Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අහන්න දේවල් තියෙනවද සිංහලුනි.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කොලබ කොලබ තියන ගෙයක්

මුළු ඉඩමම පෙර්චස් 3.2 ගානක් තියෙන්නේ හැබැයි ඔප්පුවේ තියෙන්නේ 2.83

එකියන්නේ ගේ අවසාන sq ft 100ක් වගේ ඔප්පුවේ නැහැ . ගේ පිටිපස්සේ . පාරක් නෙමේ තියෙන්නේ තවත් ගෙයක් .

මුළු 3.2 ම ගෙයක් හදලා තියෙන්නේ දැනට අවුරුදු 50ක විතර ඉදන් ගෙදර ඉන්න කට්ට්ය3.2 ඉඩමම බුක්ති විදිනවා

(අයිතිය අම්මාගෙන් දුවට තෑගි ඔප්පුවකින් අවුරුදු 15කට කලින් මාරු වෙලා තියනවා )

අර sq ft 100 කාගෙන්වත් බලෙන් අල්ලාගැනිමක් නෙමේ තියෙන්නේ හිස් ඉඩමක් තියලා තියෙන්නේ .

දැනට ගේ බදු ඔප්පුවකින් බද්දට දීලා තියෙන්නේ .

මගේ ප්රශ්නේ ,

අර sq ft 100 වගේ කොටස මුළු ඔප්පුවටම ඇතුලත් කරගන්නේ කොහොමද ? එහෙම කරන්න පුලුවන්ද ?

රජයට කොපමණ මුදලක් දෙන්න වෙයිද (දල වශයෙන්) ? සමස්ත වැඩේටම කොපමණ මුදලක් යයි ද (දල වශයෙන්} හෝ ?

(දැනට තියෙන නිවසේ ප්ලාන්ක් පාස් කරලා නැද්ද කොහෙද ? නඩත්තු කරත් අවරුදු 40ක් විතර පරණ නිවසක් තියෙන්නේ )

නිවස විකිනීමට යාමේදී හෝ අලුතින් ප්ලෑන්ක් පාස් කරලා ගොඩනැගිල්ලක් හදද්දී නගර සබාවෙන් ප්ලැන පාස් කරගන්න යනවිට ප්රශ්නයක් වෙයිද ?

ප්රශ්නයක් එයි නම් එක මගහැර ගන්න ක්රෙමයක් තියේද ?

අසල්වැසියන්ගෙන් කිසි ප්රශ්නයක් නැහැ

ස්තුතියි

[QUOTE="BATTA45, post: 24668127, member: 554998"] [SIZE="3"][COLOR="Navy"]කොලබ කොලබ තියන ගෙයක් මුළු ඉඩමම පෙර්චස් 3.2 ගානක් තියෙන්නේ හැබැයි ඔප්පුවේ තියෙන්නේ 2.83 එකියන්නේ ගේ අවසාන sq ft 100ක් වගේ ඔප්පුවේ නැහැ . ගේ පිටිපස්සේ . පාරක් නෙමේ තියෙන්නේ තවත් ගෙයක් . මුළු 3.2 ම ගෙයක් හදලා තියෙන්නේ දැනට අවුරුදු 50ක විතර ඉදන් ගෙදර ඉන්න කට්ට්ය3.2 ඉඩමම බුක්ති විදිනවා (අයිතිය අම්මාගෙන් දුවට තෑගි ඔප්පුවකින් අවුරුදු 15කට කලින් මාරු වෙලා තියනවා ) අර sq ft 100 කාගෙන්වත් බලෙන් අල්ලාගැනිමක් නෙමේ තියෙන්නේ හිස් ඉඩමක් තියලා තියෙන්නේ . දැනට ගේ බදු ඔප්පුවකින් බද්දට දීලා තියෙන්නේ . මගේ ප්රශ්නේ , අර sq ft 100 වගේ කොටස මුළු ඔප්පුවටම ඇතුලත් කරගන්නේ කොහොමද ? එහෙම කරන්න පුලුවන්ද ? රජයට කොපමණ මුදලක් දෙන්න වෙයිද (දල වශයෙන්) ? සමස්ත වැඩේටම කොපමණ මුදලක් යයි ද (දල වශයෙන්} හෝ ? (දැනට තියෙන නිවසේ ප්ලාන්ක් පාස් කරලා නැද්ද කොහෙද ? නඩත්තු කරත් අවරුදු 40ක් විතර පරණ නිවසක් තියෙන්නේ ) නිවස විකිනීමට යාමේදී හෝ අලුතින් ප්ලෑන්ක් පාස් කරලා ගොඩනැගිල්ලක් හදද්දී නගර සබාවෙන් ප්ලැන පාස් කරගන්න යනවිට ප්රශ්නයක් වෙයිද ? ප්රශ්නයක් එයි නම් එක මගහැර ගන්න ක්රෙමයක් තියේද ? අසල්වැසියන්ගෙන් කිසි ප්රශ්නයක් නැහැ ස්තුතියි [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom