Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
අසිරිමත් දම් රස අමාවන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

"පින්වත් මහණෙනි, ලෝකයේ ඉන්න මේ පුද්ගලයන් තුන් දෙනෙක් දකින්ට ලැබෙනවා.

ඒ තුන් දෙනා කවුද?

*..අවුට්ඨිකසම (වැසි නොවැසීම වැනි) පුද්ගලයා.

*..පදේසවස්සි (ප්‍රදේශයකට පමණක් වැසි වැසීම වැනි) පුද්ගලයා.

*..සබ්බත්තාභිවස්සි (සැම තැනටම වැසි වැසීම වැනි) පුද්ගලයා.

"ශ්‍රමණයන්ට යමක් දෙන්නත් නෑ. බ්‍රාහ්මණයින්ට දෙන්නෙත් නෑ. වෙන දුගී මගී අයටවත්,

අඩුපාඩු තියෙන අයටවත් තමන්ට ලැබුණු ආහාර පාන බොජුන් බෙදා හදා දෙන්නේ නෑ.

මේ වගේ නිහින පුද්ගලයෙකුට තමයි වැසි නොවැසීම හා සමාන පුද්ගලයා කියලා කියන්නේ. "

"සමහරුන්ට දෙනවා. සමහරුන්ට දෙන්නේ නෑ.

ඔහුට තමයි ප්‍රදේශයකට පමණක් වැසි වැසීම හා

සමාන පුද්ගලයා කියලා නුවණැති අය කියන්නේ. "

"දීම ගැන බොහෝ කතා කරන, සියලු සතුන් ගැන අනුකම්පා කරන කෙනෙක් ඉන්නවා.

ඔහු ගොඩාක් ප්‍රීතිමත් සිතින් "දන් දෙන්න, දන් දෙන්න" කියලා

ලෝභ නැතුව දන් පැන් පතුරුවනවා.

ඔහුට තමයි සැම තැනටම වැසි වැසීම වැනි හා සමාන පුද්ගලයා කියලා කියන්නේ. "

"හරියට මහා වර්ෂාවක් ඇද හැලෙන්නේ අකුණු කොටමින්, ගර්ජනා කරමිනුයි.

ඒ ගලා යන ජලයෙන් පොලව උස් පහත් තැන් පුරවා දමනවා."

"මේ විදිහමයි. සමහර කෙනෙක් ඉන්නවා. අන්න ඒ වගේමයි.

උට්ඨාන විරියෙන්, දහමින් උපයා සපයා ගත්තු ධනයෙන් තමන්ව සොයාගෙන එන

දුගී මගී අයව ආහාර පානවලින් සතපවා සතුටු කරනවා."

වුට්ඨි සුත්‍රය (වැස්ස හා සමාන පුද්ගලයා ගැන වදාළ දෙසුම)

ඛුද්දක නිකාය

[QUOTE="hdgpure, post: 15129484, member: 56825"] [IMG]https://fbcdn-sphotos-d-a.akamaihd.net/hphotos-ak-prn2/s403x403/7263_437845119644441_961665341_n.jpg[/IMG] [B][SIZE="4"]"පින්වත් මහණෙනි, ලෝකයේ ඉන්න මේ පුද්ගලයන් තුන් දෙනෙක් දකින්ට ලැබෙනවා. ඒ තුන් දෙනා කවුද? *..අවුට්ඨිකසම (වැසි නොවැසීම වැනි) පුද්ගලයා. *..පදේසවස්සි (ප්‍රදේශයකට පමණක් වැසි වැසීම වැනි) පුද්ගලයා. *..සබ්බත්තාභිවස්සි (සැම තැනටම වැසි වැසීම වැනි) පුද්ගලයා. "ශ්‍රමණයන්ට යමක් දෙන්නත් නෑ. බ්‍රාහ්මණයින්ට දෙන්නෙත් නෑ. වෙන දුගී මගී අයටවත්, අඩුපාඩු තියෙන අයටවත් තමන්ට ලැබුණු ආහාර පාන බොජුන් බෙදා හදා දෙන්නේ නෑ. මේ වගේ නිහින පුද්ගලයෙකුට තමයි වැසි නොවැසීම හා සමාන පුද්ගලයා කියලා කියන්නේ. " "සමහරුන්ට දෙනවා. සමහරුන්ට දෙන්නේ නෑ. ඔහුට තමයි ප්‍රදේශයකට පමණක් වැසි වැසීම හා සමාන පුද්ගලයා කියලා නුවණැති අය කියන්නේ. " "දීම ගැන බොහෝ කතා කරන, සියලු සතුන් ගැන අනුකම්පා කරන කෙනෙක් ඉන්නවා. ඔහු ගොඩාක් ප්‍රීතිමත් සිතින් "දන් දෙන්න, දන් දෙන්න" කියලා ලෝභ නැතුව දන් පැන් පතුරුවනවා. ඔහුට තමයි සැම තැනටම වැසි වැසීම වැනි හා සමාන පුද්ගලයා කියලා කියන්නේ. " "හරියට මහා වර්ෂාවක් ඇද හැලෙන්නේ අකුණු කොටමින්, ගර්ජනා කරමිනුයි. ඒ ගලා යන ජලයෙන් පොලව උස් පහත් තැන් පුරවා දමනවා." "මේ විදිහමයි. සමහර කෙනෙක් ඉන්නවා. අන්න ඒ වගේමයි. උට්ඨාන විරියෙන්, දහමින් උපයා සපයා ගත්තු ධනයෙන් තමන්ව සොයාගෙන එන දුගී මගී අයව ආහාර පානවලින් සතපවා සතුටු කරනවා." වුට්ඨි සුත්‍රය (වැස්ස හා සමාන පුද්ගලයා ගැන වදාළ දෙසුම) ඛුද්දක නිකාය [/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom