Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Today at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Today at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Today at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Today at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අහසින් යන්න සැරසෙන uber taxi
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අහසින් යන්න සැරසෙන uber taxi

මේ ගෙවෙන්නේ ලෝකය තාක්ෂණය අතින් ඉතාම දියුණු වෙමින් පවතින යුගයක්. තාක්ෂණය දියුණු වෙද්දී විශාල වශයෙන් දියුණු වෙන අංශයක් තමයි ප්‍රවාහන අංශය කියන්නේ. අපි එදිනදා ගමනක් යන්න පෞද්ගලික වහනයක් නැති නම්, බොහෝ විට taxi සේවාවක් භාවිත කීරීම සුලබ යි. ඒ සේවාවන් අතරින් ලෝකය පුරාම ජනප්‍රිය සේවාවක් විදිහට uber සේවාව හඳුන්වන්න හැකියාව තියෙනවා. සාපේක්ෂව මිල තරමක් අඩු වීම සහ ගුණාත්මක සේවාව නිසා අද වෙද්දී ලංකාවෙත් smartphone භාවිතා කරන බොහෝ දෙනෙක් uber app එක තමන්ගේ දුරකථනයේ අනිවාර්යය app එකක් ලෙසින් තබා ගන්නවා. පසු ගිය දිනවල uber සමාගම තාක්ෂණිකව නව මානයකය තමන්ගේ සේවාව රැගෙන යන බව නිවේදනය කළා. ඒ පිළිබඳව යි මේ කියන්න යන්නේ.

Google සමාගම සහ එහි තාක්ෂණික පෙරළිය පිළිබඳ අප ඔබව පෙර ලිපි මඟින් දැනුවත් කළා. සුවිශාල සමාගමක් වුණ google සමාගම 2016 වසරේ අප්‍රේල් 1 වෙනි දා (April Fool's Day එක, එහෙමත් නැතිනම් මෝඩයාගේ දිනය) සමරන්නට Self-driving bicycle පිළිබඳ videoවක් නිකුත් කළා,

එය සත්‍යයක් නොවුණත්, මේ වෙද්දී ඌබර් සමාගම ඒ තාක්ෂණය සැබවින්ම නිර්මාණය කිරීමේ කටයුත්තට මුලපුරලා තියෙනවා. මේ වෙද්දී scooter, bike වෙත මේ autonomous තාක්ෂණය යොදාගැනීම අත්හදා බැලෙමින් පවතින බව 3D Robotics ආයතනයේ CEO වන Chris Anderson තම twitter ගිණුමේ නිවේදනයක් පළකරමින් ප්‍රකාශ කර තිබුණා.

twitter පණිවිඩයදැනටමත් යුරෝපයේ රටවල් කිහිපයක uber jump සේවාව පවත්වාගෙන යනවා. ඒ හරහා ඔබට bikes හුවමාරුව මඟින් ගමනාගමනයේ යෙදෙන්න හැකියාව ලැබෙනවා. මේ ක්රමවේදයේම නව පිම්මක් ලෙසින් තමයි ඔවුන් Autonomous තාක්ෂණය යොදා ගන්නට අදහස් කරන්නේ. ඊට අමතරව පසුගිය දිනෙක යුරෝපයේ ධාවනය වන uber electronic වාහන වෙත swap කළ හැකි බැටරි තාක්ෂණය හඳුන්වා දුන්නා. මේ හරහා ධාවනයේ යෙදෙමින් සිටින රථයකට හදිසියේ අතරමඟ නවත්වා charge කර ගැනීමට අවශ්‍ය වන්නේ නැහැ.

CES 2019 අන්තර්ජාතික තාක්ෂණික පාරිභෝගික ඉලෙක්ට්‍රොනික ප්‍රදර්ශනය පිළිබඳවත්, එහිදී ඉදිරිපත් වුණු නව නිර්මාණයන් පිළිබඳවත් පෙර ලිපියකින් ඔබව දැනුවත් කළා. Uber සමාගමත් මේ ප්‍රදර්ශනයේ දී තමන්ගේ අනාගත නිර්මාණයන් සහ සංකල්පයන් පිළිබඳව ඉදිරිපත් කිරීමක් සිදු කළා. මේ නව නිර්මාණය කාගේත් අවධානය දිනා ගන්නට සමත්වුණා. හෙලිකොප්ටර ඇතුළු ගුවන් යානා නිෂ්පාදනය කරන ලෝක ප්‍රකට සමාගමක් වන Bell සමාගම සමග එක්ව ගුවන් taxi සේවයක් ආරම්භ කිරීමට සූදානමින් සිටින බව ඔවුන් එහිදී නිවේදනය කළා. අප පෙර ලිපියක Drone තාක්ෂණය පිළිබඳව කතාබහ කළා මතක ඇති නේ? මේ නිර්මාණය වෙන air taxiත් තරමක් ඒ හා සමාන යි. ඔවුන් එය හඳුන්වන්නේ Nexus Bell යන නමින්.

nexus bell යානය - engadget.comතෙල් මිල ඉහළයාම නිසා හෙලිකොප්ටර භාවිතයට ඇති ආර්ථික ගැටළු, නිර්මාණය වන්නට නියමිත hybrid යානය නිසාවෙන් විසඳෙනු ඇතැයි ඔවුන් අපේක්ෂා කරනවා. මේ යානයට එක වර මිනිසුන් 5 දෙනෙකු පමණ (කිලෝග්‍රෑම් 272ක් පමණ) රැගෙන යා හැකි අතර ඔවුන් මෙය ලබන 2012 වසර මැද භාගය වන විට වෙළඳපොළ වෙත හඳුන්වා දීමට සුදානමින් සිටිනවා. මේ යානයෙන් ආරක්ෂාකාරීව, පවුලේ සාමාජිකයන් සමග පවා වුව ගමන් කළ හැකි වනු ඇතැ යි Bell සමාගම The Verge වෙබ් අඩවිය වෙත සඳහන් කර තිබුණා. Bell සමාගම හැරුණු විට ලෝකයේ අතිශයින් ජනප්‍රිය තවත් තරගකාරී වෙළඳ නාමයන් වන Boeing, Airbus, Kitty Hawk වැනි සමාගම් මේ වන විටත් air taxi නිර්මාණය කිරීමේ තරගයට පිවිස අවසාන යි. කෙසේ වෙතත් 2017 වසරේ ඔවුන් ඇරඹි මේ ව්‍යාපෘතිය මේ වෙද්දී අවසන් භාගය කරා පැමිණ තිබෙන බව තමයි පෙනෙන්නනට තිබෙන්නේ. නමුත් මෙවැනි තාක්ෂණයක් ලංකාවට පැමිණෙන්න නම් තවත් ටික කාලයක් ගත වෙනවා නොඅනුමාන යි.

[QUOTE="Idias, post: 24607290, member: 556682"] [b]අහසින් යන්න සැරසෙන uber taxi[/b] [SIZE=3]මේ ගෙවෙන්නේ ලෝකය තාක්ෂණය අතින් ඉතාම දියුණු වෙමින් පවතින යුගයක්. තාක්ෂණය දියුණු වෙද්දී විශාල වශයෙන් දියුණු වෙන අංශයක් තමයි ප්‍රවාහන අංශය කියන්නේ. අපි එදිනදා ගමනක් යන්න පෞද්ගලික වහනයක් නැති නම්, බොහෝ විට taxi සේවාවක් භාවිත කීරීම සුලබ යි. ඒ සේවාවන් අතරින් ලෝකය පුරාම ජනප්‍රිය සේවාවක් විදිහට [URL="https://www.uber.com/lk/en/"]uber[/URL] සේවාව හඳුන්වන්න හැකියාව තියෙනවා. සාපේක්ෂව මිල තරමක් අඩු වීම සහ ගුණාත්මක සේවාව නිසා අද වෙද්දී ලංකාවෙත් smartphone භාවිතා කරන බොහෝ දෙනෙක් uber app එක තමන්ගේ දුරකථනයේ අනිවාර්යය app එකක් ලෙසින් තබා ගන්නවා. පසු ගිය දිනවල uber සමාගම තාක්ෂණිකව නව මානයකය තමන්ගේ සේවාව රැගෙන යන බව නිවේදනය කළා. ඒ පිළිබඳව යි මේ කියන්න යන්නේ.[/SIZE] [SIZE=3]Google සමාගම සහ එහි තාක්ෂණික පෙරළිය පිළිබඳ අප ඔබව [URL="https://roar.media/sinhala/search/google/"]පෙර ලිපි මඟින් දැනුවත් කළා[/URL]. සුවිශාල සමාගමක් වුණ google සමාගම 2016 වසරේ අප්‍රේල් 1 වෙනි දා (April Fool's Day එක, එහෙමත් නැතිනම් මෝඩයාගේ දිනය) සමරන්නට Self-driving bicycle පිළිබඳ videoවක් නිකුත් කළා,[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]එය සත්‍යයක් නොවුණත්, මේ වෙද්දී ඌබර් සමාගම ඒ තාක්ෂණය සැබවින්ම නිර්මාණය කිරීමේ කටයුත්තට මුලපුරලා තියෙනවා. මේ වෙද්දී scooter, bike වෙත මේ autonomous තාක්ෂණය යොදාගැනීම අත්හදා බැලෙමින් පවතින බව 3D Robotics ආයතනයේ CEO වන Chris Anderson තම twitter ගිණුමේ නිවේදනයක් පළකරමින් ප්‍රකාශ කර තිබුණා.[/SIZE] [SIZE=3][IMG]https://assets.roar.media/assets/sqzdTSLuuoyWbLXr_1.png?fit=clip&w=700[/IMG][/SIZE] [SIZE=3]twitter පණිවිඩය[/SIZE][SIZE=3]දැනටමත් යුරෝපයේ රටවල් කිහිපයක uber jump සේවාව පවත්වාගෙන යනවා. ඒ හරහා ඔබට bikes හුවමාරුව මඟින් ගමනාගමනයේ යෙදෙන්න හැකියාව ලැබෙනවා. මේ ක්රමවේදයේම නව පිම්මක් ලෙසින් තමයි ඔවුන් Autonomous තාක්ෂණය යොදා ගන්නට අදහස් කරන්නේ. ඊට අමතරව පසුගිය දිනෙක යුරෝපයේ ධාවනය වන uber electronic වාහන වෙත swap කළ හැකි බැටරි තාක්ෂණය හඳුන්වා දුන්නා. මේ හරහා ධාවනයේ යෙදෙමින් සිටින රථයකට හදිසියේ අතරමඟ නවත්වා charge කර ගැනීමට අවශ්‍ය වන්නේ නැහැ.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]CES 2019 අන්තර්ජාතික තාක්ෂණික පාරිභෝගික ඉලෙක්ට්‍රොනික ප්‍රදර්ශනය පිළිබඳවත්, එහිදී ඉදිරිපත් වුණු නව නිර්මාණයන් පිළිබඳවත්[URL="https://roar.media/sinhala/tech/features/the-global-stage-for-innovation-ces-2019/"] පෙර ලිපියකින් [/URL]ඔබව දැනුවත් කළා. Uber සමාගමත් මේ ප්‍රදර්ශනයේ දී තමන්ගේ අනාගත නිර්මාණයන් සහ සංකල්පයන් පිළිබඳව ඉදිරිපත් කිරීමක් සිදු කළා. මේ නව නිර්මාණය කාගේත් අවධානය දිනා ගන්නට සමත්වුණා. හෙලිකොප්ටර ඇතුළු ගුවන් යානා නිෂ්පාදනය කරන ලෝක ප්‍රකට සමාගමක් වන [URL="http://www.bellflight.com/"]Bell සමාගම[/URL] සමග එක්ව ගුවන් taxi සේවයක් ආරම්භ කිරීමට සූදානමින් සිටින බව ඔවුන් එහිදී නිවේදනය කළා. අප [URL="https://roar.media/sinhala/tech/features/drone-tech/"]පෙර ලිපියක Drone තාක්ෂණය[/URL] පිළිබඳව කතාබහ කළා මතක ඇති නේ? මේ නිර්මාණය වෙන air taxiත් තරමක් ඒ හා සමාන යි. ඔවුන් එය හඳුන්වන්නේ [URL="https://www.bellflight.com/company/innovation/nexus"]Nexus Bell[/URL] යන නමින්.[/SIZE] [SIZE=3][IMG]https://assets.roar.media/assets/meNO7TTEp4KVuSu1_2.jpg?fit=clip&w=700[/IMG][/SIZE] [SIZE=3]nexus bell යානය - engadget.com[/SIZE][SIZE=3]තෙල් මිල ඉහළයාම නිසා හෙලිකොප්ටර භාවිතයට ඇති ආර්ථික ගැටළු, නිර්මාණය වන්නට නියමිත hybrid යානය නිසාවෙන් විසඳෙනු ඇතැයි ඔවුන් අපේක්ෂා කරනවා. මේ යානයට එක වර මිනිසුන් 5 දෙනෙකු පමණ (කිලෝග්‍රෑම් 272ක් පමණ) රැගෙන යා හැකි අතර ඔවුන් මෙය ලබන 2012 වසර මැද භාගය වන විට වෙළඳපොළ වෙත හඳුන්වා දීමට සුදානමින් සිටිනවා. මේ යානයෙන් ආරක්ෂාකාරීව, පවුලේ සාමාජිකයන් සමග පවා වුව ගමන් කළ හැකි වනු ඇතැ යි Bell සමාගම The Verge වෙබ් අඩවිය වෙත සඳහන් කර තිබුණා. Bell සමාගම හැරුණු විට ලෝකයේ අතිශයින් ජනප්‍රිය තවත් තරගකාරී වෙළඳ නාමයන් වන Boeing, Airbus, Kitty Hawk වැනි සමාගම් මේ වන විටත් air taxi නිර්මාණය කිරීමේ තරගයට පිවිස අවසාන යි. කෙසේ වෙතත් 2017 වසරේ ඔවුන් ඇරඹි මේ ව්‍යාපෘතිය මේ වෙද්දී අවසන් භාගය කරා පැමිණ තිබෙන බව තමයි පෙනෙන්නනට තිබෙන්නේ. නමුත් මෙවැනි තාක්ෂණයක් ලංකාවට පැමිණෙන්න නම් තවත් ටික කාලයක් ගත වෙනවා නොඅනුමාන යි.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom