Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
අසුභය දැන ගනිමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දැන් ලොම් ගැන බලමු .දැන් හිමිට කොන්ඩේ ගලවපු කෙල්ල ලොම් නැතුව දකින්න හම ගහපු තල ගොයා වගේ පෙනෙයි

දැන් මේ ලොම් අපිට ඕන විදියට තියනවද බලන්න !!කෙල්ලොන්ගේ මුනේ රැවුල වගේ එනවට කෙල්ලෝ ආස නැනේ .එ උනාට එහෙම ආව කෙල්ලෝ දැකලා නැද්ද ඒ කෙල්ලෝ අකමැති උනා කියලා ලොම් ආවේ නැතුව තිබුනද

අපේ කොල්ලෝ රැවුල එනවට අවුරුදු 18 වගේ වෙද්දී ආසයි. එත් ආස උනා කියලා එනවද ?සමහරු වයස 26 වෙනකනුත් රැවුල නැ .මේ විදියට මේ ලොමුත් අපේ වසාගෙ තියෙන නැති බව /අපිට ඕන විදියට තියෙන නැති බව දකින්න

ඊළගට නිය ත් කෙල්ලගේ ගලවලා මේ විදියට දකින්න .ඊට පස්සේ දත් අරන් බලන්න .කට ඇරියාම මිනි කුණු ගදයි .මෙහෙම ගඳ ගහන දෙයක් .ඒත් පිට පෙනුමට ලස්සනයි .ඉස්සරහ එක දතක් හරි ගැලවුනොත් කොහොමද සම්පුර්ණ ලස්සනම නැති වෙනවා නේද ?මේ විදියට හමත් ගලවලා දකින්න

මෙහෙම කොටස් කොටස් ගලෙව්වාමත් අර චීන බෝනික්කි වගේ ලස්සනට හිටි කෙල්ලට ආස හිතෙනවද ?එක කොටසක් වෙනස් වුනොත් අර ලස්සන තියනවද ?මේවා වෙනස් නොවෙයි කියන්න පුලුවන්ද !!මෙහෙම අපිට ඕන විදියකට තියාගන්න බැරි දෙකටයි අපි කැමති වුනේ .මෙහෙම බින්දු මාත්‍රයක්වත් අපිට ඕන විදියට තියෙන්නේ නැති දෙයක් අපේ කරගන්න ඕනද එක හේතුවක් වෙනස් වුනොත් පෙරේදා කසාද බැන්ද ලස්සන ගැනී පාරේ එක්කන් යන්න බැ මල පෙරේති වගේ කැතයි   .මෙහෙම දෙයක් වෙනුවෙන් ආයේ ආයේ ඉපිදී ඉපිදී යන්න ඕනද !!ලබන ආත්මේ විතරක් නෙවේ හැම භාවේම ඔයා මගේ වෙන්න කියන අය මේ ගැන පොඩ්ඩක් හිතලම අය ඔය වගේ දේවල් කියන්න

තච පංචකය වෙන් වෙන්ව තියෙද්දී ආස නොවෙන්නත් සංයෝජනයේදී ආස වෙන්නත් හේතුව මොකක්ද ?හේතුව තමා මන කියන අපි තුල ඉන්න ලොකුම හතුරා විජ්ජාකාරයා අපිට පේන කෑලි එකතු කරලා හදලා දෙන සංයෝජනේ.මේ ඇසට වරකට පෙන්නේ වර්ණ මාත්‍ර විතරයි .මේවා ඔක්කොම ලස්සනට එකතු කරලා අපිව අමාරුවේ දාන සංයෝජනේ හදලා දෙන්නේ මනයි .

දැන් ඉස්සර කාලේ වගේ ලස්සන කෙල්ලෙක් දැක්කම ඒ රුපයෙන් නිස්සරණය වෙන්න පුළුවන් මන් කිව ක්‍රමෙන්ද නැත්තන් අර ආච්චිලා කියන "ගැනු කැතයි ගැනු ගදයි ගැනු පිලිකුලයි" කිය කියා ඉදලද කියලා හිතලා බලන්න

බුදු හාමුදුරුවෝ අසුභය දේශනා කරද්දී කිවේ "ඇස් ඇති පුරුෂයෙන් කට ගැට ගහලා තියන ධාන්‍ය මල්ලක් ලිහලා එකේ තියන ධාන්‍ය මේ වී ,මේ මුන් ,මේ තල ,මේ මෙනේරි කියලා "වෙන් වෙන්ව දකිනවා වගේ ශරීරයත් සම්පුර්ණයෙන් නැතුව කොටස් කරලා බලන්න කියලයි .

දැන් කට්ටියටම විදසුන් වඩන්න ඉගෙන භාවනා ඉරියව්වට යන්න ඕන නැනේ .බස් එකේ කෝච්චියේ යද්දී කෙල්ලෙක් දැක්ක ගමන් ගලවන්න කොන්ඩේ .ගලවලා රූපේ බලන්න .ඊළගට හිමිට ලොම් නිය දත් එක එක ගලවලා රූපේ බලන්න ආස හිතෙනවද කියලා .පස්සේ ආපහු එක එක හයි කරලා බලන්න කොයි කොටස නිසාද මට මේ කෙලි රුපයට ආස හිතෙන්න ගත්තේ කියලා .අන්තිමට බස් එකෙන් බහිද්දී හිතෙන්ම ගලවපු කොටස් ටික හිතෙන් එක එක හයි කරලම බහින්න .ඔහොම කරාම සම්පුර්ණ එකට ආස හිතුනත් මේක හැදුන කැලි අරන් බලද්දී ආස හිතෙන් නැත්තේ ඇයි කියලා තේරේවි

කට්ටියටම පින්බර පොහොය දිනයක් වේවා !!!

සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා !!!

[QUOTE="Arrow11, post: 22317449, member: 510219"] [B][SIZE=3]දැන් ලොම් ගැන බලමු .දැන් හිමිට කොන්ඩේ ගලවපු කෙල්ල ලොම් නැතුව දකින්න :baffled::baffled:හම ගහපු තල ගොයා වගේ පෙනෙයි :dull::dull: දැන් මේ ලොම් අපිට ඕන විදියට තියනවද බලන්න !!කෙල්ලොන්ගේ මුනේ රැවුල වගේ එනවට කෙල්ලෝ ආස නැනේ .එ උනාට එහෙම ආව කෙල්ලෝ දැකලා නැද්ද :rolleyes::rolleyes:ඒ කෙල්ලෝ අකමැති උනා කියලා ලොම් ආවේ නැතුව තිබුනද :baffled::baffled: අපේ කොල්ලෝ රැවුල එනවට අවුරුදු 18 වගේ වෙද්දී ආසයි.;) එත් ආස උනා කියලා එනවද ?සමහරු වයස 26 වෙනකනුත් රැවුල නැ .මේ විදියට මේ ලොමුත් අපේ වසාගෙ තියෙන නැති බව /අපිට ඕන විදියට තියෙන නැති බව දකින්න :baffled::baffled: ඊළගට නිය ත් කෙල්ලගේ ගලවලා මේ විදියට දකින්න:baffled::baffled: .ඊට පස්සේ දත් අරන් බලන්න .කට ඇරියාම මිනි කුණු ගදයි .මෙහෙම ගඳ ගහන දෙයක් .ඒත් පිට පෙනුමට ලස්සනයි .ඉස්සරහ එක දතක් හරි ගැලවුනොත් කොහොමද සම්පුර්ණ ලස්සනම නැති වෙනවා නේද ?:dull::dull:මේ විදියට හමත් ගලවලා දකින්න :dull::dull: මෙහෙම කොටස් කොටස් ගලෙව්වාමත් අර චීන බෝනික්කි වගේ ලස්සනට හිටි කෙල්ලට ආස හිතෙනවද ?:rolleyes::rolleyes:එක කොටසක් වෙනස් වුනොත් අර ලස්සන තියනවද ?මේවා වෙනස් නොවෙයි කියන්න පුලුවන්ද !!මෙහෙම අපිට ඕන විදියකට තියාගන්න බැරි දෙකටයි අපි කැමති වුනේ .මෙහෙම බින්දු මාත්‍රයක්වත් අපිට ඕන විදියට තියෙන්නේ නැති දෙයක් අපේ කරගන්න ඕනද :rolleyes::rolleyes::rolleyes:එක හේතුවක් වෙනස් වුනොත් පෙරේදා කසාද බැන්ද ලස්සන ගැනී පාරේ එක්කන් යන්න බැ මල පෙරේති වගේ කැතයි :sorry::sorry: :( .මෙහෙම දෙයක් වෙනුවෙන් ආයේ ආයේ ඉපිදී ඉපිදී යන්න ඕනද !!ලබන ආත්මේ විතරක් නෙවේ හැම භාවේම ඔයා මගේ වෙන්න කියන අය මේ ගැන පොඩ්ඩක් හිතලම අය ඔය වගේ දේවල් කියන්න :P:P:P තච පංචකය වෙන් වෙන්ව තියෙද්දී ආස නොවෙන්නත් සංයෝජනයේදී ආස වෙන්නත් හේතුව මොකක්ද ?:rolleyes::rolleyes::rolleyes:හේතුව තමා මන කියන අපි තුල ඉන්න ලොකුම හතුරා විජ්ජාකාරයා අපිට පේන කෑලි එකතු කරලා හදලා දෙන සංයෝජනේ:frown::frown:.මේ ඇසට වරකට පෙන්නේ වර්ණ මාත්‍ර විතරයි .මේවා ඔක්කොම ලස්සනට එකතු කරලා අපිව අමාරුවේ දාන සංයෝජනේ හදලා දෙන්නේ මනයි .[/SIZE][/B] [B][SIZE=3][B][SIZE=3]:frown:[/SIZE][/B][/SIZE][/B][B][SIZE=3][B][SIZE=3][B][SIZE=3]:frown: [/SIZE][/B][/SIZE][/B] දැන් ඉස්සර කාලේ වගේ ලස්සන කෙල්ලෙක් දැක්කම ඒ රුපයෙන් නිස්සරණය වෙන්න පුළුවන් මන් කිව ක්‍රමෙන්ද නැත්තන් අර ආච්චිලා කියන "ගැනු කැතයි ගැනු ගදයි ගැනු පිලිකුලයි" කිය කියා ඉදලද කියලා හිතලා බලන්න :rolleyes::rolleyes: බුදු හාමුදුරුවෝ අසුභය දේශනා කරද්දී කිවේ "ඇස් ඇති පුරුෂයෙන් කට ගැට ගහලා තියන ධාන්‍ය මල්ලක් ලිහලා එකේ තියන ධාන්‍ය මේ වී ,මේ මුන් ,මේ තල ,මේ මෙනේරි කියලා "වෙන් වෙන්ව දකිනවා වගේ ශරීරයත් සම්පුර්ණයෙන් නැතුව කොටස් කරලා බලන්න කියලයි .:baffled::baffled: දැන් කට්ටියටම විදසුන් වඩන්න ඉගෙන භාවනා ඉරියව්වට යන්න ඕන නැනේ :yes::yes::cool:.බස් එකේ කෝච්චියේ යද්දී කෙල්ලෙක් දැක්ක ගමන් ගලවන්න කොන්ඩේ .ගලවලා රූපේ බලන්න;);) .ඊළගට හිමිට ලොම් නිය දත් එක එක ගලවලා රූපේ බලන්න ආස හිතෙනවද කියලා :rolleyes::rolleyes::rolleyes:.පස්සේ ආපහු එක එක හයි කරලා බලන්න කොයි කොටස නිසාද මට මේ කෙලි රුපයට ආස හිතෙන්න ගත්තේ කියලා .අන්තිමට බස් එකෙන් බහිද්දී හිතෙන්ම ගලවපු කොටස් ටික හිතෙන් එක එක හයි කරලම බහින්න .ඔහොම කරාම සම්පුර්ණ එකට ආස හිතුනත් මේක හැදුන කැලි අරන් බලද්දී ආස හිතෙන් නැත්තේ ඇයි කියලා තේරේවි :yes::yes::cool: කට්ටියටම පින්බර පොහොය දිනයක් වේවා !!! [/SIZE][/B][CENTER][SIZE=4][COLOR=Purple][B]සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා !!![/B][/COLOR][/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom