Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අහසේ ඇදෙන අද්භූත ආලෝක රටා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අහසේ ඇදෙන අද්භූත ආලෝක රටා

උඩුගුවනට පමණක් පැතිරී යන අකුණු සැර - අහසේ ඇදෙන අද්භූත ආලෝක රටා

අප වටේ මෙන්ම අපට ඉහළින් අහසේ නොයෙක් නොවෙක් අපූරු දේවල් සිද්ධ වෙනවා. ඒවා ඇත්තෙන්ම හරිම පුදුමාකාරයි. කිසිදිනෙක පෘථිවියට නොයෙන උඩුගුවනට පමණක් පැතිරී යන අකුණු සැර වර්ගයක් තියෙනවා කියලා ඇහුවොත් පුදුම වේවි. ඒ විතරක් නොවේ සමහරු පියාඹන පීරිසි කියලා බය වෙන්නේ අසාමාන්‍ය හැඩැති වළාකුළුවලටයි. සූර්යයාගෙන් විහිදෙන සූර්යය සුළං නිසා පරිගණක අකි‍්‍රය වූ අවස්ථාවක් මීට වසර කීපයකට කලින් සිදුවුණා. අහසේ වර්ණවත් ආලෝක රටා මැවෙන්නේ දේදුන්නක් පායා ඇති අවස්ථාවලදී නොවේ. උතුරු අර්ධගෝලයට සමීප රටවල දේදුනු ඇති වෙන්නේ කලාතුරකින්. ඒ වෙනුවට එහෙ පදිංචි අයට අහසේ අපූරු වර්ණ රටා දකින්න ලැබෙනවා. ඒවා හඳුන්වන්නේ ‘ඔරෝරෝ බොරියාලිස්’ කියලයි. මේ සටහන වෙන්වන්නේ අහසේ දකින්න ලැබුණු අපූරු සංසිද්ධීන් කීපයක් විස්තර කරන්නයි.

බ්ලූ ජෙට්ස් අකුණු සැර

වැහි කුණාටුවලට ඉහළින් අහසේ පියාසර කරන විද්‍යාඥයන්ට හැකිවෙලා තියෙනවා අමුතු අපූරු විධියේ අකුණු සැර ඡායාරූපයට නගන්නට. මේ අකුණු සැර පොළොවේ සිටින්නෙකුට කවදාවත් පෙනෙන්නේ නැහැ. ඒවා අහසේ වළාකුළුවල සිට පොළොවට එන්නේ ඒවා දකින්න නම් වළාකුළුවලට ඉහළින් අහසේ ගමන් කරන්න සිදුවෙනවා. විද්‍යාඥයන් මේ අකුණු හඳුන්වන්නේ ‘බ්ලූ ජෙට්ස්’ (Blue Jets) කියලයි. ඒ අකුණු සැර උඩුගුවන දක්වා විහිදී පැතිරී යනවා කිලෝ මීටර 50 ක් තරම් ඈතකට. ඇමෙරිකාවේ ආකන්සාස් ජනපදයට ඉහළ අහසේ වැහි කුණාටුවක් අතරතුරේදී මෙවැනි ‘බ්ලූ ජෙට්ස්’ විදුලි කෙටීම් කැමරාවට හසුකරගන්න විද්‍යාඥයන් පිරිසක් සමත් වී තිබෙනවා. තත්පරයකට කිලෝ මීටර 100 ක වේගයකින් උඩු ගුවනට විහිදී යන මේ අකුණු සැර ඇතිවන්නේ කොහොමදැයි හරියටම පැහැදිලි කරන්න විද්‍යාඥයන්ට හැකිවෙලා නැහැ.

පරිගණක අකි‍්‍රය වෙයි

1989 අවුරුද්දේ සැප්තැම්බර් නව වැනිදා අපේ හිරුගේ අසාමාන්‍ය කි‍්‍රයාකාරීත්වයක් නිසා කැනඩාඬේ ටොරන්ටෝ නුවර කොටස් වෙළෙඳපොළ සම්පූර්ණයෙන්ම බිඳ වැටුණා. මේ සිදුවීම වන අවස්ථාවේදී සියලූම කොටස් වෙළෙඳ පොළ කටයුතු මෙහෙයවූයේ මධ්‍යම පරිගණක පද්ධතියක් මගිනුයි. සියලූම වැදගත් දත්ත හා තොරතුරු පරිගණකයක තැටිගත කෙරුණා. එම දත්ත සුරැකීමේ අරමුණින් ඒ හා සමාන තවත් පරිගණක දෙකකත් ප්‍රධාන පරිගණකයේ සටහන් වූ දත්ත හා තොරතුරු සටහන් කෙරුණා. ඒත් තාක්ෂණවේදීන් මවිතයට පත් කරමින් මේ පරිගණක තුනම එකවිටම අකි‍්‍රය වුණා. පැය තුනක කාලයක් පුරා කොටස් වෙළෙඳපොළ කටයුතු අඩාල වුණා. සිද්ධ වුණේ මොකක්දැයි සොයා බැලූවා. පසුව දැනගත්තා පරිගණක අකි‍්‍රය වුණේ පෘථිවි වායුගෝලයේ ඇතිවුණු චුම්බක කුණාටුවක් (Magnetic Storm) නිසා කියලා. මේ චුම්බක කුණාටුව හට ගත්තේ හිරුගෙන් ආරෝපණ අංශු විශාල ප්‍රමාණයක් එකවර පැමිණීම නිසයි. මේ චුම්බක කුණාටුව නිසා එම වෙලාවක කැනඩාවේ ස්ථාන කීපයක විදුලිය බල විසන්ධිවීම් ද සිදුවුණා.

දොස්තර මහත්තයා දුටු දේ

1958 වසරේ නොවැම්බර් මාසයේ දිනක දොස්තරවරයෙක් සහ ඔහුගේ බිරිය ඇමෙරිකාවේ ඩොකෝටාවේ කාන්තාරබඳ ප්‍රදේශයක මාර්ගයක ගමන් කරමින් සිටිද්දී අහසේ අමුතු දෙයක් දැක්කා. රිදී පැහැති මේ අමුතු වස්තුව සිලින්ඩරාකාරයි. අහසේ පාවෙමිනුයි තිබුණේ. මුලින් ඔවුන් හිතුවේ ඒක පියාඹන පීරිසියක් කියලයි. ඒත් අහසේ පාවී ගිය මේ වස්තුව පසුපස ඉතිරිවුණේ දම්පැහැති කුඩා වලාකුළු පමණයි. දොස්තර මහත්මයා සහ ඔහුගේ බිරිය දැක්කේ පිටසක්වළින් ආ පියාඹන පීරිසියක් නම් නොවේ. පෙනුමෙන් එහෙම වුනත් ඔවුන් දැක්කේ පියාඹන පීරිසියක් හා සමාන වූ වලාකුළක්. විද්‍යාඥයන් මේවා හඳුන්වන්නේ ‘ලැන්ටිකියුලර්’ (Lenticular Clouds) වලාකුළු යන නමිනුයි. මෙම වලාකුළු නිර්මාණය වන්නේ තෙත බරැති වාතය කඳුවැටියක් හරහා යාමේදීයි. එම වාතය ඉහළට හා පහළට ගමන් කරද්දී තමයි පියාඹන පීරිසියක හැඩයෙන් යුත් වලාකුළු නිර්මාණය වෙන්නේ.

අහසේ මැවුණු ප්‍රාකාරය

1879 අවුරුද්දේ උණුසුම් දිනක උදෑසන ස්කොට්ලන්තයේ ‘ෆර්ත් ඔෆ් ෆෝත්’හි වැසියන් දැක්කා අහසේ යෝධ ප්රාකාරයක් (තාප්පයක්) තිබෙනවා. මේයි දූපත දක්වා ඈතට විහිදී ගිය. මේ අහසේ මැවුණු ප්‍රාකාරය මීටර 300 ක් උසයි. මේ අසාමාන්‍ය සංසිද්ධිය හැඳින්වෙන්නේ ‘ෆැටා මෝගානා’ (Fata Morgana) කියලයි. මෙවැනි යෝධ ප්රාකාරයක් අහසේ දිස්වූ බව ආතර් රජු සහ වටමේසයේ නයිට්වරු පුරාවෘත්තයේ කියැවෙනවා. ආතර් රජුගේ නපුරු සොහොයුරිය තමයි මෝගානා ල ෆේ. ඒ නිසයි, අද කාලගුණ විද්‍යාඥයන් මෙවැනි අහසේ මැවෙන ප්‍රාකාර ‘ෆැටා මෝගානා’ යන නමින් හඳුන්වන්නේ. 16 වැනි සියවසේ මෙවැනි සිදුවීම් ගණනාවක්ම ලෝකය පුරා වාර්තා වුණා. අහසේ මෙවැනි ප්‍රාකාර නිර්මාණය වන්නේ සාගරයට ඉහළින් අහසේ උණුසුම් වායු ස්තර සිසිල් වූ වායු ස්තර හා එකිනෙක ගැටෙන අවස්ථාවේදීයි. ‘ෆැටා මෝගානා’ සංසිද්ධි ක්ෂිතිජයේ ඇතිවන අවස්ථාවලදී නැව්, කුලූනු, ස්ථම්භ විතරක් නොවේ රජ මාළිගාවල හැඩයන් ගත් රටා පවා අහසේ ඇතිවන බව වාර්තා වී තිබෙනවා.

වාසනාව ගෙනෙන ඔරෝරෝ බොරියාලිස්

සෑම අවුරුද්දකම අලූත විවාහ වන ජපන් තරුණ තරුණියන් කැනඩාවට යනවා. ඒක හරියට වන්දනා ගමනක් වගෙයි. ඔවුන් යන්නේ කැනඩාවේ යෝක්නයිෆ් කියන පුංචි නගරයටයි. ඔවුන් ජපානයේ සිට කැනඩාව බලා යන්නේ ‘ඔරෝරා බොරියාලිස්’ (Aurora Borealis) හෙවත් උත්තරාලෝකය දැක ගන්නයි. උත්තරාලෝකය යනු අහසේ ඇතිවන වර්ණවත් දීප්තිමත් ආලෝකයකි. ආරෝපණ අංශුවලින් පිරි සූර්යය සුළං අපේ වායුගෝලයට ඇතුළු වෙද්දී චුම්භක ක්ෂේත්රයට බලපෑමක් ඇති වෙනවා. එවිටයි, අහසේ ‘ඔරෝරා බොරියාලිස්’ නිර්මාණය වන්නේ. ‘ඔරෝරා බොරියාලිස්’ දීප්තිමත්ව හා පැහැදිලිව දකින්න ලැබෙන්නේ උත්තර ධ්‍රැවයටයි. කලින් එය ජපානයට පෙනුණා. නමුත් දැන් පසුගිය වසර 40 පුරාම ඒවා දිස්වන්නේ තවත් උතුරට වන්නටයි. ඒ නිසා අලූත විවාහ වන ජපන් ජාතික තරුණ තරුණියන්ට දැන් කැනඩාව බලා යන්න සිද්ධ වෙලා තියෙනවා. ‘ඔරෝරා බොරියාලිස්’ දකින්න ලැබීම ඔවුන්ටත් ඔවුන්ගේ දූ දරුවන්ටත් වාසනාව ගෙනෙනවා කියලයි විශ්වාස කෙරෙන්නේ.

අනතුරු සංඥා එළි

1995 වසරේ ජනවාරි 17 වැනිදා ජපානයේ කෝබේ නුවර ‘යොමිරී’ නම් දිනපතා පුවත්පතේ අපූරු පුවතක් පළ වුණා. මාර්ගයේ ගමන් කරමින් සිටි ගිනි නිවන භටයකුට අහසේ තැඹිලි සහ නිල්පාට මුසුවූ ආලෝකයක් දකින්න ලැබුණු බව එහි විස්තර කෙරුණා. ගිනිභටයා කී මේ අපූරු ආලෝකය දැක තිබෙන්නේ ජපානයේ සිදුවූ දරුණුතම භූමි කම්පාව සිදුවන මොහොතේදීයි. කෝබේ පළාතේ ඇතිවූ මෙම මහා භූමිකම්පාවෙන් 2,500 ක් මියගියා. භූමි කම්පාව සිදුවන මොහොතේදී කොබේ නගරයේ සහ ඒ අසල අනෙක් නගරවල අහසේ මෙවැනි වර්ණවත් එළි දැකින්න ලැබී තිබෙනවා. විද්‍යාඥයන් මේවා හඳුන්වන්නේ ‘භූමිකම්පන එළි’ යනුවෙනි. ඒවා ඇතිවෙන්නේ භූමිකම්පාවක් අතරතුරේදී කැඞී පොඩි වී මිරිකී අහසට විසිවෙන පාෂාණ අංශු නිසයි.

ප්‍රබන්ධයක් නොවූ කොළ පැහැ කිරණ

බැසයන හිරු වටේ දාරයේ කොළ පැහැති ආලෝකයක් දිස්වූ බව යූල්ස්වර්න්ගේ ‘ගී්රන් රේ’ නම් විද්‍යා ප්‍රබන්ධයේ සඳහන් වෙනවා. ‘ගී්රන් රේ’ කෘතිය පළ කළේ 1882 අවුරුද්දේයි. මෙය විද්‍යා ප්‍රබන්ධයක් නොවේ, සත්‍යයක්. බැසයන මොහොතේදී හිරු පිහිටන්නේ පෘථිවියට සාපේක්ෂව අහසේ පහළට වෙන්නයි. ඒ නිසා හිරුගෙන් විහිදෙන ආලෝක කිරණ අප දෙසට එන්නේ පෘථිවි වායුගෝලයේ ඝනකම වැඩි වායු ස්තරය හරහා වැඩි දුරක් ගෙවමින්. හිරුගෙන් එන සුදු කිරණ මෙසේ විහිදෙද්දී වර්තනයක් (නැමීමක්) සිදුවී අනතුරුව සුදු වර්ණය විසිරී විවිධ වර්ණ රාශියක් ඇති වෙනවා. හිරු බැස යද්දී අහසේ විවිධ වර්ණ රටා මැවෙන්නේ එහෙමයි. හිරුගෙන් එසේ සුදු ආලෝක කිරණ විසිරෙද්දී නිකුත්වන වර්ණ අතරින් කොළ පැහැය තමයි, අපේ ඇහැට වඩාත් අඩු දීප්තියෙන් පෙනෙන්නේ. සමහරවිට එය පෙනෙන්නේ නැති තරම්. ඒත් ඒ අවස්ථාවේ භූමියේ උෂ්ණත්වය හුඟක් වැඩි නම් හිරුගේ මේ වර්ණ වඩා දීප්තිමත්ව පෙනෙනවා. එවිටයි, අපට සාමාන්‍යයෙන් නොපෙනෙන කොළ පැහැය පෙනෙන්න පටන් ගන්නේ. හිරු අපට පෙනෙන මානයෙන් ඉවත් වන මොහොතේ මේ කොළ වර්ණය හිරුගේ දාරයේ ඉහළ කොටසේ වඩාත් දීප්තිමත්ව පෙනෙනවා.

අහසින් පාත්වන ගිනිබෝල

වසර ගණනාවක් තිස්සේ අහසින් පැමිණෙන ගිනිබෝල ගැන අපට අසන්න දකින්න ලැබිලා තියෙනවා. ඒවා විටෙක ගොල්ෆ් බෝල තරම් කුඩායි. තවත් විටෙක පාපන්දු තරම් විශාලයි. විදුලි ගිනිබෝල නිවෙස් තුළට, වාහන හා ගුවන් යානා තුළට කඩා වැදී පාවී ගිය අයුරු ගැන වාර්තා තිබෙනවා. එක් අවස්ථාවක රුසියානු ගුවන් යානාවක් වෙත ආ අකුණු සැරවලින් සුසැදි ගිනිබෝලයක් යානාවේ නියමු කුටියෙන් යානාවට ඇතුළු වී මගී ගැලියේ එහෙමෙහෙ යමින් ඉන්ධන ටැංකිය අසළින් යළි ගුවනට ගියේ යානාවේ සිදුරු දෙකක් නිර්මාණය කරමිනි. වාසනාවකට යානාවට හෝ එහි ගමන් කළ කිසිම කෙනකුට අනතුරක් සිදුවුණේ නැහැ.

උපුටාගැනීමකි - http://www.malkakulu.com/

[QUOTE="crazybuddy, post: 12066054, member: 326070"] [b]අහසේ ඇදෙන අද්භූත ආලෝක රටා[/b] [B][U][SIZE=4][COLOR=Blue]උඩුගුවනට පමණක් පැතිරී යන අකුණු සැර - අහසේ ඇදෙන අද්භූත ආලෝක රටා[/COLOR][/SIZE][/U][/B] [SIZE=3][COLOR=DarkOrange]අප වටේ මෙන්ම අපට ඉහළින් අහසේ නොයෙක් නොවෙක් අපූරු දේවල් සිද්ධ වෙනවා. ඒවා ඇත්තෙන්ම හරිම පුදුමාකාරයි. කිසිදිනෙක පෘථිවියට නොයෙන උඩුගුවනට පමණක් පැතිරී යන අකුණු සැර වර්ගයක් තියෙනවා කියලා ඇහුවොත් පුදුම වේවි. ඒ විතරක් නොවේ සමහරු පියාඹන පීරිසි කියලා බය වෙන්නේ අසාමාන්‍ය හැඩැති වළාකුළුවලටයි. සූර්යයාගෙන් විහිදෙන සූර්යය සුළං නිසා පරිගණක අකි‍්‍රය වූ අවස්ථාවක් මීට වසර කීපයකට කලින් සිදුවුණා. අහසේ වර්ණවත් ආලෝක රටා මැවෙන්නේ දේදුන්නක් පායා ඇති අවස්ථාවලදී නොවේ. උතුරු අර්ධගෝලයට සමීප රටවල දේදුනු ඇති වෙන්නේ කලාතුරකින්. ඒ වෙනුවට එහෙ පදිංචි අයට අහසේ අපූරු වර්ණ රටා දකින්න ලැබෙනවා. ඒවා හඳුන්වන්නේ ‘ඔරෝරෝ බොරියාලිස්’ කියලයි. මේ සටහන වෙන්වන්නේ අහසේ දකින්න ලැබුණු අපූරු සංසිද්ධීන් කීපයක් විස්තර කරන්නයි.[/COLOR] [/SIZE] [CENTER][SIZE=3][IMG]http://1.bp.blogspot.com/-WOaLhwouqyg/TxOkf3hE3HI/AAAAAAAABKs/Ovh5iZqyEAE/s1600/1.jpg[/IMG][/SIZE][/CENTER] [SIZE=3] [COLOR=Blue][U][B]බ්ලූ ජෙට්ස් අකුණු සැර[/B][/U][/COLOR][/SIZE][COLOR=Blue] [/COLOR][SIZE=3] වැහි කුණාටුවලට ඉහළින් අහසේ පියාසර කරන විද්‍යාඥයන්ට හැකිවෙලා තියෙනවා අමුතු අපූරු විධියේ අකුණු සැර ඡායාරූපයට නගන්නට. මේ අකුණු සැර පොළොවේ සිටින්නෙකුට කවදාවත් පෙනෙන්නේ නැහැ. ඒවා අහසේ වළාකුළුවල සිට පොළොවට එන්නේ ඒවා දකින්න නම් වළාකුළුවලට ඉහළින් අහසේ ගමන් කරන්න සිදුවෙනවා. විද්‍යාඥයන් මේ අකුණු හඳුන්වන්නේ ‘බ්ලූ ජෙට්ස්’ (Blue Jets) කියලයි. ඒ අකුණු සැර උඩුගුවන දක්වා විහිදී පැතිරී යනවා කිලෝ මීටර 50 ක් තරම් ඈතකට. ඇමෙරිකාවේ ආකන්සාස් ජනපදයට ඉහළ අහසේ වැහි කුණාටුවක් අතරතුරේදී මෙවැනි ‘බ්ලූ ජෙට්ස්’ විදුලි කෙටීම් කැමරාවට හසුකරගන්න විද්‍යාඥයන් පිරිසක් සමත් වී තිබෙනවා. තත්පරයකට කිලෝ මීටර 100 ක වේගයකින් උඩු ගුවනට විහිදී යන මේ අකුණු සැර ඇතිවන්නේ කොහොමදැයි හරියටම පැහැදිලි කරන්න විද්‍යාඥයන්ට හැකිවෙලා නැහැ. [/SIZE] [CENTER][SIZE=3][IMG]http://2.bp.blogspot.com/-d8b34753azw/TxOkvQizb6I/AAAAAAAABK0/E8yj_uwwG6M/s1600/2.jpg[/IMG][/SIZE][/CENTER] [SIZE=3] [U][B][COLOR=Blue]පරිගණක අකි‍්‍රය වෙයි[/COLOR] [/B][/U] 1989 අවුරුද්දේ සැප්තැම්බර් නව වැනිදා අපේ හිරුගේ අසාමාන්‍ය කි‍්‍රයාකාරීත්වයක් නිසා කැනඩාඬේ ටොරන්ටෝ නුවර කොටස් වෙළෙඳපොළ සම්පූර්ණයෙන්ම බිඳ වැටුණා. මේ සිදුවීම වන අවස්ථාවේදී සියලූම කොටස් වෙළෙඳ පොළ කටයුතු මෙහෙයවූයේ මධ්‍යම පරිගණක පද්ධතියක් මගිනුයි. සියලූම වැදගත් දත්ත හා තොරතුරු පරිගණකයක තැටිගත කෙරුණා. එම දත්ත සුරැකීමේ අරමුණින් ඒ හා සමාන තවත් පරිගණක දෙකකත් ප්‍රධාන පරිගණකයේ සටහන් වූ දත්ත හා තොරතුරු සටහන් කෙරුණා. ඒත් තාක්ෂණවේදීන් මවිතයට පත් කරමින් මේ පරිගණක තුනම එකවිටම අකි‍්‍රය වුණා. පැය තුනක කාලයක් පුරා කොටස් වෙළෙඳපොළ කටයුතු අඩාල වුණා. සිද්ධ වුණේ මොකක්දැයි සොයා බැලූවා. පසුව දැනගත්තා පරිගණක අකි‍්‍රය වුණේ පෘථිවි වායුගෝලයේ ඇතිවුණු චුම්බක කුණාටුවක් (Magnetic Storm) නිසා කියලා. මේ චුම්බක කුණාටුව හට ගත්තේ හිරුගෙන් ආරෝපණ අංශු විශාල ප්‍රමාණයක් එකවර පැමිණීම නිසයි. මේ චුම්බක කුණාටුව නිසා එම වෙලාවක කැනඩාවේ ස්ථාන කීපයක විදුලිය බල විසන්ධිවීම් ද සිදුවුණා. [COLOR=Blue][U][B]දොස්තර මහත්තයා දුටු දේ[/B][/U][/COLOR][/SIZE][COLOR=Blue] [/COLOR][SIZE=3] 1958 වසරේ නොවැම්බර් මාසයේ දිනක දොස්තරවරයෙක් සහ ඔහුගේ බිරිය ඇමෙරිකාවේ ඩොකෝටාවේ කාන්තාරබඳ ප්‍රදේශයක මාර්ගයක ගමන් කරමින් සිටිද්දී අහසේ අමුතු දෙයක් දැක්කා. රිදී පැහැති මේ අමුතු වස්තුව සිලින්ඩරාකාරයි. අහසේ පාවෙමිනුයි තිබුණේ. මුලින් ඔවුන් හිතුවේ ඒක පියාඹන පීරිසියක් කියලයි. ඒත් අහසේ පාවී ගිය මේ වස්තුව පසුපස ඉතිරිවුණේ දම්පැහැති කුඩා වලාකුළු පමණයි. දොස්තර මහත්මයා සහ ඔහුගේ බිරිය දැක්කේ පිටසක්වළින් ආ පියාඹන පීරිසියක් නම් නොවේ. පෙනුමෙන් එහෙම වුනත් ඔවුන් දැක්කේ පියාඹන පීරිසියක් හා සමාන වූ වලාකුළක්. විද්‍යාඥයන් මේවා හඳුන්වන්නේ ‘ලැන්ටිකියුලර්’ (Lenticular Clouds) වලාකුළු යන නමිනුයි. මෙම වලාකුළු නිර්මාණය වන්නේ තෙත බරැති වාතය කඳුවැටියක් හරහා යාමේදීයි. එම වාතය ඉහළට හා පහළට ගමන් කරද්දී තමයි පියාඹන පීරිසියක හැඩයෙන් යුත් වලාකුළු නිර්මාණය වෙන්නේ. [/SIZE] [CENTER][SIZE=3][IMG]http://4.bp.blogspot.com/-RZqWRo4Q0vM/TxOl0qQFw6I/AAAAAAAABLE/79TJCcURKUU/s1600/4.jpg[/IMG][/SIZE][/CENTER] [SIZE=3] [U][B][COLOR=Blue]අහසේ මැවුණු ප්‍රාකාරය[/COLOR] [/B][/U] 1879 අවුරුද්දේ උණුසුම් දිනක උදෑසන ස්කොට්ලන්තයේ ‘ෆර්ත් ඔෆ් ෆෝත්’හි වැසියන් දැක්කා අහසේ යෝධ ප්රාකාරයක් (තාප්පයක්) තිබෙනවා. මේයි දූපත දක්වා ඈතට විහිදී ගිය. මේ අහසේ මැවුණු ප්‍රාකාරය මීටර 300 ක් උසයි. මේ අසාමාන්‍ය සංසිද්ධිය හැඳින්වෙන්නේ ‘ෆැටා මෝගානා’ (Fata Morgana) කියලයි. මෙවැනි යෝධ ප්රාකාරයක් අහසේ දිස්වූ බව ආතර් රජු සහ වටමේසයේ නයිට්වරු පුරාවෘත්තයේ කියැවෙනවා. ආතර් රජුගේ නපුරු සොහොයුරිය තමයි මෝගානා ල ෆේ. ඒ නිසයි, අද කාලගුණ විද්‍යාඥයන් මෙවැනි අහසේ මැවෙන ප්‍රාකාර ‘ෆැටා මෝගානා’ යන නමින් හඳුන්වන්නේ. 16 වැනි සියවසේ මෙවැනි සිදුවීම් ගණනාවක්ම ලෝකය පුරා වාර්තා වුණා. අහසේ මෙවැනි ප්‍රාකාර නිර්මාණය වන්නේ සාගරයට ඉහළින් අහසේ උණුසුම් වායු ස්තර සිසිල් වූ වායු ස්තර හා එකිනෙක ගැටෙන අවස්ථාවේදීයි. ‘ෆැටා මෝගානා’ සංසිද්ධි ක්ෂිතිජයේ ඇතිවන අවස්ථාවලදී නැව්, කුලූනු, ස්ථම්භ විතරක් නොවේ රජ මාළිගාවල හැඩයන් ගත් රටා පවා අහසේ ඇතිවන බව වාර්තා වී තිබෙනවා. [COLOR=Blue][U][B]වාසනාව ගෙනෙන ඔරෝරෝ බොරියාලිස්[/B][/U][/COLOR][/SIZE][COLOR=Blue] [/COLOR][SIZE=3] සෑම අවුරුද්දකම අලූත විවාහ වන ජපන් තරුණ තරුණියන් කැනඩාවට යනවා. ඒක හරියට වන්දනා ගමනක් වගෙයි. ඔවුන් යන්නේ කැනඩාවේ යෝක්නයිෆ් කියන පුංචි නගරයටයි. ඔවුන් ජපානයේ සිට කැනඩාව බලා යන්නේ ‘ඔරෝරා බොරියාලිස්’ (Aurora Borealis) හෙවත් උත්තරාලෝකය දැක ගන්නයි. උත්තරාලෝකය යනු අහසේ ඇතිවන වර්ණවත් දීප්තිමත් ආලෝකයකි. ආරෝපණ අංශුවලින් පිරි සූර්යය සුළං අපේ වායුගෝලයට ඇතුළු වෙද්දී චුම්භක ක්ෂේත්රයට බලපෑමක් ඇති වෙනවා. එවිටයි, අහසේ ‘ඔරෝරා බොරියාලිස්’ නිර්මාණය වන්නේ. ‘ඔරෝරා බොරියාලිස්’ දීප්තිමත්ව හා පැහැදිලිව දකින්න ලැබෙන්නේ උත්තර ධ්‍රැවයටයි. කලින් එය ජපානයට පෙනුණා. නමුත් දැන් පසුගිය වසර 40 පුරාම ඒවා දිස්වන්නේ තවත් උතුරට වන්නටයි. ඒ නිසා අලූත විවාහ වන ජපන් ජාතික තරුණ තරුණියන්ට දැන් කැනඩාව බලා යන්න සිද්ධ වෙලා තියෙනවා. ‘ඔරෝරා බොරියාලිස්’ දකින්න ලැබීම ඔවුන්ටත් ඔවුන්ගේ දූ දරුවන්ටත් වාසනාව ගෙනෙනවා කියලයි විශ්වාස කෙරෙන්නේ. [/SIZE] [CENTER][SIZE=3][IMG]http://1.bp.blogspot.com/-yFesGx6uNmE/TxOlQ_pNjuI/AAAAAAAABK8/5b50ppX7lz0/s1600/3.jpg[/IMG][/SIZE][/CENTER] [SIZE=3] [COLOR=Blue][U][B]අනතුරු සංඥා එළි [/B][/U][/COLOR] 1995 වසරේ ජනවාරි 17 වැනිදා ජපානයේ කෝබේ නුවර ‘යොමිරී’ නම් දිනපතා පුවත්පතේ අපූරු පුවතක් පළ වුණා. මාර්ගයේ ගමන් කරමින් සිටි ගිනි නිවන භටයකුට අහසේ තැඹිලි සහ නිල්පාට මුසුවූ ආලෝකයක් දකින්න ලැබුණු බව එහි විස්තර කෙරුණා. ගිනිභටයා කී මේ අපූරු ආලෝකය දැක තිබෙන්නේ ජපානයේ සිදුවූ දරුණුතම භූමි කම්පාව සිදුවන මොහොතේදීයි. කෝබේ පළාතේ ඇතිවූ මෙම මහා භූමිකම්පාවෙන් 2,500 ක් මියගියා. භූමි කම්පාව සිදුවන මොහොතේදී කොබේ නගරයේ සහ ඒ අසල අනෙක් නගරවල අහසේ මෙවැනි වර්ණවත් එළි දැකින්න ලැබී තිබෙනවා. විද්‍යාඥයන් මේවා හඳුන්වන්නේ ‘භූමිකම්පන එළි’ යනුවෙනි. ඒවා ඇතිවෙන්නේ භූමිකම්පාවක් අතරතුරේදී කැඞී පොඩි වී මිරිකී අහසට විසිවෙන පාෂාණ අංශු නිසයි. [COLOR=Blue][U][B]ප්‍රබන්ධයක් නොවූ කොළ පැහැ කිරණ[/B][/U][/COLOR][/SIZE][COLOR=Blue] [/COLOR][SIZE=3] බැසයන හිරු වටේ දාරයේ කොළ පැහැති ආලෝකයක් දිස්වූ බව යූල්ස්වර්න්ගේ ‘ගී්රන් රේ’ නම් විද්‍යා ප්‍රබන්ධයේ සඳහන් වෙනවා. ‘ගී්රන් රේ’ කෘතිය පළ කළේ 1882 අවුරුද්දේයි. මෙය විද්‍යා ප්‍රබන්ධයක් නොවේ, සත්‍යයක්. බැසයන මොහොතේදී හිරු පිහිටන්නේ පෘථිවියට සාපේක්ෂව අහසේ පහළට වෙන්නයි. ඒ නිසා හිරුගෙන් විහිදෙන ආලෝක කිරණ අප දෙසට එන්නේ පෘථිවි වායුගෝලයේ ඝනකම වැඩි වායු ස්තරය හරහා වැඩි දුරක් ගෙවමින්. හිරුගෙන් එන සුදු කිරණ මෙසේ විහිදෙද්දී වර්තනයක් (නැමීමක්) සිදුවී අනතුරුව සුදු වර්ණය විසිරී විවිධ වර්ණ රාශියක් ඇති වෙනවා. හිරු බැස යද්දී අහසේ විවිධ වර්ණ රටා මැවෙන්නේ එහෙමයි. හිරුගෙන් එසේ සුදු ආලෝක කිරණ විසිරෙද්දී නිකුත්වන වර්ණ අතරින් කොළ පැහැය තමයි, අපේ ඇහැට වඩාත් අඩු දීප්තියෙන් පෙනෙන්නේ. සමහරවිට එය පෙනෙන්නේ නැති තරම්. ඒත් ඒ අවස්ථාවේ භූමියේ උෂ්ණත්වය හුඟක් වැඩි නම් හිරුගේ මේ වර්ණ වඩා දීප්තිමත්ව පෙනෙනවා. එවිටයි, අපට සාමාන්‍යයෙන් නොපෙනෙන කොළ පැහැය පෙනෙන්න පටන් ගන්නේ. හිරු අපට පෙනෙන මානයෙන් ඉවත් වන මොහොතේ මේ කොළ වර්ණය හිරුගේ දාරයේ ඉහළ කොටසේ වඩාත් දීප්තිමත්ව පෙනෙනවා. [COLOR=Blue][U][B]අහසින් පාත්වන ගිනිබෝල[/B][/U][/COLOR][/SIZE][COLOR=Blue] [/COLOR][SIZE=3] වසර ගණනාවක් තිස්සේ අහසින් පැමිණෙන ගිනිබෝල ගැන අපට අසන්න දකින්න ලැබිලා තියෙනවා. ඒවා විටෙක ගොල්ෆ් බෝල තරම් කුඩායි. තවත් විටෙක පාපන්දු තරම් විශාලයි. විදුලි ගිනිබෝල නිවෙස් තුළට, වාහන හා ගුවන් යානා තුළට කඩා වැදී පාවී ගිය අයුරු ගැන වාර්තා තිබෙනවා. එක් අවස්ථාවක රුසියානු ගුවන් යානාවක් වෙත ආ අකුණු සැරවලින් සුසැදි ගිනිබෝලයක් යානාවේ නියමු කුටියෙන් යානාවට ඇතුළු වී මගී ගැලියේ එහෙමෙහෙ යමින් ඉන්ධන ටැංකිය අසළින් යළි ගුවනට ගියේ යානාවේ සිදුරු දෙකක් නිර්මාණය කරමිනි. වාසනාවකට යානාවට හෝ එහි ගමන් කළ කිසිම කෙනකුට අනතුරක් සිදුවුණේ නැහැ. [SIZE=2]උපුටාගැනීමකි - [url]http://www.malkakulu.com/[/url][/SIZE] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom