Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අහක දාන CD එකෙන් Fan එකක්......
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අහක දාන CD එකෙන් Fan එකක්......

අද මං හිතුව ඔයාල කස්ටියට කූල් එකේ ඉන්න ලස්සන බඩ්ඩක් හදන විදිය කියල දෙන්න_අනික අපි හැමෝම කැමතියිනෙ කූල් එකේ ඉන්න එහෙම නේද?

ඒ මොකෑ ඒ....... ඒ තමයි අපි අපේ මැශිම යූස් කොරන වෙලාවට මැශිමට(pc) එකට ගහල චූන් එකේ ඉන්න පුලුවන්පොඩි ෆෑන් එකක් හදාගන්න විදිය කියල දෙන්න තමයි මං හදන්නෙ

හෆෝයි කොහෙ තියන සල්ලිද බං අපිට ෆෑන් හදන්න තියෙන ෆෑන් එක දානකොටත් ගෙදරින් බරබරේ....... කියල කට්ටිය දැං කියයි බය වෙන්න එපා මේකට සල්ලි ඕන වෙන්නෙ නෑ

අනික මේකට ලොකු කරන්ට් එකක් ඕනෙත් නෑ ඔයාගෙ pc එකේ usb port එකට ගහන්න විතරයි තියෙන්නෙ

ඈක්............සුවර්ද?

ෂුවර් ෂුවර්

එහෙනම් අපි හා හා පුරා කියල වැඩේට බහිමුකො

[ATTACH]32267[/ATTACH]

ඕං එහෙනම් මුලින්ම අවශ්‍ය ද්‍රව්‍ය ලියාගන්නකො : ____

1. අහක දාන CD හෝ DVD දෙකක්

2. පොඩි මෝටරයක්

3. ඉටිපන්දමක්

4. කතුරක්

5. USB කේබලයක්

6. සෙලෝටේප් එකක් (කළු පැහැති ටේප් වඩාත් යෝග්‍යයි)

7. ආධාරකයක්

8. ඇබයක්

9. කනෙක්ටරයක් (වයර් ඇමිනීම සඳහා අත්‍යාවශ්‍යම නොවේ)

ඔච්චරයි අපේ වැඩේට ඕනෙ..

දැං එහෙනම් කලබල නොවී වැඩේ කරන විදිය අපි බලමුකො.... ඒකට ඔයාල පල්ලෙහා එක වීඩියෝව බලන්න.. මොකද මං කියන්න ගිහින් වැඩේ අනාගන්නවට වැඩිය ලස්සනට පැහැදිලිව පියවරෙන් පියවර ෆෑන් එක හදන විදිය පල්ලෙහා වීඩියෝවෙ තියෙනවා

එහෙනම් ඔයාල ඕක අත්හදා බලල ගුනදොස් මට කියන්නකෝ

අනිවා සැ.යු - usb cable එකේ වයර් කැපීමේදී විඩියෝ වේ තියෙන ආකාරයටම වයර් කැපීම සිදු කල යුතුයි>>> එනම් කළු හා රතු වයර දෙක භාවිතා කරන්න

ඔයාලට ෆෑන් එක හදනකොට මොකක් හෝ ගැටළුවක් ආවොත් මට ඒක කොමෙන්ටුවක් මගින් දැනුම් දෙන්න මං ඔයාලට උදව් කරන්නම්

[YOUTUBE]g1mlhNvM-6Y[/YOUTUBE]

[QUOTE="pubudu lakmal, post: 10803430, member: 218661"] [b]අහක දාන CD එකෙන් Fan එකක්......[/b] [SIZE="4"][COLOR="green"][center]අද මං හිතුව ඔයාල කස්ටියට කූල් එකේ ඉන්න ලස්සන බඩ්ඩක් හදන විදිය කියල දෙන්න_අනික අපි හැමෝම කැමතියිනෙ කූල් එකේ ඉන්න එහෙම නේද? ඒ මොකෑ ඒ....... ඒ තමයි අපි අපේ මැශිම යූස් කොරන වෙලාවට මැශිමට(pc) එකට ගහල චූන් එකේ ඉන්න පුලුවන්පොඩි ෆෑන් එකක් හදාගන්න විදිය කියල දෙන්න තමයි මං හදන්නෙ හෆෝයි කොහෙ තියන සල්ලිද බං අපිට ෆෑන් හදන්න තියෙන ෆෑන් එක දානකොටත් ගෙදරින් බරබරේ....... කියල කට්ටිය දැං කියයි බය වෙන්න එපා මේකට සල්ලි ඕන වෙන්නෙ නෑ අනික මේකට ලොකු කරන්ට් එකක් ඕනෙත් නෑ ඔයාගෙ pc එකේ usb port එකට ගහන්න විතරයි තියෙන්නෙ ඈක්............සුවර්ද? ෂුවර් ෂුවර් එහෙනම් අපි හා හා පුරා කියල වැඩේට බහිමුකො[/center][/COLOR][/SIZE] [CENTER][ATTACH]32267._xfImport[/ATTACH] [/CENTER] [B][COLOR="red"][SIZE="5"][LEFT]ඕං එහෙනම් මුලින්ම අවශ්‍ය ද්‍රව්‍ය ලියාගන්නකො : ____ 1. අහක දාන CD හෝ DVD දෙකක් 2. පොඩි මෝටරයක් 3. ඉටිපන්දමක් 4. කතුරක් 5. USB කේබලයක් 6. සෙලෝටේප් එකක් (කළු පැහැති ටේප් වඩාත් යෝග්‍යයි) 7. ආධාරකයක් 8. ඇබයක් 9. කනෙක්ටරයක් (වයර් ඇමිනීම සඳහා අත්‍යාවශ්‍යම නොවේ)[/LEFT][/SIZE][/COLOR][/B] ඔච්චරයි අපේ වැඩේට ඕනෙ.. [COLOR="black"][SIZE="4"]දැං එහෙනම් කලබල නොවී වැඩේ කරන විදිය අපි බලමුකො.... ඒකට ඔයාල පල්ලෙහා එක වීඩියෝව බලන්න.. මොකද මං කියන්න ගිහින් වැඩේ අනාගන්නවට වැඩිය ලස්සනට පැහැදිලිව පියවරෙන් පියවර ෆෑන් එක හදන විදිය පල්ලෙහා වීඩියෝවෙ තියෙනවා එහෙනම් ඔයාල ඕක අත්හදා බලල ගුනදොස් මට කියන්නකෝ[/SIZE][/COLOR] [COLOR="red"][B][SIZE="5"]අනිවා සැ.යු - usb cable එකේ වයර් කැපීමේදී විඩියෝ වේ තියෙන ආකාරයටම වයර් කැපීම සිදු කල යුතුයි>>> එනම් කළු හා රතු වයර දෙක භාවිතා කරන්න[/SIZE][/B][/COLOR] [COLOR="black"][SIZE="4"]ඔයාලට ෆෑන් එක හදනකොට මොකක් හෝ ගැටළුවක් ආවොත් මට ඒක කොමෙන්ටුවක් මගින් දැනුම් දෙන්න මං ඔයාලට උදව් කරන්නම්[/SIZE][/COLOR] [YOUTUBE]g1mlhNvM-6Y[/YOUTUBE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom