Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
History
අහම්බෙන් දුටු වැළලුනු ඉතිහාසයේ සාක්ෂ්ය.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පළවෙනිම දේ සිංහලු.....

අපි මේක දැක්කේ කොතනද කියන එක නිශ්චිත වශයෙන්ම මට මෙතන කියන්න බැහැ.මොකද අපි තීරණය කළා ස්ථානීය අනාවරණය නොකර ඉන්න.

නමුත් මට මෙහෙම උත්තරයක් දෙන්න පුළුවන්,

ලංකාවේ විශාල රක්ෂිතයක් ඇතුලේ අන්තිම මිනිස් වාසයේ ඉඳල කිලෝමීටර් 7,8 අතර දුරක් අපි කඳු හෙල් අතරින් කැලේ ඇතුලට ආවා.සරල රේඛිය දුර ඊට අඩුයි.

ඒ වගේම මුහුදු මට්ටමේ ඉඳලා මීටර් 1000 සිට 1400 විතර උසක් උඩට ආවා.ඔය තැනිතලාව ඒ වගේ උසකින් පිහිටන්නේ.

ඒ වගේම තමයි ඔය ගඟේ ආරම්භක ස්තානය අපි උන්නු තැනට වඩා තවත් වනාන්තරයේ කිලෝමීටර් 8 - 10 අතර ඈත දුරකින් පිහිටන්නේ.( ඒ බොහෝ දුරට රක්ෂිතයේ මැද හරිය වගේ )

ඒ වගේම තමයි මේ රක්ෂිතය ඉතිහාසයේ කිසිම අවස්තාවක ජනාවාස තිබුණු ශිෂ්ඨාචාරයකට අයිති භූමියක් නම් නෙමේ.විජයගෙන් පසු ඉතිහාසයේ ඉඳලම ඕක කැලෑවක්.....

යටත් විජිත සමයේ කරපු නිර්මාණයක් - මෙන්න මේ දේ බොහෝ විට සිදුවිය හැකි දෙයක්.මොකද සුද්දෝ දඩයම් වලට ඔය කැලෑපීරුවා.

ඒ වගේම තව සාධක සහිත අනුමානයන් 2 තියනවා.....

ඒ දෙක මම මෙතන කියන්නේ නැහැ.

තව කෙනෙක් කියල තිබුන මෙතන හෝටලයක් හදන කෙනාට නිධානයක් ලැබුනා කියන කතාව.

එහෙම නම් ඒ කෙනාට මේ ස්ථානයට ලඟා වෙන්න පුළුවන් සුදුසුම ජීප් පාරක් කපන්න වෙනවා මුලින්ම.

සිතියමේ සමොච්ච්ඡ රේඛා වලට අනුව එහෙම සුදුසුම කෙටිම පාර කපන්න ඒ පුද්ගලයට අඩුම කිලෝමීටර් 80 ක පාරක්වත් කපන්න ඕනේ ( පාලම බෝක්කු 6,7 විතර එක්ක )...එහෙම නැත්තම් හෙලිකොප්ටරයෙන් එන්න වෙනවා...

[QUOTE="Dodo Mahaththaya, post: 24664465, member: 563080"] [B][SIZE="3"][COLOR="Purple"]පළවෙනිම දේ සිංහලු..... අපි මේක දැක්කේ කොතනද කියන එක නිශ්චිත වශයෙන්ම මට මෙතන කියන්න බැහැ.මොකද අපි තීරණය කළා ස්ථානීය අනාවරණය නොකර ඉන්න. නමුත් මට මෙහෙම උත්තරයක් දෙන්න පුළුවන්, ලංකාවේ විශාල රක්ෂිතයක් ඇතුලේ අන්තිම මිනිස් වාසයේ ඉඳල කිලෝමීටර් 7,8 අතර දුරක් අපි කඳු හෙල් අතරින් කැලේ ඇතුලට ආවා.සරල රේඛිය දුර ඊට අඩුයි. ඒ වගේම මුහුදු මට්ටමේ ඉඳලා මීටර් 1000 සිට 1400 විතර උසක් උඩට ආවා.ඔය තැනිතලාව ඒ වගේ උසකින් පිහිටන්නේ. ඒ වගේම තමයි ඔය ගඟේ ආරම්භක ස්තානය අපි උන්නු තැනට වඩා තවත් වනාන්තරයේ කිලෝමීටර් 8 - 10 අතර ඈත දුරකින් පිහිටන්නේ.( ඒ බොහෝ දුරට රක්ෂිතයේ මැද හරිය වගේ ) ඒ වගේම තමයි මේ රක්ෂිතය ඉතිහාසයේ කිසිම අවස්තාවක ජනාවාස තිබුණු ශිෂ්ඨාචාරයකට අයිති භූමියක් නම් නෙමේ.විජයගෙන් පසු ඉතිහාසයේ ඉඳලම ඕක කැලෑවක්..... යටත් විජිත සමයේ කරපු නිර්මාණයක් - මෙන්න මේ දේ බොහෝ විට සිදුවිය හැකි දෙයක්.මොකද සුද්දෝ දඩයම් වලට ඔය කැලෑපීරුවා. ඒ වගේම තව සාධක සහිත අනුමානයන් 2 තියනවා..... ඒ දෙක මම මෙතන කියන්නේ නැහැ. තව කෙනෙක් කියල තිබුන මෙතන හෝටලයක් හදන කෙනාට නිධානයක් ලැබුනා කියන කතාව. එහෙම නම් ඒ කෙනාට මේ ස්ථානයට ලඟා වෙන්න පුළුවන් සුදුසුම ජීප් පාරක් කපන්න වෙනවා මුලින්ම. සිතියමේ සමොච්ච්ඡ රේඛා වලට අනුව එහෙම සුදුසුම කෙටිම පාර කපන්න ඒ පුද්ගලයට අඩුම කිලෝමීටර් 80 ක පාරක්වත් කපන්න ඕනේ ( පාලම බෝක්කු 6,7 විතර එක්ක )...එහෙම නැත්තම් හෙලිකොප්ටරයෙන් එන්න වෙනවා... [/COLOR][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom