Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
A moment ago
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
2 minutes ago
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
.:: අහන් ඉන්න - අහගෙන ඉන්න ::.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

.:: අහන් ඉන්න - අහගෙන ඉන්න ::.

මේ සින්දුව අහල නෑති කෙනෙක් එලකිරි එකේ නෑතුව ඈති මම හිතන්නේ.

ඒත් ගොඩක් දෙනෙක් අහල ඈත්තේ මේ සින්දුවේ ඉන්ද්රචාප ගායනා කරන Rock version එක වෙන්න ඕන. ඒත් ඒ තරම්ම ජනප්රිය නොවුනට මේ සින්දුවේ Classical , Female version එකකුත් තියෙනව. ඒක මෙතනින් බාගන්න පුලුවන්..

::::Classical Version එක මෙතනින් බාගන්න::::

මේ සින්දුව ගායන කරන ගායිකාව අන්ද කෙනෙක්ලු. එයා එයාගේ ප්රසOග වලදි සින්දුව අතර මෑදදි

" මෙච්චර වෙලා ඔබ ඔබේ විදියටනේ සින්දුව ඈහුවේ , දෑන් මගේ ව්දියට අහන්න " කියල ශාලාවේ lights සේරම off කරල ඉතුරු ටික ගායනා කරනවලු. මොකද ඈය අන්ද කෙනෙක් නිසා.

මම ඉන්ද්රචාපගේ සින්දුවට හුගක් ආස උනත් , දෑන් මේ Female version එකට ඊට වඩා ආස හිතුන.ඔයාලත් අහල බලල මොනවද හිතුනේ කියන්නකෝ. කලින් අහල තියෙන අයත් සින්දුව ගෑන ඔයාලගේ අදහස් කියලම යන්න.

Female version

ගායනය :මේකලා ගමගේ

සංගීතය : රුවන් ශ්රී වල්පොල

පද රචනය : සෝමලතා හේරත් මැණිකේ

අහන් ඉන්න - අහගෙන ඉන්න

මගෙ හිත..මොනවද..මුමුණනවා....//

යාය පුරා නෙක නෙක පාටින්

මුදු මල් පෙති ඇහැරෙනවා...

පොද වැස්සක සීතල ඇවිදින්

සිතට එබෙනවා...

කෝඩුකාර මල් රේණු අගින්

සුවද බෙදනවා...

ඒ සුවදින් මගේ හුස්ම රටා මවනවා...

අහන් ඉන්න - අහගෙන ඉන්න

මගෙ හිත..මොනවද..මුමුණනවා....//

සිලි සිලියේ හමන සුලග

කොදුරන්නෙ අපටමයි...

සතුට මිසක දුක මොකටද

සෙනෙහස මහමෙරයි...

අමාවකේ දුක දුරලන

දහසක් තරුකැට නුඹටයි...

ඒ එලියෙන් දැල්වෙන ලෝකය

මගෙමයි මටමයි...

අහන් ඉන්න - අහගෙන ඉන්න

මගෙ හිත..මොනවද..මුමුණනවා....//

[QUOTE="Chinthaka_tc, post: 9723895, member: 295844"] [b].:: අහන් ඉන්න - අහගෙන ඉන්න ::.[/b] [CENTER] [SIZE=4][COLOR=DarkRed]මේ සින්දුව අහල නෑති කෙනෙක් එලකිරි එකේ නෑතුව ඈති මම හිතන්නේ. ඒත් ගොඩක් දෙනෙක් අහල ඈත්තේ මේ සින්දුවේ ඉන්ද්රචාප ගායනා කරන Rock version එක වෙන්න ඕන. ඒත් ඒ තරම්ම ජනප්රිය නොවුනට මේ සින්දුවේ Classical , Female version එකකුත් තියෙනව. ඒක මෙතනින් බාගන්න පුලුවන්..[/COLOR][/SIZE][COLOR=DarkRed] [/COLOR] [SIZE=4][COLOR=Blue][URL="http://bit.ly/aLA3KE"]::::Classical Version එක මෙතනින් බාගන්න::::[/URL][/COLOR] [COLOR=DarkRed]මේ සින්දුව ගායන කරන ගායිකාව අන්ද කෙනෙක්ලු. එයා එයාගේ ප්රසOග වලදි සින්දුව අතර මෑදදි " මෙච්චර වෙලා ඔබ ඔබේ විදියටනේ සින්දුව ඈහුවේ , දෑන් මගේ ව්දියට අහන්න " කියල ශාලාවේ lights සේරම off කරල ඉතුරු ටික ගායනා කරනවලු. මොකද ඈය අන්ද කෙනෙක් නිසා. මම ඉන්ද්රචාපගේ සින්දුවට හුගක් ආස උනත් , දෑන් මේ Female version එකට ඊට වඩා ආස හිතුන.ඔයාලත් අහල බලල මොනවද හිතුනේ කියන්නකෝ. කලින් අහල තියෙන අයත් සින්දුව ගෑන ඔයාලගේ අදහස් කියලම යන්න.[/COLOR][/SIZE] [LEFT][SIZE=3][B] Female version[/B] [/SIZE][SIZE=3][B] [SIZE=4][COLOR=Navy]ගායනය :[/COLOR][/SIZE][SIZE=4][COLOR=Red]මේකලා ගමගේ[/COLOR][/SIZE][/B][/SIZE][SIZE=4] [/SIZE][SIZE=4][B][COLOR=Navy]සංගීතය :[/COLOR] [COLOR=Red]රුවන් ශ්රී වල්පොල[/COLOR][/B] [/SIZE][SIZE=3][B][SIZE=4][COLOR=Navy]පද රචනය :[/COLOR][/SIZE][SIZE=4] [/SIZE][COLOR=Red][SIZE=4]සෝමලතා හේරත් මැණිකේ [/SIZE][/COLOR][/B][/SIZE][CENTER][SIZE=4][COLOR=Blue]අහන් ඉන්න - අහගෙන ඉන්න මගෙ හිත..මොනවද..මුමුණනවා....// යාය පුරා නෙක නෙක පාටින්[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue] මුදු මල් පෙති ඇහැරෙනවා... පොද වැස්සක සීතල ඇවිදින් සිතට එබෙනවා... කෝඩුකාර මල් රේණු අගින් සුවද බෙදනවා... ඒ සුවදින් මගේ හුස්ම රටා මවනවා... අහන් ඉන්න - අහගෙන ඉන්න[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue] මගෙ හිත..මොනවද..මුමුණනවා....// සිලි සිලියේ හමන සුලග[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue] කොදුරන්නෙ අපටමයි... සතුට මිසක දුක මොකටද සෙනෙහස මහමෙරයි... අමාවකේ දුක දුරලන දහසක් තරුකැට නුඹටයි... ඒ එලියෙන් දැල්වෙන ලෝකය මගෙමයි මටමයි... අහන් ඉන්න - අහගෙන ඉන්න[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue] මගෙ හිත..මොනවද..මුමුණනවා....//[/COLOR][/SIZE] [/CENTER] [SIZE=3][B][COLOR=Red] [/COLOR][/B][/SIZE][CENTER]................................... [/CENTER] [/LEFT] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom