Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අහල තියනවද හොල්මන් නගර ගැන? ලංකාවෙත් කීපයŜ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අහල තියනවද හොල්මන් නගර ගැන? ලංකාවෙත් කීපය&#348

යම් ප්‍රදේශයකට “Ghost Town” එකක්, එහෙමත් නැත්නම් හොල්මන් නගරයක් කියන්නෙ ඒ ප්‍රදේශයේ හොල්මන් ඉන්නවයි කියන අදහසකින් නෙමෙයි. හොල්මන් නගරයක් කියන්නෙ මිනිස්සු විසින් වාසය අත්හැරල දාපු හෝ ඉතා සුලු දෙනෙක් ජීවත්වන, තවමත් අතීත මිනිස් වාසයක නටඹුන් ඉතිරිව ඇති යම් ප්රදේශයකටයි. මේ විදිහට යම් ප්‍රදේශයක් මිනිස් වාසයෙන් තොර වන්නට හේතු වන විවිධ කාරණා තියනවා. ස්වභාවික විපත්, සමූලඝාතන, ආර්ථික ගැටලු සහ මිනිස් ක්‍රියාකාරකම් නිසා ඇතිවන මහා විපත් වැනි දෑ ඒ අතරින් මූලික තැනක් ගන්නවා.

ලංකාවේත් මිනිස් වාසයෙන් තොරවූ මෙවැනි ප්‍රදේශ කිහිපයක්ම දකින්නට ලැබෙනවා. ඒවාද ඇතුලුව ලෝකයේම අවධානයට යොමුවුණ තවත් හොල්මන් නගර 7ක් පිළිබඳ තොරතුරුයි මේ ඔබ කියවන්නට යන්නේ.

1. ජලයෙන් යටවුණු කොත්මලේ ගම්මාන

Source – srilankainstyle.com

කීර්ති ශ්‍රී රාජසිංහ රජු සමයේ හිටපු කොත්මලේ ගණිතයා කියන්නෙ අනාවැකි කීමේ අතිදක්ෂයෙක්. කොත්මලේ වැව හරහා නිතර ගමන් ගත්ත මේ දක්ෂ නැකැත්කරුවා කඩදොර සහ තිස්පනේ කියන කඳු දෙක අනාගතයේදී යා වන බවට ඒ කාලෙ අනාවැකියක් පල කරල තියනවා. 1979 වර්ෂයේදි කොත්මලේ ජලාශයේ වැඩ ආරම්භ කිරීමත් එක්ක කොත්මලේ ගණිතයා කියපු මේ අනාවැකිය සැබෑවක් බවට පත් වෙලා තිබෙනව. ඒ කඩදොර සහ තිස්පනේ කඳු යා කරමින් විශාල බැම්මක් ඉදි කිරීම නිසාවෙන්. 1985 වර්ෂයේදි මේ කොත්මලේ වේල්ල ඉදිකිරීම නිමවෙන්නෙ ඒ අවට ගම්මාන 50කටත් අධික ප්‍රමාණයක් ජලයෙන් යටකර දමමිනුයි.

මේ විදිහට කොත්මලේ ජලාශයට යටවුණු ප්‍රදේශවල බෞද්ධ සිද්ධස්ථාන විශාල ප්‍රමාණයක් තිබිල තියනවා. වේල්ල ඉදිකිරීමෙන් පසු ගෙවුණු 37 වසර තුල අධික වියළි කාලගුණයක් පැවති වතාවන් කිහිපයකදීම මේ වෙහෙර විහාර ඇතුලු ඉපැරණි ගම්මානවල නටඹුන් මතුවී තිබෙනවා. මේ විදිහට මතුවන පැරණි නටඹුන් අතරේ කොත්මලේ කඩදොර විහාරයට හිමිවන්නේ විශේෂ තැනක්. තවමත් සහමුලින් වැනසී නැති බුද්ධ ප්‍රතිමාව, දේව ප්‍රතිමා සහ මකර තොරණ ආදියෙහි නටඹුන් කලින් කලට මතුවෙමින්, යළිත් මහා ජලකඳ තුළම සැඟව යන්නේ යම්කිසි ගුප්ත හැඟීමක්ද අපේ සිත්වල ඇති කරමින්.

2. ලාදුරු දූපතේ අන්තිම මිනිස්සු

Source – archives.dinamina.lk

මඩකලපුවේ මාන්තිවු දූපතේ ලාදුරු රෝහලේ ඉතිහාසය ලන්දේසි සමය තරම් අතීතයකට දිවෙන්නක්. ඒ කාලෙ භයානකම රෝගයක් හැටියට සැලකූ ලාදුරු රෝගීන් නවත්වන්නට ලංකාවේ ඉදිකරපු දෙවැනි රෝහල තමයි මේ මාන්තිවු දූපතේ රෝහල. අතීතයේදී රෝගීන් 400ක් පමණ සිටියායැයි කියන මේ රෝහලේ 2015 වසර වන විට ජීවත්ව සිට ඇත්තේ අසරණ රෝගීන් දෙදෙනෙක් පමණයි. මේ අයට අමතරව මේ රෝහලේ සේවය කරන ඉතාම සුලු පිරිසකුත් පමණයි මේ දූපතට යාම් ඊම් කර තිබෙන්නේ.

රෝගීන් බොහෝ ප්‍රමාණයක් මෙහි ප්‍රතිකාර සඳහා නවතා තබා සිටි අවධියේ ඉදි කරන ලද වාට්ටුද, හුදෙකලා තැපැල් කාර්යාලයක්ද, පන්සලක, කෝවිලක සහ ක්‍රිස්තියානි පල්ලියක නටඹුන් අදටත් මේ දූපතේ දක්නට ලැබෙනවා. අද දවස වන විට මෙහි ජීවිතාන්තය දක්වා නවාතැන් ගනිමින් සිටි රෝගීන් දෙදෙනාගේ තත්ත්වය කොහොමදැයි කියන්න අපිට තොරතුරු වාර්තා වන්නේ නැහැ.

3. ධනුෂ්කොඩි – අපිට ආසන්නම ඉන්දියානු හොල්මන් නගරය

Source – mugdhasays.blogspot.com

ධනුෂ්කොඩිය කියන්නෙ අපේ තලෙයිමන්නාරමට කිලෝමීටර 29ක් පමණ බටහිරට වන්නට ඉන්දියාවේ පිහිටි නගරයක්. ඒ කාලෙ තලෙයිමන්නාරමේ ඉඳන් ඉන්දියාවෙ ධනුෂ්කොඩි දක්වා දුම්රියෙන් ගමන් කරන්නටත් පුලුවන්කම තිබුණා කියලයි කියන්නෙ.

අපිට ළගින්ම පිහිටි මේ ධනුෂ්කොඩි නගරයට 1964 අවුරුද්දෙ ඉතාම අවාසනාවන්ත ඉරණමක් උදාවෙනවා. ඒ අවුරුද්දෙ දෙසැම්බර් 22වැනිදා හමාගිය මහා සුලි සුළඟක් හේතුවෙන් ධනුෂ්කොඩිහි වාසය කල 1800ක් දෙනා මරු වැළඳගැනීම හේතුවෙන්. මේ සුළිසුළඟ හමා යද්දී එහි පාම්බාන් පාලමේ ගමන් කරමින් තිබූ දුම්රියක්ද මේ විපතට බිලි වන්නේ සිය ගණනක් පිරිසට ජීවිත අහිමි කරමින්.

මේ මහා විපතින් අනතුරුව ධනුෂ්කොඩි නගරයට යලිත් හිස ඔසවන්න ලැබෙන්නේ නැහැ. ඉපැරණි පල්ලියේ සහ විනාශ වූ දුම්රිය මාර්ගයේ නටඹුන් සහිත, හොල්මන් නගරයක් හැටියට සැලකුණු ධනුෂ්කොඩිය යලි යථා තත්ත්වයට කිරීම සඳහා ඉන්දීය රජය මේ වන විට ක්‍රියාමාර්ග ගනිමින් ඉන්න බවටයි සඳහන් වන්නේ.

4. ඔරඩෝ-සර්-ග්ලෙන් – යුද්ධයේ බිහිසුණු හොල්මන් සැරිසරන නගරය

Source – wikipedia.org

1944 වර්ෂයේ ජුනි 10 වැනිදා ඔරඩෝ-සර්-ග්ලෙන් ගම්මානයේ සිදුවූ ඛේදවාචකය යුද්ධයේ සිත්පිත් නැති බිහිසුණු බව කියාපාන්නට හොඳම සාක්ෂියක්. ඒ සාක්ෂි නිහඬවම දරාගෙන අදටත් හොල්මන් නගරයක් ලෙසින් ඔරඩෝ-සර්-ග්ලෙන් නගරය ඒ අන්ධකාර දවස ලෝකය ඉදිරියේ මවාපාමින් ඉන්නෙ.

එදා සිදුවූ මහා ඛේදවාචකය හෙවත් නාසීන් අතින් සිදුවූ ඝාතනයන්ට මේ නගරවාසීන් හයසිය හතලිස් දෙදෙනෙක් බිලි වනවා. මේ අය අතර කුඩා දරුවන්ද දෙසියයකට අධික ප්‍රමාණයක් සිටිනවා. ඒ දවසේ නගරයේ සිටි වැසියන්ව පල්ලියේ සහ ධාන්‍ය ගබඩාවල සිරගත කරන නාසි හමුදාව ඔවුන්ව පණ පිටින් ගිනි තබනවා. පණ බේරාගෙන දුවන වැසියන්ටද වෙඩි තබා ඝාතනය කරනු ලබනවා.

මේ ඛේදවාචකයෙන් මියගිය පුද්ගලයන් අනුස්මරණය සඳහා මෙම නගරය කෞතුකාගාරයක් හැටියට පවත්වාගෙන යන්න එකල ප්‍රංශ ජනාධිපති චාල්ස් ඩිගෝල් අණ කරනු ලැබූ නිසා අදටත් මෙය අත්හැරදමන ලද නගරයක් හැටියටයි පවතින්නේ. එකල මෙහි නගරාධිපතිට අයත්ව තිබූ පර්ජෝ 202 රථයේ නෂ්ටාවශේෂයට පසුබිමින් පිහිටි ගරා වැටුනු ගොඩනැගිලි මෙම නගරයට සැබෑ හොල්මන් ස්වරූපයක් ආරූඪ කරන්නට සමත්.

5. හෂිමා දූපත- ගරාවැටුණු කොන්ක්‍රීට් නගරය

Source – wikipedia.org

ජපානයේ නාගසාකි නගරයට ආසන්නයෙන් පිහිටි හෂිමා දූපත එකල මුහුද යට ගල් අඟුරු පතල් නිසා ප්‍රචලිතව පැවති දූපතක්. 50 දශකය පමණ වනවිට මේ දූපතේ 5000ක පමණ පිරිසක් වාසය කල බව කියැවෙනවා. 1880 ගණන් වල අරඹන ලද මේ දූපත ආසන්න පතල් කැණීම් 1970 දශකයට එළඹෙත්ම ගල් අඟුරු ක්ෂය වීමත් සමග නවතා දමන්නට සිදුව තිබෙනවා. ඒත් සමගම එහි ජීවත්වූ පිරිසද දූපතෙන් පිටමංව තිබෙනවා. වසර තිස් ගණනක් තිස්සේ කාලයේ හිරු රැසට, සුළං පහරට හසුව ගරා වැටෙමින් පැවති මේ පාලු දූපත 2000 වර්ෂය පමණ වනවිට සංචාරක ආකර්ෂණයට ලක්වීම නිසා සමග නැවත ජනප්‍රියත්වයට පත්වන්න සමත්ව තිබෙනවා.

මේ දූපතේ ස්වර්ණමය යුගයේ ඉදිවුණු විශාල කොන්ක්‍රීට් නිවාස ගොඩනැගිලි වල සහ සමුදුරු පහරින් ආරක්ෂාවන්නට වටකෙරුණු ප්රාකාරයන්ගේ නටබුන් වලින් සමන්විත මේ දූපත නරඹන්නට අදටත් විශාල සංචාරකයන් පිරිසක් පැමිණෙනවා. මේ කොන්ක්‍රීට් හොල්මන් නගරයේ සංචාරයක් දාන්න ඔබටත් දැන් වාසනාව උදාවෙලා තියනවා ගූගල්ගෙ පිහිටෛන්. එහෙමත් නැත්නම් මෙතැනිනුත් පුලුවන්.

6. ෆුකුශිමා – කාලය නැවතුණ හොල්මන් නගර

Source – dailymail.co.uk

2011 වර්ෂයේ මාර්තු 11 වැනිදා ජපානයේ ඇතිවූ සුනාමි සහ භූමිකම්පා තත්ත්වයක් හේතුවෙනුයි ෆුකුෂිමා බලාගාරයට හානි සිදුවන්නේ. එහිදී සිදුවුණ විකිරණ කාන්දුවත් සමග මේ බලාගාරයට කිලෝමීටර 20ක පමණ ආසන්නයෙන් ජීවත්වූ ජනතාව විශාල පිරිසක් ප්‍රදේශයෙන් ඉවත් කිරීමට කටයුතු යොදා තිබුණා. මේ සිදුවීමෙන් වසර 5ක් පමණ ගෙවී ගොස් ඇතත් අහිතකර විකිරණශීලී ද්‍රව්‍ය හේතුවෙන් මේ නගරයෙන් ජනතාව ඈත්කොට තබා ඇති අතර විෂ ඉවත්කිරීම සඳහා වන පරීක්ෂණ අදටත් පවත්වනු ලබනවා. මේ නගරයේ කාලය නැවතී ගිය සේයාවකුයි දිස් වන්නට තිබෙන්නේ. මෑතකදී මැලේසියානු ඡායාරූප ශිල්පියෙක් විසින් මේ නගරයට ඇතුලුවී ගනු ලැබූ ඡායාරූප පෙලක් මේ හැඟීම වඩාත් තීව්ර විදිහට අපිට සමීප කරන්නට සමත්ව තිබෙනවා. අදටත් ක්‍රියාත්මක වෙන ට්‍රැෆික් ආලෝක, 2011 මාර්තු මසට අවසන් වර පිටු පෙරළා ඇති දින දර්ශන, විනාශයට පත්වුණු ගොඩනැගිලි සහ පාලු මාවත් වල දර්ශන සටහන් වී ඇති ඒ සේයාරූ මේ හොල්මන් නගරය ගැන හිතට පාලු හැඟීමක් ඇති කරවන්න සමත්.

7. ප්‍රිප්යට් – චර්නොබිල් විනාශයේ හොල්මන්

Source – dailymail.co.uk

1986 දී චර්නොබිල් අනතුර සිදුවීමත් සමගම ඒ අසල පිහිටි ප්‍රිප්යට් නගර වාසීන් 50,000කට ආසන්න ප්‍රමාණයක් ප්‍රදේශයෙන් ඉවත් කරගැනීමට යුක්රේන රජය කටයුතු යොදා තිබුණා. කෙසේ වෙතත් මේ අනතුර නිසා පරිසරයට නිකුත්වූ විකිරණශීලී ද්‍රව්‍ය හේතුවෙන් බොහෝ පිරිසකට මරණය ළඟා වන්නටත් තවත් අය විවිධ ලෙඩ රෝග සහ ආබාධ වලට ගොදුරුවීමත් සිදුව තිබෙනවා. දින දෙක තුනකට නගරයෙන් ඈත්ව සිටිය යුතු නිසා පෞද්ගලික බඩු බාහිරාදියෙන් තොරව පැමිණෙන්නටැයි උපදෙස් ලද ප්‍රිප්යට් වැසියන් තමන් මේ යන්නේ නැවත කිසිදා පෙරළා නොපැමිණෙන ගමනක් යැයි නොසිතන්නට ඇති.

ලෝක ඉතිහාසයේ සිදුවූ ඛේදනීය අනතුරක් වූ චර්නොබිල් න්‍යෂ්ටික බලාගාරයේ විනාශය තාක්ෂණයේ දියුණුව විසින් උදාකරන ලද භයානක ප්‍රතිඵලයක්. මේ අනතුර සිදුවී වසර තිහක් පුරාවට මිනිස් වාසයෙන් තොරවූ ප්‍රිප්යට් නගරය දැන් ක්‍රම ක්‍රමයෙන් ස්වභාවධර්මයාගේ පාලනයට නතු වෙමින් පවතින නගරයක්. කලක් ජනාකීර්ණව පැවති මංමාවත් දැන් දැන් තණ පඳුරු වලින් වැසෙන්නට පටන් අරගෙන, විනාශය කරා යන ගොඩනැගිලි වල කුඩා විවර අතරින් රිංගන අතුරිකිලි මල් පූබුදන්නටත් සමත් වෙලා. එහෙත් මේ නගරය තව වසර විසි හතර දහසක් යනතෙක්වත් මිනිස් වාසයට සුදුසු නොවන වගට තීරණය කොට හමාරයි. මේ මහා විනාශය ඇති වන්නට පෙර ප්‍රිප්යට් නගරයේ සාමාන්‍ය ජන ජීවිතය ගත කල අයුරු දැක්වෙන මේ ඡායාරූපත් දැන් ප්‍රිප්යට් නගරය පවතින ආකාරය පෙන්වන මේ ඡායාරූපත් සසඳා බැලීමේදී චර්නොබිල් මහා විනාශය ගැන යම්තාක් අදහසක් ගන්නට ඔබට හැකියාව ලැබෙයි.

Source: http://www.aniwa.lk/2016/12/03/1612031-ghost-towns-in-the-world/

[QUOTE="umedhah, post: 20989899, member: 867"] [b]අහල තියනවද හොල්මන් නගර ගැන? ලංකාවෙත් කීපයŜ[/b] යම් ප්‍රදේශයකට “[URL="https://en.wikipedia.org/wiki/Ghost_town"]Ghost Town[/URL]” එකක්, එහෙමත් නැත්නම් හොල්මන් නගරයක් කියන්නෙ ඒ ප්‍රදේශයේ [URL="http://www.aniwa.lk/2016/09/14/1609144-haunted-sri-lanka/"]හොල්මන් ඉන්නවයි[/URL] කියන අදහසකින් නෙමෙයි. හොල්මන් නගරයක් කියන්නෙ මිනිස්සු විසින් වාසය අත්හැරල දාපු හෝ ඉතා සුලු දෙනෙක් ජීවත්වන, තවමත් අතීත මිනිස් වාසයක නටඹුන් ඉතිරිව ඇති යම් ප්රදේශයකටයි. මේ විදිහට යම් ප්‍රදේශයක් මිනිස් වාසයෙන් තොර වන්නට හේතු වන විවිධ කාරණා තියනවා. ස්වභාවික විපත්, සමූලඝාතන, ආර්ථික ගැටලු සහ මිනිස් ක්‍රියාකාරකම් නිසා ඇතිවන මහා විපත් වැනි දෑ ඒ අතරින් මූලික තැනක් ගන්නවා. ලංකාවේත් මිනිස් වාසයෙන් තොරවූ මෙවැනි ප්‍රදේශ කිහිපයක්ම දකින්නට ලැබෙනවා. ඒවාද ඇතුලුව ලෝකයේම අවධානයට යොමුවුණ තවත් හොල්මන් නගර 7ක් පිළිබඳ තොරතුරුයි මේ ඔබ කියවන්නට යන්නේ. [B]1. ජලයෙන් යටවුණු කොත්මලේ ගම්මාන[/B] [IMG]http://www.aniwa.lk/wp-content/uploads/2016/12/GhostTowns-01.jpg[/IMG]Source – srilankainstyle.com කීර්ති ශ්‍රී රාජසිංහ රජු සමයේ හිටපු [URL="http://www.aniwa.lk/2016/09/13/1609131-7-local-sri-lankan-superheroes-who-should-be-a-thing/"]කොත්මලේ ගණිතයා[/URL] කියන්නෙ අනාවැකි කීමේ අතිදක්ෂයෙක්. කොත්මලේ වැව හරහා නිතර ගමන් ගත්ත මේ දක්ෂ නැකැත්කරුවා කඩදොර සහ තිස්පනේ කියන කඳු දෙක අනාගතයේදී යා වන බවට ඒ කාලෙ අනාවැකියක් පල කරල තියනවා. 1979 වර්ෂයේදි කොත්මලේ ජලාශයේ වැඩ ආරම්භ කිරීමත් එක්ක කොත්මලේ ගණිතයා කියපු මේ අනාවැකිය සැබෑවක් බවට පත් වෙලා තිබෙනව. ඒ කඩදොර සහ තිස්පනේ කඳු යා කරමින් විශාල බැම්මක් ඉදි කිරීම නිසාවෙන්. 1985 වර්ෂයේදි මේ කොත්මලේ වේල්ල ඉදිකිරීම නිමවෙන්නෙ ඒ අවට ගම්මාන 50කටත් අධික ප්‍රමාණයක් ජලයෙන් යටකර දමමිනුයි. මේ විදිහට කොත්මලේ ජලාශයට යටවුණු ප්‍රදේශවල බෞද්ධ සිද්ධස්ථාන විශාල ප්‍රමාණයක් තිබිල තියනවා. වේල්ල ඉදිකිරීමෙන් පසු ගෙවුණු 37 වසර තුල අධික වියළි කාලගුණයක් පැවති වතාවන් කිහිපයකදීම මේ වෙහෙර විහාර ඇතුලු ඉපැරණි ගම්මානවල නටඹුන් මතුවී තිබෙනවා. මේ විදිහට මතුවන පැරණි නටඹුන් අතරේ කොත්මලේ [URL="https://si.wikipedia.org/wiki/%E0%B6%9A%E0%B6%A9%E0%B6%AF%E0%B7%9C%E0%B6%BB_%E0%B7%80%E0%B7%92%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA"]කඩදොර විහාරයට[/URL] හිමිවන්නේ විශේෂ තැනක්. තවමත් සහමුලින් වැනසී නැති බුද්ධ ප්‍රතිමාව, [URL="http://www.dinamina.lk/?q=2016/03/30/%E0%B6%B4%E0%B7%94%E0%B7%80%E0%B6%AD%E0%B7%8A/14403"]දේව ප්‍රතිමා සහ මකර තොරණ ආදියෙහි නටඹුන් කලින් කලට මතුවෙමින්[/URL], යළිත් මහා ජලකඳ තුළම සැඟව යන්නේ යම්කිසි ගුප්ත හැඟීමක්ද අපේ සිත්වල ඇති කරමින්. [B]2. ලාදුරු දූපතේ අන්තිම මිනිස්සු[/B] [IMG]http://www.aniwa.lk/wp-content/uploads/2016/12/GhostTowns-02.jpg[/IMG]Source – archives.dinamina.lk මඩකලපුවේ මාන්තිවු දූපතේ ලාදුරු රෝහලේ ඉතිහාසය ලන්දේසි සමය තරම් අතීතයකට දිවෙන්නක්. ඒ කාලෙ භයානකම රෝගයක් හැටියට සැලකූ ලාදුරු රෝගීන් නවත්වන්නට ලංකාවේ ඉදිකරපු දෙවැනි රෝහල තමයි මේ මාන්තිවු දූපතේ රෝහල. අතීතයේදී රෝගීන් 400ක් පමණ සිටියායැයි කියන මේ රෝහලේ 2015 වසර වන විට ජීවත්ව සිට ඇත්තේ [URL="http://archives.dinamina.lk/2014/02/21/_art.asp?p=1&fn=f1402213"]අසරණ රෝගීන් දෙදෙනෙක් පමණයි[/URL]. මේ අයට අමතරව මේ රෝහලේ සේවය කරන ඉතාම සුලු පිරිසකුත් පමණයි මේ දූපතට යාම් ඊම් කර තිබෙන්නේ. රෝගීන් බොහෝ ප්‍රමාණයක් මෙහි ප්‍රතිකාර සඳහා නවතා තබා සිටි අවධියේ ඉදි කරන ලද වාට්ටුද, හුදෙකලා තැපැල් කාර්යාලයක්ද, පන්සලක, කෝවිලක සහ ක්‍රිස්තියානි පල්ලියක නටඹුන් අදටත් මේ දූපතේ දක්නට ලැබෙනවා. අද දවස වන විට මෙහි ජීවිතාන්තය දක්වා නවාතැන් ගනිමින් සිටි රෝගීන් දෙදෙනාගේ තත්ත්වය කොහොමදැයි කියන්න අපිට තොරතුරු වාර්තා වන්නේ නැහැ. [B]3. ධනුෂ්කොඩි – අපිට ආසන්නම ඉන්දියානු හොල්මන් නගරය[/B] [IMG]http://www.aniwa.lk/wp-content/uploads/2016/12/GhostTowns-03.jpg[/IMG]Source – mugdhasays.blogspot.com ධනුෂ්කොඩිය කියන්නෙ අපේ තලෙයිමන්නාරමට කිලෝමීටර 29ක් පමණ බටහිරට වන්නට ඉන්දියාවේ පිහිටි නගරයක්. ඒ කාලෙ තලෙයිමන්නාරමේ ඉඳන් ඉන්දියාවෙ ධනුෂ්කොඩි දක්වා දුම්රියෙන් ගමන් කරන්නටත් පුලුවන්කම තිබුණා කියලයි කියන්නෙ. අපිට ළගින්ම පිහිටි මේ ධනුෂ්කොඩි නගරයට 1964 අවුරුද්දෙ ඉතාම අවාසනාවන්ත ඉරණමක් උදාවෙනවා. ඒ අවුරුද්දෙ දෙසැම්බර් 22වැනිදා හමාගිය මහා සුලි සුළඟක් හේතුවෙන් ධනුෂ්කොඩිහි වාසය කල 1800ක් දෙනා මරු වැළඳගැනීම හේතුවෙන්. මේ සුළිසුළඟ හමා යද්දී එහි පාම්බාන් පාලමේ ගමන් කරමින් තිබූ දුම්රියක්ද මේ විපතට බිලි වන්නේ සිය ගණනක් පිරිසට ජීවිත අහිමි කරමින්. මේ මහා විපතින් අනතුරුව ධනුෂ්කොඩි නගරයට යලිත් හිස ඔසවන්න ලැබෙන්නේ නැහැ. ඉපැරණි පල්ලියේ සහ විනාශ වූ දුම්රිය මාර්ගයේ නටඹුන් සහිත, හොල්මන් නගරයක් හැටියට සැලකුණු ධනුෂ්කොඩිය යලි යථා තත්ත්වයට කිරීම සඳහා ඉන්දීය රජය මේ වන විට [URL="http://www.thehindu.com/news/national/tamil-nadu/road-to-dhanushkodi-may-be-opened-by-monthend/article8190642.ece"]ක්‍රියාමාර්ග ගනිමින් ඉන්න බවටයි[/URL] සඳහන් වන්නේ. [B]4. ඔරඩෝ-සර්-ග්ලෙන් – [URL="https://www.youtube.com/watch?v=5TwrwJJ3G6w&t"]යුද්ධයේ බිහිසුණු හොල්මන් සැරිසරන නගරය[/URL][/B] [IMG]http://www.aniwa.lk/wp-content/uploads/2016/12/GhostTowns-04.jpg[/IMG]Source – wikipedia.org 1944 වර්ෂයේ ජුනි 10 වැනිදා ඔරඩෝ-සර්-ග්ලෙන් ගම්මානයේ සිදුවූ ඛේදවාචකය යුද්ධයේ සිත්පිත් නැති බිහිසුණු බව කියාපාන්නට හොඳම සාක්ෂියක්. ඒ සාක්ෂි නිහඬවම දරාගෙන අදටත් හොල්මන් නගරයක් ලෙසින් [URL="https://en.wikipedia.org/wiki/Oradour-sur-Glane_massacre"]ඔරඩෝ-සර්-ග්ලෙන්[/URL] නගරය ඒ අන්ධකාර දවස ලෝකය ඉදිරියේ මවාපාමින් ඉන්නෙ. එදා සිදුවූ මහා ඛේදවාචකය හෙවත් නාසීන් අතින් සිදුවූ ඝාතනයන්ට මේ නගරවාසීන් හයසිය හතලිස් දෙදෙනෙක් බිලි වනවා. මේ අය අතර කුඩා දරුවන්ද දෙසියයකට අධික ප්‍රමාණයක් සිටිනවා. ඒ දවසේ නගරයේ සිටි වැසියන්ව [URL="http://www.scrapbookpages.com/Oradour-sur-Glane/OldPhotos/Church.html"]පල්ලියේ[/URL] සහ ධාන්‍ය ගබඩාවල සිරගත කරන නාසි හමුදාව ඔවුන්ව පණ පිටින් ගිනි තබනවා. පණ බේරාගෙන දුවන වැසියන්ටද වෙඩි තබා ඝාතනය කරනු ලබනවා. මේ ඛේදවාචකයෙන් මියගිය පුද්ගලයන් අනුස්මරණය සඳහා මෙම නගරය කෞතුකාගාරයක් හැටියට පවත්වාගෙන යන්න එකල ප්‍රංශ ජනාධිපති චාල්ස් ඩිගෝල් අණ කරනු ලැබූ නිසා අදටත් මෙය අත්හැරදමන ලද නගරයක් හැටියටයි පවතින්නේ. එකල මෙහි නගරාධිපතිට අයත්ව තිබූ පර්ජෝ 202 රථයේ නෂ්ටාවශේෂයට පසුබිමින් පිහිටි ගරා වැටුනු ගොඩනැගිලි මෙම නගරයට සැබෑ හොල්මන් ස්වරූපයක් ආරූඪ කරන්නට සමත්. [B]5. හෂිමා දූපත- [URL="https://www.youtube.com/watch?v=fp97FUlSdqI&t"]ගරාවැටුණු කොන්ක්‍රීට් නගරය[/URL][/B] [IMG]http://www.aniwa.lk/wp-content/uploads/2016/12/GhostTowns-05.jpg[/IMG]Source – wikipedia.org ජපානයේ නාගසාකි නගරයට ආසන්නයෙන් පිහිටි [URL="https://en.wikipedia.org/wiki/Hashima_Island"]හෂිමා දූපත[/URL] එකල මුහුද යට ගල් අඟුරු පතල් නිසා ප්‍රචලිතව පැවති දූපතක්. 50 දශකය පමණ වනවිට මේ දූපතේ 5000ක පමණ පිරිසක් වාසය කල බව කියැවෙනවා. 1880 ගණන් වල අරඹන ලද මේ දූපත ආසන්න පතල් කැණීම් 1970 දශකයට එළඹෙත්ම ගල් අඟුරු ක්ෂය වීමත් සමග නවතා දමන්නට සිදුව තිබෙනවා. ඒත් සමගම එහි ජීවත්වූ පිරිසද දූපතෙන් පිටමංව තිබෙනවා. වසර තිස් ගණනක් තිස්සේ කාලයේ හිරු රැසට, සුළං පහරට හසුව ගරා වැටෙමින් පැවති මේ පාලු දූපත 2000 වර්ෂය පමණ වනවිට සංචාරක ආකර්ෂණයට ලක්වීම නිසා සමග නැවත ජනප්‍රියත්වයට පත්වන්න සමත්ව තිබෙනවා. මේ දූපතේ ස්වර්ණමය යුගයේ ඉදිවුණු විශාල කොන්ක්‍රීට් නිවාස ගොඩනැගිලි වල සහ සමුදුරු පහරින් ආරක්ෂාවන්නට වටකෙරුණු ප්රාකාරයන්ගේ නටබුන් වලින් සමන්විත මේ දූපත නරඹන්නට අදටත් විශාල සංචාරකයන් පිරිසක් පැමිණෙනවා. [URL="https://www.google.com/maps/@32.6271248,129.7386352,3a,75y,353.58h,101.61t/data=%213m6%211e1%213m4%211sA3tTI4JZsf22r2rcUZch3w%212e0%217i13312%218i6656"]මේ කොන්ක්‍රීට් හොල්මන් නගරයේ සංචාරයක් දාන්න[/URL] ඔබටත් දැන් වාසනාව උදාවෙලා තියනවා ගූගල්ගෙ පිහිටෛන්. එහෙමත් නැත්නම් [URL="http://hashima-island.co.uk/"]මෙතැනිනුත් පුලුවන්[/URL]. [B]6. ෆුකුශිමා – කාලය නැවතුණ හොල්මන් නගර[/B] [IMG]http://www.aniwa.lk/wp-content/uploads/2016/12/GhostTowns-06.jpg[/IMG]Source – dailymail.co.uk 2011 වර්ෂයේ මාර්තු 11 වැනිදා ජපානයේ ඇතිවූ සුනාමි සහ භූමිකම්පා තත්ත්වයක් හේතුවෙනුයි [URL="https://en.wikipedia.org/wiki/Fukushima_Daiichi_nuclear_disaster"]ෆුකුෂිමා බලාගාරයට හානි සිදුවන්නේ[/URL]. එහිදී සිදුවුණ විකිරණ කාන්දුවත් සමග මේ බලාගාරයට කිලෝමීටර 20ක පමණ ආසන්නයෙන් ජීවත්වූ ජනතාව විශාල පිරිසක් ප්‍රදේශයෙන් ඉවත් කිරීමට කටයුතු යොදා තිබුණා. [URL="https://www.youtube.com/watch?v=x4-LofPS6FA"]මේ සිදුවීමෙන්[/URL] වසර 5ක් පමණ ගෙවී ගොස් ඇතත් අහිතකර විකිරණශීලී ද්‍රව්‍ය හේතුවෙන් මේ නගරයෙන් ජනතාව ඈත්කොට තබා ඇති අතර විෂ ඉවත්කිරීම සඳහා වන පරීක්ෂණ අදටත් පවත්වනු ලබනවා. මේ නගරයේ කාලය නැවතී ගිය සේයාවකුයි දිස් වන්නට තිබෙන්නේ. මෑතකදී මැලේසියානු ඡායාරූප ශිල්පියෙක් විසින් මේ නගරයට ඇතුලුවී ගනු ලැබූ ඡා[URL="http://petapixel.com/2016/07/13/photographer-sneaks-radioactive-ghost-towns-fukushima/"]යාරූප පෙලක්[/URL] මේ හැඟීම වඩාත් තීව්ර විදිහට අපිට සමීප කරන්නට සමත්ව තිබෙනවා. අදටත් ක්‍රියාත්මක වෙන ට්‍රැෆික් ආලෝක, 2011 මාර්තු මසට අවසන් වර පිටු පෙරළා ඇති දින දර්ශන, විනාශයට පත්වුණු ගොඩනැගිලි සහ පාලු මාවත් වල දර්ශන සටහන් වී ඇති ඒ සේයාරූ මේ හොල්මන් නගරය ගැන හිතට පාලු හැඟීමක් ඇති කරවන්න සමත්. [B]7. ප්‍රිප්යට් – චර්නොබිල් විනාශයේ හොල්මන්[/B] [IMG]http://www.aniwa.lk/wp-content/uploads/2016/12/GhostTowns-07.jpg[/IMG]Source – dailymail.co.uk 1986 දී [URL="https://en.wikipedia.org/wiki/Chernobyl_disaster"]චර්නොබිල් අනතුර[/URL] සිදුවීමත් සමගම ඒ අසල පිහිටි ප්‍රිප්යට් නගර වාසීන් 50,000කට ආසන්න ප්‍රමාණයක් ප්‍රදේශයෙන් ඉවත් කරගැනීමට යුක්රේන රජය කටයුතු යොදා තිබුණා. කෙසේ වෙතත් මේ අනතුර නිසා පරිසරයට නිකුත්වූ විකිරණශීලී ද්‍රව්‍ය හේතුවෙන් බොහෝ පිරිසකට මරණය ළඟා වන්නටත් තවත් අය විවිධ ලෙඩ රෝග සහ ආබාධ වලට ගොදුරුවීමත් සිදුව තිබෙනවා. දින දෙක තුනකට නගරයෙන් ඈත්ව සිටිය යුතු නිසා පෞද්ගලික බඩු බාහිරාදියෙන් තොරව පැමිණෙන්නටැයි උපදෙස් ලද ප්‍රිප්යට් වැසියන් තමන් මේ යන්නේ නැවත කිසිදා පෙරළා නොපැමිණෙන ගමනක් යැයි නොසිතන්නට ඇති. ලෝක ඉතිහාසයේ සිදුවූ ඛේදනීය අනතුරක් වූ [URL="https://en.wikipedia.org/wiki/Chernobyl_Nuclear_Power_Plant"]චර්නොබිල් න්‍යෂ්ටික බලාගාරයේ[/URL] විනාශය තාක්ෂණයේ දියුණුව විසින් උදාකරන ලද භයානක ප්‍රතිඵලයක්. මේ අනතුර සිදුවී වසර තිහක් පුරාවට මිනිස් වාසයෙන් තොරවූ ප්‍රිප්යට් නගරය දැන් ක්‍රම ක්‍රමයෙන් ස්වභාවධර්මයාගේ පාලනයට නතු වෙමින් පවතින නගරයක්. කලක් ජනාකීර්ණව පැවති මංමාවත් දැන් දැන් තණ පඳුරු වලින් වැසෙන්නට පටන් අරගෙන, [URL="http://www.telegraph.co.uk/news/picturegalleries/worldnews/9128776/Photographs-of-Chernobyl-and-the-ghost-town-of-Pripyat-by-Michael-Day.html?frame=2161229"]විනාශය කරා යන ගොඩනැගිලි වල[/URL] කුඩා විවර අතරින් රිංගන අතුරිකිලි මල් පූබුදන්නටත් සමත් වෙලා. එහෙත් මේ නගරය තව වසර විසි හතර දහසක් යනතෙක්වත් මිනිස් වාසයට සුදුසු නොවන වගට තීරණය කොට හමාරයි. මේ මහා විනාශය ඇති වන්නට පෙර ප්‍රිප්යට් නගරයේ සාමාන්‍ය ජන ජීවිතය ගත කල අයුරු දැක්වෙන [URL="http://io9.gizmodo.com/photos-of-everyday-life-in-pripyat-before-the-chernobyl-1618107860"]මේ ඡායාරූපත්[/URL] දැන් ප්‍රිප්යට් නගරය පවතින ආකාරය පෙන්වන [URL="http://www.telegraph.co.uk/news/picturegalleries/worldnews/9128776/Photographs-of-Chernobyl-and-the-ghost-town-of-Pripyat-by-Michael-Day.html?frame=2161229"]මේ ඡායාරූපත්[/URL] සසඳා බැලීමේදී චර්නොබිල් මහා විනාශය ගැන යම්තාක් අදහසක් ගන්නට ඔබට හැකියාව ලැබෙයි. Source: [url]http://www.aniwa.lk/2016/12/03/1612031-ghost-towns-in-the-world/[/url] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom