Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
අසිරිමත් දම් රස අමාවන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මරණය කෙළවර කර ගත් ජිවන ගඟ.....

පින්වත් මහණෙනි, මේ කලින් සිදු වු දෙයක්.අතීතයේ ‘අරක‘ නමින් ශාස්තෘවරයෙක් හිටියා.ඔහු (කාමේසු වීතරාගෝ) කාමයන් කෙරෙහි නොඇලුණු කෙනෙක්.ඒ ශාස්තෘන් වහන්සේට නොයෙක් සිය ගණන් ශ්රාවකයෝ හිටියා.ඉතින් ඒ ශාස්තෘන් වහන්සේ ශ්රාවකයින්ට ධර්මය දේශනා කරනවා.

ඒ අරක කියන ශාස්තෘවරයා කියනවා.බ්රාහ්මණවරුනි,මේ ජිවිතය කන්දකින් පහළට ගලා බසින වේගවත් සැඩපහරක් වගේ.ඒ සැඩ පහරට හසුවෙන හැමදේම ගහගෙන යනවා.ඒ සැඩපහර එක මොහොතක්වත් නවතින්නේ නෑ.ඒ විදියට අඛණ්ඩව නොනැවතී යන සැඩපහරක් වගෙයි මේ ජිවිතය.නොනැවතී යන මේ ජිවිතය මරණයෙන් අවසන් වෙනවා.බොහෝ දුක් සහිතයි.බොහෝ පීඩා සහිතයි.ප්රඥාවෙන් තේරුම් ගත යුතුයි.කුසල් කළ යුතුයි.බඹසර හැසිරිය යුතුයි.උපන් කෙනෙකුට නොමැරී සිටින්න විදියක් නෑ.

ඒ වගේම බ්රාහ්මණවරුනි,හිතන්න හරකෙක්ව මරන්න අරගෙන යනවා.ඒ හරකාව මරන්න ගෙනියද්දී ඒ හරකා යම් පියවරක් ඉස්සරහට තබනවාද,ඒ තබන හැම පියවරකින්ම ඌ ළංවෙන්නේ වධකයා සමීපයටයි.මනුස්සයගේ ජිවිතයත් වධකයාගේ සමීපයට යන ගවයෙක් බඳුයි.බොහෝම සුළු කලයි මේ ජිවිතය ගතකරන්න වෙන්නේ.බොහෝ දුක් සහිතයි.බොහෝ පීඩා

සහිතයි.ප්රඥාවෙන් තේරුම් ගත යුතුයි.කුසල් කළ යුතුයි.බඹසර හැසිරිය යුතුයි.උපන් කෙනෙකුට නොමැරී සිටින්න විදියක් නෑ.

බුදුරජාණන් වහන්සේ ඒ උපමාව දේශනා කරලා ස්වාමීන් වහන්සේලාට දේශනා කරනවා.

“මහණෙනි බලන්න,ඒ අරක ශාස්තෘවරයා ඒ විදියට සැණෙකින් අවසන් වන ජිවිතයක් කියලා උපමා කරපු කාලයේ මිනිසුන්ගේ ආයුෂ හැට දහසයි.“

බලන්න මේ කාලයේ අපට මේ වගේ දේශනාවල් අහන් ලැබෙන්නේ නෑනේ.අපට හැම දෙයක්ම පිටට පේන්නේ ආරක්ෂා සහිතව.නමුත් මුලාවුණු ලෝකයේ ගොදුරු බවට පත්වුණු අපට ඒ මුලාව බිඳගෙන යන්න ප්රඥාව ලබන්න මේක හොඳ දේශනාවක්.

නැසෙන වැනසෙන පිනී බිඳුව....

[QUOTE="hdgpure, post: 14503692, member: 56825"] [IMG]http://sphotos-g.ak.fbcdn.net/hphotos-ak-ash4/c3.0.843.403/p843x403/426501_206226552856359_50315129_n.jpg[/IMG] [B][SIZE="4"]මරණය කෙළවර කර ගත් ජිවන ගඟ..... පින්වත් මහණෙනි, මේ කලින් සිදු වු දෙයක්.අතීතයේ ‘අරක‘ නමින් ශාස්තෘවරයෙක් හිටියා.ඔහු (කාමේසු වීතරාගෝ) කාමයන් කෙරෙහි නොඇලුණු කෙනෙක්.ඒ ශාස්තෘන් වහන්සේට නොයෙක් සිය ගණන් ශ්රාවකයෝ හිටියා.ඉතින් ඒ ශාස්තෘන් වහන්සේ ශ්රාවකයින්ට ධර්මය දේශනා කරනවා. ඒ අරක කියන ශාස්තෘවරයා කියනවා.බ්රාහ්මණවරුනි,මේ ජිවිතය කන්දකින් පහළට ගලා බසින වේගවත් සැඩපහරක් වගේ.ඒ සැඩ පහරට හසුවෙන හැමදේම ගහගෙන යනවා.ඒ සැඩපහර එක මොහොතක්වත් නවතින්නේ නෑ.ඒ විදියට අඛණ්ඩව නොනැවතී යන සැඩපහරක් වගෙයි මේ ජිවිතය.නොනැවතී යන මේ ජිවිතය මරණයෙන් අවසන් වෙනවා.බොහෝ දුක් සහිතයි.බොහෝ පීඩා සහිතයි.ප්රඥාවෙන් තේරුම් ගත යුතුයි.කුසල් කළ යුතුයි.බඹසර හැසිරිය යුතුයි.උපන් කෙනෙකුට නොමැරී සිටින්න විදියක් නෑ. ඒ වගේම බ්රාහ්මණවරුනි,හිතන්න හරකෙක්ව මරන්න අරගෙන යනවා.ඒ හරකාව මරන්න ගෙනියද්දී ඒ හරකා යම් පියවරක් ඉස්සරහට තබනවාද,ඒ තබන හැම පියවරකින්ම ඌ ළංවෙන්නේ වධකයා සමීපයටයි.මනුස්සයගේ ජිවිතයත් වධකයාගේ සමීපයට යන ගවයෙක් බඳුයි.බොහෝම සුළු කලයි මේ ජිවිතය ගතකරන්න වෙන්නේ.බොහෝ දුක් සහිතයි.බොහෝ පීඩා සහිතයි.ප්රඥාවෙන් තේරුම් ගත යුතුයි.කුසල් කළ යුතුයි.බඹසර හැසිරිය යුතුයි.උපන් කෙනෙකුට නොමැරී සිටින්න විදියක් නෑ. බුදුරජාණන් වහන්සේ ඒ උපමාව දේශනා කරලා ස්වාමීන් වහන්සේලාට දේශනා කරනවා. “මහණෙනි බලන්න,ඒ අරක ශාස්තෘවරයා ඒ විදියට සැණෙකින් අවසන් වන ජිවිතයක් කියලා උපමා කරපු කාලයේ මිනිසුන්ගේ ආයුෂ හැට දහසයි.“ බලන්න මේ කාලයේ අපට මේ වගේ දේශනාවල් අහන් ලැබෙන්නේ නෑනේ.අපට හැම දෙයක්ම පිටට පේන්නේ ආරක්ෂා සහිතව.නමුත් මුලාවුණු ලෝකයේ ගොදුරු බවට පත්වුණු අපට ඒ මුලාව බිඳගෙන යන්න ප්රඥාව ලබන්න මේක හොඳ දේශනාවක්. නැසෙන වැනසෙන පිනී බිඳුව....[/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom