Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අහන්න දේවල් තියෙනවද සිංහලුනි.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

"1970 සමගි පෙරමුණු මැතිවරණ ප්රකාශනය මගින් ව්‍යවස්ථාව වෙනස්කොට නව ව්‍යවස්ථාවක් සැකසීම සඳහා මහජනතාවගෙන් බලයක් ඉල්ලන ලදී. මැතිවරණයෙන් පසු පත්වන මන්ත්‍රීන්ට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් වශයෙන් ක්‍රියා කිරීමටත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නිර්මාණය කිරීමටත් එය පිළිගෙන ක්‍රියාත්මක කිරීමටත් බලය ලබාදෙන ලෙසත් ඉල්ලා සිටින ලදී. අවශ්‍ය වූ බලය ලැබුණු හෙයින් 1970 බලයට පත් රජය, නව ව්‍යවස්ථාවක් සැකසීම සඳහා ව්‍යවස්ථාදායක සම්පාදක මණ්ඩලයක් පිහිටුවනු ලැබීය. අගමැතිනිය විසින් මෙකී ව්‍යවස්ථාදායක සම්පාදක මණ්ඩලයක් ඇති කරනු ලබන්නේ ජනතාවගේ ඡන්දයෙන් තේරී ආ මහජන නියෝජිතයන්ගෙන් සමන්විත වන ආකාරයටය. මෙම මණ්ඩලයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සැකසීමට හා පිළිගැනීමට ක්‍රියාත්මක කිරීමට බලය දෙන ලදී. එම සම්පාදක මණ්ඩලයේ ව්‍යවස්ථා කෙටුම්පත රටේ ව්‍යවස්ථාව ලෙස පිළිගනිමු යනුවෙන් ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ සභාපතිනිය ලෙස අගමැතිනිය කළ යෝජනාවට ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ අනුමැතිය ලැබිණි. 1972 ව්‍යවස්ථාවේ උපත එසේ සිදු වූ අතර එයින් සෝල්බරි ව්‍යවස්ථාව අහෝසි වී ගියේය.

මෙම 1972 ව්‍යවස්ථාව පැන නැඟුණේ එක්තරා විප්ලවකාරී ආකාරයකටය. එය නීති බාහිර ක්‍රමයක් ලෙස සඳහන් කළ හැක. එයට හේතුව සෝල්බරි ව්‍යවස්ථාව වෙනස් කරන ලද්දේ 2/3 ක ඡන්ද බලයකින් නොවීමයි. ව්‍යවස්ථාදායක සම්පාදක මණ්ඩලයේ යෝජනාවක් අනුව, අලුත්ම ව්‍යවස්ථාවක් නිර්මාණය විය. මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය ක්‍රියාත්මක වූ ආකාරය ද, විප්ලවීය ස්වරූපයක් ගනී. ඔවුහු මේ කාර්යය සඳහා රැස් වූයේ ද පාර්ලිමේන්තු ගොඩනැඟිල්ලට පරිබාහිරව නව රඟහලේය. 1947 ව්‍යවස්ථාවේ වූ සීමාවලින් මිදී මෙම කාර්යය කිරීමට ජනතාව තුළින් බලය ලබාගැනීම මෙහි වැදගත් ලක්ෂණයකි.

1972 ව්‍යවස්ථාව මගින් නාම මාත්‍ර විධායක බලය සහිත ජනාධිපතිවරයෙක් ද, විධායක බලය සහිත කැබිනට් මණ්ඩලයක් ද, ව්‍යවස්ථාදායක බලය ඇති ජාතික රාජ්‍ය සභාවක් ද නිර්මාණය කරන ලදී. මේ මගින් එතෙක් එංගලන්තය සමග වූ සියලු බැඳීම් අවසන් කරන ලද අතර දේශීය හා ජාත්‍යන්තර නීතිය යටතේ ලංකාව ස්වාධීන රාජ්‍යයක් බවට පත් විය."

uba kiyana eka aththa..me widiyata gihin laksha 2,3k wath chanda ganna ba..math thama decide karala na..issarahata balamuko

[QUOTE="Kevin_Fdo, post: 24666106, member: 570000"] [SIZE="3"]"1970 සමගි පෙරමුණු මැතිවරණ ප්රකාශනය මගින් ව්‍යවස්ථාව වෙනස්කොට නව ව්‍යවස්ථාවක් සැකසීම සඳහා මහජනතාවගෙන් බලයක් ඉල්ලන ලදී. මැතිවරණයෙන් පසු පත්වන මන්ත්‍රීන්ට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් වශයෙන් ක්‍රියා කිරීමටත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නිර්මාණය කිරීමටත් එය පිළිගෙන ක්‍රියාත්මක කිරීමටත් බලය ලබාදෙන ලෙසත් ඉල්ලා සිටින ලදී. අවශ්‍ය වූ බලය ලැබුණු හෙයින් 1970 බලයට පත් රජය, නව ව්‍යවස්ථාවක් සැකසීම සඳහා ව්‍යවස්ථාදායක සම්පාදක මණ්ඩලයක් පිහිටුවනු ලැබීය. අගමැතිනිය විසින් මෙකී ව්‍යවස්ථාදායක සම්පාදක මණ්ඩලයක් ඇති කරනු ලබන්නේ ජනතාවගේ ඡන්දයෙන් තේරී ආ මහජන නියෝජිතයන්ගෙන් සමන්විත වන ආකාරයටය. මෙම මණ්ඩලයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සැකසීමට හා පිළිගැනීමට ක්‍රියාත්මක කිරීමට බලය දෙන ලදී. එම සම්පාදක මණ්ඩලයේ ව්‍යවස්ථා කෙටුම්පත රටේ ව්‍යවස්ථාව ලෙස පිළිගනිමු යනුවෙන් ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ සභාපතිනිය ලෙස අගමැතිනිය කළ යෝජනාවට ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ අනුමැතිය ලැබිණි. 1972 ව්‍යවස්ථාවේ උපත එසේ සිදු වූ අතර එයින් සෝල්බරි ව්‍යවස්ථාව අහෝසි වී ගියේය. මෙම 1972 ව්‍යවස්ථාව පැන නැඟුණේ එක්තරා විප්ලවකාරී ආකාරයකටය. එය නීති බාහිර ක්‍රමයක් ලෙස සඳහන් කළ හැක. එයට හේතුව සෝල්බරි ව්‍යවස්ථාව වෙනස් කරන ලද්දේ 2/3 ක ඡන්ද බලයකින් නොවීමයි. ව්‍යවස්ථාදායක සම්පාදක මණ්ඩලයේ යෝජනාවක් අනුව, අලුත්ම ව්‍යවස්ථාවක් නිර්මාණය විය. මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය ක්‍රියාත්මක වූ ආකාරය ද, විප්ලවීය ස්වරූපයක් ගනී. ඔවුහු මේ කාර්යය සඳහා රැස් වූයේ ද පාර්ලිමේන්තු ගොඩනැඟිල්ලට පරිබාහිරව නව රඟහලේය. 1947 ව්‍යවස්ථාවේ වූ සීමාවලින් මිදී මෙම කාර්යය කිරීමට ජනතාව තුළින් බලය ලබාගැනීම මෙහි වැදගත් ලක්ෂණයකි. 1972 ව්‍යවස්ථාව මගින් නාම මාත්‍ර විධායක බලය සහිත ජනාධිපතිවරයෙක් ද, විධායක බලය සහිත කැබිනට් මණ්ඩලයක් ද, ව්‍යවස්ථාදායක බලය ඇති ජාතික රාජ්‍ය සභාවක් ද නිර්මාණය කරන ලදී. මේ මගින් එතෙක් එංගලන්තය සමග වූ සියලු බැඳීම් අවසන් කරන ලද අතර දේශීය හා ජාත්‍යන්තර නීතිය යටතේ ලංකාව ස්වාධීන රාජ්‍යයක් බවට පත් විය." [/SIZE] uba kiyana eka aththa..me widiyata gihin laksha 2,3k wath chanda ganna ba..math thama decide karala na..issarahata balamuko :dull: [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom