Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අහම්බෙන් හෙළිදරව්වූ රහස්‍ය හමුදා ව්‍යාප&
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අහම්බෙන් හෙළිදරව්වූ රහස්‍ය හමුදා ව්‍යාප&

ලොව ප්‍රබලම රටවල් ඔවුන්ගේ ඊළඟ පරම්පරාවේ අවි පද්ධති ප්‍රබල රහස් ලෙස සුරකින බව අමුතු වෙන් කිය යුතු නොවේ.කෙසේවෙතත් තමන්ගේ නවතම ගුවන් යානා,නෞකා හෝ යුද ටැංකි ලෝකයා ඉදිරියේ හෝ තම සතුරු/තරඟකාරී රාජ්‍යයන් වෙත අහම්බෙන් නිරාවරණය වීම ඕනෑම රටකට පොදු කාරණයකි.පහත දැක්වෙන්නේ එළිදැක්වීමට ප්‍රථමයෙන් ලෝකයා ඉදිරියේ නිරාවරණය වූ අවි පද්ධති 5ක් සම්බන්ධව තොරතුරුය.

කේ 2 බ්ලැක් පැන්තර් ටැංකිය

ටොන් 55ක් බර,ඇ.ඩො.මිලියන 8.5 වටින ඊළඟ පරම්පරාවේ දකුණු කොරියානු යුද ටැංකිය 2007 වර්ෂයේ මාර්තු මාසයේදී නිෂ්පාදන ක්‍රියාවලියට අවතීරණය වෙද්දී බොහොමයක් නිරීක්ෂකයෝ පුදුමයට පත් විය.එය සැලසුම් කරන ලද්දේ ආරක්ෂක සංවර්ධන කාර්යාංශය විසින්ය.බ්ලැක් පැන්තර් යුද ටැංකිය නිර්මාණය කලේ හයින්ඩේ රුතෙම් නම් සමාගමයි.යුද ටැංකිය අතිශය රහසිගතව නිර්මාණය කරන ලද රහස්‍ය අත්හදා බැලීම් පිටිවල පරීක්ෂාවට ලක් කරන ලදි.

කෙසේවෙතත් 2000 දශකයේ මුල් භාගයේදී මෙම යුද ටැංකිය රෙදි වලින් ආවරණය කර තිබෙන අවස්ථාවක ලබාගත් ඡායාරූප මාධ්‍ය වෙත ලැබී තිබිණි.යුද විශේෂඥයෝ එම ඡායාරූප විශ්ලේෂණය කර යුද ටැංකියේ,බර,උස,දිග පළල ආදී සමහර දත්ත ආසන්න වශයෙන් ගණනය කරන ලදි.එහි ප්‍රධාන අවිය මි.මී. 120 රයින්මෙටල් ස්මූත් බෝර් වර්ගයේ එකක් බව ඔවුන් කීය.කෙසේවෙතත් මෙම දකුණු කොරියානු යුද ටැංකියේ ඉලෙක්ට්‍රොනික් පද්ධතීන්,සන්නිවේදන උපාංග සහ සක්‍රීය ආරක්ෂක උපාය මාර්ග සහ තවත් තාක්ෂණික දත්ත(සංයුක්ත සන්නාහය)අදටත් රහසිගතය.

ෂී ෂැඩෝ නෞකාව

අයි එක්ස්-529 ෂී ෂැඩෝ යනු පරීක්ෂණාත්මක නෞකාවක් වන අතර 1980 දශකයේදී ඇමෙරිකානු නාවික හමුදාව වෙනුවෙන් එය නිපදවන ලද්දේ එක්සත් ජනපදයේ Defense Advanced Research Projects Agency (DARPA) ආයතනය සහ ලොක්හීඩ් මාර්ටීන් සමාගමයි.ගුවන් හමුදාවේ ස්ටෙල්ත් තාක්ෂණය අනුගමනය කරමින් රේඩාර් කිරණවලට අනාවරණය වීම අවම මට්ටමක තබා ගත හැකි අයුරින් ෂී ෂැඩෝ නෞකාව සැලසුම් කර තිබිණි.මෙම නෞකාව 2006 වර්ෂයේදී සේවයෙන් ඉවත් කරන ලදුව 2012 වර්ෂයේදී කැබලි කර විනාශ කරන ලදි.

සෝවියට් සතුරන්ගේ ඇස නොගැටෙන අයුරින් මෙම ව්‍යාපෘතිය අතිශ්‍ය රහසිගත තබා ගන්නට පෙන්ටගනය ක්‍රියා කලේය.එය නිර්මාණය කිරීම සිදු කලේ කැලිෆෝනියා වෙරළේ දැවැන්ත බත්තලක් තුලයි.අත්හදා බැලීම් රාත්‍රී කාලයේ පමණක් සිදු කෙරිණි.මහජනයාට ෂී ෂැඩෝ නෞකාව දැක ගත හැකි වූයේ 1993 වර්ෂයේදී දහවල් කාලයේ අත්හදා බැලීම් ආරම්භ කිරීමත් සමගයි.නමුත් ඊට වසර කිහිපයකට පෙර පටන් 'හඳුනානොගත් පාවෙන වස්තුවක්' ලෙස මෙම නෞකාව සම්බන්ධව වාර්තා පළවී තිබිණි.කෙසේවෙතත් ඇමෙරිකානු රජය මෙම නෞකාවේ රහස්‍යභාවය රැකීම සඳහා මාධ්‍ය වෙත කියා තිබුණේ එය බිලියනපතියෙක් වන හවර්ඩ් හියුස්ට අයත් කැණීම් කටයුතු සඳහා යොදා ගැනීමට සැලසුම් කර තිබෙන නෞකාවක් බවයි.

චීන නෞකාවක සවි කල අභිරහස් විද්‍යුත්චුම්භක අවිය

2018 පෙබරවාරි මාසයේ මුල් සමයේ සමාජ ජාල වෙබ් අඩවියක පළ කර තිබූ චීන මහජන විමුක්ති හමුදා නාවික හමුදාවේ නෞකාවක සවි කර තිබූ අභිරහස් දැවැන්ත කාලතුවක්කුව සම්බන්ධ වාර්තා අනෙකුත් මාධ්‍ය ඔස්සේද ප්‍රසිද්ධියට පත් විය.එය විද්‍යුත්චුම්භක රේල් තුවක්කුවක් යැයි යුද විශේෂඥයෝ කීය.තවද නෞකාවකට එම තාක්ෂණය සාර්ථකව යොදා ගන්නට සමත් වූ පළමු රට චීනය බවද ඔවුහු කීවෝය.

ජූනි මාසයේ එළිදැක්වූ එක්සත් ජනපද බුද්ධි තොරතුරු වාර්තාවක් මෙම පුවත සනාථ කර තිබේ.එම වාර්තාවට අනුව දිගු දුර ප්‍රහාරක අවියක් වන මෙය වෙඩි බෙහෙත් වෙනුවට විද්‍යුතය යොදාගෙන ප්රක්ෂිප්තයන් මුදා හරියි.තවද මෙම අවිය 2025 වර්ෂයේදී පමණ චීන හමුදාවේ සේවයට එක්වීමට නියමිතය.වාර්තාවේ සඳහන් වන පරිදි කාලතුවක්කුවේ අති නියතාර්ථ උණ්ඩ වලට කි.මී. 200 දුරින් වූ ඉලක්ක වෙත තත්ත්පර 90 කාලයකදී ළඟා විය හැකිය.ඒ සඳහා යොදා ගන්නා එක් උණ්ඩයක් ඇ.ඩො. 25,000-50,000 අතර වෙතැයි සඳහන් වේ(ඇමෙරිකානු ටොමහොක් කෲස් මිසයිලයක වටිනාකම ඇ.ඩො.මිලියන 1.4 පමණය)

චන්ග්ඩු ජේ-20 ස්ටෙල්ත් ෆයිටර් ජෙට් යානය

චීනය පස්වන පරම්පරාවේ,ඕනෑම කාලගුණයකට ඔරොත්තු දෙන ස්ටෙල්ත් ෆයිටර් ජෙට් යානයක් සංවර්ධනය කිරීම අරඹන්නේ 1990 දශකයේ අවසන් භාගයේදීය.මෙම යානය නිපදවීමේ කොන්ත්‍රාත්තුව දිනා ගන්නේ චන්ග්ඩු ඇරෝස්පේස් සමාගමයි.මෙම ව්‍යාපෘතිය එහි උච්චතම අධියරයට ළඟා වූ බව නිල වශයෙන් නිවේදනය කිරීමත් සමග ජේ-20 යානය යැයි සැලකෙන ව්‍යාජ ඡායාරූප අන්තර්ජාලය හරහා හුවමාරු විය.කෙසේ වෙතත් 2010 වර්ෂයේ දෙසැම්බර් මාසයේදී චීන ගුවන් යානා නිරීක්ෂකයෙකුගේ බ්ලොග් අඩවිය පළ වූ ඡායාරූප සැබෑ ජේ-20 යානයේ බව තහවුරු විය.මෙම ඡායාරූප චීන හමුදාව සිතා මතාම මුදා හරින්නට ඇතැයි සමහරුන් පැවසීය.

2011 ජනවාරි මාසයේ ජේ-20 යානයේ මංගල ගුවන් ගමන සිදු කෙරෙන තෙක් චීන හමුදාව ඒ සම්බන්ධව කිසිවක් ප්‍රකාශ නොකිරීමට වග බලාගත්හ.ජේ-20 යානය පළමුවරට මහජන ප්‍රදර්ශනයට ඉදිරිපත් කලේ 2016 වර්ෂයේදී පවත්වන ලද ගුවන් යානා ප්‍රදර්ශනයකදීය.2017 මාර්තු මාසයේදී මෙම යානය චීන ගුවන් හමුදාවේ සේවයට එක් කර ගන්නා ලදි. දැනට චීනය සතුව ජේ-20 ස්ටෙල්ත් ෆයිටර් ජෙට් යානා 20 වැඩි ප්‍රමාණයක් සක්‍රීය සේවය ඇතැයි විශ්වාස කෙරේ.

[YOUTUBE]k_CK3N8mOXs[/YOUTUBE]

පොසයිඩන් ටෝර්පිඩෝව

පොසයිඩන් යනු සබ්මැරීනයකින් නිකුත් කරන,න්‍යෂ්ඨික බලයෙන් ප්‍රචාලනය වන සහ න්‍යෂ්ඨික අවියකින් සන්නද්ධ ජලය යටින් ගමන් කල හැකි ඩ්‍රෝන් යානයකි.මෙය පළමුවරට ලෝකයා හමුවේ අනාවරණය වන්නේ 2015 වර්ෂයේ නොවැම්බර් මාසයේ රුසියානු ජනපති සහ හමුදා ප්‍රධානීන් අතර හමුවක් ආවරණය කල රූපවාහිනී කැමරාකරුවෙක්ගේ අතිනි.එහිදී කැමරාවට ග්‍රහණය වූ විස්තර පත්‍රිකාවේ සඳහන් වූයේ රුසියාවේ ඊළඟ පරම්පරාවේ සබ්මැරීනයක් සහ දැවැන්ත ටෝර්පිඩෝවකි.ඊට කි.මී. 10,000ක් ගමන් කල හැකිය.මීටර් 1000ක උපරිම ගැඹුරක සිට නාවික සැතපුම් 100 ක උපරිම වේගයෙන් ජලය තුලදී ගමන් කිරීමට පුලුවනි.ඇමෙරිකානු මධ්‍යම බුද්ධි තොරතුරු කාර්යාංශයට අනුව මෙය සිතා මතාම කරන ලද අනාවරණයකි.

මුලදී සැක කලේ මෙය හිතාමතා බොරු ප්‍රචාරයක් ගෙන යෑමේ මෙහෙයුමක් කියාය.අවසානයේදී එවැනි අවි පද්ධතියක් සැබෑ ලෙසම පවතින බව පෙන්ටගනයේ බලධාරින් පිළිගත් අතර එය අත්හදා බලා තිබේ යැයිද කීය.තවද මෙම අවිය ඇමෙරිකානු වරාය නගර,ගුවන් යානා ප්‍රවාහන නෞකා කණ්ඩායම් සහ වෙරළාශ්‍රිත හමුදා කඳවුරු ආදියට දැවැන්ත තර්ජනයක් එල්ල කල හැකි යැයිද ඔවුහු ප්‍රකාශ කර තිබේ.2018 මාර්තු මස 1දා ජනපති ව්ලැඩ්මීර් පුටීන් සිදු කල කතාවකදී පොසයිඩන් අවිය සම්බන්ධව තොරතුරු නිල වශයෙන් අනාවරණය කලේය.පසුව එරට හමුදාව පොසයිඩන් අවියේ තවත් විස්තර,හැකියාවන් සහ එය නාවික හමුදාවට හඳුන්වා දෙන්නේ කවර කාල සීමාවක දැයි ආදී තොරතුරු හෙළි කරන ලදි.

[YOUTUBE]bA2s84teos0[/YOUTUBE]

Source:sputniknews.com

-HarshaLulzSec-

[QUOTE="HarshaLulzSec, post: 23388191, member: 547562"] [b]අහම්බෙන් හෙළිදරව්වූ රහස්‍ය හමුදා ව්‍යාප&[/b] [CENTER][IMG]https://i.imgur.com/et0PzlQl.jpg[/IMG][/CENTER] [SIZE="3"]ලොව ප්‍රබලම රටවල් ඔවුන්ගේ ඊළඟ පරම්පරාවේ අවි පද්ධති ප්‍රබල රහස් ලෙස සුරකින බව අමුතු වෙන් කිය යුතු නොවේ.කෙසේවෙතත් තමන්ගේ නවතම ගුවන් යානා,නෞකා හෝ යුද ටැංකි ලෝකයා ඉදිරියේ හෝ තම සතුරු/තරඟකාරී රාජ්‍යයන් වෙත අහම්බෙන් නිරාවරණය වීම ඕනෑම රටකට පොදු කාරණයකි.පහත දැක්වෙන්නේ එළිදැක්වීමට ප්‍රථමයෙන් ලෝකයා ඉදිරියේ නිරාවරණය වූ අවි පද්ධති 5ක් සම්බන්ධව තොරතුරුය.[/SIZE] [B][SIZE="4"][CENTER]කේ 2 බ්ලැක් පැන්තර් ටැංකිය[/CENTER][/SIZE][/B] [SIZE="3"]ටොන් 55ක් බර,ඇ.ඩො.මිලියන 8.5 වටින ඊළඟ පරම්පරාවේ දකුණු කොරියානු යුද ටැංකිය 2007 වර්ෂයේ මාර්තු මාසයේදී නිෂ්පාදන ක්‍රියාවලියට අවතීරණය වෙද්දී බොහොමයක් නිරීක්ෂකයෝ පුදුමයට පත් විය.එය සැලසුම් කරන ලද්දේ ආරක්ෂක සංවර්ධන කාර්යාංශය විසින්ය.බ්ලැක් පැන්තර් යුද ටැංකිය නිර්මාණය කලේ හයින්ඩේ රුතෙම් නම් සමාගමයි.යුද ටැංකිය අතිශය රහසිගතව නිර්මාණය කරන ලද රහස්‍ය අත්හදා බැලීම් පිටිවල පරීක්ෂාවට ලක් කරන ලදි.[/SIZE] [SIZE="3"]කෙසේවෙතත් 2000 දශකයේ මුල් භාගයේදී මෙම යුද ටැංකිය රෙදි වලින් ආවරණය කර තිබෙන අවස්ථාවක ලබාගත් ඡායාරූප මාධ්‍ය වෙත ලැබී තිබිණි.යුද විශේෂඥයෝ එම ඡායාරූප විශ්ලේෂණය කර යුද ටැංකියේ,බර,උස,දිග පළල ආදී සමහර දත්ත ආසන්න වශයෙන් ගණනය කරන ලදි.එහි ප්‍රධාන අවිය මි.මී. 120 රයින්මෙටල් ස්මූත් බෝර් වර්ගයේ එකක් බව ඔවුන් කීය.කෙසේවෙතත් මෙම දකුණු කොරියානු යුද ටැංකියේ ඉලෙක්ට්‍රොනික් පද්ධතීන්,සන්නිවේදන උපාංග සහ සක්‍රීය ආරක්ෂක උපාය මාර්ග සහ තවත් තාක්ෂණික දත්ත(සංයුක්ත සන්නාහය)අදටත් රහසිගතය.[/SIZE] [CENTER][IMG]https://i.imgur.com/MW6v6dzl.jpg[/IMG][/CENTER] [B][SIZE="4"][COLOR="Black"][CENTER]ෂී ෂැඩෝ නෞකාව[/CENTER][/COLOR][/SIZE][/B] [SIZE="3"]අයි එක්ස්-529 ෂී ෂැඩෝ යනු පරීක්ෂණාත්මක නෞකාවක් වන අතර 1980 දශකයේදී ඇමෙරිකානු නාවික හමුදාව වෙනුවෙන් එය නිපදවන ලද්දේ එක්සත් ජනපදයේ Defense Advanced Research Projects Agency (DARPA) ආයතනය සහ ලොක්හීඩ් මාර්ටීන් සමාගමයි.ගුවන් හමුදාවේ ස්ටෙල්ත් තාක්ෂණය අනුගමනය කරමින් රේඩාර් කිරණවලට අනාවරණය වීම අවම මට්ටමක තබා ගත හැකි අයුරින් ෂී ෂැඩෝ නෞකාව සැලසුම් කර තිබිණි.මෙම නෞකාව 2006 වර්ෂයේදී සේවයෙන් ඉවත් කරන ලදුව 2012 වර්ෂයේදී කැබලි කර විනාශ කරන ලදි.[/SIZE] [SIZE="3"]සෝවියට් සතුරන්ගේ ඇස නොගැටෙන අයුරින් මෙම ව්‍යාපෘතිය අතිශ්‍ය රහසිගත තබා ගන්නට පෙන්ටගනය ක්‍රියා කලේය.එය නිර්මාණය කිරීම සිදු කලේ කැලිෆෝනියා වෙරළේ දැවැන්ත බත්තලක් තුලයි.අත්හදා බැලීම් රාත්‍රී කාලයේ පමණක් සිදු කෙරිණි.මහජනයාට ෂී ෂැඩෝ නෞකාව දැක ගත හැකි වූයේ 1993 වර්ෂයේදී දහවල් කාලයේ අත්හදා බැලීම් ආරම්භ කිරීමත් සමගයි.නමුත් ඊට වසර කිහිපයකට පෙර පටන් 'හඳුනානොගත් පාවෙන වස්තුවක්' ලෙස මෙම නෞකාව සම්බන්ධව වාර්තා පළවී තිබිණි.කෙසේවෙතත් ඇමෙරිකානු රජය මෙම නෞකාවේ රහස්‍යභාවය රැකීම සඳහා මාධ්‍ය වෙත කියා තිබුණේ එය බිලියනපතියෙක් වන හවර්ඩ් හියුස්ට අයත් කැණීම් කටයුතු සඳහා යොදා ගැනීමට සැලසුම් කර තිබෙන නෞකාවක් බවයි.[/SIZE] [CENTER][IMG]https://i.imgur.com/riIRcOwl.jpg[/IMG][/CENTER] [B][SIZE="4"][CENTER]චීන නෞකාවක සවි කල අභිරහස් විද්‍යුත්චුම්භක අවිය[/CENTER][/SIZE][/B] [SIZE="3"]2018 පෙබරවාරි මාසයේ මුල් සමයේ සමාජ ජාල වෙබ් අඩවියක පළ කර තිබූ චීන මහජන විමුක්ති හමුදා නාවික හමුදාවේ නෞකාවක සවි කර තිබූ අභිරහස් දැවැන්ත කාලතුවක්කුව සම්බන්ධ වාර්තා අනෙකුත් මාධ්‍ය ඔස්සේද ප්‍රසිද්ධියට පත් විය.එය විද්‍යුත්චුම්භක රේල් තුවක්කුවක් යැයි යුද විශේෂඥයෝ කීය.තවද නෞකාවකට එම තාක්ෂණය සාර්ථකව යොදා ගන්නට සමත් වූ පළමු රට චීනය බවද ඔවුහු කීවෝය.[/SIZE] [SIZE="3"]ජූනි මාසයේ එළිදැක්වූ එක්සත් ජනපද බුද්ධි තොරතුරු වාර්තාවක් මෙම පුවත සනාථ කර තිබේ.එම වාර්තාවට අනුව දිගු දුර ප්‍රහාරක අවියක් වන මෙය වෙඩි බෙහෙත් වෙනුවට විද්‍යුතය යොදාගෙන ප්රක්ෂිප්තයන් මුදා හරියි.තවද මෙම අවිය 2025 වර්ෂයේදී පමණ චීන හමුදාවේ සේවයට එක්වීමට නියමිතය.වාර්තාවේ සඳහන් වන පරිදි කාලතුවක්කුවේ අති නියතාර්ථ උණ්ඩ වලට කි.මී. 200 දුරින් වූ ඉලක්ක වෙත තත්ත්පර 90 කාලයකදී ළඟා විය හැකිය.ඒ සඳහා යොදා ගන්නා එක් උණ්ඩයක් ඇ.ඩො. 25,000-50,000 අතර වෙතැයි සඳහන් වේ(ඇමෙරිකානු ටොමහොක් කෲස් මිසයිලයක වටිනාකම ඇ.ඩො.මිලියන 1.4 පමණය)[/SIZE] [CENTER][IMG]https://i.imgur.com/hAsyptil.jpg[/IMG][/CENTER] [B][CENTER][SIZE="4"]චන්ග්ඩු ජේ-20 ස්ටෙල්ත් ෆයිටර් ජෙට් යානය[/SIZE][/CENTER][/B] [SIZE="3"]චීනය පස්වන පරම්පරාවේ,ඕනෑම කාලගුණයකට ඔරොත්තු දෙන ස්ටෙල්ත් ෆයිටර් ජෙට් යානයක් සංවර්ධනය කිරීම අරඹන්නේ 1990 දශකයේ අවසන් භාගයේදීය.මෙම යානය නිපදවීමේ කොන්ත්‍රාත්තුව දිනා ගන්නේ චන්ග්ඩු ඇරෝස්පේස් සමාගමයි.මෙම ව්‍යාපෘතිය එහි උච්චතම අධියරයට ළඟා වූ බව නිල වශයෙන් නිවේදනය කිරීමත් සමග ජේ-20 යානය යැයි සැලකෙන ව්‍යාජ ඡායාරූප අන්තර්ජාලය හරහා හුවමාරු විය.කෙසේ වෙතත් 2010 වර්ෂයේ දෙසැම්බර් මාසයේදී චීන ගුවන් යානා නිරීක්ෂකයෙකුගේ බ්ලොග් අඩවිය පළ වූ ඡායාරූප සැබෑ ජේ-20 යානයේ බව තහවුරු විය.මෙම ඡායාරූප චීන හමුදාව සිතා මතාම මුදා හරින්නට ඇතැයි සමහරුන් පැවසීය.[/SIZE] [SIZE="3"]2011 ජනවාරි මාසයේ ජේ-20 යානයේ මංගල ගුවන් ගමන සිදු කෙරෙන තෙක් චීන හමුදාව ඒ සම්බන්ධව කිසිවක් ප්‍රකාශ නොකිරීමට වග බලාගත්හ.ජේ-20 යානය පළමුවරට මහජන ප්‍රදර්ශනයට ඉදිරිපත් කලේ 2016 වර්ෂයේදී පවත්වන ලද ගුවන් යානා ප්‍රදර්ශනයකදීය.2017 මාර්තු මාසයේදී මෙම යානය චීන ගුවන් හමුදාවේ සේවයට එක් කර ගන්නා ලදි. දැනට චීනය සතුව ජේ-20 ස්ටෙල්ත් ෆයිටර් ජෙට් යානා 20 වැඩි ප්‍රමාණයක් සක්‍රීය සේවය ඇතැයි විශ්වාස කෙරේ. [/SIZE] [CENTER][YOUTUBE]k_CK3N8mOXs[/YOUTUBE][/CENTER] [B][CENTER][SIZE="4"]පොසයිඩන් ටෝර්පිඩෝව[/SIZE][/CENTER][/B] [SIZE="3"]පොසයිඩන් යනු සබ්මැරීනයකින් නිකුත් කරන,න්‍යෂ්ඨික බලයෙන් ප්‍රචාලනය වන සහ න්‍යෂ්ඨික අවියකින් සන්නද්ධ ජලය යටින් ගමන් කල හැකි ඩ්‍රෝන් යානයකි.මෙය පළමුවරට ලෝකයා හමුවේ අනාවරණය වන්නේ 2015 වර්ෂයේ නොවැම්බර් මාසයේ රුසියානු ජනපති සහ හමුදා ප්‍රධානීන් අතර හමුවක් ආවරණය කල රූපවාහිනී කැමරාකරුවෙක්ගේ අතිනි.එහිදී කැමරාවට ග්‍රහණය වූ විස්තර පත්‍රිකාවේ සඳහන් වූයේ රුසියාවේ ඊළඟ පරම්පරාවේ සබ්මැරීනයක් සහ දැවැන්ත ටෝර්පිඩෝවකි.ඊට කි.මී. 10,000ක් ගමන් කල හැකිය.මීටර් 1000ක උපරිම ගැඹුරක සිට නාවික සැතපුම් 100 ක උපරිම වේගයෙන් ජලය තුලදී ගමන් කිරීමට පුලුවනි.ඇමෙරිකානු මධ්‍යම බුද්ධි තොරතුරු කාර්යාංශයට අනුව මෙය සිතා මතාම කරන ලද අනාවරණයකි.[/SIZE] [CENTER][IMG]https://i.imgur.com/kKSvQASl.jpg[/IMG][/CENTER] [SIZE="3"]මුලදී සැක කලේ මෙය හිතාමතා බොරු ප්‍රචාරයක් ගෙන යෑමේ මෙහෙයුමක් කියාය.අවසානයේදී එවැනි අවි පද්ධතියක් සැබෑ ලෙසම පවතින බව පෙන්ටගනයේ බලධාරින් පිළිගත් අතර එය අත්හදා බලා තිබේ යැයිද කීය.තවද මෙම අවිය ඇමෙරිකානු වරාය නගර,ගුවන් යානා ප්‍රවාහන නෞකා කණ්ඩායම් සහ වෙරළාශ්‍රිත හමුදා කඳවුරු ආදියට දැවැන්ත තර්ජනයක් එල්ල කල හැකි යැයිද ඔවුහු ප්‍රකාශ කර තිබේ.2018 මාර්තු මස 1දා ජනපති ව්ලැඩ්මීර් පුටීන් සිදු කල කතාවකදී පොසයිඩන් අවිය සම්බන්ධව තොරතුරු නිල වශයෙන් අනාවරණය කලේය.පසුව එරට හමුදාව පොසයිඩන් අවියේ තවත් විස්තර,හැකියාවන් සහ එය නාවික හමුදාවට හඳුන්වා දෙන්නේ කවර කාල සීමාවක දැයි ආදී තොරතුරු හෙළි කරන ලදි.[/SIZE] [CENTER][YOUTUBE]bA2s84teos0[/YOUTUBE][/CENTER] Source:sputniknews.com -HarshaLulzSec- [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom