Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අහන්න දේවල් තියෙනවද සිංහලුනි.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තව ප්‍රශ්න 3ක් තියෙනව

මාධ්‍යයට තමන් කැමති විදිහට මනුස්සයෙක්ව පෙන්නන්න පුලුවන්ද ?

උදාහරණෙකට ලංකාවෙ අනතුරු වලිනුයි අරවගෙනුයි මේවගෙනුයි පවුලෙ කාට හරි මොනව හරි වෙලා මිනිස්සු බිම පෙරලි පෙරලි අඬන දර්ශන ඔහේ ප්‍රවෘති වලට පෙන්නනව.

ඒ මිනිස්සු සමහර වෙලාවට මාධ්‍යයකිං ඇවිල්ල තමන්ව වීඩියෝ කරනව කියල දන්නෙත් නෑ.

ඒ වගේ දේවල් වලට විරුද්ධව කිසිම නීතියක් නැද්ද ?

මට මතක විදිහට thanujakaම කලිං Q&A thread එකක කිව්ව වෙන කෙනෙක්ගෙ cctv කැමරාවක් වුනත් තමන්ගෙ වත්ත record වෙනව නං විරුද්ධ වෙන්න පුලුවන් කියල.

පස් කෑල්ලකට තියෙන තරම් අයිතියක්වත් මනුස්සයෙක්ට තමන්ගෙ පෞද්ගලිකත්වය ආරක්ශා කරගන්න නැද්ද ?

අනික් ප්‍රශ්නෙ කෘමිනාශක, වල් නාශක වගේ දේවල් ගැන.

ලංකාවෙ මේ වගේ දේවල් ban කරන්න legalize කරන්න පාවිච්චි කරන පදනම මොකක්ද ?

උදාහරණෙකට ඇමරිකාවෙ නීතීඥයෙක් කියල තිබ්බ ඇමරිකාවෙ කෘමිනාශක වගේ දේවල් legalize කිරීමකට වඩා තියෙන්නෙ ban කිරීමක්, සෞඛ්‍යට හෝ පරිසරයට අහිතකරයි කියල පරීක්ශණාත්මකව සනාථ කලොත් ban කරනව නැත්තං legal ලු.

යුරෝපෙ මේකෙ අනික් පැත්තලු. යුරෝපෙ ගොඩක් දුරට banned by default, පරීක්ශණාත්මකව සැලකිය යුතු තරමේ ආරක්ශිත භාවයක් තියෙනව කියල සනාථ කලොත් legalize කරනව.

ලංකාවෙ ප්‍රතිපත්තිය මේ දෙකෙන් මොකක්ද ?

දැනටමත් banned, ලොකු හානියක් වෙනව කියල සනාථ කරගෙන තියෙන සංඝඨකයක් අඩංගු කෘමිනාශකයක් වගේ දෙයක් නං කොහොමත් banned නෙ.

එහෙම නැතුව අලුත්ම, දැනට නීතියෙන් අවසර දීල තියෙන දේවල් වලටම බොහෝ දුරට සමාන කෘමිනාශකයක් නිශ්පාදනය කලොත් ලංකාවෙ නීතියෙ හැටියට ඒක පරීක්ශණ වලට යොමු කරල නීතිමය අවසරයක් ගන්න ඕනෙද ? නැත්තං හානියක් වෙනව කියල සනාථ වෙනකං කෙලිංම permitted ද ?

කුඹුරු ගැනත් ප්‍රශ්නයක් තියෙනව.

ලංකාවෙ කුඹුරු පුරං වෙන්න ඇරල තියෙනවනං රජයට පවරාගැනීමේ මොකක් හරි නීතියක් තියෙනවද ?

[QUOTE="Pessimist, post: 24663366, member: 566496"] [SIZE="4"]තව ප්‍රශ්න 3ක් තියෙනව :D මාධ්‍යයට තමන් කැමති විදිහට මනුස්සයෙක්ව පෙන්නන්න පුලුවන්ද ? උදාහරණෙකට ලංකාවෙ අනතුරු වලිනුයි අරවගෙනුයි මේවගෙනුයි පවුලෙ කාට හරි මොනව හරි වෙලා මිනිස්සු බිම පෙරලි පෙරලි අඬන දර්ශන ඔහේ ප්‍රවෘති වලට පෙන්නනව. ඒ මිනිස්සු සමහර වෙලාවට මාධ්‍යයකිං ඇවිල්ල තමන්ව වීඩියෝ කරනව කියල දන්නෙත් නෑ. ඒ වගේ දේවල් වලට විරුද්ධව කිසිම නීතියක් නැද්ද ? මට මතක විදිහට thanujakaම කලිං Q&A thread එකක කිව්ව වෙන කෙනෙක්ගෙ cctv කැමරාවක් වුනත් තමන්ගෙ වත්ත record වෙනව නං විරුද්ධ වෙන්න පුලුවන් කියල. පස් කෑල්ලකට තියෙන තරම් අයිතියක්වත් මනුස්සයෙක්ට තමන්ගෙ පෞද්ගලිකත්වය ආරක්ශා කරගන්න නැද්ද ? අනික් ප්‍රශ්නෙ කෘමිනාශක, වල් නාශක වගේ දේවල් ගැන. ලංකාවෙ මේ වගේ දේවල් ban කරන්න legalize කරන්න පාවිච්චි කරන පදනම මොකක්ද ? උදාහරණෙකට ඇමරිකාවෙ නීතීඥයෙක් කියල තිබ්බ ඇමරිකාවෙ කෘමිනාශක වගේ දේවල් legalize කිරීමකට වඩා තියෙන්නෙ ban කිරීමක්, සෞඛ්‍යට හෝ පරිසරයට අහිතකරයි කියල පරීක්ශණාත්මකව සනාථ කලොත් ban කරනව නැත්තං legal ලු. යුරෝපෙ මේකෙ අනික් පැත්තලු. යුරෝපෙ ගොඩක් දුරට banned by default, පරීක්ශණාත්මකව සැලකිය යුතු තරමේ ආරක්ශිත භාවයක් තියෙනව කියල සනාථ කලොත් legalize කරනව. ලංකාවෙ ප්‍රතිපත්තිය මේ දෙකෙන් මොකක්ද ? දැනටමත් banned, ලොකු හානියක් වෙනව කියල සනාථ කරගෙන තියෙන සංඝඨකයක් අඩංගු කෘමිනාශකයක් වගේ දෙයක් නං කොහොමත් banned නෙ. එහෙම නැතුව අලුත්ම, දැනට නීතියෙන් අවසර දීල තියෙන දේවල් වලටම බොහෝ දුරට සමාන කෘමිනාශකයක් නිශ්පාදනය කලොත් ලංකාවෙ නීතියෙ හැටියට ඒක පරීක්ශණ වලට යොමු කරල නීතිමය අවසරයක් ගන්න ඕනෙද ? නැත්තං හානියක් වෙනව කියල සනාථ වෙනකං කෙලිංම permitted ද ? කුඹුරු ගැනත් ප්‍රශ්නයක් තියෙනව. ලංකාවෙ කුඹුරු පුරං වෙන්න ඇරල තියෙනවනං රජයට පවරාගැනීමේ මොකක් හරි නීතියක් තියෙනවද ? :)[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom