Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
අසුභය දැන ගනිමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අසුභය දැන ගනිමු

මුලින් සුභ කියන්නේ මොකක්ද බලමු ..සු භ කියන එකේ අරුත වෙන්නේ භාවයට සුදුසුයි කියන එක ..එහෙමනම් අසුභ කියන්නේ භාවයට නුසුදුසුයි කියන එක..

අද මන් අසුභය කියලා ගත්තට මන් දන්නා විදියට අසුභානුස්සතිය කියා දෙන්න හිතුවා පෝය දවසේ ධර්ම ප්රචාරනයත් පින් අතේ වැඩක්නේ

ඉස්සර අපේ ආච්චිලා එහෙම අසුභය වඩද්දී මට හිතුනේ ඒක හෙන විකාරයක් කියලා ..එයාlලා වැඩුවේ "කෙස් කැතයි ,කෙස් ගදයි ,කෙස් පිලිකුලයි ,කෙස් මම නෙවේ ,කෙස් මගේ ආත්මය නෙවේ "කියලනේ ,ඔය විදියට නිය ලොම් ගැනත් එයාලා කියා කියා තමා අසුභානුස්සතිය වැඩුවේ ඒ කාලෙත් මට හිතුන දේ තමා කෙස් කැතයි කියන්නේ බොරුවක්නේ ,ඇයි ඉතින් ලස්සන කෙල්ලෙක් කොන්ඩේ අයන් කරලා එහෙම පාරේ යද්දී ඒ කෙස් කැතද කොයි තරම් ආස හිතෙනවද ,තව බස් එකක එහෙම යද්දී කෙස් මුනේ ගෑවෙද්දී කොයි තරම් සුවදද .ඉතින් මෙහෙම භාවනා කරලා තේරුමක් නැ කියලා මන් ඒ කාලේ කිසි දෙයක් කරේ නැ

නමුත් ධර්මය සොයාගෙන අවුරුදු දෙකකට විතර කලින් යද්දී මට බොහොම හරි කියලා හිතෙන අසුභය වඩන හැටි හම්බුනා

කියන්න අමතක උනානේ ..ඇයි අපි අසුභය වඩන්නේ මේ ලෝකේ වස්තු ලස්සනයි මට ඕන විදියටම තියනවා කියලා අපි මුලාවට පත් වෙලානේ ඉන්නේ .ලෝකේ ඇත්ත දකින්න ඇලෙන්න කිසි දෙයක් නැති බව වටහා ගන්න මේ අසුභානුස්සතිය වැදගත් වෙනවා ..පිරිමි අපිට තියන ප්රශ්නයක් තම කෙල්ලෙක් දැක්ක ගමන් මගේ කරගන්න හිතෙනවා .කසාදයක් බැදන් ගෙදර ගෙනියන්න හිතෙනවා  නැති කරගන්න බැරි ආසාවක් දැනෙනවනේ ගැනු පුළුටක් දැක්ක ගමන් .ඒක අඩු වැඩි වශයෙන් අපි හැමෝටම තියනවා(මේක ගෑනු කෙනෙක් කියවනවානම් අනික් පැත්තට හිතා ගන්න )

ඈතින් කෙල්ලෙක් මුණ විතරක් ඇරගත්ත කෙල්ලෙක්(මුස්ලිම් කෙල්ලෙක්ම හිතන්නකෝ ) දැක්ක ගමන් අම්මේ අර කෙල්ලගේ ලස්සන .මෙයා මෙහෙම සුවදත් ඇති කියලා හිතෙනවා .එත් ඇත්තටම අර කෙල්ල මාස ගානකින් නාලා නැ ලග ඉන්න බැ ගඳ ඇගේ හැම තැනම සුදු කබර .එකයි වහන් ඉන්නේ කියලා හිතමු .එත් අපි අනිවාරයෙන් අතින් දැක්කොත් මේ කෙල්ලට ආස වෙනවා නේද ??නමුත් ඇත්ත තත්වේ දැක්කනම් එක විනාඩියක් ලග ඉන්නේ නැ .මෙහෙම මුලාවකට අපේ මනස අපිව දාලා නිසා ලෝකේ අසාරත්වය පෙන්නේ නැ .ඒ නිසා මේ දකින රුපය කොටස් කර කර අපි බලන්න ඕනේ .මේ එක එක කොටසේ අසාරත්වය ..අපේ බුදුහාමුදුරුවෝ විභජ්ජ වාදිනේ ..හැම දේම විදලා බලන්නයි කිවේ ..ඉතින් අපි කෙල්ලෙක්ගෙ රුපයක් දකනම් ඒක දැන් විදලා බලන්නයි ලෑස්තිය .බුදු හාමුදුරුවෝ මේ කයේ කොටස් 32 (ගැන හරියට මතක නැ )එක්ක තච පංචකය දේශනා කළා .තච පංචකය කියන්නේ අපිට මිනිස් රුපයක එළියෙන් පේන දේවල්

"කේෂා ලෝමා නකා දන්තා තචෝ "(කෙස් , ලොම් ,නිය,දත් ,හම ).දැන් කෙල්ලෙක් දැක්කාම පෙන්නේ මේ පහනේ .මේ පහ එකට එකතුව ලස්සන රුපයක් අපේ මානෙන් හදලා දුන්නාම තමා අපි මැරෙන්න ආස වෙන්නේ .මේවා වෙන් වෙන්ව දැකලා බලමු අපි ආස වෙයිද කියලා .

කෙල්ලගේ කෙස් ටික ගත්තා .පුලුවන්නම් හිතින් කෙල්ලගේ කෙස් නැතුව දකින්න බලන්න .එතකොට කෙල්ලගේ දිග කොන්ඩේ පැත්තක ,අනිත් පැත්තේ තට්ට කෙල්ල දැන් අපි අර කෙස් ගොඩටද ආස වුනේ

හපෝ නැ කෙස් ගොඩට ආසනම් බාබර් සාප්පුවකින් කපන කොණ්ඩා කෙනත් ඉබ ඉබ ඉන්නවනේ .දැන් අර තට්ට කෙල්ලට ආසයිද එහෙනම් මමනම් නැ තට්ට උනාම කෙල්ලගේ දැක්ක ලස්සන කොහෙන් ගියද නැ .(දැන් පණ්ඩිත මිත්රයෝ ඇවිත් කියයි අපි කැමති වෙන්නේ හොදට කොන්ඩේ තියන කෙල්ලෙක්ටනේ .ඉතින් කෙල්ලයි කෙස් ටික කවදාවත් ඇත්තට වෙන් වෙන් නැ .මොන ඉලව්වටද වෙන් කරලා බලන්නේ කියලා ).දැන් අර ගත්ත කෙස් ටිකේ අනිච්ච බව එහෙම නැත්තන් නිසි නැති අනිසි බව දකින්න බලමු .

මේ කෙස් අපි කැමති විදියට තියනවද ?දැන් කාලේ කොල්ලෝ AC වල හිටි ගමන් කොන්ඩේ සුදු වෙනවා .එකට අපි කැමතිද !!අකමැති උනා කියලා අපිට ඕන විදියට මේ කෙස් තියනවද කවුරුත් කැමතිද කෙස් යනවට .

ඒ වගේම දැන් කෙල්ලෝ කොන්ඩේ දිගට තියනවට ආසයි .එත් සිතල පැත්තක කෙල්ලෙක් කොලබ වගේ ගිය ගමන් කොන්ඩේ යන්න ගන්නවා .මෙහෙම කොන්ඩේ යනවට එ අය කැමතිද ? ඉතින් කෙස් අපිට ඕන විදියට නැ කියලා තේරෙනවා නේද !!අපි කැමති විදියට තියා ගන්න පුළුවන් දෙයක් නෙවේ කෙස් .

ඒ වගේම වයසට යද්දී කෙස් සුදු වෙනවා .ඒකට අපි කැමතිද ?අපි අකමැති කියලා කෙස් සුදු වෙන් නැද්ද !!භාවනාවේදී මේ විදියට කෙස් ගැන දකින්න ඕන කොයි තරම් අපිට ඕන උනත් කෙස් කෙස් වලට ඕන විදියට තියනවා මිසක් අපිට ඕන විදියට තියෙන් නැ කියලා

දැන් අර තට්ට කෙල්ලගේ කතාවට බහිමු ආපහු කොල්ලෙක් බෝනික්කෙක් වගේ ලස්සන කේශ කල්යානයෙන් අග්ර උන කෙල්ලෙක් කසාද බැන්දා කියමු .කසාද බැදලා දවස් දෙකක් යද්දී ලෙඩක් හැදිලා ඔක්කොම කොන්ඩේ යනවා .දැන් අර කෙල්ලට තිබුන ආසාව තියෙවීද

[QUOTE="Arrow11, post: 22317446, member: 510219"] [b]අසුභය දැන ගනිමු[/b] [CENTER][COLOR=Purple][B][SIZE=4][SIZE=3][COLOR=DarkRed][IMG]http://i67.tinypic.com/w2im8j.jpg[/IMG][/COLOR][/SIZE][/SIZE][/B][/COLOR] [/CENTER] [COLOR=Purple][B][SIZE=4][SIZE=3][COLOR=DarkRed] මුලින් සුභ කියන්නේ මොකක්ද බලමු ..සු භ කියන එකේ අරුත වෙන්නේ භාවයට සුදුසුයි කියන එක ..එහෙමනම් අසුභ කියන්නේ භාවයට නුසුදුසුයි කියන එක..[/COLOR][/SIZE][SIZE=3] [/SIZE] [SIZE=3]අද මන් අසුභය කියලා ගත්තට මන් දන්නා විදියට අසුභානුස්සතිය කියා දෙන්න හිතුවා :baffled::baffled:පෝය දවසේ ධර්ම ප්රචාරනයත් පින් අතේ වැඩක්නේ :rolleyes:[/SIZE]:rolleyes: [SIZE=3]ඉස්සර අපේ ආච්චිලා එහෙම අසුභය වඩද්දී මට හිතුනේ ඒක හෙන විකාරයක් කියලා :dull::dull::dull:..එයාlලා වැඩුවේ "[COLOR=DarkRed]කෙස් කැතයි ,කෙස් ගදයි ,කෙස් පිලිකුලයි ,කෙස් මම නෙවේ ,කෙස් මගේ ආත්මය නෙවේ "[/COLOR]කියලනේ ,ඔය විදියට නිය ලොම් ගැනත් එයාලා කියා කියා තමා අසුභානුස්සතිය වැඩුවේ :dull::dull:ඒ කාලෙත් මට හිතුන දේ තමා කෙස් කැතයි කියන්නේ බොරුවක්නේ:baffled::baffled: ,ඇයි ඉතින් ලස්සන කෙල්ලෙක් කොන්ඩේ අයන් කරලා එහෙම පාරේ යද්දී ඒ කෙස් කැතද කොයි තරම් ආස හිතෙනවද :baffled::baffled::P,තව බස් එකක එහෙම යද්දී කෙස් මුනේ ගෑවෙද්දී කොයි තරම් සුවදද .ඉතින් මෙහෙම භාවනා කරලා තේරුමක් නැ කියලා මන් ඒ කාලේ කිසි දෙයක් කරේ නැ :sorry::sorry:[/SIZE] [SIZE=3]නමුත් ධර්මය සොයාගෙන අවුරුදු දෙකකට විතර කලින් යද්දී මට බොහොම හරි කියලා හිතෙන අසුභය වඩන හැටි හම්බුනා :cool::cool:[/SIZE] [SIZE=3]කියන්න අමතක උනානේ ..ඇයි අපි අසුභය වඩන්නේ [IMG]http://www.elakiri.com/forum/images/icons/sq/13.gif[/IMG]මේ ලෝකේ වස්තු ලස්සනයි මට ඕන විදියටම තියනවා කියලා අපි මුලාවට පත් වෙලානේ ඉන්නේ .[COLOR=DarkRed]ලෝකේ ඇත්ත දකින්න ඇලෙන්න කිසි දෙයක් නැති බව වටහා ගන්න මේ අසුභානුස්සතිය වැදගත් වෙනවා[/COLOR] ..පිරිමි අපිට තියන ප්රශ්නයක් තම කෙල්ලෙක් දැක්ක ගමන් මගේ කරගන්න හිතෙනවා ;).කසාදයක් බැදන් ගෙදර ගෙනියන්න හිතෙනවා :eek::eek: නැති කරගන්න බැරි ආසාවක් දැනෙනවනේ ගැනු පුළුටක් දැක්ක ගමන් :sorry::sorry:.ඒක අඩු වැඩි වශයෙන් අපි හැමෝටම තියනවා:confused::confused:(මේක ගෑනු කෙනෙක් කියවනවානම් අනික් පැත්තට හිතා ගන්න ) ඈතින් කෙල්ලෙක් මුණ විතරක් ඇරගත්ත කෙල්ලෙක්(මුස්ලිම් කෙල්ලෙක්ම හිතන්නකෝ ) :D:Dදැක්ක ගමන් අම්මේ අර කෙල්ලගේ ලස්සන .මෙයා මෙහෙම සුවදත් ඇති කියලා හිතෙනවා :rolleyes::rolleyes:.එත් ඇත්තටම අර කෙල්ල මාස ගානකින් නාලා නැ ලග ඉන්න බැ ගඳ :confused::confused:ඇගේ හැම තැනම සුදු කබර .එකයි වහන් ඉන්නේ කියලා හිතමු :sorry:.එත් අපි අනිවාරයෙන් අතින් දැක්කොත් මේ කෙල්ලට ආස වෙනවා නේද ??නමුත් ඇත්ත තත්වේ දැක්කනම් එක විනාඩියක් ලග ඉන්නේ නැ:dull::dull: .මෙහෙම මුලාවකට අපේ මනස අපිව දාලා නිසා ලෝකේ අසාරත්වය පෙන්නේ නැ .ඒ නිසා මේ දකින රුපය කොටස් කර කර අපි බලන්න ඕනේ .මේ එක එක කොටසේ අසාරත්වය ..අපේ බුදුහාමුදුරුවෝ විභජ්ජ වාදිනේ ..හැම දේම විදලා බලන්නයි කිවේ ..ඉතින් අපි කෙල්ලෙක්ගෙ රුපයක් දකනම් ඒක දැන් විදලා බලන්නයි ලෑස්තිය .බුදු හාමුදුරුවෝ මේ කයේ කොටස් 32 (ගැන හරියට මතක නැ )එක්ක තච පංචකය දේශනා කළා .තච පංචකය කියන්නේ අපිට මිනිස් රුපයක එළියෙන් පේන දේවල් :baffled::baffled: [COLOR=DarkRed]"කේෂා ලෝමා නකා දන්තා තචෝ "(කෙස් , ලොම් ,නිය,දත් ,හම )[/COLOR].දැන් කෙල්ලෙක් දැක්කාම පෙන්නේ මේ පහනේ .මේ පහ එකට එකතුව ලස්සන රුපයක් අපේ මානෙන් හදලා දුන්නාම තමා අපි මැරෙන්න ආස වෙන්නේ .මේවා වෙන් වෙන්ව දැකලා බලමු අපි ආස වෙයිද කියලා . කෙල්ලගේ කෙස් ටික ගත්තා .පුලුවන්නම් හිතින් කෙල්ලගේ කෙස් නැතුව දකින්න බලන්න .එතකොට කෙල්ලගේ දිග කොන්ඩේ පැත්තක ,අනිත් පැත්තේ තට්ට කෙල්ල :P:lol::lol:දැන් අපි අර කෙස් ගොඩටද ආස වුනේ :oo::oo: හපෝ නැ කෙස් ගොඩට ආසනම් බාබර් සාප්පුවකින් කපන කොණ්ඩා කෙනත් ඉබ ඉබ ඉන්නවනේ .:P:Pදැන් අර තට්ට කෙල්ලට ආසයිද එහෙනම් :rolleyes::rolleyes::eek::eek:මමනම් නැ තට්ට උනාම කෙල්ලගේ දැක්ක ලස්සන කොහෙන් ගියද නැ .(දැන් පණ්ඩිත මිත්රයෝ ඇවිත් කියයි අපි කැමති වෙන්නේ හොදට කොන්ඩේ තියන කෙල්ලෙක්ටනේ .ඉතින් කෙල්ලයි කෙස් ටික කවදාවත් ඇත්තට වෙන් වෙන් නැ .මොන ඉලව්වටද වෙන් කරලා බලන්නේ කියලා ).දැන් අර ගත්ත කෙස් ටිකේ අනිච්ච බව එහෙම නැත්තන් නිසි නැති අනිසි බව දකින්න බලමු .:yes::yes::rolleyes: මේ කෙස් අපි කැමති විදියට තියනවද ?දැන් කාලේ කොල්ලෝ AC වල හිටි ගමන් කොන්ඩේ සුදු වෙනවා .එකට අපි කැමතිද !!අකමැති උනා කියලා අපිට ඕන විදියට මේ කෙස් තියනවද :oo::oo:කවුරුත් කැමතිද කෙස් යනවට . ඒ වගේම දැන් කෙල්ලෝ කොන්ඩේ දිගට තියනවට ආසයි :P:P.එත් සිතල පැත්තක කෙල්ලෙක් කොලබ වගේ ගිය ගමන් කොන්ඩේ යන්න ගන්නවා:( .මෙහෙම කොන්ඩේ යනවට එ අය කැමතිද ?:no: ඉතින් කෙස් අපිට ඕන විදියට නැ කියලා තේරෙනවා නේද !!අපි කැමති විදියට තියා ගන්න පුළුවන් දෙයක් නෙවේ කෙස් .:cool: ඒ වගේම වයසට යද්දී කෙස් සුදු වෙනවා .ඒකට අපි කැමතිද ?අපි අකමැති කියලා කෙස් සුදු වෙන් නැද්ද !!භාවනාවේදී මේ විදියට කෙස් ගැන දකින්න ඕන කොයි තරම් අපිට ඕන උනත් කෙස් කෙස් වලට ඕන විදියට තියනවා මිසක් අපිට ඕන විදියට තියෙන් නැ කියලා :dull::dull: දැන් අර තට්ට කෙල්ලගේ කතාවට බහිමු ආපහු :cool::cool:කොල්ලෙක් බෝනික්කෙක් වගේ ලස්සන කේශ කල්යානයෙන් අග්ර උන කෙල්ලෙක් කසාද බැන්දා කියමු .කසාද බැදලා දවස් දෙකක් යද්දී ලෙඩක් හැදිලා ඔක්කොම කොන්ඩේ යනවා .දැන් අර කෙල්ලට තිබුන ආසාව තියෙවීද :rolleyes::rolleyes: [/SIZE] [/SIZE][/B][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom