණයා ඇමරිකාවේ [COLOR="blue"]ELVIS PRESLEY[/COLOR] ලෙස ප්‍රසිද්ධියට පත්විය. •වර්ෂ 1876 දී [COLOR="blue"]Alexander Graham Bell[/COLOR] දුරකතනය සොයා ගැනීමෙන් පසුව එකළ ජනාධිපති වූ Rutherford Hayes පවසා සිටියේ ''එය නම් අපූරූ සොයා ගැනීමක්, ඒත් ඉතිං කාටද ඕක පාවිච්චි කරන්න ඕන වෙන්නේ'' යනුවෙනි. •[COLOR="blue"]Thomas Alva Edison[/COLOR] විදුලි බුබුළ සොයා ගැනීමට පෙර අවස්ථා 2000ක් පමණ උත්සාහර කර ඇති බව දැනගත් තරුණ මාධ්‍යය වේදියෙක් විමසා සිටියේ ''අවස්ථා 2000ක් අසාර්ථක වීම ඔබට දැනුනේ කෙලෙසද'' යන්නයි. ඊට පිළිතුරු ලෙස ඔහු පවසා සිටියේ ''මම එක්වරක් හෝ අසාර්ථක වුනේ නෑ, මේක පියවර 2000ක ක්‍රියාවලියක්'' ලෙසයි. •[COLOR="blue"]Wilma Rudolp[/COLOR]h උපත ලබන්නේ 22 ක්වූ තම පවුලේ 20 වැනි දරුවා ලෙසයි. ඇය නොමේරූ දරුවකු සේ උපත ලද අතර ඇයගේ ජීවිතය පවා නිශ්චිත නොවීය. වයස අවුරුදු 4දී ඇයට වැලඳුනු රෝග තත්ත්වයක් හේතුවෙන් (Double pneumonia and scarlet fever) ඇයගේ වම් පාදය පණ නැති වනවා. වයස අවුරුදු 9දී යකඩ ආධාරක ගලවා ඉවත දමන ඇය අපහසුවෙන් ඇවිදීම අරඹනවා. වයස අවුරුදු 13 දී ඇයටම ආවේණික වූ රිද්මයකට හොඳින් ඇවිදීම කරන ඇයව වෛද්‍යවරුන් හඳුන්වන්නේ ආශ්චර්යයක් ලෙසටයි. එම අවුරුද්දේම ඇය ධාවන තරඟයකට ඉදිරිපත් වන අතර ඇයට ඉන් අත් වන්නේ අවසන් ස්ථානයයි. දිගින් දිගටම වසර කිහිපයක් පුරාවටම මෙලෙස ධාවන තරඟ වලට සහාභාගී වුවද ඇයට දිගින් දිගටම අත් වන්නේ අවසන් ස්ථානයමයි. සෑම අයෙකුම පාහේ ඇයට ධාවන තරඟ වලින් ඉවත් වන්නට බල කරද්දී ඇය දිගින් දිගටම තරඟ වැදී එක් දිනයක තරඟයක් ජයග්‍රහණය කරනවා. ඇවිදින්නට හෝ නොහැකි යැයි වෛද්‍යවරුන් මත පළ කර තිබූ ඇය අවසානයේ ඔලිම්පික් රන් පදක්කම් 3ක් හිමි කරගන්නවා. ජීවිතය ජය ගැනීම කියන දේ පහසුවෙන් කල හැක්කක් නොවේ. අත්දැකීම් ඔස්සේ, වේදනා මැද, නිශ්විත ඉලක්කයක් වෙත, උත්සාහයෙන් ගමන් කිරීමෙන්ම පමණයි එය කල හැකි වන්නේ. හැම වෙලාවෙම මතක තබා ගන්න ''ලෝහයකින් උපරිම ප්‍රයෝජනය ගත හැකි වන්නේ බොහෝ සෙයින් රත්වුනු විටදීයි''[/SIZE] [CENTER][SIZE="5"]''CHAMPION is not the one who never FAILS, But one who never QUITS''[/SIZE] [IMG]http://i1232.photobucket.com/albums/ff366/jds2024/faces/00020408.gif[/IMG] [SIZE="3"]මේක කියවල comment එකක් දාලා යන්න... [IMG]http://mp3.tamilwire.com/images/here.gif[/IMG] උපුටා ගැනීම ෆේස් බුකියෙනි ....[/SIZE] [IMG]http://img259.imageshack.us/img259/6088/flowerhop.gif[/IMG][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom