Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අසුනවයේ භීෂණයේ භයංකාරත්වය මගේ ඇසින්...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අසුනවයේ භීෂණයේ භයංකාරත්වය මගේ ඇසින්...

ඒවකට බස්නාහිර පළාතේ පුංචි ගමක ජීවත්වූ මා මුලින් මුලින් දුටුවේ.. හදිස්සියේ අවි අයුධ රැගෙන පැමිණෙන හමුදා බටයන් සහ පොලිස් නිලධාරින් නිතර නිතර ගම පුරා ඇවිදීමයි.. දහවල් කාලයට වඩා විශේෂයක් රාත්‍රී කාලයට තිබුනා.. එයට හේතුව රාත්‍රී කාලයේ ගම පුරහා සැරි සරුවේ හමුදා සෙබළුන්ම පමණක් නොවීම..

රාත්‍රීයේ දී කණ්ඩායම දෙකම තමුන්ගේ බලපුළුවන්කාර කම් ප්‍රදර්ශනය කරන්න උනා.. දෙපැත්තෙන්ම බැට කන්න උනේ අහිංසක ගැමියන්ට.. ඒක පැත්තකින් රජ්‍ය නීතියට අවනත වීමට සිදුවූ අතර තව පැත්තකින් රාජ්‍ය විරෝධී කණ්ඩායම්වල තර්ජන වලට යටත් වීමට සිදු විය.. එයට විරුද්ධ වූ අහිංසක ජිවිත කියක්නම් මරණයට ගොදුරු වුනිද..

බොහෝ දිනවල දහවල් කාලයේ නගරයේ කඩ සාප්පු වසා දැමීමට සිදුවී තිබුනී.. එයට හේතු වුයේ රාත්‍රි කාලයේ කණ්ඩායම් විසින් එල්ල කල තර්ජන වලට යටත් වීමට කඩ සාප්පු හිමි කරුවන් හට සිදුවීමයි ... “ නැවත දන්වන තුරු වසා දැමිය යුතුය”

එහෙත් පසුදා උදැසන හමුදාව විසින් තර්ජනය කර සිටින්නේ “ සියලුම කඩ සාප්පු විවුර්ත කරන්න සාමාන්‍ය විදියට යන්න” නිතින් දෙකක් අතර අතරමංවූ මිනිසුන් කුමක් කලයුතුද? රටේ නීතියද නිදාගෙන සිටි එම යුගයේ රජ කලේ කෑලෑ නීතියම පමණි..

බොහෝ දිනවල රාත්‍රියට විදුලිය විසන්ධි වීමක් සිදුවන අතර . කුප්පි ලාම්පු එලිත් එක්මනින් නිවා දමා අදුරට ගුලි වන්නේ නිදිමතටම නොව.. බොහෝ දිනවල රාත්‍රී කාලයේදී අසන්නට ලැබෙන පරුෂ වචනයෙන් කෑගසගෙන යන වාහන ශබ්ධය , ඉද හිට ඇසෙන අහසට වෙඩි තියන ශබ්ධය , විලාප. හඩවල් ඇසීමට ඇති අකමැත්ත නිසාමය..

එහෙත් වැඩි කාලය යන්නට මත්තෙන් රාත්‍රියේ නිදාගෙන සිටින නිවෙස් වලටද පැමිණ නිවැසියන්ගේ හැදුනුම්පත් රැගෙන යාමට කණ්ඩායම පුරුදු විය.. එය කුමන අරමුණක් හේතු කරගෙන සිදුකලද මේ වනතුරුත් එම හැදුනුම් පත් නැවත කවදාවත් හිමි කරුවන්ට ලැබූනේනම් නැත..

දිනෙන් දින තත්වය උත්සන්න විය.. ගම පුරා තැනින්තැන තරුණයන් එකා දෙන්නා අතුරු දහන් වන්නට විය.. එම අතුරු දහන් වීම් වල වගකීම ගන්නට කෙනෙක් සිටියේ නැත.. නිෂ්චිතව කළා යැයි වරදක් පෙන්වීමට කෙනෙක් නැත .. මේ දඩුවම් විදින්නේ කුමන වරදටද කියාවත් නොදන්නා වුන්ද දඩුවම් විද මරණයට පත්වී තිබුණි.. වදකාගාරයට ගිය කිසි කෙනෙක් නැවත නිරුප්පදිතව පැමිනුනේනම් නැත.. රුධිරයම ඉල්ලා වැටෙන භූමියක මනුස්ස කමට කිසිසේත් ඉඩක් නැත..

අතුරු දහන්වූ දරුවන් සොයා ගිය දෙමාපියන්ට කිසිදාක ඔවුන්ගේ විස්තරයක් පොලිසියකින් හෝ හමුදා කාර්යාලයකින් ලබාගත හැකි වුනේ නැත.. යන්තමින් හෝ බලයක් තිබු පුද්ගලයන් එම බලය යොදාගෙන තම පුද්ගලික අරමුණු හෝ පෞද්ගලික එදිරිවාදී කම් වලට දඩුවම් කිරීමට යොදාගත්හ.. නමුත් එම ගිනුම්ද බැර වුයේ භිෂනයටමය ..

වැඩි දිනක් යාමට මත්තෙන් තරුණයන් එකා දෙන්නා ගමේ කිහිප පොලක මරා ටයර් දමා පුළුස්සා තිබුණි.. එහෙත් ඒ සිටින්නේ අපගේ ග්‍රාමයේ තරුණයන්ම දැයි හරි හැටි වටහා ගැනීමට හැකියාවක් තිබුනේ නැත.. ඒ තරමටම ඒම සිරුරු පිලිස්සී විකුර්තිවී තිබුණි .. ඒම චිතකයන් දකින විට දරුවන් අතුරුදහන් වූ මව් වරුන් නගන අදෝනා හදවතක් ඇත්තෙක්ට අසා සිටිය නොහැක.

බොහෝ විට ඒම ටයර් සැයවල් තිබුනේ ගමේ සිට ප්‍රධාන පාරට වැටෙන තුන්මං හන්දිය අසලය.. ඒ තුන්මං හංදිය වටේටම තිබුනේ කුබුරු යායකි.. නිවාස බොහෝ දුරින් තියෙන බැවින් .මිනිමරුවන්ගේ තෝරාගැනීම සාර්ථකය . කුමන හෙතුවකට හෝ ඒම යුගයේ කිසිම මිනිසෙක් රාත්‍රියේ මෙතනින් ගමන කලේ නැත. එතැන් රාත්‍රියේ භිෂණය රජ කරන්නන්ගේ තෝතැන්නක් වී තිබුණි.. උදැසන ඉද හිට මිනී පිච්චෙන ගද දැනෙන විට සියලුම මිනිසුන් මෙතනට රොක්වෙති..

ඒ දවස ඉබාගාතේ ඇවිදින බල්ලන්ට බළලුන්ට කෑම හිගයක් තිබුනේද නැත.. ඇති තරමට පිළිස්සුනු මිනී මස් තිබුණි.. ටයර් සැයක් නිවෙන විට ඒ අවටට රොක්වන බල්ලන්ගේ පොරකෑම් හඩද සාමාන්‍ය දෙයක් බවට පත්විය.. ඉන්පසු නිවැසියන් හැකි තරම් බල්ලන්ව කොටුකර තැබීමට උත්සහ කලේ බල්ලන් රැගෙන ඇවිත් බුදින්නේ තම අසල්වැසියන්ගේම මාංශ නොවේදැයි සිතෙන නිසාය..

ඉන් නොබෝ දිනකින්ම බිෂණයේ බයන්කරත්වය දෑසින්ම දැක ගැනීමට මටද ලැබුණි. ඒ අවදියේ මාගේ නැන්දනිය විවාහ ගිවිසගෙන සිටි තරුණයා රාත්‍රියේ ඇගේ නිවසට පැමිණ සිටියේය..

ඒ පැමිණ සිටියේ කුමන කරුනකටදැයි මා දන සිටියේ නැත එහෙත් එදින ඔහුගේ මුහුණේ අමුත්තක් දුටිමි. එදින මාද සිටියේ ඒම නිවසේය.. රාත්‍රී නවය පමණ වන විට ජීප් රථ දෙකක් නිවස ඉදිරි පිට නවත්වා හමුදා නිල ඇදුම ඇදී පිරිසක් නිවසේ දොරට තට්ටු කරමින් කථාකර තරුණයාව නිවසින් එලියට ගත්හ ..

ඒ පිලිබදව විමසු නැන්දනියගේ පියාට ඔවුන් දුන් පිළිතුර වුයේ . කට උත්තරයක් ගැනීමට රැගෙන යන බව සහ පසුවදා උදේම නැවත එවන බවය.. එහෙත් නැවත කවදාවත් ඔහු පැමිණුනේ නැත . අද වන තුර ආරංචියකුත් නැත..

එදායින් පසු මගේ එක මාමා කෙනෙකු ජීවිතය බේරා ගැනීමට දරන උත්සාහය මම දුටිමි.. ඔහු නිවසට ආවේ ඉද හිටය.. බොහෝ රාත්‍රීන් ගතකර තිබුනේ ගස් උඩ.. පාරවල්වල බෝක්කු අස්සේ මඩ වගුරු වලය.. කුස ගින්න ඉවසගැනීමට බැරිම විටදී පමණක් ඔහු මධ්‍යම රාත්‍රියේ නිවෙසට පැමිණ කෑමට යමක් රැගෙන නැවත දුවයි.. කිහිප විටක් ඔහුව කොටු කර ගැනීමට සන්නද්ධ කණ්ඩායම් පැමිණුනත් ඔහු කොටු කරගැනීමට අපොහොසත් විය. ඔහුට ජීවත්වීමේ වාසනාව තිබුණි..

මා සිටි නිවසට ඉදිරි පස නිවසේ සිටියේ පුංචි පවුලකි . කලක් හමුදා සේවයේ සිටි තරුණයෙක් ඔහුගේ බිරිද හා වසරක් වයසැති ගැහැණු දරුවා පමණි.. මේ අහිංසක ජිවිත වලටද භීෂණයේ අදුරු සෙවනැල්ල වැටී තිබුණි. ඔහුව රැගෙන යාමට ගෝනි බිල්ලෙකුත් සමග නිළදාරින් පැමිනෙන විට ඔහු හිද ඇත්තේ වසරක් වයසැති දියනියවද වඩාගෙනය . දියණියව බිරිදට දී පාරට ගිය ඔහුට අන ලැබුනේ ජීප් රියට නගින ලෙසය.

. ඒ වන විට සරමකින් පමණක් සැරසී සිටි ඔහුට වෙන ඇදුමක් ඇදගෙන එමටවත් නැවත නිවාස තුලට යෑමට අවසර දී තිබුනේ නැත . ඔහුත් නැවත පැමිණුනේ නැත.. එදවසේ පටන් වසරක් වයසැති දියණියක් සමග තනිවූ මවක් කොයි තරම්නම් දුකක් වින්දදැයි දුටිමී. අදටත් ඔවුන් දුක් විදිති එහෙත් ඒවාට වගකිව යුත්තන්ට.. එය නොපෙනෙති.. ඔවුන් ඒවාට නිරයේ සිට දඩුවම් විදුනු ඇතැයි සිතමී..

කාගේත් සිත් සසල කල දුක්බරම සිදුවීම සිදුවුයේ ගමේ වැදගත්ම පවුලටය ඒ වේද මහත්මයාගේ ගෙදරටය එය කාගේත් නෙත් කදුලින් තෙත් කිරීමට සමත්වූ ඛේදවාචකයකි .. වේද මහතාට සිටියේ එක පුතෙක් පමණි . ඔහු කා සමගත් සුහදව සිටි තරුණයෙකි . ඔහු දේශපාලන පක්ෂයකට සම්බන්දව වැඩ කල බවක්නම් කිසිවෙකු නොදනිති. ඔහුගේ ඝාතනය භිෂණය මුවාවෙන් සිදුකල පෞද්ගලික එදිරිවාදිකමක් පිරිමසා ගැනිමක් යැයි ද සිතේ..

ඔහුව රැගෙන යාමට පැමිණි පිරිසේ සියල්ලම මුහුණු ආවරණය කරගෙන සිට තිබුණි .. අයුධ සන්නද්දව සිටි පිරිස කළහ කාරී ලෙස හැසිරෙමින් නිවස තුලදීම ඔහුට දෙමාපියන් ඉදිරි පිටදී තුවක්කු බදෙන් හිසට පහර කිහිපයක් ගසා තිබුණි .. දරුවෙක්ට මා පියන්ගේ දෑස් ඉදිරියේ අමානුෂික ලෙස දඩුවම් දීම කොයි තරම් නම් නින්දිතද .. දෙමා පියන්ගේ විලාප ඔවුන් ගනන් ගෙන තිබුනේ නැත.. අසල්වැසියන්ට ජනෙල් කවුළු තුලින් සිදුවීම බලාගෙන කම්පාවීම හැර වෙන කිරීමට යමක්ද නොමැත .

අවසානයේ ඔවුන් පැමිණි ඩබල් කැබ් රථයේ ලණුවකින් ඒක කොනක් තරුණයාගේ සිරුරේ ගැට ගසා අනිත් කොන රථයේ පිටු පස බාර් එකේ ගැටගසා පාර දියේ රථය පැදගෙන ඔවුන් පිට විය.. පාර දිගේ මුනින් අතට ගල් මුල් වල වැදෙමින් ඇදී යන පුතා පස්සෙන් අවසිහියෙන් මෙන් ටික දුරක් දිවගිය වේද මහතා සිහිසුන් විය.

පසුව බලන විට ඔහුත් ඒ මොහොතේම හෘර්ධාබාද යෙන් මිය ගොස් තිබුණි .. පසුදා උදැසන තරුණයාගේ සිරුර බෝක්කුවක් අසල ටයර් දමා ගිනිතබා තිබුණි.. ඒම පවුලම භීෂණයෙන් විනාශවිය..

බොහෝ දෙමා පියන්ට දරුවන් අහිමි වෙද්දී , බිරින්දෑ වරුන්ට සැමියන් අහිමි වෙද්දී ළමුන්ට පියවරුන් අහිමි වෙද්දී .. මේ කූර පාලනයට විරුද්ධව දෙවියන්ගෙන් ශාප ඉල්ලනවා හැරෙන්න වෙන කරන්නට යමක් මිනිසුන්ට තිබුනේ නැත.

. අවසානයේ දිට්ඨ ධම්මවේදය පල දුන්නේය.. භිෂණය පටන් ගත් අය සේම භිෂණය පැතිරු මුලිකයන්ගේ අවසානයන්ද ඒ අයුරින්ම සිදුවිය.. භිෂණය වැපිරූ පාලනයේ අවසානයේදී පක්ෂ බේදයකින් තොරව ගම පුරා රතිඤ්ඤා පත්තුවිය.. ගම්මුන් දෙවියන්ට පිං දුන්හ.. එහෙත් භීෂණ සමයේ විදි දඩුවම් වල විපාක විදින මිනිසුන් අදටත් සිටි.. අදටත් එහි සලකුණු ඉතිරිව ඇත..

අලුත් සමාජ ක්‍රමයක් උදෙසා දිවි පිදු කණ්ඩායම සම්පුර්ණයෙන්ම විනාශ වුවා යයි මට සිතේ.. අද එහි ශේෂයක් ඉතිරි වී ඇතත් මෙහි ඇත්තේ එදා ජිවිත කැප කල තරුණයක් අපේක්ෂා කල දෙය නොව .. අද ඒ නමින් පෙනී සිටින්නේ වෙනත් අරමුණු සහිත පිරිසකි , එදා අලුත් සමාජ ක්‍රමයක් වෙනුවෙන් හඩනගා දළුලමින් තිබු වෘක්ෂය වියැකී හමාරය අද ඇත්තේ ඒ පෙනුම සහිත ආකෘතියක් පමණි . එහි ඇතුලත තිබු ගුණාංග ප්‍රතිපත්ති කිසිත් නැත ඇතුලතින් හිස් අවකාශයක් සහිත භාහිරෙන් පෙන්වන මවා පෑමක් පමණි.. රෝ.වීජෙවිර සහෝදරයත් සමගම ඒම පක්ෂයද මිය ගොස් ඇත..

භීෂණ අවධිය සිහිවෙන විට මෙම ගීතයද මට නිතැකින්ම සිහිවේ.. භීෂණයේ අතුරුදහන්වූ පුතෙක් ගැන මවක විසින් කියවෙන ගීතය.. පසු කලක මෙම ගීතය මාධ්‍ය ප්‍රචාරණය තහනම් කරද තිබුණි...

යමින් බැද විලංගු ලා ... මගේ පුතා රැගෙන යයි

ඉදිකටු ඇන ඇගිලි තුඩේ .. දෙතිස් වදය පමුණුවා..

අළුත් ලොවක් ගැන සිතීම ... දඩුවම් දෙන වරද නම්..

කුමට මෙරට අධිකරණය ..නිතිය සහ විනිසුරන් ....

උළුවහු NEWS

මුලාශ්‍රය : http://chami4u.blogspot.com/

REP එපා.. ඔබේ අදහස් දක්වන්න

[QUOTE="උලුවහු පියදාස, post: 20121061, member: 409738"] [b]අසුනවයේ භීෂණයේ භයංකාරත්වය මගේ ඇසින්...[/b] [SIZE="4"]ඒවකට බස්නාහිර පළාතේ පුංචි ගමක ජීවත්වූ මා මුලින් මුලින් දුටුවේ.. හදිස්සියේ අවි අයුධ රැගෙන පැමිණෙන හමුදා බටයන් සහ පොලිස් නිලධාරින් නිතර නිතර ගම පුරා ඇවිදීමයි.. දහවල් කාලයට වඩා විශේෂයක් රාත්‍රී කාලයට තිබුනා.. එයට හේතුව රාත්‍රී කාලයේ ගම පුරහා සැරි සරුවේ හමුදා සෙබළුන්ම පමණක් නොවීම.. රාත්‍රීයේ දී කණ්ඩායම දෙකම තමුන්ගේ බලපුළුවන්කාර කම් ප්‍රදර්ශනය කරන්න උනා.. දෙපැත්තෙන්ම බැට කන්න උනේ අහිංසක ගැමියන්ට.. ඒක පැත්තකින් රජ්‍ය නීතියට අවනත වීමට සිදුවූ අතර තව පැත්තකින් රාජ්‍ය විරෝධී කණ්ඩායම්වල තර්ජන වලට යටත් වීමට සිදු විය.. එයට විරුද්ධ වූ අහිංසක ජිවිත කියක්නම් මරණයට ගොදුරු වුනිද.. [IMG]http://1.bp.blogspot.com/-tRyyZOczExo/UBs7CANPrLI/AAAAAAAABAs/5MyWVqgvQQI/s200/themonks.jpg[/IMG] බොහෝ දිනවල දහවල් කාලයේ නගරයේ කඩ සාප්පු වසා දැමීමට සිදුවී තිබුනී.. එයට හේතු වුයේ රාත්‍රි කාලයේ කණ්ඩායම් විසින් එල්ල කල තර්ජන වලට යටත් වීමට කඩ සාප්පු හිමි කරුවන් හට සිදුවීමයි ... “ නැවත දන්වන තුරු වසා දැමිය යුතුය” එහෙත් පසුදා උදැසන හමුදාව විසින් තර්ජනය කර සිටින්නේ “ සියලුම කඩ සාප්පු විවුර්ත කරන්න සාමාන්‍ය විදියට යන්න” නිතින් දෙකක් අතර අතරමංවූ මිනිසුන් කුමක් කලයුතුද? රටේ නීතියද නිදාගෙන සිටි එම යුගයේ රජ කලේ කෑලෑ නීතියම පමණි.. බොහෝ දිනවල රාත්‍රියට විදුලිය විසන්ධි වීමක් සිදුවන අතර . කුප්පි ලාම්පු එලිත් එක්මනින් නිවා දමා අදුරට ගුලි වන්නේ නිදිමතටම නොව.. බොහෝ දිනවල රාත්‍රී කාලයේදී අසන්නට ලැබෙන පරුෂ වචනයෙන් කෑගසගෙන යන වාහන ශබ්ධය , ඉද හිට ඇසෙන අහසට වෙඩි තියන ශබ්ධය , විලාප. හඩවල් ඇසීමට ඇති අකමැත්ත නිසාමය.. එහෙත් වැඩි කාලය යන්නට මත්තෙන් රාත්‍රියේ නිදාගෙන සිටින නිවෙස් වලටද පැමිණ නිවැසියන්ගේ හැදුනුම්පත් රැගෙන යාමට කණ්ඩායම පුරුදු විය.. එය කුමන අරමුණක් හේතු කරගෙන සිදුකලද මේ වනතුරුත් එම හැදුනුම් පත් නැවත කවදාවත් හිමි කරුවන්ට ලැබූනේනම් නැත.. දිනෙන් දින තත්වය උත්සන්න විය.. ගම පුරා තැනින්තැන තරුණයන් එකා දෙන්නා අතුරු දහන් වන්නට විය.. එම අතුරු දහන් වීම් වල වගකීම ගන්නට කෙනෙක් සිටියේ නැත.. නිෂ්චිතව කළා යැයි වරදක් පෙන්වීමට කෙනෙක් නැත .. මේ දඩුවම් විදින්නේ කුමන වරදටද කියාවත් නොදන්නා වුන්ද දඩුවම් විද මරණයට පත්වී තිබුණි.. වදකාගාරයට ගිය කිසි කෙනෙක් නැවත නිරුප්පදිතව පැමිනුනේනම් නැත.. රුධිරයම ඉල්ලා වැටෙන භූමියක මනුස්ස කමට කිසිසේත් ඉඩක් නැත.. අතුරු දහන්වූ දරුවන් සොයා ගිය දෙමාපියන්ට කිසිදාක ඔවුන්ගේ විස්තරයක් පොලිසියකින් හෝ හමුදා කාර්යාලයකින් ලබාගත හැකි වුනේ නැත.. යන්තමින් හෝ බලයක් තිබු පුද්ගලයන් එම බලය යොදාගෙන තම පුද්ගලික අරමුණු හෝ පෞද්ගලික එදිරිවාදී කම් වලට දඩුවම් කිරීමට යොදාගත්හ.. නමුත් එම ගිනුම්ද බැර වුයේ භිෂනයටමය .. වැඩි දිනක් යාමට මත්තෙන් තරුණයන් එකා දෙන්නා ගමේ කිහිප පොලක මරා ටයර් දමා පුළුස්සා තිබුණි.. එහෙත් ඒ සිටින්නේ අපගේ ග්‍රාමයේ තරුණයන්ම දැයි හරි හැටි වටහා ගැනීමට හැකියාවක් තිබුනේ නැත.. ඒ තරමටම ඒම සිරුරු පිලිස්සී විකුර්තිවී තිබුණි .. ඒම චිතකයන් දකින විට දරුවන් අතුරුදහන් වූ මව් වරුන් නගන අදෝනා හදවතක් ඇත්තෙක්ට අසා සිටිය නොහැක. බොහෝ විට ඒම ටයර් සැයවල් තිබුනේ ගමේ සිට ප්‍රධාන පාරට වැටෙන තුන්මං හන්දිය අසලය.. ඒ තුන්මං හංදිය වටේටම තිබුනේ කුබුරු යායකි.. නිවාස බොහෝ දුරින් තියෙන බැවින් .මිනිමරුවන්ගේ තෝරාගැනීම සාර්ථකය . කුමන හෙතුවකට හෝ ඒම යුගයේ කිසිම මිනිසෙක් රාත්‍රියේ මෙතනින් ගමන කලේ නැත. එතැන් රාත්‍රියේ භිෂණය රජ කරන්නන්ගේ තෝතැන්නක් වී තිබුණි.. උදැසන ඉද හිට මිනී පිච්චෙන ගද දැනෙන විට සියලුම මිනිසුන් මෙතනට රොක්වෙති.. ඒ දවස ඉබාගාතේ ඇවිදින බල්ලන්ට බළලුන්ට කෑම හිගයක් තිබුනේද නැත.. ඇති තරමට පිළිස්සුනු මිනී මස් තිබුණි.. ටයර් සැයක් නිවෙන විට ඒ අවටට රොක්වන බල්ලන්ගේ පොරකෑම් හඩද සාමාන්‍ය දෙයක් බවට පත්විය.. ඉන්පසු නිවැසියන් හැකි තරම් බල්ලන්ව කොටුකර තැබීමට උත්සහ කලේ බල්ලන් රැගෙන ඇවිත් බුදින්නේ තම අසල්වැසියන්ගේම මාංශ නොවේදැයි සිතෙන නිසාය.. ඉන් නොබෝ දිනකින්ම බිෂණයේ බයන්කරත්වය දෑසින්ම දැක ගැනීමට මටද ලැබුණි. ඒ අවදියේ මාගේ නැන්දනිය විවාහ ගිවිසගෙන සිටි තරුණයා රාත්‍රියේ ඇගේ නිවසට පැමිණ සිටියේය.. ඒ පැමිණ සිටියේ කුමන කරුනකටදැයි මා දන සිටියේ නැත එහෙත් එදින ඔහුගේ මුහුණේ අමුත්තක් දුටිමි. එදින මාද සිටියේ ඒම නිවසේය.. රාත්‍රී නවය පමණ වන විට ජීප් රථ දෙකක් නිවස ඉදිරි පිට නවත්වා හමුදා නිල ඇදුම ඇදී පිරිසක් නිවසේ දොරට තට්ටු කරමින් කථාකර තරුණයාව නිවසින් එලියට ගත්හ .. ඒ පිලිබදව විමසු නැන්දනියගේ පියාට ඔවුන් දුන් පිළිතුර වුයේ . කට උත්තරයක් ගැනීමට රැගෙන යන බව සහ පසුවදා උදේම නැවත එවන බවය.. එහෙත් නැවත කවදාවත් ඔහු පැමිණුනේ නැත . අද වන තුර ආරංචියකුත් නැත.. එදායින් පසු මගේ එක මාමා කෙනෙකු ජීවිතය බේරා ගැනීමට දරන උත්සාහය මම දුටිමි.. ඔහු නිවසට ආවේ ඉද හිටය.. බොහෝ රාත්‍රීන් ගතකර තිබුනේ ගස් උඩ.. පාරවල්වල බෝක්කු අස්සේ මඩ වගුරු වලය.. කුස ගින්න ඉවසගැනීමට බැරිම විටදී පමණක් ඔහු මධ්‍යම රාත්‍රියේ නිවෙසට පැමිණ කෑමට යමක් රැගෙන නැවත දුවයි.. කිහිප විටක් ඔහුව කොටු කර ගැනීමට සන්නද්ධ කණ්ඩායම් පැමිණුනත් ඔහු කොටු කරගැනීමට අපොහොසත් විය. ඔහුට ජීවත්වීමේ වාසනාව තිබුණි.. මා සිටි නිවසට ඉදිරි පස නිවසේ සිටියේ පුංචි පවුලකි . කලක් හමුදා සේවයේ සිටි තරුණයෙක් ඔහුගේ බිරිද හා වසරක් වයසැති ගැහැණු දරුවා පමණි.. මේ අහිංසක ජිවිත වලටද භීෂණයේ අදුරු සෙවනැල්ල වැටී තිබුණි. ඔහුව රැගෙන යාමට ගෝනි බිල්ලෙකුත් සමග නිළදාරින් පැමිනෙන විට ඔහු හිද ඇත්තේ වසරක් වයසැති දියනියවද වඩාගෙනය . දියණියව බිරිදට දී පාරට ගිය ඔහුට අන ලැබුනේ ජීප් රියට නගින ලෙසය. . ඒ වන විට සරමකින් පමණක් සැරසී සිටි ඔහුට වෙන ඇදුමක් ඇදගෙන එමටවත් නැවත නිවාස තුලට යෑමට අවසර දී තිබුනේ නැත . ඔහුත් නැවත පැමිණුනේ නැත.. එදවසේ පටන් වසරක් වයසැති දියණියක් සමග තනිවූ මවක් කොයි තරම්නම් දුකක් වින්දදැයි දුටිමී. අදටත් ඔවුන් දුක් විදිති එහෙත් ඒවාට වගකිව යුත්තන්ට.. එය නොපෙනෙති.. ඔවුන් ඒවාට නිරයේ සිට දඩුවම් විදුනු ඇතැයි සිතමී.. කාගේත් සිත් සසල කල දුක්බරම සිදුවීම සිදුවුයේ ගමේ වැදගත්ම පවුලටය ඒ වේද මහත්මයාගේ ගෙදරටය එය කාගේත් නෙත් කදුලින් තෙත් කිරීමට සමත්වූ ඛේදවාචකයකි .. වේද මහතාට සිටියේ එක පුතෙක් පමණි . ඔහු කා සමගත් සුහදව සිටි තරුණයෙකි . ඔහු දේශපාලන පක්ෂයකට සම්බන්දව වැඩ කල බවක්නම් කිසිවෙකු නොදනිති. ඔහුගේ ඝාතනය භිෂණය මුවාවෙන් සිදුකල පෞද්ගලික එදිරිවාදිකමක් පිරිමසා ගැනිමක් යැයි ද සිතේ.. ඔහුව රැගෙන යාමට පැමිණි පිරිසේ සියල්ලම මුහුණු ආවරණය කරගෙන සිට තිබුණි .. අයුධ සන්නද්දව සිටි පිරිස කළහ කාරී ලෙස හැසිරෙමින් නිවස තුලදීම ඔහුට දෙමාපියන් ඉදිරි පිටදී තුවක්කු බදෙන් හිසට පහර කිහිපයක් ගසා තිබුණි .. දරුවෙක්ට මා පියන්ගේ දෑස් ඉදිරියේ අමානුෂික ලෙස දඩුවම් දීම කොයි තරම් නම් නින්දිතද .. දෙමා පියන්ගේ විලාප ඔවුන් ගනන් ගෙන තිබුනේ නැත.. අසල්වැසියන්ට ජනෙල් කවුළු තුලින් සිදුවීම බලාගෙන කම්පාවීම හැර වෙන කිරීමට යමක්ද නොමැත . අවසානයේ ඔවුන් පැමිණි ඩබල් කැබ් රථයේ ලණුවකින් ඒක කොනක් තරුණයාගේ සිරුරේ ගැට ගසා අනිත් කොන රථයේ පිටු පස බාර් එකේ ගැටගසා පාර දියේ රථය පැදගෙන ඔවුන් පිට විය.. පාර දිගේ මුනින් අතට ගල් මුල් වල වැදෙමින් ඇදී යන පුතා පස්සෙන් අවසිහියෙන් මෙන් ටික දුරක් දිවගිය වේද මහතා සිහිසුන් විය. පසුව බලන විට ඔහුත් ඒ මොහොතේම හෘර්ධාබාද යෙන් මිය ගොස් තිබුණි .. පසුදා උදැසන තරුණයාගේ සිරුර බෝක්කුවක් අසල ටයර් දමා ගිනිතබා තිබුණි.. ඒම පවුලම භීෂණයෙන් විනාශවිය.. බොහෝ දෙමා පියන්ට දරුවන් අහිමි වෙද්දී , බිරින්දෑ වරුන්ට සැමියන් අහිමි වෙද්දී ළමුන්ට පියවරුන් අහිමි වෙද්දී .. මේ කූර පාලනයට විරුද්ධව දෙවියන්ගෙන් ශාප ඉල්ලනවා හැරෙන්න වෙන කරන්නට යමක් මිනිසුන්ට තිබුනේ නැත. . අවසානයේ දිට්ඨ ධම්මවේදය පල දුන්නේය.. භිෂණය පටන් ගත් අය සේම භිෂණය පැතිරු මුලිකයන්ගේ අවසානයන්ද ඒ අයුරින්ම සිදුවිය.. භිෂණය වැපිරූ පාලනයේ අවසානයේදී පක්ෂ බේදයකින් තොරව ගම පුරා රතිඤ්ඤා පත්තුවිය.. ගම්මුන් දෙවියන්ට පිං දුන්හ.. එහෙත් භීෂණ සමයේ විදි දඩුවම් වල විපාක විදින මිනිසුන් අදටත් සිටි.. අදටත් එහි සලකුණු ඉතිරිව ඇත.. අලුත් සමාජ ක්‍රමයක් උදෙසා දිවි පිදු කණ්ඩායම සම්පුර්ණයෙන්ම විනාශ වුවා යයි මට සිතේ.. අද එහි ශේෂයක් ඉතිරි වී ඇතත් මෙහි ඇත්තේ එදා ජිවිත කැප කල තරුණයක් අපේක්ෂා කල දෙය නොව .. අද ඒ නමින් පෙනී සිටින්නේ වෙනත් අරමුණු සහිත පිරිසකි , එදා අලුත් සමාජ ක්‍රමයක් වෙනුවෙන් හඩනගා දළුලමින් තිබු වෘක්ෂය වියැකී හමාරය අද ඇත්තේ ඒ පෙනුම සහිත ආකෘතියක් පමණි . එහි ඇතුලත තිබු ගුණාංග ප්‍රතිපත්ති කිසිත් නැත ඇතුලතින් හිස් අවකාශයක් සහිත භාහිරෙන් පෙන්වන මවා පෑමක් පමණි.. රෝ.වීජෙවිර සහෝදරයත් සමගම ඒම පක්ෂයද මිය ගොස් ඇත.. භීෂණ අවධිය සිහිවෙන විට මෙම ගීතයද මට නිතැකින්ම සිහිවේ.. භීෂණයේ අතුරුදහන්වූ පුතෙක් ගැන මවක විසින් කියවෙන ගීතය.. පසු කලක මෙම ගීතය මාධ්‍ය ප්‍රචාරණය තහනම් කරද තිබුණි... යමින් බැද විලංගු ලා ... මගේ පුතා රැගෙන යයි ඉදිකටු ඇන ඇගිලි තුඩේ .. දෙතිස් වදය පමුණුවා.. අළුත් ලොවක් ගැන සිතීම ... දඩුවම් දෙන වරද නම්.. කුමට මෙරට අධිකරණය ..නිතිය සහ විනිසුරන් ....[/SIZE] [FONT="Impact"][SIZE="10"][COLOR="Blue"]උළුවහු[/COLOR] [COLOR="Red"]NEWS[/COLOR][/SIZE][/FONT] මුලාශ්‍රය : [url]http://chami4u.blogspot.com/[/url] [COLOR="Red"][SIZE="5"][I][B]REP එපා.. ඔබේ අදහස් දක්වන්න [/B][/I][/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom