Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අහන්න දේවල් තියෙනවද සිංහලුනි.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙහෙමයි මචං.

ඌ ඔහොම කතාවක් කියල තියෙනවද කියන්න මම දන්නේ නෑ මොකද ඔය වීඩියෝ එක මට බලන්න බැරිඋනා හැබැයි එහෙම එකක් මිනිහ කියල තියෙනවනං ඒක හරි, එහෙම කරන්න පුළුවන්.

ව්‍යවස්ථාවක් ජනමතයකින් සම්මත වෙන්න ඕනේ, ඒකට පාර්ලිමේන්තුව අදාල නෑ. ජනමතවිචාරණයකින් සම්මත් උනා කියන්නේ ඒක වලංගුයි.

විශේෂම දේ ඔහොම ජනාධිපතිවරණයකට ඉදිරිපත් වෙන අපේකශකයා ඉදිරිපත් කරන ව්‍යවස්ථාවක් වලංගුද කියන එකනේ උඹලට තියෙන ප්‍රශ්නේ.

ඔව් ඒක වලංගුයි.

නිකං උදාහරණෙකට මම මෙහෙම කියනවා.

ඔන්න උඹ චන්දෙට ඉල්ලනවා උඹ ජනාධිපති උනොත් රටේ ජාතික කොඩිය වෙනස් කරලා මෙන්න මේ කොඩිය ජාතික කොඩිය කරනවනයි කියල (ඒකට ඔයා වෙන ඩිසයින් එකක් ඇදලා ඉදිරිපත් කරන්න ඕන හැබැයි)

ඊටපස්සේ ඔන්න මම චන්දේ දාන්න යනවා, මමත් අලුත් ජාතික කොඩියට කැමති නං උඹට චන්දේ දීල උඹව දිනවනවා අලුත් කොඩිය ගේන්න.

මම අකමැතියි කියමු,

එතකොට මම උඹට චන්දේ නොදී ඉන්නවා.

චන්දේ දීල දිනෙව්වා කියන්නේ උඹ ඉදිරිපත් කරන කිසියම් හෝ ප්‍රතිපත්තියක් වේවා ඒක මහජනතාව අනුමත කලා කියන එක.

දැන් උඹලට මෙහෙම ප්‍රශ්නයක් එයි එහෙනං මෛත්‍රී කිව්වේ ජානාධිපතිකම අහෝසි කරනවා කියලා කෝ ඒක උනේ නෑනේ අපි ඒකටත් අනුමැතිය දීලනේ එහෙනං කියල.

නෑ ඒක වෙනස්.

මිනිහා ඒක ගෙනාවේ ව්‍යවස්ථා සංශෝධනයක් විදිහට නෙමෙයි දින 100 වැඩ පිලිවෙල කියලා නිකං ප්‍රතිපත්ති ප්රකාශනයක් විදිහට. ඒක අපි අනුමත් කරාට වැඩ්ක් නෑ මිනිහා කලේ නෑ.

ව්‍යවස්ථාවක් අලුතෙන් ගේන එක එහෙම නෙමෙයි.

මිනිහා ඉදිරිපත් කරන ව්‍යවස්ථාව අඩංගු ජනාධිපතිවරණය දින්නා කියන්නේ අලුත් ව්‍යවස්ථාවක් ආව වගේ තමයි.

පාර්ලිමේන්තුව අදාලම නෑ.

කෙලින්ම මූලික ව්‍යවස්ථාදායක බලතල මිනිස්සු පාවිච්චි කරලා ඉවරයි.

එතකොට ආයේ ජනමතවිචාරණයකට යන්න ඕනෙත් නැද්ද?

නෑ ජනතාව ව්‍යවස්ථාව ඇපෲව් කරන නිසානේ එයා දිනන්නේ?

මං හිතනවා උඹලට මේක තේරෙන්න ඇති කියල.

ආයෙ කියනවා මම වීඩියෝ එක බැලුවේ නෑ.

ඒ නිසා මොනවද කියල තියෙන්නේ කියල මම දන්නේ නෑ.

උඹ කිව්ව දේ මිනිහා කියල ඇති කියල හිතලයි රිප්ලයි එක දැම්මේ.

එහෙම කියල තියෙනවනං ඒක හරි ඒක කරන්න පුළුවන්.

[QUOTE="thanujaka, post: 24664852, member: 123679"] [B][SIZE="3"][COLOR="Navy"]මෙහෙමයි මචං. ඌ ඔහොම කතාවක් කියල තියෙනවද කියන්න මම දන්නේ නෑ මොකද ඔය වීඩියෝ එක මට බලන්න බැරිඋනා හැබැයි එහෙම එකක් මිනිහ කියල තියෙනවනං ඒක හරි, එහෙම කරන්න පුළුවන්. ව්‍යවස්ථාවක් ජනමතයකින් සම්මත වෙන්න ඕනේ, ඒකට පාර්ලිමේන්තුව අදාල නෑ. ජනමතවිචාරණයකින් සම්මත් උනා කියන්නේ ඒක වලංගුයි. විශේෂම දේ ඔහොම ජනාධිපතිවරණයකට ඉදිරිපත් වෙන අපේකශකයා ඉදිරිපත් කරන ව්‍යවස්ථාවක් වලංගුද කියන එකනේ උඹලට තියෙන ප්‍රශ්නේ. ඔව් ඒක වලංගුයි. නිකං උදාහරණෙකට මම මෙහෙම කියනවා. ඔන්න උඹ චන්දෙට ඉල්ලනවා උඹ ජනාධිපති උනොත් රටේ ජාතික කොඩිය වෙනස් කරලා මෙන්න මේ කොඩිය ජාතික කොඩිය කරනවනයි කියල (ඒකට ඔයා වෙන ඩිසයින් එකක් ඇදලා ඉදිරිපත් කරන්න ඕන හැබැයි) ඊටපස්සේ ඔන්න මම චන්දේ දාන්න යනවා, මමත් අලුත් ජාතික කොඩියට කැමති නං උඹට චන්දේ දීල උඹව දිනවනවා අලුත් කොඩිය ගේන්න. මම අකමැතියි කියමු, එතකොට මම උඹට චන්දේ නොදී ඉන්නවා. චන්දේ දීල දිනෙව්වා කියන්නේ උඹ ඉදිරිපත් කරන කිසියම් හෝ ප්‍රතිපත්තියක් වේවා ඒක මහජනතාව අනුමත කලා කියන එක. දැන් උඹලට මෙහෙම ප්‍රශ්නයක් එයි එහෙනං මෛත්‍රී කිව්වේ ජානාධිපතිකම අහෝසි කරනවා කියලා කෝ ඒක උනේ නෑනේ අපි ඒකටත් අනුමැතිය දීලනේ එහෙනං කියල. නෑ ඒක වෙනස්. මිනිහා ඒක ගෙනාවේ ව්‍යවස්ථා සංශෝධනයක් විදිහට නෙමෙයි දින 100 වැඩ පිලිවෙල කියලා නිකං ප්‍රතිපත්ති ප්රකාශනයක් විදිහට. ඒක අපි අනුමත් කරාට වැඩ්ක් නෑ මිනිහා කලේ නෑ. ව්‍යවස්ථාවක් අලුතෙන් ගේන එක එහෙම නෙමෙයි. මිනිහා ඉදිරිපත් කරන ව්‍යවස්ථාව අඩංගු ජනාධිපතිවරණය දින්නා කියන්නේ අලුත් ව්‍යවස්ථාවක් ආව වගේ තමයි. පාර්ලිමේන්තුව අදාලම නෑ. කෙලින්ම මූලික ව්‍යවස්ථාදායක බලතල මිනිස්සු පාවිච්චි කරලා ඉවරයි. එතකොට ආයේ ජනමතවිචාරණයකට යන්න ඕනෙත් නැද්ද? නෑ ජනතාව ව්‍යවස්ථාව ඇපෲව් කරන නිසානේ එයා දිනන්නේ? මං හිතනවා උඹලට මේක තේරෙන්න ඇති කියල. ආයෙ කියනවා මම වීඩියෝ එක බැලුවේ නෑ. ඒ නිසා මොනවද කියල තියෙන්නේ කියල මම දන්නේ නෑ. උඹ කිව්ව දේ මිනිහා කියල ඇති කියල හිතලයි රිප්ලයි එක දැම්මේ. එහෙම කියල තියෙනවනං ඒක හරි ඒක කරන්න පුළුවන්. [/COLOR][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom