Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අහන්න දේවල් තියෙනවද සිංහලුනි.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචං,

තාත්තගෙ ඉඩමක් තියෙනව කුරුඳු හිටවල තියෙන. ඒක අපේ තාත්ත වෙන කෙනෙක්ගෙත් ගත්ත එකක්.

අවුරුදු 10කටත් විතර ඉස්සර Partition කරපු ඉඩමක්ලු. ඒ ඉඩමට අල්ලපු වත්තෙ ඉන්නෙ සහෝදරයො සෙට් එකක්. එයාලගෙ හවුල් ඉඩමක්. කොහොමහරි අපේ මායිමෙන් එයාලගෙ ගෙවල් වලට යන්න පාරකුත් හදාගෙන තියෙනව(ඒ පාරත් අපේ ඉඩමට අයිති එකක්). ඒ පවුලෙ අය ඔක්කොම වගේ කටවල් හරි නෑ. කුණුහර්ප කියාගෙන තමයි එන්නෙ. කටේ බලෙන් හැමදේම අයිති කරගන්න හදන්නෙ. මීට අවුරුදු 4කට උඩදි වගේ කෑ ගහල, සද්දෙ දාල අර පාර අයිති කරගත්ත. අපිටත් ඇත්තටම ඒ පාරෙන් වැඩක් නැති නිසා උන් එක්ක රණ්ඩු වලට යන්නත් බැරි නිසා කටවහගෙන හිටිය.

දැන් ඔය සිද්ධි ඔක්කොම ඉවර වෙලා අවු4කට විතර පස්සෙ ඊයෙ, අපේ තාත්ත ඉඩමෙ වැඩ වගයක් කර කර ඉද්දි අරින් මනුස්සයෙක් ඇවිල්ල හොඳටම බැනල. මාත් ගියා බලන්න අම්ම එක්ක. මාර කැත විදියට බනින්නෙ බං. ආයිත් මායිම තියෙන්නෙ වැරදි විදියටලු ඌ බොරු මායිමක් ආයිත් පෙන්නනවා. අපි කළින් පාර කටවහගෙන හිටපු නිසා ආයිත් පාරක් සද්දෙ දාල තව අල්ලගන්න හදන්නෙ.

ඇත්තටම ඔය ඉඩම් සිද්ධි ගැන මට කිසිම ඉන්ටරෙස්ට් එකක් නෑ. ඒත් මට මාර වේදනාවක් තියෙන්නෙ අම්මටයි තාත්තටයි අර වගේ කතා කරපු එක ගැන. ඒ නිසාම මම මේකට පියවරක් ගන්න හිතුව.

මට ඇඩ්වයිස් එකක් දෙන්න මචං, මොකක්ද මේකට කරන්න පුලුවන් හොඳම ලේසිම විදිය?

මම හෙට ලෝයර් කෙනෙක් හම්බවෙන්න ඉන්නෙ. මම මාතර ඉන්නෙ මචං.

භුක්තිය භාරදීමේ නඩු කියල දෙයක් තියෙනව නේද? එයින් එකකට යන්න පුලුවන් වෙයිද?(මට කිසිම දැනුමක් නෑ මේ ගෑන), එහෙම නැත්නම් තාත්තගෙන් ඉඩම මට අරගෙන මට ඉල්ලීමක් කරන්න පුලුවන්ද මේක ක්ලියර් කරල දෙන්න කියල? එහෙම නැත්නම් L නඩුවක් යන්න වේවිද?

අපේ ඉඩමෙ ඔප්පු හැමදේම අපි ළඟ තියෙනව පැහැදිලිවම. ඒකට අනුව වැරැද්ද සම්පූර්ණයෙන්ම තියෙන්නෙ ඒ අයගෙ අතේ.

තෑන්ක්ස් මචං!

[QUOTE="chami2015, post: 24664445, member: 542063"] [SIZE=3]මචං,[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]තාත්තගෙ ඉඩමක් තියෙනව කුරුඳු හිටවල තියෙන. ඒක අපේ තාත්ත වෙන කෙනෙක්ගෙත් ගත්ත එකක්.[/SIZE] [SIZE=3]අවුරුදු 10කටත් විතර ඉස්සර Partition කරපු ඉඩමක්ලු. ඒ ඉඩමට අල්ලපු වත්තෙ ඉන්නෙ සහෝදරයො සෙට් එකක්. එයාලගෙ හවුල් ඉඩමක්. කොහොමහරි අපේ මායිමෙන් එයාලගෙ ගෙවල් වලට යන්න පාරකුත් හදාගෙන තියෙනව(ඒ පාරත් අපේ ඉඩමට අයිති එකක්). ඒ පවුලෙ අය ඔක්කොම වගේ කටවල් හරි නෑ. කුණුහර්ප කියාගෙන තමයි එන්නෙ. කටේ බලෙන් හැමදේම අයිති කරගන්න හදන්නෙ. මීට අවුරුදු 4කට උඩදි වගේ කෑ ගහල, සද්දෙ දාල අර පාර අයිති කරගත්ත. අපිටත් ඇත්තටම ඒ පාරෙන් වැඩක් නැති නිසා උන් එක්ක රණ්ඩු වලට යන්නත් බැරි නිසා කටවහගෙන හිටිය. [/SIZE] [SIZE=3]දැන් ඔය සිද්ධි ඔක්කොම ඉවර වෙලා අවු4කට විතර පස්සෙ ඊයෙ, අපේ තාත්ත ඉඩමෙ වැඩ වගයක් කර කර ඉද්දි අරින් මනුස්සයෙක් ඇවිල්ල හොඳටම බැනල. මාත් ගියා බලන්න අම්ම එක්ක. මාර කැත විදියට බනින්නෙ බං. ආයිත් මායිම තියෙන්නෙ වැරදි විදියටලු ඌ බොරු මායිමක් ආයිත් පෙන්නනවා. අපි කළින් පාර කටවහගෙන හිටපු නිසා ආයිත් පාරක් සද්දෙ දාල තව අල්ලගන්න හදන්නෙ.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]ඇත්තටම ඔය ඉඩම් සිද්ධි ගැන මට කිසිම ඉන්ටරෙස්ට් එකක් නෑ. ඒත් මට මාර වේදනාවක් තියෙන්නෙ අම්මටයි තාත්තටයි අර වගේ කතා කරපු එක ගැන. ඒ නිසාම මම මේකට පියවරක් ගන්න හිතුව.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]මට ඇඩ්වයිස් එකක් දෙන්න මචං, මොකක්ද මේකට කරන්න පුලුවන් හොඳම ලේසිම විදිය?[/SIZE] [SIZE=3]මම හෙට ලෝයර් කෙනෙක් හම්බවෙන්න ඉන්නෙ. මම මාතර ඉන්නෙ මචං. [/SIZE] [SIZE=3]භුක්තිය භාරදීමේ නඩු කියල දෙයක් තියෙනව නේද? එයින් එකකට යන්න පුලුවන් වෙයිද?(මට කිසිම දැනුමක් නෑ මේ ගෑන), එහෙම නැත්නම් තාත්තගෙන් ඉඩම මට අරගෙන මට ඉල්ලීමක් කරන්න පුලුවන්ද මේක ක්ලියර් කරල දෙන්න කියල? එහෙම නැත්නම් L නඩුවක් යන්න වේවිද? [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]අපේ ඉඩමෙ ඔප්පු හැමදේම අපි ළඟ තියෙනව පැහැදිලිවම. ඒකට අනුව වැරැද්ද සම්පූර්ණයෙන්ම තියෙන්නෙ ඒ අයගෙ අතේ.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]තෑන්ක්ස් මචං! [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom