Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අහල්යා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[MEDIA=youtube]Ff82XtV78xo[/MEDIA]

දුරාතීතයේදී විශ්වයේ නිර්මාතෲන් වූ මහා බ්‍රහ්මයා මනහර කාන්තාවන් කිහිප දෙනෙක් නිර්මාණය කරනු ලැබුවා. මේ අය අතුරින් ගුණධර්ම අතින් වඩාත්ම ඉහළින් සිටියේ අහල්යා නම් කාන්තාවයි. මැය කුඩා අවධියේදී රැක බලාගැනීමට වඩාත්ම සුදුසු පුද්ගලයෙක් සෙවූ මහ බඹුන් ඇය බාර කරන්නෙ ඉහල ඥාණ සම්භාරයකින් යුතු බුද්ධිමත් සහ ධර්මානුකූල සෘෂිවරයෙකු වූ මහා සෘෂි ගෞතම වෙතයි. සෘෂිවරයා වෙත ඇය බාර දෙමින් යම් දිනයක ඇය තරුණ අවධියට පත්වූ පසු නැවත මහ බඹු වෙත රැගෙන එන ලෙස ඔහුට දැනුම දී සිටියා. දිනෙන් දිනම අප්සරාවක් මෙන් රූප සම්පත්තියෙන් වැඩුණු අහල්යා අවුරුදු 16 වන විට නැවතත් මහ බඹුන් වෙත රැගෙන ආ අහල්යා දුටු මහ බඹුන්ද ඇයගේ රූප සම්පත්තියෙන් විමතියට පත්විය. ඇය ලොව සිටින සුන්දරම කාන්තාව ලෙස තේරුම්ගත් මහා බඹුන් ඇය දහසය වැනි වියේදී දරණ ලැබූ ශරීරයත්, සුන්දරත්වයත් සදාකල්ම පවතීවා යැයි ආශිර්වාද ලාබා දුන්නා.

අහල්යාගේ සුන්දරත්වයට මේ වනවිට දෙවියන් මෙන්ම අසුරයන්ද වශීකෘතව සිටියා. ඇයව විවාහ කරවීමට අදහස් කෙරූ මහ බඹුන් ලොව වටා තරණය කර මුලින්ම පැමිණෙන තැනැත්තාට ඇයව විවාහ කර දෙන බවට දන්වා සිටියා. දෙවියන්, සෘෂිවරුන් සහ අසුරයන්ද තරඟයට අවතීර්ණ වෙමින් ලොව වටා ගමන් කිරීම ආරම්භ කරන අතරතුර මහාසෘෂි ගෞතම නැවත සිය අසපුව කරා ගමන් කරමින් සිටියා. මෙසේ ගමන් කරන අතරතුර ඔහුට කාමධේනු නම් පූජනීය එළදෙනගේ උපත දැකගැනීමට ලැබුනා. මහ බඹුන්ගේ නිර්මාණයට කරනා ගෞරවයක් වශයෙන් ඔහු එළදෙන වටා පැදකුණු කරන්නට වුනා. මෙම දර්ශණය දුටු මහ බඹුන් කාමධේනුවගේ උපත ලෝකයේ උපත හ සම වන බවත් ඇය වටා පැදකුණු කිරීම ලොව වටා ගමන් කිරීමට සමාන වන බවත් පවසමින් අහල්යා විවාහ කර ගැනීමට ඔහුට අරාධනා කර සිටියා. ඒ අනුව මහලු වියේ සිටි මහාසෘෂි ගෞතම නැවතත් අහල්යා සමග දිවි ගෙවන්නට පටන් ගත්තත් බොහෝ දෙවිවරු ඔහු සමග ඊර්ෂ්‍යාවෙන් පසුවන්නට වුනා.

අහල්යා ලබාගැනීමේ දැඩි ආශාවකින් සිටි දෙවියන්ගේ ප්‍රධානීයා වූ ඉන්ද්‍රා සෑම දිනකම සෘෂිවරයාගේ ගමන් බිමන් විමසා බලමින් සිටියා. සෑම දිනකම උදෑසන ආශ්රමයෙන් පිටවන සෘෂිවරයා නැවත පැය කිහිපයකට පසු පැමිණෙන ආකාරය නිරීක්ෂණය කරන ලද ඉන්ද්‍ර විසින් චන්ද්‍රයා කැදවා කුකුළෙකුගේ වේශයක් ගෙන උදෑසන ව්මට ප්‍රථම හඬලන ලෙස දන්වා සිටියා. කුකුළා හඬලන හඬ ඇසු සෘෂිවරයා වහා ආශ්රමයෙන් පිටත්ව උදෑසන ස්නානය වෙත පිටව ගියා. දිව්යබලයෙන් සෘෂිවරයාගේ ස්වරූපය මවාගත් ඉන්ද්‍ර අහල්යා ඉදිරිපිටට පැමිණ තමන් හා කාම සම්භෝගයේ යෙදෙන ලෙස ඉල්ල සිටියා. යෝගීවරයෙක් වූ අහල්යා ඉන්ද්‍රගේ සැබෑ ස්වරූපය ලෙහෙසියෙන්ම හඳුනාගත්තා. තමන් ඉදිරිපිට සිටින්නේ දෙවිවරුන්ගේ ප්‍රධානියා බව තේරුම්ගත් ඇයට තමන් වෙත කරන ලද දෙවියන්ගේ ඉල්ලීම ගැන ආඩම්භරයක් සහ ප්‍රතික්ශේප කල නොහැකි ඉල්ලීමක් ලෙස දැන්නෙන්නට වුනා. තීරණයක් ගත නොහැකිව අසරණව සිටි ඇය තවදුරටත් චාටු බස් සමගින් නම්මාගත් ඉන්ද්‍ර ඇය සමග කාම සම්භෝගයේ යෙදෙන්නට වුනා. සම්භෝගයෙන් පසු පියවි සිහියට පැමිණි අහල්යා පසුතැවුනු සිතින් දෙවියන් වෙත වහා පිටවයන ලෙස දන්වා සිටියා. වහා එළියට පැමිණි ඉන්ද්‍රට දොරටුව ඉදිරිපිටදීම නැවත පැමිණෙන සෘෂිවරයා හමුවුනා. සිදුවූ සියල්ල සැනෙකින් තේරුම් ගත් සෘෂිවරයා දැඩි කෝපාග්නියට පත්ව අහල්යා වෙත ශාප කරන්නට වුනා. ඇය වෙත ශාප කරමින් ඇය ලොව කිසිවෙකුට නොපෙනෙන ලෙසත්, ලෝකයට ඇය ගල් කැබැල්ලක් තරම්වත් වැදගත්කමක් නොමැතිවන ලෙසත් ශාප කරනු ලැබුවා. ලෝක පාලක විශ්ණු දෙවියන්ම පැමිණ ඇය මුදවාගන්න තෙක් මෙම ශාපය ක්‍රියාත්මක වනු ඇතැයිද පවසා හිමාලය වෙත ගමන් කිරීම ඇරඹුවා.

කාලයත් සමග පාෂාණිභූත වූ අහල්යා සහ ඇයගේ සුදරත්වය ලෝකයාට අමතකවෙමින් තිබුනා. පාෂාණයක් බවට පත්වූ ඇයට හුස්ම ගැනීම පමණක් කලහැකිවුනා. මේ ආකාරයට සිටි ඇය වසර දහස් ගණනකට පසු ආශ්‍රම භූමියට පැමිණි විශ්ණු දෙවියන්ගේ අවතාරයක් වූ රාමා විසින් මුදවාගනු ලැබුවා. නැවතත් ඇය සිය මහලු සැමියා සොයා හිමාලය වෙත යනු ලැබුවා.

මේ වනවිට අහල්යාගේ චරිතය විවිධාකාරයට නිර්වචනය වෙමින් පවතිනවා. නොයෙක් ස්ථානවල ඇයගේ චරිතය විප්ලවකාරී චරිතයක් ලෙස හඳුන්වන අතර තවත් සමහරුන් ඇය වරදේ බැඳුණු චරිතයක් ලෙස හඳුන්වනු ලබනවා.

අහල්යාගේ චරිතය ආශ්රයෙන් මෑත කාලයේ නිපදවූ අහල්යා යන ඉන්දියානු කෙටි චිත්‍රපටය ලොව පුරා විශාල ආකර්ශණයකට ලක්වුනා. එම නිර්මාණය තුල මහලු පුරුෂයෙක් හා වෙසෙන නූතන යුගයේ අහල්යා තමන් පොළඹවාගන්නා පුරුෂයන්ගෙන් පළිගනිමින් තමා විඳි දඬුවම ඔවුන්ට ලබාදෙන ආකාරය දැක්වුනා.

Copied From Link

Already posted thread  Link 1 Link 2

[QUOTE="YoloZ, post: 26873891, member: 576899"] [CENTER][MEDIA=youtube]Ff82XtV78xo[/MEDIA][/CENTER] දුරාතීතයේදී විශ්වයේ නිර්මාතෲන් වූ මහා බ්‍රහ්මයා මනහර කාන්තාවන් කිහිප දෙනෙක් නිර්මාණය කරනු ලැබුවා. මේ අය අතුරින් ගුණධර්ම අතින් වඩාත්ම ඉහළින් සිටියේ අහල්යා නම් කාන්තාවයි. මැය කුඩා අවධියේදී රැක බලාගැනීමට වඩාත්ම සුදුසු පුද්ගලයෙක් සෙවූ මහ බඹුන් ඇය බාර කරන්නෙ ඉහල ඥාණ සම්භාරයකින් යුතු බුද්ධිමත් සහ ධර්මානුකූල සෘෂිවරයෙකු වූ මහා සෘෂි ගෞතම වෙතයි. සෘෂිවරයා වෙත ඇය බාර දෙමින් යම් දිනයක ඇය තරුණ අවධියට පත්වූ පසු නැවත මහ බඹු වෙත රැගෙන එන ලෙස ඔහුට දැනුම දී සිටියා. දිනෙන් දිනම අප්සරාවක් මෙන් රූප සම්පත්තියෙන් වැඩුණු අහල්යා අවුරුදු 16 වන විට නැවතත් මහ බඹුන් වෙත රැගෙන ආ අහල්යා දුටු මහ බඹුන්ද ඇයගේ රූප සම්පත්තියෙන් විමතියට පත්විය. ඇය ලොව සිටින සුන්දරම කාන්තාව ලෙස තේරුම්ගත් මහා බඹුන් ඇය දහසය වැනි වියේදී දරණ ලැබූ ශරීරයත්, සුන්දරත්වයත් සදාකල්ම පවතීවා යැයි ආශිර්වාද ලාබා දුන්නා. අහල්යාගේ සුන්දරත්වයට මේ වනවිට දෙවියන් මෙන්ම අසුරයන්ද වශීකෘතව සිටියා. ඇයව විවාහ කරවීමට අදහස් කෙරූ මහ බඹුන් ලොව වටා තරණය කර මුලින්ම පැමිණෙන තැනැත්තාට ඇයව විවාහ කර දෙන බවට දන්වා සිටියා. දෙවියන්, සෘෂිවරුන් සහ අසුරයන්ද තරඟයට අවතීර්ණ වෙමින් ලොව වටා ගමන් කිරීම ආරම්භ කරන අතරතුර මහාසෘෂි ගෞතම නැවත සිය අසපුව කරා ගමන් කරමින් සිටියා. මෙසේ ගමන් කරන අතරතුර ඔහුට කාමධේනු නම් පූජනීය එළදෙනගේ උපත දැකගැනීමට ලැබුනා. මහ බඹුන්ගේ නිර්මාණයට කරනා ගෞරවයක් වශයෙන් ඔහු එළදෙන වටා පැදකුණු කරන්නට වුනා. මෙම දර්ශණය දුටු මහ බඹුන් කාමධේනුවගේ උපත ලෝකයේ උපත හ සම වන බවත් ඇය වටා පැදකුණු කිරීම ලොව වටා ගමන් කිරීමට සමාන වන බවත් පවසමින් අහල්යා විවාහ කර ගැනීමට ඔහුට අරාධනා කර සිටියා. ඒ අනුව මහලු වියේ සිටි මහාසෘෂි ගෞතම නැවතත් අහල්යා සමග දිවි ගෙවන්නට පටන් ගත්තත් බොහෝ දෙවිවරු ඔහු සමග ඊර්ෂ්‍යාවෙන් පසුවන්නට වුනා. අහල්යා ලබාගැනීමේ දැඩි ආශාවකින් සිටි දෙවියන්ගේ ප්‍රධානීයා වූ ඉන්ද්‍රා සෑම දිනකම සෘෂිවරයාගේ ගමන් බිමන් විමසා බලමින් සිටියා. සෑම දිනකම උදෑසන ආශ්රමයෙන් පිටවන සෘෂිවරයා නැවත පැය කිහිපයකට පසු පැමිණෙන ආකාරය නිරීක්ෂණය කරන ලද ඉන්ද්‍ර විසින් චන්ද්‍රයා කැදවා කුකුළෙකුගේ වේශයක් ගෙන උදෑසන ව්මට ප්‍රථම හඬලන ලෙස දන්වා සිටියා. කුකුළා හඬලන හඬ ඇසු සෘෂිවරයා වහා ආශ්රමයෙන් පිටත්ව උදෑසන ස්නානය වෙත පිටව ගියා. දිව්යබලයෙන් සෘෂිවරයාගේ ස්වරූපය මවාගත් ඉන්ද්‍ර අහල්යා ඉදිරිපිටට පැමිණ තමන් හා කාම සම්භෝගයේ යෙදෙන ලෙස ඉල්ල සිටියා. යෝගීවරයෙක් වූ අහල්යා ඉන්ද්‍රගේ සැබෑ ස්වරූපය ලෙහෙසියෙන්ම හඳුනාගත්තා. තමන් ඉදිරිපිට සිටින්නේ දෙවිවරුන්ගේ ප්‍රධානියා බව තේරුම්ගත් ඇයට තමන් වෙත කරන ලද දෙවියන්ගේ ඉල්ලීම ගැන ආඩම්භරයක් සහ ප්‍රතික්ශේප කල නොහැකි ඉල්ලීමක් ලෙස දැන්නෙන්නට වුනා. තීරණයක් ගත නොහැකිව අසරණව සිටි ඇය තවදුරටත් චාටු බස් සමගින් නම්මාගත් ඉන්ද්‍ර ඇය සමග කාම සම්භෝගයේ යෙදෙන්නට වුනා. සම්භෝගයෙන් පසු පියවි සිහියට පැමිණි අහල්යා පසුතැවුනු සිතින් දෙවියන් වෙත වහා පිටවයන ලෙස දන්වා සිටියා. වහා එළියට පැමිණි ඉන්ද්‍රට දොරටුව ඉදිරිපිටදීම නැවත පැමිණෙන සෘෂිවරයා හමුවුනා. සිදුවූ සියල්ල සැනෙකින් තේරුම් ගත් සෘෂිවරයා දැඩි කෝපාග්නියට පත්ව අහල්යා වෙත ශාප කරන්නට වුනා. ඇය වෙත ශාප කරමින් ඇය ලොව කිසිවෙකුට නොපෙනෙන ලෙසත්, ලෝකයට ඇය ගල් කැබැල්ලක් තරම්වත් වැදගත්කමක් නොමැතිවන ලෙසත් ශාප කරනු ලැබුවා. ලෝක පාලක විශ්ණු දෙවියන්ම පැමිණ ඇය මුදවාගන්න තෙක් මෙම ශාපය ක්‍රියාත්මක වනු ඇතැයිද පවසා හිමාලය වෙත ගමන් කිරීම ඇරඹුවා. කාලයත් සමග පාෂාණිභූත වූ අහල්යා සහ ඇයගේ සුදරත්වය ලෝකයාට අමතකවෙමින් තිබුනා. පාෂාණයක් බවට පත්වූ ඇයට හුස්ම ගැනීම පමණක් කලහැකිවුනා. මේ ආකාරයට සිටි ඇය වසර දහස් ගණනකට පසු ආශ්‍රම භූමියට පැමිණි විශ්ණු දෙවියන්ගේ අවතාරයක් වූ රාමා විසින් මුදවාගනු ලැබුවා. නැවතත් ඇය සිය මහලු සැමියා සොයා හිමාලය වෙත යනු ලැබුවා. මේ වනවිට අහල්යාගේ චරිතය විවිධාකාරයට නිර්වචනය වෙමින් පවතිනවා. නොයෙක් ස්ථානවල ඇයගේ චරිතය විප්ලවකාරී චරිතයක් ලෙස හඳුන්වන අතර තවත් සමහරුන් ඇය වරදේ බැඳුණු චරිතයක් ලෙස හඳුන්වනු ලබනවා. අහල්යාගේ චරිතය ආශ්රයෙන් මෑත කාලයේ නිපදවූ අහල්යා යන ඉන්දියානු කෙටි චිත්‍රපටය ලොව පුරා විශාල ආකර්ශණයකට ලක්වුනා. එම නිර්මාණය තුල මහලු පුරුෂයෙක් හා වෙසෙන නූතන යුගයේ අහල්යා තමන් පොළඹවාගන්නා පුරුෂයන්ගෙන් පළිගනිමින් තමා විඳි දඬුවම ඔවුන්ට ලබාදෙන ආකාරය දැක්වුනා. Copied From [URL='https://www.facebook.com/groups/804276106323782/permalink/2060628434021870']Link[/URL] Already posted thread :( [URL='https://elakiri.com/threads/%E0%B6%85%E0%B7%84%E0%B6%BD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F-ahalya.1883593/']Link 1[/URL] [URL='https://elakiri.com/threads/%E0%B6%85%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA-%E0%B6%9A%E0%B7%90%E0%B6%BD%E0%B6%B9%E0%B7%94-%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A-%E2%80%98%E0%B6%85%E0%B7%84%E0%B6%BD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E2%80%98-%E0%B6%9A%E0%B7%99%E0%B6%A7-3538.1709150/']Link 2[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom