Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අහස්_යාත්‍රා_දෙකක්_හැප්පුනා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අහස්_යාත්‍රා_දෙකක්_හැප්පුනා

"උඩ බලද්දී කැරකෙමින් තිබුණු අහස් යාත්‍රාවලින් දෙකක් හැප්පුනා"

"එකපාරට අහස් යාත්‍රා ශබ්දයක් ඇහුනා. මම උඩ බලද්දී අහස් යාත්‍රා හය, හතක් උඩ කැරකෙනවා. ඔහොම කැරකෙද්දී එක අහස් යාත්‍රාවක් තවත් එකක හැප්පුනා."

එය සිහිනයක් නොවේ.

සිය ජීවන මගේ එකසිය හතරවෙනි විය සපුරමින් සිටින මදුරාවලගේ දොන් සිමියොන් අප්පුහාමි 1942 අප්‍රේල් මාසයේ දිනක සියැසින් දුටු දර්ශනයකි.

"ඒ හැප්පිච්ච් අහස් යාත්‍රාව මාදම්පේ කරුක්කුව ඉස්කෝලෙට ඉස්සරහ තියන වත්තට කඩන් වැටුනා. අනෙක් එක මාදම්පේ වෙල් යායට කඩන් වැටුනා."

දෙවෙනි මහා ලෝක යුද සමයේ ජපානය කොළඹට බෝම්බ දැමීමට පැමිණි අවස්ථාවේ ඔවුන්ගේ ගුවන් යානා මෙන්ම බ්‍රිතාන්‍ය ගුවන් යානා කිහිපයක් ද විනාශ වූ බව ඉතිහාසයේ සටහන් වී තිබේ.

1942 දී දොන් සිමියොන් අප්පුහාමි දුටු ඒ ගැටුම ද ඉන් එක් අවස්ථාවක් විය හැකිය.

"ඒ කාලේ මම හිටියේ හලාවත."

ඔහු දැන් මාදම්පේ සුදුවැල්ල ප්‍රදේශයේ වාසය කරයි.

"හරි, හරි මට හිතාගන්න පුළුවන් පුතා හිතන දේ ... මම කොල්ල වගේ ඉන්න නිසා නේද පුතා ඔයා පුදුමයෙන් මා දිහා බැලුවේ. මෙන්න මගේ අයිඩෙන්ටිය," සිමියොන් අප්පුහාමි සිය අනන්‍යතාව තහවුරු කරනු පිණිස සිය හැඳුනුම්පත දිගු කළේය.

1913.04.12 යන්න එහි උපන් දිනය ලෙස සටහන්ව තිබිණි.

"මේ දක්වා මට කිසි රෝගයක් හැදිලා නැහැ. පැනඩෝල් පෙත්තක් ඇරෙන්න වෙන කිසිම බෙහෙතක් මම බීලා නැහැ. සීනි, කොලොස්ටරෝල්, පෙෂර් ඕවා මුකුත් මට නැහැ," ඔහු පැහැදිලි කළේය.

"මේවා නැති වෙන්න ප්‍රධාන හේතුව තමයි මම හොඳට වැඩ කළා, හොඳට කෑවා. මේ දෙකම කළා."

"මම දවසට හැතැක්ම තිහ හතලිහ ගිය මිනිහෙක්. අද වගේ එදා බයිසිකල්, යාන වාහන තිබුනේ නැහැ. කුලී වැඩ කරන එකයි වගා කරන්නයි තමයි ඉතින් තිබුනේ. හැබැයි එදා අපි හොඳට කාලා බීලා හොඳට හිටියා අද වගේ නෙවෙයි."

සිමියොන් අප්පුහාමි නිහැඬියාවකට මුල පුරමින් තද කල්පනාවකට වැටිණ. ඔහුට අතීතය සිහි වූවා විය යුතුය.

කෙටි නිහැඬියාවකින් පසු ඔහු නෙතගට නැගුනු කඳුළු බින්දුව පිසදා ගැනීමේ උත්සාහයක යෙදිණ.

"මගේ පවුල අන්ත්‍රා වෙලා අවුරුදු පහක් විතර වෙනවා. මට හිටියේ එක දුවයි. එයත් පාන් කෑල්ලක් හිරවෙලා අකාලයේ මිය ගියා. එයාට ඉන්නවා එක පුතෙක් එයා ඉන්නේ පිට රට."

"මම හදාගත්තු දුවෙක් ඉන්නවා. එයා එයාගේ මහත්තයයි දරුවොයි ඇවිල්ල ඉඳල හිටල මාව බලලා යනවා. අහල පහල අයත් මාව බලනවා. ඒ ඇරෙන්න මට කියල විශේෂ කෙනෙක් නැහැ"

මේ "සීයාට" තනිකම තදින්ම දැනී ඇති සෙයකි.

"මම අවුරුදු කීපයක්ම තනියම ජීවත් වුනා. ගිය සතියේ මුණුපුරා මගේ තනියට වයසක පිරිමි කෙනෙක් ගෙනල්ල දුන්නා. එයා එන්න ඉස්සරලා මම සියලු දේ තනිවම කර ගත්තා. තනිවම හිටියා."

ඔහුගේ මතකයට නැගෙන රසවත් සිදුවීම් කවරේ දැයි අපි විමසීමක් කළෙමු. උදාහරණයක් ලෙස ඔහු කෙදිනක හෝ ආහාර හිඟයකට මුහුණ දී තිබේද?

"මොකද නැත්තේ? හාල් පොල්ල, මිරිස් පොල්ල. හාල් පොල්ල ගැන කියද්දී මට කියන්න රස කතාවක් තියනවා. එදා හාල් පොල්ල දාලා කිසි තැනකට හාල් ගෙනියන්න දුන්නේ නැහැ. හාල් තියනවද කියල බලන්න පොල්ලක් දාලා එතන කට්ටියක් හිටියා," ඔහු රස කරමින් අතීතය සිහිපත් කරයි.

"හාල් ගෙනිච්චා නම් ඒ අය හොයාගන්නවා. මගේ දුව බැන්දේ කොච්ව්චිකඩේ වැලිහේන කියන ගමෙන්. මම හොඳට කුඹුරු වැඩ කළා. නමුත් හාල් පොල්ලට හොරෙන් දුවටවත් හාල් ටිකක් ගෙනිහින් දෙන්න පුළුවන් කමක් තිබුනේ නැහැ."

සිය කුඹුරේ අස්වැන්න දියණියට ලබාදීමට ඔහු උපක්‍රමයක් කල්පනා කළේය.

"මම බයිසිකලෙන් තමයි වැලිහේනට ගියේ. හාල් ගෙනියන්නත් ඕනෑ බයිසිකලෙන් තමයි. බයිසිකලේ පෙට්ටියක් තිබුණා," සිමියොන් අප්පුහාමි "සීයා" විස්තර කළේය.

"මම කළේ, රෙදිවලින් පෙට්ටිය ගානට උරයක් මැහුවා. පස්සේ ඒ උරේට හාල් දාලා තුනී කරලා, ඊට උඩින් ලෙලි ගහපු පොල් දාලා ඊට උඩින් ගෝනි පඩංගුවක් තියා ගත්තා. ඊට පස්සේ තමයි බයිසිකලේ පැද්දේ."

"මෙහෙම යද්දී හාල් පොල්ලේ ඉන්න අය බයිසිකලේ නවත්වලා බලනවා. මොනවාද තියෙන්නේ කියල අහනවා. බයිසිකලේ උඩ තියන උරේ ලේහලා බලනවා. ඊට පස්සේ පොල් ගෙඩියක් දෙකක් අරගෙන බලලා, යන්න කියනවා."

අධිරාජ්‍යවාදී පාලනය සමයේ හමුදා සේවය සඳහා අප්‍රිකානු සෙබළුන් ගෙන්වූ අන්දම ද සිමියොන් අප්පුහාමි විස්තර කළේය.

"එදා මිලිටරියක් කියල එකක් තිබුණා. ඒකට කාපිරි මිනිස්සු ගෙනාවා. ඒ අය පාරවල් දිගේ හැම තැනම දිව්වා. අපේ මිනිස්සු කාපිරි එද්දී එලියට බැස්සේ නැහැ වැඩියේ. විශේෂයෙන් කාන්තා උදවිය. එහෙම වුනේ කාපිරින්ට බයේ."

මාදම්පේ ඉරට්ටකුලම ගම්මානයේ උපත ලබා, පසුව සුදුවැල්ල ප්‍රදේශයට පැමිණ ඇති සිමියොන් අප්පුහාමි සිය දිවි මගේ වැඩිම කාලයක් ගත කර තිබෙන්නේ එහි ය.

ඔහු සමග කතාබහ කරමින් ගෙවුණු පැය කිහිපයකට පසු අසල්වැසියෙකු වන ලලිත් සමන්සිරි පැමිණ අමුත්තන් කවුදැයි විපරම් කළේය.

"මේ මාමා ඇත්තටම අපේ ගමට ආඩම්බරයක්. මේ වගේ දීර්ඝායුෂ ලැබුන කෙනෙක් උදේ පාන්දරට දකින්න ලැබීම අපේ වාසනාවක්," ඔහු පැවසීය.

"මේ මාමට තාම කැත්තේ, උදැල්ලේ වැඩ කරන්න පුළුවන්. ළඟක් වෙනකම් බයිසිකලෙත් පැද්දා. ඇත්තටම මේ අය ගැන ආණ්ඩුවෙන් මිට වඩා සොයා බැලිය යුතුයි . දෙනවයි කියූ රුපියල් පන් දාහ තාම දීලත් නැහැනේ ......... "

"මේ මාමට හොඳට සින්දු කියන්න පුළුවන්. මාමේ, සින්දුවක් කියල පෙන්නන්නකො ..."

ඔහු නොපැකිලව ගීතයක් ගයන්නට විය.

දෝණි විවාහේ ලෝක සැපා දුක් ....

දීමේ පාර සමානා ....

කරුණා ගුණෙනි ස්වාමි සිත දිනා ...

නුවණින් සැහැවෙවී සේමා.....

"මේක එක්දහස් නවසිය හතලිහ දශකයේ අගභාගයේ තමයි අපිට අහන්න ලැබුනේ. හරි ලස්සන පොඩි සින්දුවක්. සර්පිනාව තිබුනා නම් හොඳට කියන්න තිබුණා," සිමියොන් අප්පුහාමි පැවසීය.

සර්පිනාවට මොකද වුනේ? අපෙන් පෙරලා පැනයකි.

"මුණුපුරා රට ඉඳලා ආපු වෙලේ දන්නේ නැතුව ගින්දරට දාලා. මොනවා කරන්නද ඉතින්. ආයේ අලුත් එකක් ගන්න බලන්න ඕනෑ ...."

පැය කිහිපයක සතුටු සාමීචිය හමාරයේ සමුගෙන යද්දී ... හැවිරිදි සිමියොන් අප්පුහාමි අපෙන් අහිංසක ඉල්ලීමක් කළේය.

"ආයේ ඇවිල්ල යන්න එන්න ..."

[QUOTE="50KG, post: 22772017, member: 558780"] [b]අහස්_යාත්‍රා_දෙකක්_හැප්පුනා[/b] [B][SIZE=5]"උඩ බලද්දී කැරකෙමින් තිබුණු අහස් යාත්‍රාවලින් දෙකක් හැප්පුනා"[/SIZE][/B] [IMG]https://ichef.bbci.co.uk/news/624/cpsprodpb/18E6/production/_99747360_399a6697.jpg[/IMG] [SIZE=4]"එකපාරට අහස් යාත්‍රා ශබ්දයක් ඇහුනා. මම උඩ බලද්දී අහස් යාත්‍රා හය, හතක් උඩ කැරකෙනවා. ඔහොම කැරකෙද්දී එක අහස් යාත්‍රාවක් තවත් එකක හැප්පුනා."[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]එය සිහිනයක් නොවේ. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]සිය ජීවන මගේ එකසිය හතරවෙනි විය සපුරමින් සිටින මදුරාවලගේ දොන් සිමියොන් අප්පුහාමි 1942 අප්‍රේල් මාසයේ දිනක සියැසින් දුටු දර්ශනයකි. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]"ඒ හැප්පිච්ච් අහස් යාත්‍රාව මාදම්පේ කරුක්කුව ඉස්කෝලෙට ඉස්සරහ තියන වත්තට කඩන් වැටුනා. අනෙක් එක මාදම්පේ වෙල් යායට කඩන් වැටුනා." [/SIZE] [SIZE=4]දෙවෙනි මහා ලෝක යුද සමයේ ජපානය කොළඹට බෝම්බ දැමීමට පැමිණි අවස්ථාවේ ඔවුන්ගේ ගුවන් යානා මෙන්ම බ්‍රිතාන්‍ය ගුවන් යානා කිහිපයක් ද විනාශ වූ බව ඉතිහාසයේ සටහන් වී තිබේ. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]1942 දී දොන් සිමියොන් අප්පුහාමි දුටු ඒ ගැටුම ද ඉන් එක් අවස්ථාවක් විය හැකිය. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]"ඒ කාලේ මම හිටියේ හලාවත." [/SIZE] [SIZE=4]ඔහු දැන් මාදම්පේ සුදුවැල්ල ප්‍රදේශයේ වාසය කරයි. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]"හරි, හරි මට හිතාගන්න පුළුවන් පුතා හිතන දේ ... මම කොල්ල වගේ ඉන්න නිසා නේද පුතා ඔයා පුදුමයෙන් මා දිහා බැලුවේ. මෙන්න මගේ අයිඩෙන්ටිය," සිමියොන් අප්පුහාමි සිය අනන්‍යතාව තහවුරු කරනු පිණිස සිය හැඳුනුම්පත දිගු කළේය. [/SIZE] [SIZE=4]1913.04.12 යන්න එහි උපන් දිනය ලෙස සටහන්ව තිබිණි. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]"මේ දක්වා මට කිසි රෝගයක් හැදිලා නැහැ. පැනඩෝල් පෙත්තක් ඇරෙන්න වෙන කිසිම බෙහෙතක් මම බීලා නැහැ. සීනි, කොලොස්ටරෝල්, පෙෂර් ඕවා මුකුත් මට නැහැ," ඔහු පැහැදිලි කළේය.[/SIZE] [SIZE=4]"මේවා නැති වෙන්න ප්‍රධාන හේතුව තමයි මම හොඳට වැඩ කළා, හොඳට කෑවා. මේ දෙකම කළා."[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]"මම දවසට හැතැක්ම තිහ හතලිහ ගිය මිනිහෙක්. අද වගේ එදා බයිසිකල්, යාන වාහන තිබුනේ නැහැ. කුලී වැඩ කරන එකයි වගා කරන්නයි තමයි ඉතින් තිබුනේ. හැබැයි එදා අපි හොඳට කාලා බීලා හොඳට හිටියා අද වගේ නෙවෙයි."[/SIZE] [SIZE=4] [/SIZE] [IMG]https://image.ibb.co/eBMZUG/Untitled.png[/IMG][SIZE=4] [/SIZE] [SIZE=4]සිමියොන් අප්පුහාමි නිහැඬියාවකට මුල පුරමින් තද කල්පනාවකට වැටිණ. ඔහුට අතීතය සිහි වූවා විය යුතුය. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]කෙටි නිහැඬියාවකින් පසු ඔහු නෙතගට නැගුනු කඳුළු බින්දුව පිසදා ගැනීමේ උත්සාහයක යෙදිණ.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]"මගේ පවුල අන්ත්‍රා වෙලා අවුරුදු පහක් විතර වෙනවා. මට හිටියේ එක දුවයි. එයත් පාන් කෑල්ලක් හිරවෙලා අකාලයේ මිය ගියා. එයාට ඉන්නවා එක පුතෙක් එයා ඉන්නේ පිට රට." [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]"මම හදාගත්තු දුවෙක් ඉන්නවා. එයා එයාගේ මහත්තයයි දරුවොයි ඇවිල්ල ඉඳල හිටල මාව බලලා යනවා. අහල පහල අයත් මාව බලනවා. ඒ ඇරෙන්න මට කියල විශේෂ කෙනෙක් නැහැ"[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]මේ "සීයාට" තනිකම තදින්ම දැනී ඇති සෙයකි. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]"මම අවුරුදු කීපයක්ම තනියම ජීවත් වුනා. ගිය සතියේ මුණුපුරා මගේ තනියට වයසක පිරිමි කෙනෙක් ගෙනල්ල දුන්නා. එයා එන්න ඉස්සරලා මම සියලු දේ තනිවම කර ගත්තා. තනිවම හිටියා." [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]ඔහුගේ මතකයට නැගෙන රසවත් සිදුවීම් කවරේ දැයි අපි විමසීමක් කළෙමු. උදාහරණයක් ලෙස ඔහු කෙදිනක හෝ ආහාර හිඟයකට මුහුණ දී තිබේද? [/SIZE] [SIZE=4]"මොකද නැත්තේ? හාල් පොල්ල, මිරිස් පොල්ල. හාල් පොල්ල ගැන කියද්දී මට කියන්න රස කතාවක් තියනවා. එදා හාල් පොල්ල දාලා කිසි තැනකට හාල් ගෙනියන්න දුන්නේ නැහැ. හාල් තියනවද කියල බලන්න පොල්ලක් දාලා එතන කට්ටියක් හිටියා," ඔහු රස කරමින් අතීතය සිහිපත් කරයි. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]"හාල් ගෙනිච්චා නම් ඒ අය හොයාගන්නවා. මගේ දුව බැන්දේ කොච්ව්චිකඩේ වැලිහේන කියන ගමෙන්. මම හොඳට කුඹුරු වැඩ කළා. නමුත් හාල් පොල්ලට හොරෙන් දුවටවත් හාල් ටිකක් ගෙනිහින් දෙන්න පුළුවන් කමක් තිබුනේ නැහැ."[/SIZE] [SIZE=4]සිය කුඹුරේ අස්වැන්න දියණියට ලබාදීමට ඔහු උපක්‍රමයක් කල්පනා කළේය. [/SIZE] [SIZE=4]"මම බයිසිකලෙන් තමයි වැලිහේනට ගියේ. හාල් ගෙනියන්නත් ඕනෑ බයිසිකලෙන් තමයි. බයිසිකලේ පෙට්ටියක් තිබුණා," සිමියොන් අප්පුහාමි "සීයා" විස්තර කළේය. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]"මම කළේ, රෙදිවලින් පෙට්ටිය ගානට උරයක් මැහුවා. පස්සේ ඒ උරේට හාල් දාලා තුනී කරලා, ඊට උඩින් ලෙලි ගහපු පොල් දාලා ඊට උඩින් ගෝනි පඩංගුවක් තියා ගත්තා. ඊට පස්සේ තමයි බයිසිකලේ පැද්දේ."[/SIZE] [SIZE=4]"මෙහෙම යද්දී හාල් පොල්ලේ ඉන්න අය බයිසිකලේ නවත්වලා බලනවා. මොනවාද තියෙන්නේ කියල අහනවා. බයිසිකලේ උඩ තියන උරේ ලේහලා බලනවා. ඊට පස්සේ පොල් ගෙඩියක් දෙකක් අරගෙන බලලා, යන්න කියනවා."[/SIZE] [SIZE=4]අධිරාජ්‍යවාදී පාලනය සමයේ හමුදා සේවය සඳහා අප්‍රිකානු සෙබළුන් ගෙන්වූ අන්දම ද සිමියොන් අප්පුහාමි විස්තර කළේය. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][IMG]https://ichef.bbci.co.uk/news/624/cpsprodpb/175E3/production/_99751759_399a6745.jpg[/IMG] [/SIZE][SIZE=4]"එදා මිලිටරියක් කියල එකක් තිබුණා. ඒකට කාපිරි මිනිස්සු ගෙනාවා. ඒ අය පාරවල් දිගේ හැම තැනම දිව්වා. අපේ මිනිස්සු කාපිරි එද්දී එලියට බැස්සේ නැහැ වැඩියේ. විශේෂයෙන් කාන්තා උදවිය. එහෙම වුනේ කාපිරින්ට බයේ." [/SIZE] [SIZE=4]මාදම්පේ ඉරට්ටකුලම ගම්මානයේ උපත ලබා, පසුව සුදුවැල්ල ප්‍රදේශයට පැමිණ ඇති සිමියොන් අප්පුහාමි සිය දිවි මගේ වැඩිම කාලයක් ගත කර තිබෙන්නේ එහි ය. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]ඔහු සමග කතාබහ කරමින් ගෙවුණු පැය කිහිපයකට පසු අසල්වැසියෙකු වන ලලිත් සමන්සිරි පැමිණ අමුත්තන් කවුදැයි විපරම් කළේය. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]"මේ මාමා ඇත්තටම අපේ ගමට ආඩම්බරයක්. මේ වගේ දීර්ඝායුෂ ලැබුන කෙනෙක් උදේ පාන්දරට දකින්න ලැබීම අපේ වාසනාවක්," ඔහු පැවසීය. [/SIZE] [SIZE=4]"මේ මාමට තාම කැත්තේ, උදැල්ලේ වැඩ කරන්න පුළුවන්. ළඟක් වෙනකම් බයිසිකලෙත් පැද්දා. ඇත්තටම මේ අය ගැන ආණ්ඩුවෙන් මිට වඩා සොයා බැලිය යුතුයි . දෙනවයි කියූ රුපියල් පන් දාහ තාම දීලත් නැහැනේ ......... "[/SIZE] [SIZE=4]"මේ මාමට හොඳට සින්දු කියන්න පුළුවන්. මාමේ, සින්දුවක් කියල පෙන්නන්නකො ..."[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]ඔහු නොපැකිලව ගීතයක් ගයන්නට විය. [/SIZE] [SIZE=4]දෝණි විවාහේ ලෝක සැපා දුක් .... [/SIZE] [SIZE=4]දීමේ පාර සමානා ....[/SIZE] [SIZE=4]කරුණා ගුණෙනි ස්වාමි සිත දිනා ... [/SIZE] [SIZE=4]නුවණින් සැහැවෙවී සේමා.....[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]"මේක එක්දහස් නවසිය හතලිහ දශකයේ අගභාගයේ තමයි අපිට අහන්න ලැබුනේ. හරි ලස්සන පොඩි සින්දුවක්. සර්පිනාව තිබුනා නම් හොඳට කියන්න තිබුණා," සිමියොන් අප්පුහාමි පැවසීය. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]සර්පිනාවට මොකද වුනේ? අපෙන් පෙරලා පැනයකි. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]"මුණුපුරා රට ඉඳලා ආපු වෙලේ දන්නේ නැතුව ගින්දරට දාලා. මොනවා කරන්නද ඉතින්. ආයේ අලුත් එකක් ගන්න බලන්න ඕනෑ ...."[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]පැය කිහිපයක සතුටු සාමීචිය හමාරයේ සමුගෙන යද්දී ... හැවිරිදි සිමියොන් අප්පුහාමි අපෙන් අහිංසක ඉල්ලීමක් කළේය. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]"ආයේ ඇවිල්ල යන්න එන්න ..." [IMG]http://static.bbci.co.uk/frameworks/barlesque/3.21.31/orb/4/img/bbc-blocks-dark.png[/IMG] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom