Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අහන්න දේවල් තියෙනවද සිංහලුනි.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අඩේ සොරි වෙන කෙනෙක්ට දාපු ප්‍රශ්නේ මැදට පැන්නට.

ඌ ටිකක් කල් ගිහින් මොකක් හරි දරුණුවැඩක් කරලා ඒක සමාජයේත් ප්රසිද්ධවෙනවා කියපන්කෝ.

ඔන්න

ජාතික රූපවාහිනියේ විදවත් කතිකාවක් පටනරගන රෑවෙලා.

අද අපි කතාකරන්නේ ළමා මනස හා අපරාධ.

මේකට ඇවිත් ඉන්නවා ජාතික ළමා බ්ලා බ්ලා අධ්යක්ශ පෙරේරා මහතා.

ඇත්ත වශයෙන්ම මම නමනම් දකින්නේ මේදරුවන්ව කුඩාකාලයේම නිසි මගපෙනවීම බ්ලා බ්ලා..

අපේ අයතනවලට තොරතුරක් දුන්නානම් ඒබයව හදනවා.

ඔන්න ඊලග චැනල් එකට දානවා

පරණ පාල්ලමේත්තුව.

දිලක නැගිටලා කැමරාව පැත්තට එනගමන් කියනවා 'රටේ සීග්‍රයෙන් වැඩිවෙන අපරාධ ළමා මණස' අපේ මාතෘකාව.

මුලින්ම අදහස් දක්වන්නේ ජේස්ඨ නියෝජ්‍ය පොලිස්පති කොඩිතුවක්කු මහතා.

'ඔව් මේ පිලිබදව අපි කතාකරද්දී ,විශේශයෙන් ජනතාවගේ කාර්ය භාරය කුමක්ද බ්ල බ්ලා.අපි පැය විසිහතර පුරාම මේපිලිබද සෑම පොලීසියකටම ළමයි ගැනන් තොරතුරු බාරගන්න වෙනම අන්ශයක් දාල තියනවා'.

ටීවී එක ඔෆ් කරලා බුක් එකට යනවා.

ඌගේ පික් එකක්දාල පොස්ට් එකක් හදලා

මේකව අහු උනොත් ඇට තලන එවුන් ශෙයා කරපල්ල.

කොමෙන්ට් විසිපන්දාහයි

'එක්ක වර ඔකා අපේ ටවුමට හක්කේ තියලා සෙමයවන්න'

මහගෑනි අපේ ගේ ගාව එහෙම හිටියනම් ඕකිට හොම්බට දෙකක් අනිනවා කොල්ලව හදපිය හරියට කියලා

thruth od the country

[QUOTE="shamil45, post: 24670736, member: 559278"] [COLOR="Purple"][SIZE="3"]අඩේ සොරි වෙන කෙනෙක්ට දාපු ප්‍රශ්නේ මැදට පැන්නට. ඌ ටිකක් කල් ගිහින් මොකක් හරි දරුණුවැඩක් කරලා ඒක සමාජයේත් ප්රසිද්ධවෙනවා කියපන්කෝ. ඔන්න ජාතික රූපවාහිනියේ විදවත් කතිකාවක් පටනරගන රෑවෙලා. අද අපි කතාකරන්නේ ළමා මනස හා අපරාධ. මේකට ඇවිත් ඉන්නවා ජාතික ළමා බ්ලා බ්ලා අධ්යක්ශ පෙරේරා මහතා. ඇත්ත වශයෙන්ම මම නමනම් දකින්නේ මේදරුවන්ව කුඩාකාලයේම නිසි මගපෙනවීම බ්ලා බ්ලා.. අපේ අයතනවලට තොරතුරක් දුන්නානම් ඒබයව හදනවා. ඔන්න ඊලග චැනල් එකට දානවා පරණ පාල්ලමේත්තුව. දිලක නැගිටලා කැමරාව පැත්තට එනගමන් කියනවා 'රටේ සීග්‍රයෙන් වැඩිවෙන අපරාධ ළමා මණස' අපේ මාතෘකාව. මුලින්ම අදහස් දක්වන්නේ ජේස්ඨ නියෝජ්‍ය පොලිස්පති කොඩිතුවක්කු මහතා. 'ඔව් මේ පිලිබදව අපි කතාකරද්දී ,විශේශයෙන් ජනතාවගේ කාර්ය භාරය කුමක්ද බ්ල බ්ලා.අපි පැය විසිහතර පුරාම මේපිලිබද සෑම පොලීසියකටම ළමයි ගැනන් තොරතුරු බාරගන්න වෙනම අන්ශයක් දාල තියනවා'. ටීවී එක ඔෆ් කරලා බුක් එකට යනවා. ඌගේ පික් එකක්දාල පොස්ට් එකක් හදලා මේකව අහු උනොත් ඇට තලන එවුන් ශෙයා කරපල්ල. කොමෙන්ට් විසිපන්දාහයි 'එක්ක වර ඔකා අපේ ටවුමට හක්කේ තියලා සෙමයවන්න' මහගෑනි අපේ ගේ ගාව එහෙම හිටියනම් ඕකිට හොම්බට දෙකක් අනිනවා කොල්ලව හදපිය හරියට කියලා thruth od the country :yes: [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom