Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අහවල් තැනේ කැසිල්ලට බෙහෙත්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අහවල් තැනේ කැසිල්ලට බෙහෙත්

අහවල් තැනේ කැසිල්ලට බෙහෙත්

අපි ඉස්සර හිතුවා අන්තවාදී ආගමික මෝඩයන්ට උත්තර දෙන්න ඕනේ නෑ, ඔය මෝඩ අදහස් ඉබේම ඇරිලා යාවි කියලා. පස්සේ බලාගෙන යද්දී මෝඩයෝ අම්බානක පැටවු ගහලා. ඒක දරුණු වසංගතයක් වගේ අනේ මේ යසට හිටපු කොල්ලො කුරුට්ටන්ටත් බෝ වෙලා. පාරේ යන ගමන් ඔය පඳුරකට දෙකකට පයින් ගහපුවහම මෝඩ පැටවු දෙතුන් සීයක් එළියට විසි වෙනවා! එතකොට තමා තේරුණේ මෙච්චර කල් කරලා තියෙන්නේ අර නියපොත්තෙන් කඩන්න තියෙන දේ පොරවෙන් කපන්න වෙනකම් ඉඳලා නේද කියලා. බුදු හාමුදුරුවෝ කියලා තියෙනවලු පිරිසිඳු බුදු දහම අවුරුදු දෙදාස් පන්සීයක් විතර යනකම් රැඳිලා තියෙන්නෙ අපේ රටේ කියලා. මම හිතන්නේ ඒ අවුරුදු ගාණ ගෙවිලා ඉවරයි!

ඒ කතාව කියන්නේ සාධාරණ හේතු සාධක සළකා බලලා. මේ දවස් වල වෙන වැඩ දිහා පොඩ්ඩක් සාවධානව ඇස් කණ් යොමු කළාම පේන්න ඇහෙන්න ගන්නවා අමුතු අමුතු කතා ටිකක්. සල්ලි දීලා බුදු බව ලබාගන්න පුළුවන් කියනවා. එහෙම කරන්න පුළුවන් කිව්වාහම අපේ හාමුදුරුවරු සෙටාර් එක ගැන්සි බැහැල අදාල තැන වට කරනවා. චෛත්‍ය වලින් “බුදු” රැස් විහිදෙනවා. ඒක බලන්න ගිහින් උපාසක අම්මලා ගොඩක් තුවල කර ගෙන දෙතුන් දෙනෙක් පස්වනක් ප්‍රීතියෙන් පිනා ගිහින් එතනම පෑගිල පරලෝ සැපත් වෙනවා. තව සමහරු රට ගිහින් ආපු ගමන් බෝධිසත්වයෝ වෙනවා. තමන්ගේ ඇඟේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ තියෙනවයි කියනවා. එළකිරි එකේ ෆෝරම් වල බුදු වෙච්ච, රහත් වෙච්ච කොල්ලො ඉලෙක්ට්‍රොනික් උදාහරණ වලට යොදාගෙන ගිහි බණ කියනව. ගාමණී ෆිල්ම් එකේ ඩබ්ලිව්. ජයසිරි රඟපාන ආවේගශීලී හාමුදුරුවොන්ගේ චරිතය දැකලා අපේ හාමුදුරුවරු ඔක්කොම මේ වගේ ඉන්න ඕනේ කියල අපේ ගිහි අයියල එකාවන්ව කියා සිටිනවා. අටලෝ දහමින් බුදු හාමුදුරුවෝ කම්පා නොවී හිටියට අපි එහෙම ඉන්න ඕනේ නැහැයි කියනවා.

ඒ අතරේ මේ දවස් වල ලංකාවේ නාමික බෞද්ධයෝ ඔක්කොම හදිසියේම දෙබරෙකට ගල් ගහලා වගේ ඇවිස්සිලා! ට්‍රෙන්ඩ් එකට ආගම අදහන, භාවනා ක්ලාස් යන අපේ නාමික බෞද්ධ අයියලා සෙට් එක දැන් ඉන්ටනෙට් ත්රස්තවාදයට බැහැලා. සෝම හාමුදුරුවන්ගේ අපවත් වීම විකුණං වළඳපු අපේ පාර්ලිමේන්තු “සාධු”ලා ටිකත් සිවුරු පෙරවගෙනම ගේම් එකට බොක්කෙන් සපෝට්. මේ හාමුදුරු හොරු සෙට් එක අහක යන දේවල් ටක් ගාලා පුම්බලා ඒවට අහස උඩට යන්න චාන්ස් අරන් දෙනවා. ඊට පස්සේ ඒවා පාවිච්චි කරලා ඡන්දෙන් ගොඩ යනවා. ඒකෝන් ලංකාවට ගෙන්නන්න හදද්දිත් උනේ ඒක. ශාරුක් කාන්ට බෝම්බ ගහන තැනට කටයුතු සිද්ධ කළෙත් ඒ අයමයි! දැන් ඔය කස්ටිය සෙට් වෙලා නවතම ගේමකට රෙඩි වෙනවා කියන ආරංචිය ඊයේ මගේ හොඳ යාළුවෙක් විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් දැන ගෙන තියෙනවා. කලාව හිර කරන්න තව නීති සෙට් එකක් ගේන්න යනවයි කියලා ආරංචියි!

ඕකට මුල් වෙලා තියෙන්නේ අපේ ගයාන් පෙරේරා ප්රමුඛ “ඩැඩී” බෑන්ඩ් එක මේ ලඟදී එළියට දාපු “ටිකෙන් ටික” ගීතය හා ඒ අදාල රූප රචනය. ඒ ගීතයේ මැද හරියේ එක තැනක “ජය මංගල ගාථා” ටිකක්, ලස්සනට, කිසිදු හානියකින් තොරව යොදාගෙන තියෙනවා. මම බුදු දහම හොඳට දන්න බෞද්ධයෙක්. මගේ කලාත්මක ඇහෙන් මිදිලා, ගීතයේ රස වින්දනය ගැන මගේ ඔළුවේ තියෙන අදහස් පසෙක දාලා මම බෞද්ධ ඇහැකින් රූප රචනය බලාගෙන බෞද්ධ කණ් වලින් ගීතය ඇහුවා. දැන් අහන්න එපා ඒ වැඩේ කොහොමද කළේ කියලා. ඒක උඹලට බැරුව ඇති. මට පුළුවන්! කොහොමහරි මට බුදු දහමට නිග්‍රහ කරන එක තැනක් වත් හොයා ගන්න බැරි වුණා. සමහර විට උඹලට අනුව මම දන්න බුදු දහම වැරදි ඇති. ඒක වෙන්න ඇති මට එහෙම අපහාස කරන තැනක් හොයා ගන්න බැරි වුණේ!

එකෙක් තමන්ට තේරෙන විදිහට වීඩියෝ ක්ලිප් එකක් හදලා යූ ටියුබ් එකට අප්ලෝඩ් කරලා තිබ්බා. ඒකේ ටයිට්ල් එක විදිහට ඒ යකා යොදාගෙන තිබුණේ “පිරිත් රැප්” කිරීම යන අදහස එන එකක්. යකෝ “ජයමංගල ගාථා” කියන්නේ පිරිතක්ද? අනිත් එක ඒ සින්දුවේ රැප් කරලා තියෙන්නෙ කොහෙද? ඒ අස්සේ ගුණදාස කපුගේ ගායනා කරන “අපි අසරණ වෙලා වගේ” කියන ගීතය පසුබිම් කරගෙන ගයාන්ගේ ඡායාරූපයක් සහ බුදු සිරිතේ තැනින් තැන සිතුවම් පෙළක් එක දිගට ප්ලේ වෙනවා. මට ගයාන්ගේ මූණ දැකලා අර සින්දුව ඇහෙද්දී හිනා ගියාට අනිත් එවුන්ට ගයාන්ව පේනවා ඇත්තේ නිකන් දේවදත්ත වගේ කියල මම දන්නවා. මට තේරෙන විදිහට නම් ඔතන වෙලා තියෙන්නේ අපේ අන්තගාමියෝ ටික “ටිකෙන් ටික” වෙන විදිහකට තම තමන්ගේ එක් එක් අරමුණු සාක්ෂාත් කරගන්න යොදාගන්නවා. නෙත් එකේ “බැලුම්ගලෙන්” පටන් අරගත්තාම අපේ පාර්ලිමේන්තුව දක්වා ඔය ප්රශ්නය මහා ලොකු කාරණාවක් කරගෙන. ප්‍රධාන හේතුව ගයාන් පෙරේරා ඇතුළු ඩැඩී කතෝලික ආගම ඇදහීමත්, ගයාන්, සුනිල් පෙරේරාගේ පුතෙක් වීමත් කියලා ඕන මිනිහෙක්ට පැහැදිලිවම පේනවා.

අපේ නව පරම්පරාවේ ගිහි උපාසක උපාසිකාවෝ සෙට් එක දන්නේ ෂෝ එකට පිරිත් නූලක් බැඳගෙන, ෂේප් එකේ පන්සලක් පැත්තට ගිහිල්ලා කෑල්ලක් බලලා එහෙම බස් එකේ ගෙදර එද්දී පන්සලක් හරි බුදු පිළිමයක් හරි බෝ කොළයක සේයාවක් හරි දැක්කහම පශ්චාත් වන්දනාවේ යෙදිලා ගෙදර ඇවිත් ඉන්ටනෙට් එකෙන් මොනා හරි ලබ්බක් හොයාගෙන ගිරිය පුප්පගෙන ලංකාවේ සංස්කුරුතියයි බුද්ධාගමයි විනාශ කරන්න විදේශීය බලවේග කුමන්ත්‍රණ කරනවා කියල කෑ ගහන්න විතරයි!

මොකාද එකා මොකද්ද එකක් පෙරළෙනවා කියලා දිව්වා වගේ මුනුත් එකා පස්සේ එකා වැටි වැටි දුවනවා. දුවන්නේ ඇයි කියලා ඇහුවොත් සමහර විට කියයි නෑ බං ඉස්සරහා එකත් දිව්ව හින්ද මාත් දිව්වා කියලා. හොයලා බලලා තමන්ගේ බුද්ධියෙනුත් හිතලා කෑ ගහපල්ලා යකුනේ! නිකම් හිස් දේවල් වලට මෙහෙම කෑ ගහන්න ගත්තම ඉස්සරහට ඇත්තටම කෙළියක් වුණොත් කෑ ගහන එකේ වලංගු භාවය නැතුව යනවා! හරියට අර කොටියා ආවා කියලා කෑ ගහපු පොඩි එකාට වුණා වගේ!

මම හූනා කිව්වා වගේ කියන්නම්, මේ යන විදිහට ගියොත් අර ඉස්ලාම් අන්තවාදීන් ඇති වුණා වගේ ලංකාවෙත් බෞද්ධ අන්තවාදීන් සෙට් එකක් අවි අතට අරගෙන මිනිස්සු මරන්න පටන් ගන්න දිනය වැඩි ඈතක නෙමේ! වෙනදාට වඩා ටිකක් ඇන්ටනා කරකවලා මීටරෙන් හිටපල්ලා. ඕක පස්සෙ මම නොකිව්වා කියන්නෙපා! ඇස් කණ් ඇරගෙන බකං නිලාගෙන හිටියා ඇති. ඔන්න එකතු වෙලා මොකක් හරි කරන්න කාලය ඇවිත්!

ඉස්සුවේ මෙතනින් -

[CODE]notoriousjournal.wordpress.com[/CODE]

[QUOTE="buddist, post: 12071144, member: 391673"] [b]අහවල් තැනේ කැසිල්ලට බෙහෙත්[/b] [SIZE=5][B]අහවල් තැනේ කැසිල්ලට බෙහෙත්[/B][/SIZE] [IMG]http://montanafesto.files.wordpress.com/2011/06/see___dumb_people_icon1395.jpg[/IMG] [SIZE=3]අපි ඉස්සර හිතුවා අන්තවාදී ආගමික මෝඩයන්ට උත්තර දෙන්න ඕනේ නෑ, ඔය මෝඩ අදහස් ඉබේම ඇරිලා යාවි කියලා. පස්සේ බලාගෙන යද්දී මෝඩයෝ අම්බානක පැටවු ගහලා. ඒක දරුණු වසංගතයක් වගේ අනේ මේ යසට හිටපු කොල්ලො කුරුට්ටන්ටත් බෝ වෙලා. පාරේ යන ගමන් ඔය පඳුරකට දෙකකට පයින් ගහපුවහම මෝඩ පැටවු දෙතුන් සීයක් එළියට විසි වෙනවා! එතකොට තමා තේරුණේ මෙච්චර කල් කරලා තියෙන්නේ අර නියපොත්තෙන් කඩන්න තියෙන දේ පොරවෙන් කපන්න වෙනකම් ඉඳලා නේද කියලා. බුදු හාමුදුරුවෝ කියලා තියෙනවලු පිරිසිඳු බුදු දහම අවුරුදු දෙදාස් පන්සීයක් විතර යනකම් රැඳිලා තියෙන්නෙ අපේ රටේ කියලා. මම හිතන්නේ ඒ අවුරුදු ගාණ ගෙවිලා ඉවරයි![/SIZE] [SIZE=3]ඒ කතාව කියන්නේ සාධාරණ හේතු සාධක සළකා බලලා. මේ දවස් වල වෙන වැඩ දිහා පොඩ්ඩක් සාවධානව ඇස් කණ් යොමු කළාම පේන්න ඇහෙන්න ගන්නවා අමුතු අමුතු කතා ටිකක්. සල්ලි දීලා බුදු බව ලබාගන්න පුළුවන් කියනවා. එහෙම කරන්න පුළුවන් කිව්වාහම අපේ හාමුදුරුවරු සෙටාර් එක ගැන්සි බැහැල අදාල තැන වට කරනවා. චෛත්‍ය වලින් “බුදු” රැස් විහිදෙනවා. ඒක බලන්න ගිහින් උපාසක අම්මලා ගොඩක් තුවල කර ගෙන දෙතුන් දෙනෙක් පස්වනක් ප්‍රීතියෙන් පිනා ගිහින් එතනම පෑගිල පරලෝ සැපත් වෙනවා. තව සමහරු රට ගිහින් ආපු ගමන් බෝධිසත්වයෝ වෙනවා. තමන්ගේ ඇඟේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ තියෙනවයි කියනවා. එළකිරි එකේ ෆෝරම් වල බුදු වෙච්ච, රහත් වෙච්ච කොල්ලො ඉලෙක්ට්‍රොනික් උදාහරණ වලට යොදාගෙන ගිහි බණ කියනව. ගාමණී ෆිල්ම් එකේ ඩබ්ලිව්. ජයසිරි රඟපාන ආවේගශීලී හාමුදුරුවොන්ගේ චරිතය දැකලා අපේ හාමුදුරුවරු ඔක්කොම මේ වගේ ඉන්න ඕනේ කියල අපේ ගිහි අයියල එකාවන්ව කියා සිටිනවා. අටලෝ දහමින් බුදු හාමුදුරුවෝ කම්පා නොවී හිටියට අපි එහෙම ඉන්න ඕනේ නැහැයි කියනවා.[/SIZE] [SIZE=3]ඒ අතරේ මේ දවස් වල ලංකාවේ නාමික බෞද්ධයෝ ඔක්කොම හදිසියේම දෙබරෙකට ගල් ගහලා වගේ ඇවිස්සිලා! ට්‍රෙන්ඩ් එකට ආගම අදහන, භාවනා ක්ලාස් යන අපේ නාමික බෞද්ධ අයියලා සෙට් එක දැන් ඉන්ටනෙට් ත්රස්තවාදයට බැහැලා. සෝම හාමුදුරුවන්ගේ අපවත් වීම විකුණං වළඳපු අපේ පාර්ලිමේන්තු “සාධු”ලා ටිකත් සිවුරු පෙරවගෙනම ගේම් එකට බොක්කෙන් සපෝට්. මේ හාමුදුරු හොරු සෙට් එක අහක යන දේවල් ටක් ගාලා පුම්බලා ඒවට අහස උඩට යන්න චාන්ස් අරන් දෙනවා. ඊට පස්සේ ඒවා පාවිච්චි කරලා ඡන්දෙන් ගොඩ යනවා. ඒකෝන් ලංකාවට ගෙන්නන්න හදද්දිත් උනේ ඒක. ශාරුක් කාන්ට බෝම්බ ගහන තැනට කටයුතු සිද්ධ කළෙත් ඒ අයමයි! දැන් ඔය කස්ටිය සෙට් වෙලා නවතම ගේමකට රෙඩි වෙනවා කියන ආරංචිය ඊයේ මගේ හොඳ යාළුවෙක් විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් දැන ගෙන තියෙනවා. කලාව හිර කරන්න තව නීති සෙට් එකක් ගේන්න යනවයි කියලා ආරංචියි![/SIZE] [SIZE=3]ඕකට මුල් වෙලා තියෙන්නේ අපේ ගයාන් පෙරේරා ප්රමුඛ “ඩැඩී” බෑන්ඩ් එක මේ ලඟදී එළියට දාපු “ටිකෙන් ටික” ගීතය හා ඒ අදාල රූප රචනය. ඒ ගීතයේ මැද හරියේ එක තැනක “ජය මංගල ගාථා” ටිකක්, ලස්සනට, කිසිදු හානියකින් තොරව යොදාගෙන තියෙනවා. මම බුදු දහම හොඳට දන්න බෞද්ධයෙක්. මගේ කලාත්මක ඇහෙන් මිදිලා, ගීතයේ රස වින්දනය ගැන මගේ ඔළුවේ තියෙන අදහස් පසෙක දාලා මම බෞද්ධ ඇහැකින් රූප රචනය බලාගෙන බෞද්ධ කණ් වලින් ගීතය ඇහුවා. දැන් අහන්න එපා ඒ වැඩේ කොහොමද කළේ කියලා. ඒක උඹලට බැරුව ඇති. මට පුළුවන්! කොහොමහරි මට බුදු දහමට නිග්‍රහ කරන එක තැනක් වත් හොයා ගන්න බැරි වුණා. සමහර විට උඹලට අනුව මම දන්න බුදු දහම වැරදි ඇති. ඒක වෙන්න ඇති මට එහෙම අපහාස කරන තැනක් හොයා ගන්න බැරි වුණේ![/SIZE] [SIZE=3]එකෙක් තමන්ට තේරෙන විදිහට වීඩියෝ ක්ලිප් එකක් හදලා යූ ටියුබ් එකට අප්ලෝඩ් කරලා තිබ්බා. ඒකේ ටයිට්ල් එක විදිහට ඒ යකා යොදාගෙන තිබුණේ “පිරිත් රැප්” කිරීම යන අදහස එන එකක්. යකෝ “ජයමංගල ගාථා” කියන්නේ පිරිතක්ද? අනිත් එක ඒ සින්දුවේ රැප් කරලා තියෙන්නෙ කොහෙද? ඒ අස්සේ ගුණදාස කපුගේ ගායනා කරන “අපි අසරණ වෙලා වගේ” කියන ගීතය පසුබිම් කරගෙන ගයාන්ගේ ඡායාරූපයක් සහ බුදු සිරිතේ තැනින් තැන සිතුවම් පෙළක් එක දිගට ප්ලේ වෙනවා. මට ගයාන්ගේ මූණ දැකලා අර සින්දුව ඇහෙද්දී හිනා ගියාට අනිත් එවුන්ට ගයාන්ව පේනවා ඇත්තේ නිකන් දේවදත්ත වගේ කියල මම දන්නවා. මට තේරෙන විදිහට නම් ඔතන වෙලා තියෙන්නේ අපේ අන්තගාමියෝ ටික “ටිකෙන් ටික” වෙන විදිහකට තම තමන්ගේ එක් එක් අරමුණු සාක්ෂාත් කරගන්න යොදාගන්නවා. නෙත් එකේ “බැලුම්ගලෙන්” පටන් අරගත්තාම අපේ පාර්ලිමේන්තුව දක්වා ඔය ප්රශ්නය මහා ලොකු කාරණාවක් කරගෙන. ප්‍රධාන හේතුව ගයාන් පෙරේරා ඇතුළු ඩැඩී කතෝලික ආගම ඇදහීමත්, ගයාන්, සුනිල් පෙරේරාගේ පුතෙක් වීමත් කියලා ඕන මිනිහෙක්ට පැහැදිලිවම පේනවා.[/SIZE] [SIZE=3]අපේ නව පරම්පරාවේ ගිහි උපාසක උපාසිකාවෝ සෙට් එක දන්නේ ෂෝ එකට පිරිත් නූලක් බැඳගෙන, ෂේප් එකේ පන්සලක් පැත්තට ගිහිල්ලා කෑල්ලක් බලලා එහෙම බස් එකේ ගෙදර එද්දී පන්සලක් හරි බුදු පිළිමයක් හරි බෝ කොළයක සේයාවක් හරි දැක්කහම පශ්චාත් වන්දනාවේ යෙදිලා ගෙදර ඇවිත් ඉන්ටනෙට් එකෙන් මොනා හරි ලබ්බක් හොයාගෙන ගිරිය පුප්පගෙන ලංකාවේ සංස්කුරුතියයි බුද්ධාගමයි විනාශ කරන්න විදේශීය බලවේග කුමන්ත්‍රණ කරනවා කියල කෑ ගහන්න විතරයි![/SIZE] [SIZE=3]මොකාද එකා මොකද්ද එකක් පෙරළෙනවා කියලා දිව්වා වගේ මුනුත් එකා පස්සේ එකා වැටි වැටි දුවනවා. දුවන්නේ ඇයි කියලා ඇහුවොත් සමහර විට කියයි නෑ බං ඉස්සරහා එකත් දිව්ව හින්ද මාත් දිව්වා කියලා. හොයලා බලලා තමන්ගේ බුද්ධියෙනුත් හිතලා කෑ ගහපල්ලා යකුනේ! නිකම් හිස් දේවල් වලට මෙහෙම කෑ ගහන්න ගත්තම ඉස්සරහට ඇත්තටම කෙළියක් වුණොත් කෑ ගහන එකේ වලංගු භාවය නැතුව යනවා! හරියට අර කොටියා ආවා කියලා කෑ ගහපු පොඩි එකාට වුණා වගේ![/SIZE] [SIZE=3][COLOR=red]මම හූනා කිව්වා වගේ කියන්නම්, මේ යන විදිහට ගියොත් අර ඉස්ලාම් අන්තවාදීන් ඇති වුණා වගේ ලංකාවෙත් බෞද්ධ අන්තවාදීන් සෙට් එකක් අවි අතට අරගෙන මිනිස්සු මරන්න පටන් ගන්න දිනය වැඩි ඈතක නෙමේ! වෙනදාට වඩා ටිකක් ඇන්ටනා කරකවලා මීටරෙන් හිටපල්ලා. ඕක පස්සෙ මම නොකිව්වා කියන්නෙපා! ඇස් කණ් ඇරගෙන බකං නිලාගෙන හිටියා ඇති. ඔන්න එකතු වෙලා මොකක් හරි කරන්න කාලය ඇවිත්![/COLOR][/SIZE] [SIZE=4][COLOR=red][B]ඉස්සුවේ මෙතනින් -[/B][/COLOR][/SIZE] [CODE]notoriousjournal.wordpress.com[/CODE] :):) [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom