Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Today at 12:27 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අහම්බයෙන් අනාචාරයේ වැටිම.. 18+
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අහම්බයෙන් අනාචාරයේ වැටිම.. 18+

දිනකට හුවමාරු වන ඊ මේල් වලින් දෙසිය පනස්කොටියක්ම ළමුන්ට බැලිමට නුසුදුසු එවා හෝ..ලිංගික දර්ශන රැගත් එවා බව ෆැමිලි සේෆ් මිඩියා නම් ආයතනයක් පෙන්වා දි තිබේ..වැඩි දෙනක් කාර්යාල කටයුතු අතරතුර මෙම ඊමේල් හුවමාරුවේ යෙදෙන බවද ෆැමිලි සේෆ් මිඩියා ආයතනය කියයි..එහෙත් කාර්යාල වල වැඩ කරන්නන් වැඩි දෙනෙක් ලිංගික දර්ශන හා ඡයාරූප රැගත් වෙබ් අඩවි වලට පිවිසෙන්නේ හිතාමාතා නොව අහම්බයෙනි..වෙබ් ෆිල්ටරින් සමාගමක් වන සර්බෙරියන් ඉන්කෝපරේෂන්(Cerberian,Inc) හා ඉන්ටනෙට් ආරක්ෂාව පිලිබද සමාගමක් වන සොනික්වොල් ඉන්කෝපරේෂන් (Sonic WALL,inc) සමාගම එක්ව කල සමික්ෂණයකින් පෙනි ගොස් තිබෙන්නේ කාර්යාල සෙවයකයින් ගෙන් හතරෙන් තුන් දෙනක්ම වැඩි හිටි වෙබ් අඩවිවලට පිවිසෙන්නේ අහම්බෙන් බවය..

ඉන්ටනෙට් තුලින් යමක් සොයමින් සිටින විට හදිස්සියෙම මතුවන වින්ඩොවක් (Pop-up Windows) තුලින් ලිංගික කටයුතුවලට සම්බන්ධ (Porn) රූප පෙන්වයි...

කාර්යාලවලදි 55% දෙනා අහම්බෙන් ලිංගික දර්ශන දකින්නේ මේ හදිසියේ මතුවන වින්ඩෝ තුලිනි..

යම් වෙබ් අඩවියක් සොයාගන්නට සිතාගෙන අනුමාන වශයෙන් වෙබ් ලිපිනයක් (URL) සටහන් කරන විටත්,ඔනා කරන තාලේ වෙබ් අඩවියක් නොව ලිංගික ඡායා රූප චිත්‍ර පට කොටස් හා විස්තර ඇති වෙබ් අඩවි මතුවන්නට පුලුවන..කාර්යාලයෙදි මේ අහම්බය තුලින් ලිංගික කටයුතු වලට සම්බන්ධ වෙබ් අඩවිවලට පිවිසෙන්නන්ගේ ප්‍රතිශතය 52% කි..වෙබ් ලිපිනය ලියන්නට යන විට අකුරු මාරු විමෙන් හෝ අකුරු මගහැරි යාමෙන්ද සමහරවිට උපදින්නේ ලිංගික දර්ශන රැගත් වෙබ් අගවියක් වන්නට පුලුවන.කාර්යාල සේවකයින්ගෙන් 48% දෙනක් පමණ මේවැනි අකරතැබ්බල වලට මුහුණ දෙති..

තමන්ට ලැබෙන ඊමෙල් ලිපියක් කරන විට ඉබේම ඒ සමග ඇදි එන අසභ්‍ය (Porn ) වෙබ් අඩවි තිබේ..කාර්යාලයක වැඩ කරන්නන්ගෙන් 23% දෙනකු මේ වේබ් අඩවි හමු විමේ අත්දැකිම් තිබේ..

පොදුවෙ මේ ප්‍රතිශත දෙස බලන්නෙකුට පෙන්නේ..එක් පුද්ගලයෙක් ගත් විට මේ කියන අකාර කිහිපයකටම අනුව අහම්බයෙන් අසභ්‍ය වෙබ් අඩවි වලට පිවිසෙන බවය..

මේසේ එක් වරක් හො අහම්බයෙන් ලත් වෙබ් අඩවි නැවත නැවත පිරා බලන්නට දැන් මේ අය පුරුදු වෙති..

ඉන්ටර්නෙට් ෆිල්ටර් රිවිච් (Internet Filter Review) සගරාව පළ කල සමික්ෂණ වාර්තාවක් පෙන්වා දි තිබුනේ අවුරුද්දකට අසභ්යවෙබ් අඩවි පීරා බලන්නන් සංඛ්‍යාව හත්කොටි ව්සි ලක්ෂයක් බවය..මේ අයගෙන් 20% කාර්යාලවල වැඩ කරන පිරිමිය..13% කාර්යාලවල වැඩ කරන ගැහැණුය..අසභ්‍ය වෙබ් අඩවි වලට පිවිසෙන්නට ගැහැණු පිරිමි භේදයක් නැත්තා සේම ළමා ළපටි භේදයක්ද නැතිබව බිස්නස් වයර්(Business Wire) සහරාව පල කල වාර්තාවකින් පෙන්වා දි තිබුණේය..ඔවුන් පෙන්වා දි තිබුනේ ලොව පුරාම වෙබ් අඩවි වලට පිවිසෙන්නන්ගෙන් තිස් ලක්ෂයක් දෙනා අවුරුදු 17 අඩු බවය..මින් 21.2% ක් දෙනා අවුරුදු දා හතරට අඩු අයයි..එසේම මේ අයගෙන් 40.2% ක් දෙනා ගැහැනු දැරුවෝය...

මේහෙමත් වින්නැහියක්....ඔයාලට මොකද මේ ගැන හිතෙන්නේ..?

source

Comment akak dala hoda nam rep ++ yanna hode

[QUOTE="chanakamanjula, post: 7698646, member: 46078"] [b]අහම්බයෙන් අනාචාරයේ වැටිම.. 18+[/b] [B][SIZE="4"][COLOR="Red"] දිනකට හුවමාරු වන ඊ මේල් වලින් දෙසිය පනස්කොටියක්ම ළමුන්ට බැලිමට නුසුදුසු එවා හෝ..ලිංගික දර්ශන රැගත් එවා බව ෆැමිලි සේෆ් මිඩියා නම් ආයතනයක් පෙන්වා දි තිබේ..වැඩි දෙනක් කාර්යාල කටයුතු අතරතුර මෙම ඊමේල් හුවමාරුවේ යෙදෙන බවද ෆැමිලි සේෆ් මිඩියා ආයතනය කියයි..එහෙත් කාර්යාල වල වැඩ කරන්නන් වැඩි දෙනෙක් ලිංගික දර්ශන හා ඡයාරූප රැගත් වෙබ් අඩවි වලට පිවිසෙන්නේ හිතාමාතා නොව අහම්බයෙනි..වෙබ් ෆිල්ටරින් සමාගමක් වන සර්බෙරියන් ඉන්කෝපරේෂන්(Cerberian,Inc) හා ඉන්ටනෙට් ආරක්ෂාව පිලිබද සමාගමක් වන සොනික්වොල් ඉන්කෝපරේෂන් (Sonic WALL,inc) සමාගම එක්ව කල සමික්ෂණයකින් පෙනි ගොස් තිබෙන්නේ කාර්යාල සෙවයකයින් ගෙන් හතරෙන් තුන් දෙනක්ම වැඩි හිටි වෙබ් අඩවිවලට පිවිසෙන්නේ අහම්බෙන් බවය.. ඉන්ටනෙට් තුලින් යමක් සොයමින් සිටින විට හදිස්සියෙම මතුවන වින්ඩොවක් (Pop-up Windows) තුලින් ලිංගික කටයුතුවලට සම්බන්ධ (Porn) රූප පෙන්වයි... කාර්යාලවලදි 55% දෙනා අහම්බෙන් ලිංගික දර්ශන දකින්නේ මේ හදිසියේ මතුවන වින්ඩෝ තුලිනි.. යම් වෙබ් අඩවියක් සොයාගන්නට සිතාගෙන අනුමාන වශයෙන් වෙබ් ලිපිනයක් (URL) සටහන් කරන විටත්,ඔනා කරන තාලේ වෙබ් අඩවියක් නොව ලිංගික ඡායා රූප චිත්‍ර පට කොටස් හා විස්තර ඇති වෙබ් අඩවි මතුවන්නට පුලුවන..කාර්යාලයෙදි මේ අහම්බය තුලින් ලිංගික කටයුතු වලට සම්බන්ධ වෙබ් අඩවිවලට පිවිසෙන්නන්ගේ ප්‍රතිශතය 52% කි..වෙබ් ලිපිනය ලියන්නට යන විට අකුරු මාරු විමෙන් හෝ අකුරු මගහැරි යාමෙන්ද සමහරවිට උපදින්නේ ලිංගික දර්ශන රැගත් වෙබ් අගවියක් වන්නට පුලුවන.කාර්යාල සේවකයින්ගෙන් 48% දෙනක් පමණ මේවැනි අකරතැබ්බල වලට මුහුණ දෙති.. තමන්ට ලැබෙන ඊමෙල් ලිපියක් කරන විට ඉබේම ඒ සමග ඇදි එන අසභ්‍ය (Porn ) වෙබ් අඩවි තිබේ..කාර්යාලයක වැඩ කරන්නන්ගෙන් 23% දෙනකු මේ වේබ් අඩවි හමු විමේ අත්දැකිම් තිබේ.. පොදුවෙ මේ ප්‍රතිශත දෙස බලන්නෙකුට පෙන්නේ..එක් පුද්ගලයෙක් ගත් විට මේ කියන අකාර කිහිපයකටම අනුව අහම්බයෙන් අසභ්‍ය වෙබ් අඩවි වලට පිවිසෙන බවය.. [/COLOR][/SIZE][/B] [IMG]http://4.bp.blogspot.com/_RduEq9ylLDc/TB3QZovi-zI/AAAAAAAAAk4/0znp5nmlbUw/s320/hhh.jpg[/IMG] [B][SIZE="4"][COLOR="Red"]මේසේ එක් වරක් හො අහම්බයෙන් ලත් වෙබ් අඩවි නැවත නැවත පිරා බලන්නට දැන් මේ අය පුරුදු වෙති.. ඉන්ටර්නෙට් ෆිල්ටර් රිවිච් (Internet Filter Review) සගරාව පළ කල සමික්ෂණ වාර්තාවක් පෙන්වා දි තිබුනේ අවුරුද්දකට අසභ්යවෙබ් අඩවි පීරා බලන්නන් සංඛ්‍යාව හත්කොටි ව්සි ලක්ෂයක් බවය..මේ අයගෙන් 20% කාර්යාලවල වැඩ කරන පිරිමිය..13% කාර්යාලවල වැඩ කරන ගැහැණුය..අසභ්‍ය වෙබ් අඩවි වලට පිවිසෙන්නට ගැහැණු පිරිමි භේදයක් නැත්තා සේම ළමා ළපටි භේදයක්ද නැතිබව බිස්නස් වයර්(Business Wire) සහරාව පල කල වාර්තාවකින් පෙන්වා දි තිබුණේය..ඔවුන් පෙන්වා දි තිබුනේ ලොව පුරාම වෙබ් අඩවි වලට පිවිසෙන්නන්ගෙන් තිස් ලක්ෂයක් දෙනා අවුරුදු 17 අඩු බවය..මින් 21.2% ක් දෙනා අවුරුදු දා හතරට අඩු අයයි..එසේම මේ අයගෙන් 40.2% ක් දෙනා ගැහැනු දැරුවෝය... මේහෙමත් වින්නැහියක්....ඔයාලට මොකද මේ ගැන හිතෙන්නේ..? [/COLOR][/SIZE][/B] [URL="http://saamgeadaviya.blogspot.com/2010/06/blog-post_20.html"]source [/URL] [B][SIZE="6"][COLOR="Blue"]:nerd:Comment akak dala hoda nam rep ++ yanna hode:nerd:[/COLOR][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom