Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අහම්බෙන් දැක්ක ෆොටෝ එක
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අහම්බෙන් දැක්ක ෆොටෝ එක

මේ ෆොටෝ එක

අහම්බෙන් දැක්ක එකක්...

"මේ මොකක්ද අයියෙ..?" කියල

මං විශේෂ කාර්ය බලකායෙ උන්නු අයිය කෙනෙකුගෙන් ඇහුවෙ ඇත්තටම මේ මොකක්ද කියල මමත් දැනගෙන හිටියෙ නැති නිසා.

"මේක නංගි "සෙල්" එකක්... අපේ හමුදාවෙ කොල්ලන්ව අල්ලගත්තම උන්ව කූඩු කරල තියන්ඩ කොටි හදල තියන හිර කූඩුවක්...

බලන්ඩකො ඔය පින්තූරෙ හොදට..

කූඩුව හිරකාරයගෙ ඇගේ සයිස් එකටම තමයි....

ඒ පැත්තට හැරෙන්ඩත් බෑ.. මේ පැත්තට හැරෙන්ඩත් බෑ... දවස් ගනන් හිටගෙන... වාඩි වෙනවා තියා එකම විදිහට ඉදලා කකුල් හිරි වැටුනම හේත්තු වෙන්ඩවත් බෑ. සෙල් එකේ කම්බි කූරු වලට කටු කම්බි දවටලා..

කන්ඩ කෑමක් තියා බොන්ඩ එක වතුර උගුරක් දෙන්නෙ නෑ උන්..

ඔව්.. ඇත්තමයි...

අද අපේ මහ උන් ඔඩොක්කු වල දාගෙන හුරතල් කරන කොටි හැත්ත අපේ කොල්ලන්ට වද දුන්නෙ ඔහොමයි.. මහ සක්කිලි ජාතියක් උන්...

අද අපේ සිංහල උන්ටත් පේන්නෙ කොටින්ගෙ මානව හිමිකම් ගැන විතරයි...

මේ වගේ සෙල් වල හිරවෙලා අපා දුක් විදපු අපේ කොල්ලො ගැන එක පරයෙක් කටක් අරිනවද..?

වැඩේ තියෙන්නෙ...

අපේ කොල්ලො මෙහෙම දුක් විදලත්

පැනල යන්නෙ නැතුව, දාල යන්නෙ නැතුව ෆයිට් කරපු එක...

ඒත් අද ඉන්න බල්ලො කියන්නෙ අපේ කොල්ලො මේව කරේ මාසෙ පඩියට සල්ලි වලට කියල..

උන් සල්ලි වලට කොටින්ටයි සුද්දන්ටයි පස්ස පැත්ත විකුනන හින්ද

උන්ට හිතා ගන්ඩ බැරුව ඇති

මිනිහෙක් කොහොමද රට ගැන හිතල මෙච්චර කැප කිරීමක් කරන්නෙ කියල..!"

( උපුටා ගැනිමකි )

https://www.facebook.com/groups/thulawa/?ref=nf_target&fref=nf

[QUOTE="kavindu84, post: 23743163, member: 561840"] [b]අහම්බෙන් දැක්ක ෆොටෝ එක[/b] [IMG]https://image.ibb.co/mX3U19/44029841-173405146905009-5575236066991931392-n.jpg[/IMG] [SIZE="5"]මේ ෆොටෝ එක අහම්බෙන් දැක්ක එකක්... "මේ මොකක්ද අයියෙ..?" කියල මං විශේෂ කාර්ය බලකායෙ උන්නු අයිය කෙනෙකුගෙන් ඇහුවෙ ඇත්තටම මේ මොකක්ද කියල මමත් දැනගෙන හිටියෙ නැති නිසා. "මේක නංගි "සෙල්" එකක්... අපේ හමුදාවෙ කොල්ලන්ව අල්ලගත්තම උන්ව කූඩු කරල තියන්ඩ කොටි හදල තියන හිර කූඩුවක්... බලන්ඩකො ඔය පින්තූරෙ හොදට.. කූඩුව හිරකාරයගෙ ඇගේ සයිස් එකටම තමයි.... ඒ පැත්තට හැරෙන්ඩත් බෑ.. මේ පැත්තට හැරෙන්ඩත් බෑ... දවස් ගනන් හිටගෙන... වාඩි වෙනවා තියා එකම විදිහට ඉදලා කකුල් හිරි වැටුනම හේත්තු වෙන්ඩවත් බෑ. සෙල් එකේ කම්බි කූරු වලට කටු කම්බි දවටලා.. කන්ඩ කෑමක් තියා බොන්ඩ එක වතුර උගුරක් දෙන්නෙ නෑ උන්.. ඔව්.. ඇත්තමයි... අද අපේ මහ උන් ඔඩොක්කු වල දාගෙන හුරතල් කරන කොටි හැත්ත අපේ කොල්ලන්ට වද දුන්නෙ ඔහොමයි.. මහ සක්කිලි ජාතියක් උන්... අද අපේ සිංහල උන්ටත් පේන්නෙ කොටින්ගෙ මානව හිමිකම් ගැන විතරයි... මේ වගේ සෙල් වල හිරවෙලා අපා දුක් විදපු අපේ කොල්ලො ගැන එක පරයෙක් කටක් අරිනවද..? වැඩේ තියෙන්නෙ... අපේ කොල්ලො මෙහෙම දුක් විදලත් පැනල යන්නෙ නැතුව, දාල යන්නෙ නැතුව ෆයිට් කරපු එක... ඒත් අද ඉන්න බල්ලො කියන්නෙ අපේ කොල්ලො මේව කරේ මාසෙ පඩියට සල්ලි වලට කියල.. උන් සල්ලි වලට කොටින්ටයි සුද්දන්ටයි පස්ස පැත්ත විකුනන හින්ද උන්ට හිතා ගන්ඩ බැරුව ඇති මිනිහෙක් කොහොමද රට ගැන හිතල මෙච්චර කැප කිරීමක් කරන්නෙ කියල..!" ( උපුටා ගැනිමකි ) [/SIZE] [URL="https://www.facebook.com/groups/thulawa/?ref=nf_target&fref=nf"]https://www.facebook.com/groups/thulawa/?ref=nf_target&fref=nf[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom