Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
News
අසේල සම්පත් CID අත්අඩංගුවට
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇතුල් කෝට්ටෙන් මිලියන 200 වටිනා නිවසක් නොමිලේ

හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයකු සමග සමීපව කටයුතු කරන පුද්ගලයකු මාධ්‍ය සාකච්ජාවක් පවත්වා අද දින පහත පරිදි ප්‍රකාශ කර ඇත.

//එදා සෞඛ්‍ය ක්ෂේත්රයේ නිසිලෙස මානව සම්පත් සංවර්ධනයටත්, යටිතල පහසුකම් සංවර්ධනයටත් කටයුතු කර තිබියදීත් අද රාජිත සේනාරත්න මහතාට හොරා යැයි චෝදනා කරමින් සිටී. අද දවස වන විට කොවිඩ් මර්දනයට පහසුවක් වී ඇත්තේ එදා යහපාලන ආණ්ඩුව සෞඛ්‍ය සේවයට දුන් පහසුකම් හේතුවෙන් ය.

අපි චන්න ජයසුමන මහත්තයගෙන් අහනවා ඇතුල් කෝට්ටේ මිලියන 200කට අධික අති නවීන ගෙයක් අරගෙන ඒක ඇතුළට අවශ්‍ය වන බුමුතුරුණු ද,මාළු ටැංකි ද, කැරකෙන පුටු ද, හාන්සි පුටුද, කවිච්චිද,අඩි 10-12 මෙට්ට ද, ඒවා සේරම සැපයුම් කරන්න භාර දීලා තියෙනවා එක්කෙනෙකුට. මම ලයිව් එකක් එනවා සියලු විස්තර සමඟින් ඔය නිවස ඉදිරිපිටදී...

වකුගඩුවක් අල්ලගෙන ආවේ. මම කිව්වා ඔය වකුගඩු ප්‍රශ්නයට හේතුව අනුරාධපුර,පොළොන්නරුව පැත්තේ වතුර ප්රශ්නය විතරක් නෙවෙයි කසල තේ ප්‍රශ්නයත් බලපානවා කියල.කසල තේ වලට ඩයි දාලා බොන්නේ. මේ ඩයි එකත් වකුගඩුවට බලපානවා. මේකයි ප්රශ්නය මේ ගැන අවධානය යොමුකරන්න කියල. ඒ ගැන වචනයක කතා නොකර වකුගඩුව අල්ලගෙන තමයි ඔය ආවේ//.

මට හෝ බිරිඳට හෝ මගේ සමීප ඥාතියකුට හෝ ඇතුල් කෝට්ටේ ප්‍රදේශයේ හෝ පිටකෝට්ටේ ප්‍රදේශයේ හෝ කෝට්ටේ ප්‍රදේශයේ හෝ කෝට්ටේ නගර සභා ප්‍රදේශයේ හෝ කිසිදු දේපලක් නැත. මට ඇති එකම නිවස 2015 වසරේදී ලංකා බැංකුවෙන් 15 වසරකින් ගෙවී යන ලෙස ලබා ගත් ණයකින් ලබා ගත් එකකි. එහි වටිනාකම මිලියන 200 න් දහයෙන් පංගුවකටත් අඩුය. එය ද කෝට්ටේ හෝ ඒ ආසන්න ප්‍රදේශයක පිහිටි එකක් නොවේ. ඒ හැරෙන්න මා සතු එකම වාහනය වූ හොන්ඩා වෙසල් මෝටර් රථය ද මේ වන විට විකුණා දමා ඇත. මේ කියන ආකාරයේ නිවසක් නැති නිසා බුමුතුරුණු ද, මාළු ටැංකි ද, කැරකෙන පුටු ද, හාන්සි පුටු ද, කවිච්චිද, අඩි 10-12 මෙට්ට හෝ කිසිවක්ද මිලදී ගෙන නැත; සැපයුමක් සඳහා ඇනවුමක් ද ලබා දී නැත. මා දැනට ජීවත් වන්නේ රාජ්‍ය අමාත්‍යවරයකු ලෙස මට ලැබුණු නිල වාසස්ථානයේ ය. එයද කෝට්ටේ ප්‍රදේශයේ පිහිටි එකක් නොවේ. මට ඇතැයි කියන ඇතුල් කෝට්ටේ නිවස කුමක්දැයි මේ චෝදනාව නගන පුද්ගලයා live පැමිණ හෙළි කරන තෙක් මම බලා සිටිමි. එතුමාට නොහැකි වුවහොත් වෙනත් කවරකු හෝ මට ඇතැයි කියන මේ නිවස ගැන, ඒ තිබෙන තැන සොයා දුනහොත් පැය 24 ඇතුලත තෑගි ඔප්පුවකින් එය පවරා දීමට බලාපොරොත්තු වෙමි.

කෙසේ වෙතත් මේ ගැන දැනටමත් පොලිස්පතිතුමාට දන්වා පැමිණිල්ලක් සිදු කළෙමි. තුච්ජ, පහත් දේශපාලනයේ ගොදුරක් බවට පත්ව ඇති මේ පුද්ගලයාට එරෙහිව අප්‍රමාදීයව නීතිමය පියවර ගැනීමට කටයුතු කරමි.

[QUOTE="dhanuka kumara, post: 26588490, member: 411064"] ඇතුල් කෝට්ටෙන් මිලියන 200 වටිනා නිවසක් නොමිලේ හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයකු සමග සමීපව කටයුතු කරන පුද්ගලයකු මාධ්‍ය සාකච්ජාවක් පවත්වා අද දින පහත පරිදි ප්‍රකාශ කර ඇත. //එදා සෞඛ්‍ය ක්ෂේත්රයේ නිසිලෙස මානව සම්පත් සංවර්ධනයටත්, යටිතල පහසුකම් සංවර්ධනයටත් කටයුතු කර තිබියදීත් අද රාජිත සේනාරත්න මහතාට හොරා යැයි චෝදනා කරමින් සිටී. අද දවස වන විට කොවිඩ් මර්දනයට පහසුවක් වී ඇත්තේ එදා යහපාලන ආණ්ඩුව සෞඛ්‍ය සේවයට දුන් පහසුකම් හේතුවෙන් ය. අපි චන්න ජයසුමන මහත්තයගෙන් අහනවා ඇතුල් කෝට්ටේ මිලියන 200කට අධික අති නවීන ගෙයක් අරගෙන ඒක ඇතුළට අවශ්‍ය වන බුමුතුරුණු ද,මාළු ටැංකි ද, කැරකෙන පුටු ද, හාන්සි පුටුද, කවිච්චිද,අඩි 10-12 මෙට්ට ද, ඒවා සේරම සැපයුම් කරන්න භාර දීලා තියෙනවා එක්කෙනෙකුට. මම ලයිව් එකක් එනවා සියලු විස්තර සමඟින් ඔය නිවස ඉදිරිපිටදී... වකුගඩුවක් අල්ලගෙන ආවේ. මම කිව්වා ඔය වකුගඩු ප්‍රශ්නයට හේතුව අනුරාධපුර,පොළොන්නරුව පැත්තේ වතුර ප්රශ්නය විතරක් නෙවෙයි කසල තේ ප්‍රශ්නයත් බලපානවා කියල.කසල තේ වලට ඩයි දාලා බොන්නේ. මේ ඩයි එකත් වකුගඩුවට බලපානවා. මේකයි ප්රශ්නය මේ ගැන අවධානය යොමුකරන්න කියල. ඒ ගැන වචනයක කතා නොකර වකුගඩුව අල්ලගෙන තමයි ඔය ආවේ//. මට හෝ බිරිඳට හෝ මගේ සමීප ඥාතියකුට හෝ ඇතුල් කෝට්ටේ ප්‍රදේශයේ හෝ පිටකෝට්ටේ ප්‍රදේශයේ හෝ කෝට්ටේ ප්‍රදේශයේ හෝ කෝට්ටේ නගර සභා ප්‍රදේශයේ හෝ කිසිදු දේපලක් නැත. මට ඇති එකම නිවස 2015 වසරේදී ලංකා බැංකුවෙන් 15 වසරකින් ගෙවී යන ලෙස ලබා ගත් ණයකින් ලබා ගත් එකකි. එහි වටිනාකම මිලියන 200 න් දහයෙන් පංගුවකටත් අඩුය. එය ද කෝට්ටේ හෝ ඒ ආසන්න ප්‍රදේශයක පිහිටි එකක් නොවේ. ඒ හැරෙන්න මා සතු එකම වාහනය වූ හොන්ඩා වෙසල් මෝටර් රථය ද මේ වන විට විකුණා දමා ඇත. මේ කියන ආකාරයේ නිවසක් නැති නිසා බුමුතුරුණු ද, මාළු ටැංකි ද, කැරකෙන පුටු ද, හාන්සි පුටු ද, කවිච්චිද, අඩි 10-12 මෙට්ට හෝ කිසිවක්ද මිලදී ගෙන නැත; සැපයුමක් සඳහා ඇනවුමක් ද ලබා දී නැත. මා දැනට ජීවත් වන්නේ රාජ්‍ය අමාත්‍යවරයකු ලෙස මට ලැබුණු නිල වාසස්ථානයේ ය. එයද කෝට්ටේ ප්‍රදේශයේ පිහිටි එකක් නොවේ. මට ඇතැයි කියන ඇතුල් කෝට්ටේ නිවස කුමක්දැයි මේ චෝදනාව නගන පුද්ගලයා live පැමිණ හෙළි කරන තෙක් මම බලා සිටිමි. එතුමාට නොහැකි වුවහොත් වෙනත් කවරකු හෝ මට ඇතැයි කියන මේ නිවස ගැන, ඒ තිබෙන තැන සොයා දුනහොත් පැය 24 ඇතුලත තෑගි ඔප්පුවකින් එය පවරා දීමට බලාපොරොත්තු වෙමි. කෙසේ වෙතත් මේ ගැන දැනටමත් පොලිස්පතිතුමාට දන්වා පැමිණිල්ලක් සිදු කළෙමි. තුච්ජ, පහත් දේශපාලනයේ ගොදුරක් බවට පත්ව ඇති මේ පුද්ගලයාට එරෙහිව අප්‍රමාදීයව නීතිමය පියවර ගැනීමට කටයුතු කරමි. [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom