Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
අහිංසක විහිලු- no kids, no women pls
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේක චන්ද කාලේ වුන එකක්.පසු ගිය මැතිවරණයේදි සංධාන අපේක්ෂකයෙක් ගේ ආධාර කරුවෙක් මැතිවරණ ප්රචංඩ ක්රියාවකදි වෙඩි වැදී මියගියා. දැන් මෙයාගේ බොඩිය අවමංගල ශාලාවකට අරගෙන ගියා.මෙයාගෙ මරණ ගෙදරට ජනාධිපතිතුමත් එනවලු කැමරා කාරයෝ රොත්තකුත් එක්ක.

දැන් මෙයාගේ බිරිඳ ගිහිල්ලා ඉන්නේ අවමංගල ශාලාවට බොඩි එක ගේන්න. දැන් අවමංගල ශාලාවේ අය බොඩිය මිනී පෙට්ටියේ ලෑස්ති කරලා තියෙන්නේ.මේ මැරිච්ච මිනිහට අන්දවලා තියෙන්නේ සුදු පාට ඇදුමක්.මෙයාගේ බිරිඳට හොඳටම තද වෙලා.

අවමංගලකරුට කියනවා " ඇයි හලෝ සුදු ඇන්දෙව්වේ. මම කීවේ නිල් පාට ඇඳුමක් අන්දන්න කියලා නේද? කරුණාකරලා නිල් පාට ඇඳුමක් අන්දනවා.

අවමංගලකරු කියනව " අනේ නෝනා දැන් වෙලා නෑ.තව ටිකකකින් ජනාධිපති තුමත් එනවා නේද? ඉක්මනට අරන් යන්න මිනිය."

මේ බිරිඳ මේක අහන්නෙම නෑ. එයා කියනවා නිල් පාට ඇන්දෙව්වේ නැත්නම් අරන් යන්නේ නෑ කියලා.

දැන් බැරිම තැන අවමංගලකරු ආපහු මිනිය අවමංගල ශාලවේ ඇතුලට අරන් ගියා. විනාඩි 5කින් නිල් පාට ඇඳුමක් අන්දලා මිනිය එලියට ගෙනාවා.

දැන් බිරිඳ අහනවා " ඔය ඉක්මනට කරලා තියෙන්නේ. කොහොමද විනාඩි 5 න් ඇඳුමක් මහලා ඇන්දෙව්වේ බොඩි එකට

අවමංගල කරු උත්තර දෙනවා " නෝනා , ඇතුලේ නිල් පාට ඇඳුමක් අන්දපු මිනියක් තිබුනා.අපි ඔලු දෙක කපලා මාරු කරලා මැහුවා"

[QUOTE="මංත්රීබබා, post: 8353154, member: 304574"] [SIZE=5][COLOR=blue][SIZE=5][COLOR=blue][COLOR=blue]මේක චන්ද කාලේ වුන එකක්.පසු ගිය මැතිවරණයේදි සංධාන අපේක්ෂකයෙක් ගේ ආධාර කරුවෙක් මැතිවරණ ප්රචංඩ ක්රියාවකදි වෙඩි වැදී මියගියා. දැන් මෙයාගේ බොඩිය අවමංගල ශාලාවකට අරගෙන ගියා.මෙයාගෙ මරණ ගෙදරට ජනාධිපතිතුමත් එනවලු කැමරා කාරයෝ රොත්තකුත් එක්ක. දැන් මෙයාගේ බිරිඳ ගිහිල්ලා ඉන්නේ අවමංගල ශාලාවට බොඩි එක ගේන්න. දැන් අවමංගල ශාලාවේ අය බොඩිය මිනී පෙට්ටියේ ලෑස්ති කරලා තියෙන්නේ.මේ මැරිච්ච මිනිහට අන්දවලා තියෙන්නේ සුදු පාට ඇදුමක්.මෙයාගේ බිරිඳට හොඳටම තද වෙලා. අවමංගලකරුට කියනවා " ඇයි හලෝ සුදු ඇන්දෙව්වේ. මම කීවේ නිල් පාට ඇඳුමක් අන්දන්න කියලා නේද? කරුණාකරලා නිල් පාට ඇඳුමක් අන්දනවා. අවමංගලකරු කියනව " අනේ නෝනා දැන් වෙලා නෑ.තව ටිකකකින් ජනාධිපති තුමත් එනවා නේද? ඉක්මනට අරන් යන්න මිනිය." මේ බිරිඳ මේක අහන්නෙම නෑ. එයා කියනවා නිල් පාට ඇන්දෙව්වේ නැත්නම් අරන් යන්නේ නෑ කියලා. දැන් බැරිම තැන අවමංගලකරු ආපහු මිනිය අවමංගල ශාලවේ ඇතුලට අරන් ගියා. විනාඩි 5කින් නිල් පාට ඇඳුමක් අන්දලා මිනිය එලියට ගෙනාවා. දැන් බිරිඳ අහනවා " ඔය ඉක්මනට කරලා තියෙන්නේ. කොහොමද විනාඩි 5 න් ඇඳුමක් මහලා ඇන්දෙව්වේ බොඩි එකට අවමංගල කරු උත්තර දෙනවා " නෝනා , ඇතුලේ නිල් පාට ඇඳුමක් අන්දපු මිනියක් තිබුනා.අපි ඔලු දෙක කපලා මාරු කරලා මැහුවා"[/COLOR] [/COLOR][/SIZE] [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom