Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අහන්න දේවල් තියෙනවද සිංහලුනි.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තමන්ට නොතේරෙන්න, නොදන්න දේවල් ගැන මිනිස්සු තමන්ට තේරෙන විදිහට පැහැදිලි කිරීම කරනවා.

උඹ ඔය කතාවක් නිකං අන්ධයා අලියයේ හැටි කිව්ව වගේ.

සල්ලි මම ඇතිවෙන්න හම්බ කලා, අනික මට වෙනත් ආදායම් මාර්ගත් තියෙනවා.

ජීවිතේ කියන්නේ සල්ලිම නෙමෙයි.

පාරේ ගියාට මට ට්‍රැෆික් නෑ,

පැය ගණන් පාරේ තැප තැප ඉන්න ඕනේ නෑ පොලිසියට කතා කරල තව එක ජීප් එකක් වැඩියෙන් ඉල්ල ගත්ත මගේ ගමන මම ගියා.

තැනක ගිහිල්ලා වැඩක් කරගන්න එක කෝල් එකයි.

උදාහරණෙකට මම ලගදි නුගේගොඩින් වෛද්‍ය සහතිකයක් ගන්න ගියා

මට ඒක ඕනේනං ගෙදර ඉදලම එක කෝල් එකෙන් ගෙන්න ගන්න තිබ්බා අත ගාවටම. මම එහෙම කලේ නෑ හැබැයි මම ගියා.

දවල් 2.15යි යද්දි හරියටම 2.25 වෙනකොට කොලේ අතේ.

සාමාන්‍ය ලෝයර් කෙනෙක් ගියා කියල එහෙම ගන්න පුලුවන්ද?

රෝයල් ආනන්ද නාලන්ද විශාක සිරිමාවෝ දේවි බාලිකා ඔය ඕන ඉස්කෝලෙට මට එක කෝල් එකෙන් මගේ ලමය ඉස්කෝලෙට දාගන්න පුළුවන්.

උඹේ ගමේ ලෝයර්ටත් එහෙම පුළුවන්ද?

මම ඉස්සර ඉදන්ම හිටපු තැන නිසා මේකෙ උන් එක්ක සුහද කමට උඹ බං බොලං කියාගන්නවා, නමුත් ඇත්ත ජීවිතේ ඔය කොයි ලොක්කත් මගේ ඉස්සරහට එන්නේ ඔලුව පාත් කරලා.

පම්පෝරි ගහනවා නෙමෙයි.

උඹල වගේ නූගත් මොඩයන්ට පැහැදිලි කරල දෙන්න ඕන නිසයි මෙහෙම කියන්නේ.

සල්ලි මට ඇතිවෙන්න තියෙනවා, වතු පිට් ආදායම් මට ඕන පදම් තියෙනවා.

වැඩිය ඕනේ නෑ මගේ වත්තකින් අඩු ගානේ මිනිහෙක් පොල් ගෙඩියක් වත් ඇහිදින්නේ නෑ, මගේ අම්මපල්ල ගමේ වතුවල කෙසෙල් කැන් පිරිල තියෙනවා. වත්ත මගේ කියල දන්න නිසා එකෙක් කැන් කපන්නේ නෑ.

ඒ මේ කොහේවත් ඉදලා හිගන්නේ වගේ පාරේ අයිනේ ඉදලා කීයක් හරි හොයාගත්ත උන්ට සල්ලි ලොකුයි.

මට නං සල්ලි ලොකු නෑ.

එකම දේ නිදහස සීම වෙනවා.

මම කොහොමත් කවදාවත් ගෝල් ෆේස් එකේ ගිහිල්ලා ශර්ට් එක කරකව කරකව මියුසිකල් ශෝ බලල නෑ.

මට ඒ නිදහස දැන් නෑ, තිබ්බත් මට ඒක වැඩකුත් නෑ.

මගේ කෑගල්ලේ ඉඩමක ප්ලෑන් එක පාස් කරගන්න ඕන කමක් තිබුනා මම කොලඹ මගේ නිල නිවසේ ඉදන් ප්ලෑන් එක පාස් කරගත්තේ.

ඒව නිකං ලෝයර් කෙනෙක්ට කරන්න පුලුවන්ද?

අනික උඹ කියල තිබ්බනේ අපි නීරස ලයිෆ් ගෙවනවා කියල.

ලොල්. මම දැනුත් වැකේශන් එකකට ඩුබායි ඇවිත් ඉන්නේ.

මෙහේ මේ ටිකේ පට්ට රස්නෙයි 41°යි.

ඒ නිසා හොටෙල් එක ඇතුකට වෙලා ඉන්නේ රෑට එලියට බහින්න.

නොදන්න දේවල් ගැන කතා කරන්න යන්න එපා බං.

කෙලින්ම අන්ධයා අලියගේ හැටි කිව්ව වගේ.

මම නං මගේ ජීවිතේ පට්ටම සතුටින් ගෙවනවා.

එතකොට උඹ? උඹත් සතුටින්ද?

[QUOTE="thanujaka, post: 24662724, member: 123679"] [B][SIZE="3"][COLOR="Navy"]තමන්ට නොතේරෙන්න, නොදන්න දේවල් ගැන මිනිස්සු තමන්ට තේරෙන විදිහට පැහැදිලි කිරීම කරනවා. උඹ ඔය කතාවක් නිකං අන්ධයා අලියයේ හැටි කිව්ව වගේ. සල්ලි මම ඇතිවෙන්න හම්බ කලා, අනික මට වෙනත් ආදායම් මාර්ගත් තියෙනවා. ජීවිතේ කියන්නේ සල්ලිම නෙමෙයි. පාරේ ගියාට මට ට්‍රැෆික් නෑ, පැය ගණන් පාරේ තැප තැප ඉන්න ඕනේ නෑ පොලිසියට කතා කරල තව එක ජීප් එකක් වැඩියෙන් ඉල්ල ගත්ත මගේ ගමන මම ගියා. තැනක ගිහිල්ලා වැඩක් කරගන්න එක කෝල් එකයි. උදාහරණෙකට මම ලගදි නුගේගොඩින් වෛද්‍ය සහතිකයක් ගන්න ගියා මට ඒක ඕනේනං ගෙදර ඉදලම එක කෝල් එකෙන් ගෙන්න ගන්න තිබ්බා අත ගාවටම. මම එහෙම කලේ නෑ හැබැයි මම ගියා. දවල් 2.15යි යද්දි හරියටම 2.25 වෙනකොට කොලේ අතේ. සාමාන්‍ය ලෝයර් කෙනෙක් ගියා කියල එහෙම ගන්න පුලුවන්ද? රෝයල් ආනන්ද නාලන්ද විශාක සිරිමාවෝ දේවි බාලිකා ඔය ඕන ඉස්කෝලෙට මට එක කෝල් එකෙන් මගේ ලමය ඉස්කෝලෙට දාගන්න පුළුවන්. උඹේ ගමේ ලෝයර්ටත් එහෙම පුළුවන්ද? මම ඉස්සර ඉදන්ම හිටපු තැන නිසා මේකෙ උන් එක්ක සුහද කමට උඹ බං බොලං කියාගන්නවා, නමුත් ඇත්ත ජීවිතේ ඔය කොයි ලොක්කත් මගේ ඉස්සරහට එන්නේ ඔලුව පාත් කරලා. පම්පෝරි ගහනවා නෙමෙයි. උඹල වගේ නූගත් මොඩයන්ට පැහැදිලි කරල දෙන්න ඕන නිසයි මෙහෙම කියන්නේ. සල්ලි මට ඇතිවෙන්න තියෙනවා, වතු පිට් ආදායම් මට ඕන පදම් තියෙනවා. වැඩිය ඕනේ නෑ මගේ වත්තකින් අඩු ගානේ මිනිහෙක් පොල් ගෙඩියක් වත් ඇහිදින්නේ නෑ, මගේ අම්මපල්ල ගමේ වතුවල කෙසෙල් කැන් පිරිල තියෙනවා. වත්ත මගේ කියල දන්න නිසා එකෙක් කැන් කපන්නේ නෑ. ඒ මේ කොහේවත් ඉදලා හිගන්නේ වගේ පාරේ අයිනේ ඉදලා කීයක් හරි හොයාගත්ත උන්ට සල්ලි ලොකුයි. මට නං සල්ලි ලොකු නෑ. එකම දේ නිදහස සීම වෙනවා. මම කොහොමත් කවදාවත් ගෝල් ෆේස් එකේ ගිහිල්ලා ශර්ට් එක කරකව කරකව මියුසිකල් ශෝ බලල නෑ. මට ඒ නිදහස දැන් නෑ, තිබ්බත් මට ඒක වැඩකුත් නෑ. මගේ කෑගල්ලේ ඉඩමක ප්ලෑන් එක පාස් කරගන්න ඕන කමක් තිබුනා මම කොලඹ මගේ නිල නිවසේ ඉදන් ප්ලෑන් එක පාස් කරගත්තේ. ඒව නිකං ලෝයර් කෙනෙක්ට කරන්න පුලුවන්ද? අනික උඹ කියල තිබ්බනේ අපි නීරස ලයිෆ් ගෙවනවා කියල. ලොල්. මම දැනුත් වැකේශන් එකකට ඩුබායි ඇවිත් ඉන්නේ. මෙහේ මේ ටිකේ පට්ට රස්නෙයි 41°යි. ඒ නිසා හොටෙල් එක ඇතුකට වෙලා ඉන්නේ රෑට එලියට බහින්න. නොදන්න දේවල් ගැන කතා කරන්න යන්න එපා බං. කෙලින්ම අන්ධයා අලියගේ හැටි කිව්ව වගේ. මම නං මගේ ජීවිතේ පට්ටම සතුටින් ගෙවනවා. එතකොට උඹ? උඹත් සතුටින්ද? [/COLOR][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom